Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. (E soft ඩිග්‍රී එකේ මිම්මෙන් MBBS එකක් මනින්න එපා බන්).  මම නෙවෙයි උබයි compare කලේ ...](අවුරුදු 5කින් ඩබල් ඩිග්‍රී එකක් ගන්න උඹට තේරුම්ගන්න බැරි තරම් මහන්සි වෙන්න ඕන, උඹ මුලු ජීවිත කාලෙටම පාඩම් නොකරපු තරම් පාඩම් කරන්න ඕන. කට පාඩම් කරන්න ඕන. ඒක නිසා තමයි MBBS ඩිග්‍රී එක ලෝකේ අමාරුම ඩිග්‍රී එක කියලා කැටගරයිස් කරලා තියෙන්නේ. සමහර විට ඒ බුවාලට වැරදිලා ඇති. මොකද උඹ තරම් ඉගෙන ගෙනත් නැති, උඹට තරම් බුද්ධියත් නැති බුවාලා නේ ඒ පැනල් වල ඉන්නේ )...මෙන්න මේ ටික උබ නොකිව්වනම් කිසි අවුලක් නෑ ...උබත් දන්නවා මමත් දන්නවා කැප වුනොත් පිස්සෙක් නොවන ඕනෑම එකෙට mBBS ගන්න පුළුවන්....උබ කැපවීමයි බුද්ධිමත් බවයි පටලගෙන ...ඇල්බට් උන්නැහේ තවත් සුපිරි ගනයේ මිත්‍රයන් දෙතුන් දෙනෙක් එක්ක සාදයක එන්න කොට බෝතලයක් open කරගන්න විදිය කොච්චර උත්සාහ කලත් set එකටම බැරි උනාලු....සාමාන්‍ය ක්‍රමේට වඩා වෙනස් විදියට හදපු බෝතලයක් මිට පෙර දැක නොතිබූ....ඉතින් එහා මේසෙක හිටපු නිකන් බුවෙක් තමයි ලු ඇරලා දුන්නේ ..එක තමයි යථාර්තය ..වෙන කව්රුත් නෙවෙයි එක කියන්නෙත් ඇල්බට් උන්නහෙම තමයි ....මම හිතනවා උබත් කියයි කියල එතන හිටියේ උබ නම් ...

2. එහනම් කටපාඩම් කරන වැඩේ තමයි අමාරුම කියල කියන්නත් එපා....කව්රු හරි ඕව හොයල ලියල දීපු නිසානේ කට පාඩම් හරි කරන්නේ....සමහරු ඉන්නවනේ බෛබලය කුරානය එහෙම කට පාඩම් ...ත්‍රිපිටකය කට පාඩම් හැබැයි පස් පව් රැකගන්නවත් බෑ ...අඩුම තරමේ සෝවාන් වෙලාවත් නෑ

3.මම මේ කිව්වේ 19000 ඉන්න තැන මේ 10 දෙනෙක් ගැන නෙවෙයි බන් ...උබේ තර්කය අනුව බුද්ධිමතුන් 19000 ක් පොල් ගෑවද මෙච්චර කල් ...එකයි කිව්වේ ලංකාවේ බුද්ධිමතුන් නෑ බන්...උගතුන් ඉන්නේ ...එකෙනුත් වැඩි හරියක් උගත් මෝඩයින් ...life එක manage කරගන්න විදියවත් දන්නේ නෑ ..

4. මට ඩෙංගු වැඩක් නෑ ...පුළුවන් නම් මම කියන දේ කරලා බලපන්....කිසිම කෙනෙක් කරලා නෑනේ ....එදාට කතා කරමු A /L A3 ගැන ....

(ප.ලි- ලක්ශ 200ක් දුන්නත් නර්ස් කෙනෙක් නම් වෙන්න ආස නැතෝ ) ...උබ මොන අදහසකින් කිව්වද කියන්න මට හිතාගන්න බෑ ...අපි theard එකේ topic එකෙන් එලියට පැනල තියෙන්නේ ...

මමත් ඉතින් මේ ගොන් ලංකාවේ එක ගොනෙක් තමයි ....තමන් තමයි වැඩකාරයෝ තමන් තමයි බුද්ධිවන්තයෝ කියල හිතන් ඉන්න අයට prachtical research එකක් ...උබවත් මමවත් ඇත්තටම වෙන්නේ මොකක්ද කියල දන්නේ නෑනෙ ...

[QUOTE="Pinimuva, post: 17359589, member: 350767"] 1. [SIZE="3"][COLOR="DarkSlateBlue"](E soft ඩිග්‍රී එකේ මිම්මෙන් MBBS එකක් මනින්න එපා බන්[/COLOR])[/SIZE]. [SIZE="4"] මම නෙවෙයි උබයි compare කලේ ...[/SIZE]][SIZE="3"][COLOR="DarkSlateBlue"](අවුරුදු 5කින් ඩබල් ඩිග්‍රී එකක් ගන්න උඹට තේරුම්ගන්න බැරි තරම් මහන්සි වෙන්න ඕන, උඹ මුලු ජීවිත කාලෙටම පාඩම් නොකරපු තරම් පාඩම් කරන්න ඕන. කට පාඩම් කරන්න ඕන. ඒක නිසා තමයි MBBS ඩිග්‍රී එක ලෝකේ අමාරුම ඩිග්‍රී එක කියලා කැටගරයිස් කරලා තියෙන්නේ. සමහර විට ඒ බුවාලට වැරදිලා ඇති. මොකද උඹ තරම් ඉගෙන ගෙනත් නැති, උඹට තරම් බුද්ධියත් නැති බුවාලා නේ ඒ පැනල් වල ඉන්නේ )[/COLOR][/SIZE]...[SIZE="4"]මෙන්න මේ ටික උබ නොකිව්වනම් කිසි අවුලක් නෑ ...උබත් දන්නවා මමත් දන්නවා කැප වුනොත් පිස්සෙක් නොවන ඕනෑම එකෙට mBBS ගන්න පුළුවන්....උබ කැපවීමයි බුද්ධිමත් බවයි පටලගෙන ...ඇල්බට් උන්නැහේ තවත් සුපිරි ගනයේ මිත්‍රයන් දෙතුන් දෙනෙක් එක්ක සාදයක එන්න කොට බෝතලයක් open කරගන්න විදිය කොච්චර උත්සාහ කලත් set එකටම බැරි උනාලු....සාමාන්‍ය ක්‍රමේට වඩා වෙනස් විදියට හදපු බෝතලයක් මිට පෙර දැක නොතිබූ....ඉතින් එහා මේසෙක හිටපු නිකන් බුවෙක් තමයි ලු ඇරලා දුන්නේ ..එක තමයි යථාර්තය ..වෙන කව්රුත් නෙවෙයි එක කියන්නෙත් ඇල්බට් උන්නහෙම තමයි ....මම හිතනවා උබත් කියයි කියල එතන හිටියේ උබ නම් ... 2. එහනම් කටපාඩම් කරන වැඩේ තමයි අමාරුම කියල කියන්නත් එපා....කව්රු හරි ඕව හොයල ලියල දීපු නිසානේ කට පාඩම් හරි කරන්නේ....සමහරු ඉන්නවනේ බෛබලය කුරානය එහෙම කට පාඩම් ...ත්‍රිපිටකය කට පාඩම් හැබැයි පස් පව් රැකගන්නවත් බෑ ...අඩුම තරමේ සෝවාන් වෙලාවත් නෑ 3.මම මේ කිව්වේ 19000 ඉන්න තැන මේ 10 දෙනෙක් ගැන නෙවෙයි බන් ...උබේ තර්කය අනුව බුද්ධිමතුන් 19000 ක් පොල් ගෑවද මෙච්චර කල් ...එකයි කිව්වේ ලංකාවේ බුද්ධිමතුන් නෑ බන්...උගතුන් ඉන්නේ ...එකෙනුත් වැඩි හරියක් උගත් මෝඩයින් ...life එක manage කරගන්න විදියවත් දන්නේ නෑ .. 4. මට ඩෙංගු වැඩක් නෑ ...පුළුවන් නම් මම කියන දේ කරලා බලපන්....කිසිම කෙනෙක් කරලා නෑනේ ....එදාට කතා කරමු A /L A3 ගැන ....[/SIZE] [SIZE="3"][COLOR="DarkSlateBlue"](ප.ලි- ලක්ශ 200ක් දුන්නත් නර්ස් කෙනෙක් නම් වෙන්න ආස නැතෝ )[/COLOR][/SIZE] ...[SIZE="4"]උබ මොන අදහසකින් කිව්වද කියන්න මට හිතාගන්න බෑ ...අපි theard එකේ topic එකෙන් එලියට පැනල තියෙන්නේ ...:rolleyes:[/SIZE] [SIZE="4"]මමත් ඉතින් මේ ගොන් ලංකාවේ එක ගොනෙක් තමයි ....තමන් තමයි වැඩකාරයෝ තමන් තමයි බුද්ධිවන්තයෝ කියල හිතන් ඉන්න අයට prachtical research එකක් ...උබවත් මමවත් ඇත්තටම වෙන්නේ මොකක්ද කියල දන්නේ නෑනෙ ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom