Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික වෙද්‍ය විද්‍යාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උදේ පල කරපු අදහස්වලින් මෙතන පිස්සු නටන්නේ නැතිව බුද්ධිමත් සංවාදයක් ඇති කරට ඔයාලට ගොඩාක් ස්තුතියි.

ඔය හැමෝගෙම අදහස් බැලුවහම මටනම් හිතෙන දේ තමයි ආණ්ඩුවට ඇයි බැරි දශමෙන් දෙකෙන් කැම්පස් යන්න බැරි

කොල්ලෝ කෙල්ලෝ තව දාහක් දෙදහකට කැම්පස් යන්න පුළුවන් වෙන විදිහට ඒවගේ තත්වය දියුණු කරන්න.

අනෙක් කාරණය තමයි මේකට නිකන් කියන්නන් වාලේ විරුද්ධ වෙන අයට

සහ ඔවුන්ට විරුද්ධව අවලාද නගන අයට ඇයි බැරි මේකේ නියමිත් ප්‍රමිතියකින් යුතුව කරන්න කියල ආණ්ඩුවට බල කරන්න.

අන්තිමදේ ඇයි රජයට බැරි මේ ආයෝජකයන්ට මේක නියමිත ප්‍රමිතියකින් කරන්න සහය දීල තවත් එයාලව දිරිමත් කරන්න.

එතකොට සල්ලි තියන අයටත් හොඳයි සල්ලි නැති අයටත් යම් පමණක සහනයක් තියනවා

ජනතාවත් ආරක්ෂිතයි.

ඔය දෙනවයි කියන මිලියන 600යෙන් 300යක් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යෙදෙවුවොත් තව සිසුන් කීයකට අවස්ථාව දෙන්න පුලුවන්ද

[QUOTE="Mr Dilshan, post: 10929420, member: 35870"] [SIZE="5"]මම උදේ පල කරපු අදහස්වලින් මෙතන පිස්සු නටන්නේ නැතිව බුද්ධිමත් සංවාදයක් ඇති කරට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔය හැමෝගෙම අදහස් බැලුවහම මටනම් හිතෙන දේ තමයි ආණ්ඩුවට ඇයි බැරි දශමෙන් දෙකෙන් කැම්පස් යන්න බැරි කොල්ලෝ කෙල්ලෝ තව දාහක් දෙදහකට කැම්පස් යන්න පුළුවන් වෙන විදිහට ඒවගේ තත්වය දියුණු කරන්න. අනෙක් කාරණය තමයි මේකට නිකන් කියන්නන් වාලේ විරුද්ධ වෙන අයට සහ ඔවුන්ට විරුද්ධව අවලාද නගන අයට ඇයි බැරි මේකේ නියමිත් ප්‍රමිතියකින් යුතුව කරන්න කියල ආණ්ඩුවට බල කරන්න. අන්තිමදේ ඇයි රජයට බැරි මේ ආයෝජකයන්ට මේක නියමිත ප්‍රමිතියකින් කරන්න සහය දීල තවත් එයාලව දිරිමත් කරන්න. එතකොට සල්ලි තියන අයටත් හොඳයි සල්ලි නැති අයටත් යම් පමණක සහනයක් තියනවා ජනතාවත් ආරක්ෂිතයි. ඔය දෙනවයි කියන මිලියන 600යෙන් 300යක් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යෙදෙවුවොත් තව සිසුන් කීයකට අවස්ථාව දෙන්න පුලුවන්ද [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom