Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වල ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය අනුග්‍රහය යටතේ වෛද්‍ය උපාධිය විකිණීම දැනටමත් ලංකාවේ ඇරඹී හමාරය.මේ ගැන විවිධ තර්ක විතර්ක මතුවන මේ මොහොතේ හුදු ද්වේශයෙන් මෙය පිටුදැකීම හෝ වැළඳගැනීමට පළමුව මේ පිලිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතුව බැලීම වටී.

මේ සියල්ලට කලින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාවය කොතරම්දැයි අප සොයාබැලිය යුතුය.2010න් පසු වෛද්‍යවරුන්ට ලංකාවේ රැකියා නොලැබෙන බව මීට පෙරදී රජය තහවුරු ලෙසම පැවසූ කාරණාවකි.එසේ නම් ලංකාවේ ඇතැම් ප්‍රදේශවල වෛද්‍ය හිඟයක් පවතින්නේ කෙසේද යන්නත් එය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් විසඳාලන්නේ කෙසේද යන්නත් ඔබට දැනටමත් පැනයක් වනු නොඅනුමානය.ඊට ප්‍රධානතම හේතුව වෛද්‍යවරුන් හිඟයක් නොව ඔවුන් බෙදී යාමේ පවත්නා විෂමතාවයකි.පත්වන ඇතැම් වෛද්‍යවරු පුද්ගලික පහසුව පිණිසත් තම පශ්චාත් උපාධි කටයුතුවල පහසුව පිණිසත් අගනුවර හා ප්‍රධාන නගරවල රෝහල් සඳහා යොමුවෙති.ඉතින් මේ ගැටලුව පුද්ගලික වෛද්‍ය පීටයකින් විසඳේ යැයි ඔබ සිතනවාද...?මහජනයාගේ මුදලින් උගත් කෙනෙක් නගරයට සීමාවෙද්දී තමන් පුද්ගලිකව කෝටියකට ආසන්න මුදලක් විය පැහැදං කර උපාධිය මිලදී ගන්නා පොහොසත් පවුලක අයෙක් ඔබගේ ලෙඩ දුක් විමසා බලනු පිණිස ගමේ මධ්‍යම බෙහෙත් ශාලාවට ඒවි යැයි සිතීම හිතලුවක්ම නොවේද...?වෛද්‍යවරු අතිරික්තය නිසිලෙස කලමනාකරණය කිරීම තුලින් මිස පුද්ගලික වෙද උපාධි කඩයකින් උපාධි වෙන්දේසි කිරීමෙන් මේ ගැටලුව විසඳෙන්නේ නැති බව ඉතා පැහැදිලිය.මෙතැනින්ම මේ සංකල්පයේ පුහුබව පැහැදිලි වේ.

මේ වෙද කඩය හොඳයැයි හුවාදැක්වීමට යොදාගන්නා තවත් තර්කයකි රටෙන් පිටරට විශ්ව විද්‍යාලවලට ඇදී යන බහුතර මුදලක් මේ නිසා රට තුල ඉතිරිවනවාය යන තර්කය.දැනට පිහිටුවා ඇත්තේ ලාංකික පුද්ගලික පීටයක් නොව යන්න මහජනතාව පලමුවෙන්ම අමතක කරන්නකි.මෙය රුසියානු විශ්ව විද්‍යාලයයක ශාඛාවක් පමණි.උපාධි සඳහා ගෙවන මුදලින් බහුතරය තවමත් රුසියානු මවු ශාඛාවට ඇදී යන බව සාමාන්‍ය ජනයා තවමත් එතරම් නොදන්නා කරුණකි.ඉතුරුවක් වන්නේ ලංකාවේ කාර්ය මණ්ඩලයට ගෙවන පඩි නඩිත් සිසුන්ගේ කෑම බීම ඉඳුම් හිටුම් වල වියදම් ආදියය.තත්වය එසේ තිබියදී වාර්ෂිකව පිටරටට වෛද්‍ය අධ්‍යාපන වියදම් ලෙස රුපියල් කෝටි 160ක් ඇදී යන බව කියැවේ.මෙය විශාල මුදලක් බව සැබෑය.නමුත් වඩාත් විහිලුවට කාරණය වන්නේ මෙ මුදල ලංකාවේ ඉතුරු කරගැනීමට තරම් සූක්ෂම ආර්ථික ඥානයක් ඇති රජයට රට වටේටම මුහුද තිබෙන බව අමතක වී වාර්ෂිකව ප්‍රමාණයක් ලුණු සහ මාලු ආනයනය කිරීමට මීට දහගුණයකට ආසන්න මුදලක් වැය කිරීමට කල්පනා වීමයි.අමතර දත්තයක් ලෙස කෝප් වාර්තාවට අනුව 2006දී රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 15000ක් බවත් මෙය රාජ්‍ය ආදායමෙන් 33%කට ආසන්න බවත් ගෙන හැර දක්වනු කැමැත්තෙමු.රට තුල මුදල් ඉතිරි කරගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තියේ වංකබව විදහා පෑමට මීටත් වඩා උදාහරණ අවශ්‍ය වේ යැයි නොහැඟේ.

එම්.බී.බී.එස්. මාලබේ උපාධිය වෙනුවෙන් නැගී සිටින තවත් තර්කයක් වනුයේ රජයේ වෛද්‍යවරු සහ වෛද්‍ය පීට මීට එරෙහි වන්නේ තමන් ගොඩ නගාගෙන ඇති ඒකාධිකාරය බිඳ වැටේය යන බය සහ තමන්ට මේ මාලබේ පීටය සමග තරඟ කරන්නට ඇති බය නිසාය යන්න බවය.කතාව ඇත්තය.තරඟයක් පවතීනම් සැබෑවටම බිය විය යුතුය.එසේ නං මේ මාලබේ පීටයෙන් අනාගතයේ ඇති විය හැකි තර්ජනය ප්‍රමාණාත්මකව මැන බලමු.රජයේ පීට වලට ඇතුලුවන්නේ උසස් පෙල ජීව විද්‍යාව විෂය ධාරාවෙන් ඉහල ලකුණු ලැබූ සිසුන්ය.මෙහිදී ගෙනහැර පාන සුලබ තර්කයක් නම් කොලඹින් A 3ක් ගත් සිසුන්ද වෛද්‍ය පීට වරම් අහිමි කරගන්නා බවයි.මෙය මුලුමනින්ම අසත්‍යයකි.මේ තර්කය ප්‍රායෝගිකව සත්‍ය වනුයේ වාණිජ්‍යය ආදී විෂයයන්ටය.නමුත් කොලඹින් යන්තම් ලකුනු අඩුවන කෙනෙක්ට ආසන්න ලකුණු ඇති කෙනෙක්ට මොණරාගලින් වෛද්‍ය පීට වරම් හිමිවිය හැක.මෙයට කලයුතු හොඳම,පහසුම සහ සාධාරණම දෙය මෙම ඉසෙඩ් ක්‍රමය අහෝසි කරවා ඊට වඩා සාර්ථක ක්‍රමයක් පිහිටුවාලීම මිස පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම ඉසේරදේට කොට්ටෙ මාරු කිරීමක් නොවන්නේද?.පුද්ගලික වෛද්‍ය පීටයට අදාලව මේ තර්කය මතු කිරීමට නම් මෙසේ අසාධාරණයට ලක්වන සිසුවාට මේ මාලබේ පීටයේ වරම් හිමිවිය යුතුය.වෛද්‍යවරුන් වීමට යෝග්‍ය වන්නේ ඉහලම දක්ෂතා ඇති සිසුන් බවට විවාදයක් නැත.උසස් පෙල ඉහලම ලකුණු ගන්නා සිසුන්ව වෛද්‍ය පීටයට තෝරා ගැනීම සිදුකරන්නේ එහි යම් වැදගත්කමක් ඇති නිසාය.අනාගත වෘත්තිය සෘජුවම ජීවිතය හා මරණය තීරණය කරවන්නක් වන නිසාය.එසේ නම් මේ පීටයේ සිටිය යුත්තේ කඩයිම් ලකුණට පහල,ඉහලම ලකුණු ඇති හතලිස් දෙනෙකුය.අවාසනාවට කරුණ වන්නේ එය කල්පිතයක්ම බැවිනි.මක් නිසාද යත් ඒ හතලිස් දෙනාට ගෙවන්නට කෝටියක් තිබිය යුතුය.දැන් අපිට කෝටියක් ඇති ඉහලම ලකුණු ගත් ලමුන් සෙවීමට සිදුවේ.සයිටම් එකේ මිනිස්සුන්ටත් ගෙදර දොරේ වැඩ තියෙනවාය.ඉතින් ඔවුන් අවසානයේ මේ කරදරය කොරන්නට බැහැයි සිතා Cඑකයි Sදෙක ඇති කෝටියක් ගෙවන්නට පුලුවන් සිසුන්ට මේ උපාධිය දීල දාන්න තීරණය කරන ලදී.කතාව ඔන්න ඔය වගේ සැහැල්ලු වැඩකි.බරපතලම කාරණාව වනුයේ යථා තත්වයද මෙයම වීමයි.ඔබට බේත් දෙන්න හදන දොස්තරලා හදන මාලබේ සිම්පල් ප්ලෑන ඕකය.මේ බව සනාත කරගැනීමට හොඳම ක්‍රමය ඔබ හඳුනන මාලබේ පීටයේ උගන්නා ඥාති පුතා දුවගේ උසස් පෙල ප්‍රතිපල අසා දැනගැනීමයි.එවිට බහුතරය උසස් පෙල යන්තම් සමත් වූ සිසුන් බව ඔබටම අවබෝධ වන්නකි.මේ පීටයේ ඉගෙනුම ලබන බහුතරය උසස් පෙලින් වෛද්‍ය පීට යාමට ලකුණු දශම එකක් මදිවූ සිසුන් නොවන බව ඔබ සියල්ල නුවණින් සොයා බලා අවබෝධ කරගත යුතු සත්‍යයයි.උසස් පෙල, දක්ෂයා තේරිමට මිහිපිට ඇති හොඳම ක්‍රමය නොවන්නට පුලුවන.එහෙමය කියා කෝටියක් ගෙවිය හැකිකම සුදුසුකම කිරීම ගොන්කමක් නොවේද?වෛද්‍ය අධ්‍යාපනයේ සීමාකාරී සාධකය බුද්ධිය නොවිය යුතු යැයි සිතන්නට තරම් මේ රටේ මහජනයා අබුද්ධිකයැයි මේ මිනිසුන් සිතන්නේ ඇයි?සාමාන්‍ය සරසවිවල සිසුන් බඳවාගන්නේ වසරකට එක් කණ්ඩායමක් බැගිනි.මාලබේ සල්පිල මගින් වසරකට කණ්ඩායම් කිහිපයක් බඳවාගැනීම මේ වනවිටත් සිදුවෙමින් පවතී.මෙය අතංගුවෙන් මාලු අහිනකට කිහිපවරක් පහරදෙමින් හැකි උපරිම තරම් මාලු බෑමකට වඩා වැඩි වෙනසක් නැත්තකි.

[QUOTE="KHz, post: 11078210, member: 170806"] [CENTER][LEFT][B][SIZE=4]රාජ්‍ය අනුග්‍රහය යටතේ වෛද්‍ය උපාධිය විකිණීම දැනටමත් ලංකාවේ ඇරඹී හමාරය.මේ ගැන විවිධ තර්ක විතර්ක මතුවන මේ මොහොතේ හුදු ද්වේශයෙන් මෙය පිටුදැකීම හෝ වැළඳගැනීමට පළමුව මේ පිලිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතුව බැලීම වටී.[/SIZE][/B] [B][SIZE=4] මේ සියල්ලට කලින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාවය කොතරම්දැයි අප සොයාබැලිය යුතුය.2010න් පසු වෛද්‍යවරුන්ට ලංකාවේ රැකියා නොලැබෙන බව මීට පෙරදී රජය තහවුරු ලෙසම පැවසූ කාරණාවකි.එසේ නම් ලංකාවේ ඇතැම් ප්‍රදේශවල වෛද්‍ය හිඟයක් පවතින්නේ කෙසේද යන්නත් එය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් විසඳාලන්නේ කෙසේද යන්නත් ඔබට දැනටමත් පැනයක් වනු නොඅනුමානය.ඊට ප්‍රධානතම හේතුව වෛද්‍යවරුන් හිඟයක් නොව ඔවුන් බෙදී යාමේ පවත්නා විෂමතාවයකි.පත්වන ඇතැම් වෛද්‍යවරු පුද්ගලික පහසුව පිණිසත් තම පශ්චාත් උපාධි කටයුතුවල පහසුව පිණිසත් අගනුවර හා ප්‍රධාන නගරවල රෝහල් සඳහා යොමුවෙති.ඉතින් මේ ගැටලුව පුද්ගලික වෛද්‍ය පීටයකින් විසඳේ යැයි ඔබ සිතනවාද...?මහජනයාගේ මුදලින් උගත් කෙනෙක් නගරයට සීමාවෙද්දී තමන් පුද්ගලිකව කෝටියකට ආසන්න මුදලක් විය පැහැදං කර උපාධිය මිලදී ගන්නා පොහොසත් පවුලක අයෙක් ඔබගේ ලෙඩ දුක් විමසා බලනු පිණිස ගමේ මධ්‍යම බෙහෙත් ශාලාවට ඒවි යැයි සිතීම හිතලුවක්ම නොවේද...?වෛද්‍යවරු අතිරික්තය නිසිලෙස කලමනාකරණය කිරීම තුලින් මිස පුද්ගලික වෙද උපාධි කඩයකින් උපාධි වෙන්දේසි කිරීමෙන් මේ ගැටලුව විසඳෙන්නේ නැති බව ඉතා පැහැදිලිය.මෙතැනින්ම මේ සංකල්පයේ පුහුබව පැහැදිලි වේ.[/SIZE][/B] [B][SIZE=4] මේ වෙද කඩය හොඳයැයි හුවාදැක්වීමට යොදාගන්නා තවත් තර්කයකි රටෙන් පිටරට විශ්ව විද්‍යාලවලට ඇදී යන බහුතර මුදලක් මේ නිසා රට තුල ඉතිරිවනවාය යන තර්කය.දැනට පිහිටුවා ඇත්තේ ලාංකික පුද්ගලික පීටයක් නොව යන්න මහජනතාව පලමුවෙන්ම අමතක කරන්නකි.මෙය රුසියානු විශ්ව විද්‍යාලයයක ශාඛාවක් පමණි.උපාධි සඳහා ගෙවන මුදලින් බහුතරය තවමත් රුසියානු මවු ශාඛාවට ඇදී යන බව සාමාන්‍ය ජනයා තවමත් එතරම් නොදන්නා කරුණකි.ඉතුරුවක් වන්නේ ලංකාවේ කාර්ය මණ්ඩලයට ගෙවන පඩි නඩිත් සිසුන්ගේ කෑම බීම ඉඳුම් හිටුම් වල වියදම් ආදියය.තත්වය එසේ තිබියදී වාර්ෂිකව පිටරටට වෛද්‍ය අධ්‍යාපන වියදම් ලෙස රුපියල් කෝටි 160ක් ඇදී යන බව කියැවේ.මෙය විශාල මුදලක් බව සැබෑය.නමුත් වඩාත් විහිලුවට කාරණය වන්නේ මෙ මුදල ලංකාවේ ඉතුරු කරගැනීමට තරම් සූක්ෂම ආර්ථික ඥානයක් ඇති රජයට රට වටේටම මුහුද තිබෙන බව අමතක වී වාර්ෂිකව ප්‍රමාණයක් ලුණු සහ මාලු ආනයනය කිරීමට මීට දහගුණයකට ආසන්න මුදලක් වැය කිරීමට කල්පනා වීමයි.අමතර දත්තයක් ලෙස කෝප් වාර්තාවට අනුව 2006දී රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 15000ක් බවත් මෙය රාජ්‍ය ආදායමෙන් 33%කට ආසන්න බවත් ගෙන හැර දක්වනු කැමැත්තෙමු.රට තුල මුදල් ඉතිරි කරගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තියේ වංකබව විදහා පෑමට මීටත් වඩා උදාහරණ අවශ්‍ය වේ යැයි නොහැඟේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE] [/B] [B][SIZE=4] එම්.බී.බී.එස්. මාලබේ උපාධිය වෙනුවෙන් නැගී සිටින තවත් තර්කයක් වනුයේ රජයේ වෛද්‍යවරු සහ වෛද්‍ය පීට මීට එරෙහි වන්නේ තමන් ගොඩ නගාගෙන ඇති ඒකාධිකාරය බිඳ වැටේය යන බය සහ තමන්ට මේ මාලබේ පීටය සමග තරඟ කරන්නට ඇති බය නිසාය යන්න බවය.කතාව ඇත්තය.තරඟයක් පවතීනම් සැබෑවටම බිය විය යුතුය.එසේ නං මේ මාලබේ පීටයෙන් අනාගතයේ ඇති විය හැකි තර්ජනය ප්‍රමාණාත්මකව මැන බලමු.රජයේ පීට වලට ඇතුලුවන්නේ උසස් පෙල ජීව විද්‍යාව විෂය ධාරාවෙන් ඉහල ලකුණු ලැබූ සිසුන්ය.මෙහිදී ගෙනහැර පාන සුලබ තර්කයක් නම් කොලඹින් A 3ක් ගත් සිසුන්ද වෛද්‍ය පීට වරම් අහිමි කරගන්නා බවයි.මෙය මුලුමනින්ම අසත්‍යයකි.මේ තර්කය ප්‍රායෝගිකව සත්‍ය වනුයේ වාණිජ්‍යය ආදී විෂයයන්ටය.නමුත් කොලඹින් යන්තම් ලකුනු අඩුවන කෙනෙක්ට ආසන්න ලකුණු ඇති කෙනෙක්ට මොණරාගලින් වෛද්‍ය පීට වරම් හිමිවිය හැක.මෙයට කලයුතු හොඳම,පහසුම සහ සාධාරණම දෙය මෙම ඉසෙඩ් ක්‍රමය අහෝසි කරවා ඊට වඩා සාර්ථක ක්‍රමයක් පිහිටුවාලීම මිස පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම ඉසේරදේට කොට්ටෙ මාරු කිරීමක් නොවන්නේද?.පුද්ගලික වෛද්‍ය පීටයට අදාලව මේ තර්කය මතු කිරීමට නම් මෙසේ අසාධාරණයට ලක්වන සිසුවාට මේ මාලබේ පීටයේ වරම් හිමිවිය යුතුය.වෛද්‍යවරුන් වීමට යෝග්‍ය වන්නේ ඉහලම දක්ෂතා ඇති සිසුන් බවට විවාදයක් නැත.උසස් පෙල ඉහලම ලකුණු ගන්නා සිසුන්ව වෛද්‍ය පීටයට තෝරා ගැනීම සිදුකරන්නේ එහි යම් වැදගත්කමක් ඇති නිසාය.අනාගත වෘත්තිය සෘජුවම ජීවිතය හා මරණය තීරණය කරවන්නක් වන නිසාය.එසේ නම් මේ පීටයේ සිටිය යුත්තේ කඩයිම් ලකුණට පහල,ඉහලම ලකුණු ඇති හතලිස් දෙනෙකුය.අවාසනාවට කරුණ වන්නේ එය කල්පිතයක්ම බැවිනි.මක් නිසාද යත් ඒ හතලිස් දෙනාට ගෙවන්නට කෝටියක් තිබිය යුතුය.දැන් අපිට කෝටියක් ඇති ඉහලම ලකුණු ගත් ලමුන් සෙවීමට සිදුවේ.සයිටම් එකේ මිනිස්සුන්ටත් ගෙදර දොරේ වැඩ තියෙනවාය.ඉතින් ඔවුන් අවසානයේ මේ කරදරය කොරන්නට බැහැයි සිතා Cඑකයි Sදෙක ඇති කෝටියක් ගෙවන්නට පුලුවන් සිසුන්ට මේ උපාධිය දීල දාන්න තීරණය කරන ලදී.කතාව ඔන්න ඔය වගේ සැහැල්ලු වැඩකි.බරපතලම කාරණාව වනුයේ යථා තත්වයද මෙයම වීමයි.ඔබට බේත් දෙන්න හදන දොස්තරලා හදන මාලබේ සිම්පල් ප්ලෑන ඕකය.මේ බව සනාත කරගැනීමට හොඳම ක්‍රමය ඔබ හඳුනන මාලබේ පීටයේ උගන්නා ඥාති පුතා දුවගේ උසස් පෙල ප්‍රතිපල අසා දැනගැනීමයි.එවිට බහුතරය උසස් පෙල යන්තම් සමත් වූ සිසුන් බව ඔබටම අවබෝධ වන්නකි.මේ පීටයේ ඉගෙනුම ලබන බහුතරය උසස් පෙලින් වෛද්‍ය පීට යාමට ලකුණු දශම එකක් මදිවූ සිසුන් නොවන බව ඔබ සියල්ල නුවණින් සොයා බලා අවබෝධ කරගත යුතු සත්‍යයයි.උසස් පෙල, දක්ෂයා තේරිමට මිහිපිට ඇති හොඳම ක්‍රමය නොවන්නට පුලුවන.එහෙමය කියා කෝටියක් ගෙවිය හැකිකම සුදුසුකම කිරීම ගොන්කමක් නොවේද?වෛද්‍ය අධ්‍යාපනයේ සීමාකාරී සාධකය බුද්ධිය නොවිය යුතු යැයි සිතන්නට තරම් මේ රටේ මහජනයා අබුද්ධිකයැයි මේ මිනිසුන් සිතන්නේ ඇයි?සාමාන්‍ය සරසවිවල සිසුන් බඳවාගන්නේ වසරකට එක් කණ්ඩායමක් බැගිනි.මාලබේ සල්පිල මගින් වසරකට කණ්ඩායම් කිහිපයක් බඳවාගැනීම මේ වනවිටත් සිදුවෙමින් පවතී.මෙය අතංගුවෙන් මාලු අහිනකට කිහිපවරක් පහරදෙමින් හැකි උපරිම තරම් මාලු බෑමකට වඩා වැඩි වෙනසක් නැත්තකි.[/SIZE][/B] [/LEFT] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom