Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික වෙද්‍ය විද්‍යාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ඔක්කොටම කළින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එකඟ වීම/විරුද්ධ වීම සහ මාළඹේ උපාධි කඩයට එකඟ වීම/විරුද්ධ වීම කියන්නේ දෙකක් කියන එක තේරුම් ගන්න ඕන.

මාළඹේ උපාධි කඩයේ ඉතිහාස පරීක්ෂා කරහම පේනවා ඒක තනිකරම භයානක ප්‍රෝඩාවක් බව.[/FONT]

[FONT=&quot]මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නැතහොත් දකුණු ආසියානු වෛද්‍ය හා තාක්ෂණික ආයතනය මෙරට පිහිටුවෙන්නේ [/FONT][FONT=&quot]2009 වසරේදීය. මෙම ආයතනයට 2009 වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනෙන්නේ රුසියාවේ "නිස්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය" මගින් වෛද්‍ය උපාධිය පිරිනැමීමේ පදනම මතය. සිසුන්ගේ සායනික පුහුණුව රුසියාවේදී ලබාදෙන බවද සඳහන් විය.

සිසුන් ආයතනයට ඇතුළු වන්නේ ද දෙවසරක් රුසියාවේ අධ්‍යාපනය ලැබීමේ අපේක්ෂාවෙනි. පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවාගෙන වසරකට පමණ පසුව එනම් පසුගිය වසරේ ඔක්තෝබර් මස 4 වැනිදා ආයතන වෙබ් අඩවියේ සඳහන් වූයේ වෛද්‍ය උපාධිය පිරිනමනු ලබන්නේ නිස්නි නොව්ගොරොද් ඇකඩමියෙන් බවය. [/FONT]

[FONT=&quot]ආරම්භයේදී රුසියානු වෛද්‍ය උපාධියක් පිරිනමන බව ප්‍රචාරය කළද රුසියාවේ නිෂ්නි නොව්ගොරෝද් ඇකඩමිය ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක සම්බන්ධයක් ගැන කිසිවක් නොදන්නා බව එම ආයතනයම ප්‍රකාශ කර ඇත. [/FONT]

[FONT=&quot]රජය නීතිමය තත්වයක් ලබා දෙන්නට යන්නේ ලංකාවම මුලා කළ මෙවන් ආයතනයකටය.[/FONT]

[FONT=&quot]නිස්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වමින් සිසුන් බඳවා ගැනීම ආරම්භ කළ ද අදටත් ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී නැත. වෛද්‍ය සභාවේ අනුමැතිය මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නොලැබෙන්නේ එහි සිසුන් දෙවසරක් ශ්‍රී ලංකාවේ ද තවත් දෙවසරක් රුසියාවේ ද අධ්‍යාපනය ලබන හෙයිනි. [/FONT]

[FONT=&quot]පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගන්නා විට රුසියානු වෛද්‍ය උපාධියක් පිරිනමන බවට ආයතනය කළ ප්‍රකාශය දැන් හකුලාගෙන ඇති ආයතනය රුසියානු වෛද්‍ය උපාධිය පසෙක තිබියදී දැන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ එම්. බී. බී. එස්. වෛද්‍ය උපාධිය පිරිනැමීමට තමන් සූදානම් බවය. [/FONT]

[FONT=&quot]මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පිරිනැමීමේ බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද කිසිදු පැකිළීමකින් තොරව අනුමත කර තිබේ. රුසියානු උපාධිය ශ්‍රී ලංකාවට මාරු කිරීම මහ කඡ්ජක් නොවන බව පසක් කරමින් ප්‍රතිපාදන කොමිෂන් සභා මහත්වරු උපාධි පිරිනැමීමේ බලය වෛද්‍ය විද්‍යාලයට ලබා දීමේ රහස කවුරුත් දැනගැනීම වැදගත්ය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස කටයුතු කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මියය. ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද සාමාජිකාවකි. එපමණක් ද නොවේ. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ඒ ඒ විෂයයන් සඳහා වන ස්ථාවර කමිටු පවතී. එහි දන්ත වෛද්‍ය හා වෛද්‍ය විෂයයන්ට අදාළ ස්ථාවර කමිටුවේ සභාපතිනිය වන්නේද චන්ද්‍රසේකර මහත්මියයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස හිඳිමින් එම විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබාගැනීමේ සාකච්ඡාවලටද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස නිල බලයෙන්ම සහභාගි වීමේ සදාචාරය කුමක්දැයි ප්‍රශ්න කළ යුතුය. තම ආයතනයට වරප්‍රසාද ලබාගැනීම සඳහා වරප්‍රසාද ලබාදෙන ආයතනයේ සාමාජිකත්වය දැරීමට හැකිවීමම මහාචාර්යවරිය ලද භාග්‍යයක් ද නැතහොත් රටේ අභාග්‍යයක්ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]අනෙක් අතට විදේශීය ආයතනයක් යෑයි තමන්ම කියා ගන්නා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ ලයිසන් දීමේ අයිතිය දීම සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගත්තේ කෙසේද යන්න හා ඇයිද යන්නත් ප්රශ්නයකි. විදේශීය ආයතනවලට ලයිසන් දීමේ බලය ප්‍රතිපාදන කොමිෂන් සභාවට හිමිවූයේ නීත්‍යනුකූලව ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]උපාධි පිරිනැමීමේ බලය වෛද්‍ය විද්‍යාලයට පිරිනමන තීන්දුව[/FONT] [FONT=&quot]ප්‍රතිපාදන කොමිසම ගන්නා අවස්ථාව වන විටත් එහි සිසුන්ට සායනික[/FONT] [FONT=&quot]පුහුණුව සඳහා රජයේ රෝහලක් සොයා ගැනීමට හැකිවී තිබේද[/FONT]? [FONT=&quot]නැත.[/FONT]

[FONT=&quot]මාලබේ පෞද්ගලික[/FONT] [FONT=&quot]වෛද්‍ය විද්‍යාලයීය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා[/FONT] [FONT=&quot]තෝරාගත් තලංගම[/FONT], [FONT=&quot]හෝමාගම පමණක් නොව අවිස්සාවේල්ල යන රෝහල්වලින්[/FONT] [FONT=&quot]ඒ අවසරය නොලැබිණි.[/FONT][FONT=&quot]එසේ අවසර දීමට නීතිමය අවකාශයක්ද නැත.[/FONT]

[FONT=&quot]වෛද්‍ය සිසුවකු සිය අවසන් දෙවසරේදී වෛද්‍ය[/FONT], [FONT=&quot]ශල්‍ය[/FONT] [FONT=&quot]වෛද්‍ය[/FONT], [FONT=&quot]ළමා සහ ප්‍රසව හා නාරි යන අංශ පිළිබඳ අධ්‍යයනය කළ[/FONT] [FONT=&quot]යුතුය. ඒ සඳහා සායනික පුහුණුව අත්‍යවශ්‍ය වෙයි. මූලික රෝහල් පමණක් වන ඉහත රෝහල් වෛද්‍ය සිසුවකුගේ සායනික පුහුණුවට ප්‍රමාණවත් නොවේ.[/FONT]

[FONT=&quot]වෛද්‍ය[/FONT] [FONT=&quot]සිසුවකු සායනික කටයුතු කළ යුතු වන්නේ ශික්ෂණ රෝහලකදී වග මතක්[/FONT] [FONT=&quot]කිරීමට සිදුව තිබේ. මහාචාර්යවරුන් විසින් පාලනය කරන වාට්ටු[/FONT] [FONT=&quot]ශික්ෂණ රෝහල්වල තිබේ. ඒවායේ විශේෂඥ වෛද්‍යවරු ද සිටිති.[/FONT] [FONT=&quot]වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවේ ද මූලිකත්වය ගන්නේ ඔවුන්ය.[/FONT] [FONT=&quot]විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල ද ඔවුහු උගන්වති.[/FONT]

[FONT=&quot]මාලබේ වෛද්‍ය විද්‍යාලයීය සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා[/FONT] [FONT=&quot]මෘතශරීර ලබාගැනීමේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද ගැටලු පවතී.[/FONT] [FONT=&quot]වෛද්‍ය පීඨවලට පරිත්‍යාග කෙරෙන මෘතදේහයන් හොර පාරෙන් මාලබේට[/FONT] [FONT=&quot]යන්නේද යන සැකය ද ඇතැම් පිරිස් අතර පවතී. මාලබේ වෛද්‍ය[/FONT] [FONT=&quot]විද්‍යාලයේ ආරංචි මාර්ගවලට අනුව එහි මෘතශරීර තිහක් පමණ ඇත.[/FONT] [FONT=&quot]ඒවා තබා ගැනීමේ නීතිමය තත්ත්වය කුමක්ද යන්න අපැහැදිලිය. යම්[/FONT] [FONT=&quot]පුද්ගලයකුට අවශ්‍ය නම් එම ආයතනයට මෘතශරීර අලෙවි කිරීමට[/FONT] [FONT=&quot]නොහැකිද[/FONT]? [FONT=&quot]එහි කපා කොටා ඇති මෘත දේහයක් තමාගේ අහවලයා යෑයි සැක[/FONT] [FONT=&quot]කරන බව කිසිවකු ප්‍රකාශ කළහොත් උද්ගත විය හැකි තත්ත්වය[/FONT] [FONT=&quot]කුමක්ද[/FONT]?

මෙය දිවයින පත්‍රයේ ලිපියකින් සකස් කරන ලදී.

[QUOTE="yasas bandara, post: 10929991, member: 246044"] [SIZE=4][COLOR=Blue][FONT="]ඔක්කොටම කළින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එකඟ වීම/විරුද්ධ වීම සහ මාළඹේ උපාධි කඩයට එකඟ වීම/විරුද්ධ වීම කියන්නේ දෙකක් කියන එක තේරුම් ගන්න ඕන. මාළඹේ උපාධි කඩයේ ඉතිහාස පරීක්ෂා කරහම පේනවා ඒක තනිකරම භයානක ප්‍රෝඩාවක් බව.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නැතහොත් දකුණු ආසියානු වෛද්‍ය හා තාක්ෂණික ආයතනය මෙරට පිහිටුවෙන්නේ [/FONT][FONT="]2009 වසරේදීය. මෙම ආයතනයට 2009 වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනෙන්නේ රුසියාවේ "නිස්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය" මගින් වෛද්‍ය උපාධිය පිරිනැමීමේ පදනම මතය. සිසුන්ගේ සායනික පුහුණුව රුසියාවේදී ලබාදෙන බවද සඳහන් විය. සිසුන් ආයතනයට ඇතුළු වන්නේ ද දෙවසරක් රුසියාවේ අධ්‍යාපනය ලැබීමේ අපේක්ෂාවෙනි. පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවාගෙන වසරකට පමණ පසුව එනම් පසුගිය වසරේ ඔක්තෝබර් මස 4 වැනිදා [COLOR=Red]ආයතන වෙබ් අඩවියේ සඳහන් වූයේ වෛද්‍ය උපාධිය පිරිනමනු ලබන්නේ නිස්නි නොව්ගොරොද් ඇකඩමියෙන් බවය. [/COLOR][/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Red][FONT="]ආරම්භයේදී රුසියානු වෛද්‍ය උපාධියක් පිරිනමන බව ප්‍රචාරය කළද රුසියාවේ නිෂ්නි නොව්ගොරෝද් ඇකඩමිය ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක සම්බන්ධයක් ගැන කිසිවක් නොදන්නා බව එම ආයතනයම ප්‍රකාශ කර ඇත. [/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][FONT="]රජය නීතිමය තත්වයක් ලබා දෙන්නට යන්නේ ලංකාවම මුලා කළ මෙවන් ආයතනයකටය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]නිස්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වමින් සිසුන් බඳවා ගැනීම ආරම්භ කළ ද අදටත් ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී නැත. වෛද්‍ය සභාවේ අනුමැතිය මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නොලැබෙන්නේ එහි සිසුන් දෙවසරක් ශ්‍රී ලංකාවේ ද තවත් දෙවසරක් රුසියාවේ ද අධ්‍යාපනය ලබන හෙයිනි. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගන්නා විට රුසියානු වෛද්‍ය උපාධියක් පිරිනමන බවට ආයතනය කළ ප්‍රකාශය දැන් හකුලාගෙන ඇති ආයතනය රුසියානු වෛද්‍ය උපාධිය පසෙක තිබියදී දැන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ එම්. බී. බී. එස්. වෛද්‍ය උපාධිය පිරිනැමීමට තමන් සූදානම් බවය. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පිරිනැමීමේ බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද කිසිදු පැකිළීමකින් තොරව අනුමත කර තිබේ. රුසියානු උපාධිය ශ්‍රී ලංකාවට මාරු කිරීම මහ කඡ්ජක් නොවන බව පසක් කරමින් ප්‍රතිපාදන කොමිෂන් සභා මහත්වරු උපාධි පිරිනැමීමේ බලය වෛද්‍ය විද්‍යාලයට ලබා දීමේ රහස කවුරුත් දැනගැනීම වැදගත්ය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස කටයුතු කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මියය. ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද සාමාජිකාවකි. එපමණක් ද නොවේ. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ඒ ඒ විෂයයන් සඳහා වන ස්ථාවර කමිටු පවතී. එහි දන්ත වෛද්‍ය හා වෛද්‍ය විෂයයන්ට අදාළ ස්ථාවර කමිටුවේ සභාපතිනිය වන්නේද චන්ද්‍රසේකර මහත්මියයි. [COLOR=Red]පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස හිඳිමින් එම විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබාගැනීමේ සාකච්ඡාවලටද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස නිල බලයෙන්ම සහභාගි වීමේ සදාචාරය කුමක්දැයි ප්‍රශ්න කළ යුතුය.[/COLOR] තම ආයතනයට වරප්‍රසාද ලබාගැනීම සඳහා වරප්‍රසාද ලබාදෙන ආයතනයේ සාමාජිකත්වය දැරීමට හැකිවීමම මහාචාර්යවරිය ලද භාග්‍යයක් ද නැතහොත් රටේ අභාග්‍යයක්ද[/FONT][FONT="]?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]අනෙක් අතට විදේශීය ආයතනයක් යෑයි තමන්ම කියා ගන්නා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ ලයිසන් දීමේ අයිතිය දීම සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගත්තේ කෙසේද යන්න හා ඇයිද යන්නත් ප්රශ්නයකි. විදේශීය ආයතනවලට ලයිසන් දීමේ බලය ප්‍රතිපාදන කොමිෂන් සභාවට හිමිවූයේ නීත්‍යනුකූලව ද[/FONT][FONT="]?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]උපාධි පිරිනැමීමේ බලය වෛද්‍ය විද්‍යාලයට පිරිනමන තීන්දුව[/FONT] [FONT="]ප්‍රතිපාදන කොමිසම ගන්නා අවස්ථාව වන විටත් එහි සිසුන්ට සායනික[/FONT] [FONT="]පුහුණුව සඳහා රජයේ රෝහලක් සොයා ගැනීමට හැකිවී තිබේද[/FONT]? [FONT="]නැත.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මාලබේ පෞද්ගලික[/FONT] [FONT="]වෛද්‍ය විද්‍යාලයීය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා[/FONT] [FONT="]තෝරාගත් තලංගම[/FONT], [FONT="]හෝමාගම පමණක් නොව අවිස්සාවේල්ල යන රෝහල්වලින්[/FONT] [FONT="]ඒ අවසරය නොලැබිණි.[/FONT][FONT="]එසේ අවසර දීමට නීතිමය අවකාශයක්ද නැත.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]වෛද්‍ය සිසුවකු සිය අවසන් දෙවසරේදී වෛද්‍ය[/FONT], [FONT="]ශල්‍ය[/FONT] [FONT="]වෛද්‍ය[/FONT], [FONT="]ළමා සහ ප්‍රසව හා නාරි යන අංශ පිළිබඳ අධ්‍යයනය කළ[/FONT] [FONT="]යුතුය. ඒ සඳහා සායනික පුහුණුව අත්‍යවශ්‍ය වෙයි. [COLOR=Red]මූලික රෝහල් පමණක් වන ඉහත රෝහල් වෛද්‍ය සිසුවකුගේ සායනික පුහුණුවට ප්‍රමාණවත් නොවේ.[/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]වෛද්‍ය[/FONT] [FONT="]සිසුවකු සායනික කටයුතු කළ යුතු වන්නේ ශික්ෂණ රෝහලකදී වග මතක්[/FONT] [FONT="]කිරීමට සිදුව තිබේ. මහාචාර්යවරුන් විසින් පාලනය කරන වාට්ටු[/FONT] [FONT="]ශික්ෂණ රෝහල්වල තිබේ. ඒවායේ විශේෂඥ වෛද්‍යවරු ද සිටිති.[/FONT] [FONT="]වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවේ ද මූලිකත්වය ගන්නේ ඔවුන්ය.[/FONT] [FONT="]විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල ද ඔවුහු උගන්වති.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මාලබේ වෛද්‍ය විද්‍යාලයීය සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා[/FONT] [FONT="]මෘතශරීර ලබාගැනීමේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද ගැටලු පවතී.[/FONT] [FONT="]වෛද්‍ය පීඨවලට පරිත්‍යාග කෙරෙන මෘතදේහයන් හොර පාරෙන් මාලබේට[/FONT] [FONT="]යන්නේද යන සැකය ද ඇතැම් පිරිස් අතර පවතී. මාලබේ වෛද්‍ය[/FONT] [FONT="]විද්‍යාලයේ ආරංචි මාර්ගවලට අනුව එහි මෘතශරීර තිහක් පමණ ඇත.[/FONT] [FONT="]ඒවා තබා ගැනීමේ නීතිමය තත්ත්වය කුමක්ද යන්න අපැහැදිලිය. යම්[/FONT] [FONT="]පුද්ගලයකුට අවශ්‍ය නම් එම ආයතනයට මෘතශරීර අලෙවි කිරීමට[/FONT] [FONT="]නොහැකිද[/FONT]? [FONT="]එහි කපා කොටා ඇති මෘත දේහයක් තමාගේ අහවලයා යෑයි සැක[/FONT] [FONT="]කරන බව කිසිවකු ප්‍රකාශ කළහොත් උද්ගත විය හැකි තත්ත්වය[/FONT] [FONT="]කුමක්ද[/FONT]? මෙය දිවයින පත්‍රයේ ලිපියකින් සකස් කරන ලදී. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom