Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වල ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටරටදී ලබාගන්නා වෛද්‍ය උපාධියත් මෙබඳුවම පැවතියදී ඊට විරුද්ධ නොවන්නේ මන්දයැයි කෙනෙකුට ප්‍රශ්න කල හැක.එය සැබෑවකි.පිටරටින් උපාධිය ලබා එන සියලු දෙනා ACT 16 නැමැති ප්‍රවේශ විභාගය සමත් වී තමන් රජයේ සේවයට ඇති යෝග්‍යතාව සනාත කල යුතුය.මෙම විභාගය රජයේ අවසාන විභාගයට වඩා තරමක් පහසු බව බහුතර පිලිගැනීමයි.ඒ කෙසේ වෙතත් බොහෝ සාමාන්‍ය ජනයා නොදන්නා කාරණය වන්නේ මෙසේ විභාගයට මුහුණ දෙන පිරිස අතරින් එය සමත් වන්නේ 10%ක් වැනි අගයක් වන බවය.ඉනුත් බහුතරය පලවන වෑයමින් සමත්වන්නෝ නොවෙති.ඊටත් වඩා අඩු ගුණාත්මයක් යටතේ උපාධිය ලබන මාලබේ ආයතනයය විදේශ විශ්ව විද්‍යාලයක් වුවත් එය ලංකාවේ පිහිටා ඇති නිසා එම යෝග්‍යතා විභාගය සඳහා පෙනී සිටීම අවශ්‍ය නොවන බව දැනටම ප්‍රකාශ වී තිබේ.තත්වය මෙසේ වද්දී විදේශ උපාධිධාරී සිසුන් මෙම විභාගයට මුහුණ දීමේද අවිනිශ්චිතතාවක් පහල වීම සාමාන්‍යය.මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය ගුණාත්මය පිලිබඳ කිසිඳු වගකීමක් නැති වෙද පරපුරක් රට තුල බිහිවීමය.මාලබේ යනු එක කඩයක් පමණි.තව මෙබඳු කඩ විසිගණනක් අවසර ලබාගැනීම සඳහා පෝලිම් ගැසී අවසානය.වෛද්‍යවරුන්ට රජයේ රැකිය ලබාදීම උගහට බව තෙපලන රජය මේ ගුණාත්මයෙන් බාල වෙදුන්ට උප්පැන්න දෙන්න මෙතරම් දතකන්නේ ඇයි දැයි යන්න හැබෑ ප්රහේලිකාවකි.තරඟයක් ඇති වන්නේ කරට කර සිටින දෙපාර්ශවයක් අතරය.ACT 16 නොලියන්නට වංක වීමෙන්ම තමන්ගෙ උපාධි ඵලයේ බංකොලොත්භාවය, අසමත්කම හා අඩු ගුණාත්මය එම ආයතන මගින්ම පිලිගෙන හමාරය.තරඟය ගැන පුරසාරම් එතනින්ම හමාරය.පුන පුනා කියවෙන තවත් කරුණක් නම් මාලබේ වෙද කඩය ගුණාත්මයෙන් අඩු බවය.මෙම ආයතනය තුල සේවය සලසන ඇතැමුන් ඉහත කී රජයේ ප්‍රවේශ විභාගය අසමත් අයවලුන් බව ඔබ දැන සිටියාද?වෙදුන් තනන මේ කඩයට අද වනවිටත් රෝහලක් තියා වාට්ටුඇඳක් වත් නොමැති බව ඔබ දන්නවාද?(තමන්ට රෝහලක් නොමැති බවවත් මතක් වූයේ පහුගියදිනවල මේ අර්බුදය අවධානයට යොමුවූ පසුවය )වෘත්තියමය වශයෙන් තර්ජනයක් නැති මේ සක්විති ව්‍යාපාරයට රජයේ වෛද්‍ය වරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන් මෙතරම් විරුද්ධ වන්නේ ඇයි කියා කෙනෙකුට සිතෙන්නට පුලුවන.තමන් නියැලෙන වෘත්තියෙ ගෞරවය වටිනාකම කෙලසෙන්නට පිඹුරුපත් සැකසෙද්දී අර්බුදයේ හැබෑ ප්‍රතිපල දන්නා ඔවුන් තමන්ගේ වෘත්තිය ගෞරවය රැකගැනීමට තරම් ආත්මාර්ථකාමී විය යුතු නොවේද?පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල මන බඳනා වැටුප් හමුවේ රජයේ පීටවල ගුරු වෙදැදුරන් ඇතැමෙක් දැනටමත් ඒ වෙත ඇදී යමින් පවතී.තමන්ගේ දක්ෂතාවය ඔප්පු කර පැමිණි සිසුන්ගේ අනාගතය තර්ජනයට ලක්වද්දී ඇස්කන් පියාගෙන පිටකොන්දක් නැතුවා සේ තමන්ගේ වෘත්තිය බාල්දු වීමට ඉඩදී සිටීමට තරම් පරාර්ථකාමී විය යුතුද?වක්‍රාකාරව මේ තර්ජනයට ලක්වන්නේ රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව නොවේද?

තත්ත්වය එසේ තිබියදී මෙහි වඩාත් භයානකම තත්වය වනුයේ මේ වෙන්දේසියේ යටින් රාජ්‍ය හස්තය නිර්ලජ්ජිතවම දෘෂ්‍යමාන වීමයි.මේ අර්බුදය වෛද්‍ය උපාධි විකිණීම අරබයා පමණක් සිදුනොවන්නක් බව රටේ වර්තමාන සිදුවීම් දෙස නුවණින් බලන්නෙකුට වැටහී යයි.විකුණාගත හැකිනම් සිංහරාජය තල වවන්නටද වෛද්‍ය උපාධිය කලං ගානටද විකුණං කන්නටද රාජ්‍ය ප්‍රතිපත්තිය සැකසී අවසානය.එස් බී මහතා මෙම රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ලා මාධ්‍ය මගින් සෑහෙන වීර සැන්ඩෝ චරිතයක් වී අවසානය,නමුත් එතුමාගේ ඉතිහාසය දෙස හැරී බලනවිට සිතාබලා යමක් කිරීමට වඩා හුදෙක් යමක් කියා පසුව ඒ ගැන දෙවරක් සිතා බැලූ තැනත්තෙක් බව වැටහී යයි. එතුමන් මෙම නාටකයේ පණිවිඩය ලබා දෙන ශබ්ද විකාශන යන්ත්‍රය පමණි.රජරට වෛද්‍ය පීටය වැසෙන්නට යද්දී ඒ නොදකින මේ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අත්‍යවශ්‍ය සුදුසුකම්වත් සපුරා නැති උපාධි කඩයක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියි.උපාධියේ ගුණාත්මයේ දුර්වලතා පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍යතුමාගේ පුද්ගලික ලිපිගොනුව පැහැර ගෙන ගොස් එතුමාව නිහඬ කරවීමට අල්ලස් චෝදනා එල්ල කල හැකි ඉඩ කඩ ගැන සොයා බලයි.මෙහි ගුණාත්මය ගැන ප්‍රශ්න කල වෛද්‍ය නෝනිස් මහතාට මැරයින් දම්මවා පහර දෙයි.ගුණාත්මය ඔතරම්ම සහතික නම්,මාලබේ වෙද කඩය සුජාතක නම් මේ තරම් ද්වේශයකින් රජයට කටයුතු කිරීමට හේතු තිබේද?පවත්නා විශ්ව විද්‍යාලයීය ආරක්ෂක අංශය වෙනුවට එම මුදලට සිවු ගුණයකටත් වඩා ගෙවා ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයක් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට යන්නේ ඇයි?මේ සියල්ල අහේතුවකට සිදුවන දේවල් නොවේ.

ජනාධිපතිතුමනි,රුපියල් කෝටියක් වියදම් කර තමන්ගෙ දරුවා වෛද්‍යවරයෙකු කරන්නට උත්සාහ දරන අහිංසක අම්මාවරුන්ගේ සංතාපයන්ට උණු උනු ඔබේ හදවත ගිරුවා පත්තුවේ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයයේ අකුරු කරන ඔබේම අසල් වැසි දරුවාගේ අනාගත සිහිනය සුරැකීම වෙනුවෙන් උණු නොවීම ජාතියේ සැබෑම අවාසනාවකි.කමක් නැත අපට නොතේරෙනවා උනාට මේ සියල්ල ආශ්චර්යයේ කොටස් වීමට ඉඩ ඇත.නුදුරේම දවසක තම දරුවාට සත්තු වත්ත පෙන්නන්නට ආමර් වීදියෙන් 176කට ගොඩවෙන තාත්තා කෙනෙක් මෙසේ තම දරුවාට මුමුණනවා කන වැකුනොත්,කරුණාකර පුදුම නොවන්න.

"පුතා දැක්ක නේද අර පහු වෙච්චි මෙඩිකල් ෆැකල්ටි ගොඩ.තාත්ති සල්ලි ගොඩාරියක් හම්බු කරල කවදහරි පුතාව එයින් එකකට දාල ලොකු දොස්තර මහත්තයෙක් කරලම තමයි පස්ස බලන්නෙ..

ගත්තෙ මෙතනින් http://sithuwili-pawra.blogspot.com/2011/10/blog-post_4343.html

[QUOTE="KHz, post: 11078213, member: 170806"] [B][SIZE=4]පිටරටදී ලබාගන්නා වෛද්‍ය උපාධියත් මෙබඳුවම පැවතියදී ඊට විරුද්ධ නොවන්නේ මන්දයැයි කෙනෙකුට ප්‍රශ්න කල හැක.එය සැබෑවකි.පිටරටින් උපාධිය ලබා එන සියලු දෙනා ACT 16 නැමැති ප්‍රවේශ විභාගය සමත් වී තමන් රජයේ සේවයට ඇති යෝග්‍යතාව සනාත කල යුතුය.මෙම විභාගය රජයේ අවසාන විභාගයට වඩා තරමක් පහසු බව බහුතර පිලිගැනීමයි.ඒ කෙසේ වෙතත් බොහෝ සාමාන්‍ය ජනයා නොදන්නා කාරණය වන්නේ මෙසේ විභාගයට මුහුණ දෙන පිරිස අතරින් එය සමත් වන්නේ 10%ක් වැනි අගයක් වන බවය.ඉනුත් බහුතරය පලවන වෑයමින් සමත්වන්නෝ නොවෙති.ඊටත් වඩා අඩු ගුණාත්මයක් යටතේ උපාධිය ලබන මාලබේ ආයතනයය විදේශ විශ්ව විද්‍යාලයක් වුවත් එය ලංකාවේ පිහිටා ඇති නිසා එම යෝග්‍යතා විභාගය සඳහා පෙනී සිටීම අවශ්‍ය නොවන බව දැනටම ප්‍රකාශ වී තිබේ.තත්වය මෙසේ වද්දී විදේශ උපාධිධාරී සිසුන් මෙම විභාගයට මුහුණ දීමේද අවිනිශ්චිතතාවක් පහල වීම සාමාන්‍යය.මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය ගුණාත්මය පිලිබඳ කිසිඳු වගකීමක් නැති වෙද පරපුරක් රට තුල බිහිවීමය.මාලබේ යනු එක කඩයක් පමණි.තව මෙබඳු කඩ විසිගණනක් අවසර ලබාගැනීම සඳහා පෝලිම් ගැසී අවසානය.වෛද්‍යවරුන්ට රජයේ රැකිය ලබාදීම උගහට බව තෙපලන රජය මේ ගුණාත්මයෙන් බාල වෙදුන්ට උප්පැන්න දෙන්න මෙතරම් දතකන්නේ ඇයි දැයි යන්න හැබෑ ප්රහේලිකාවකි.තරඟයක් ඇති වන්නේ කරට කර සිටින දෙපාර්ශවයක් අතරය.ACT 16 නොලියන්නට වංක වීමෙන්ම තමන්ගෙ උපාධි ඵලයේ බංකොලොත්භාවය, අසමත්කම හා අඩු ගුණාත්මය එම ආයතන මගින්ම පිලිගෙන හමාරය.තරඟය ගැන පුරසාරම් එතනින්ම හමාරය.පුන පුනා කියවෙන තවත් කරුණක් නම් මාලබේ වෙද කඩය ගුණාත්මයෙන් අඩු බවය.මෙම ආයතනය තුල සේවය සලසන ඇතැමුන් ඉහත කී රජයේ ප්‍රවේශ විභාගය අසමත් අයවලුන් බව ඔබ දැන සිටියාද?වෙදුන් තනන මේ කඩයට අද වනවිටත් රෝහලක් තියා වාට්ටුඇඳක් වත් නොමැති බව ඔබ දන්නවාද?(තමන්ට රෝහලක් නොමැති බවවත් මතක් වූයේ පහුගියදිනවල මේ අර්බුදය අවධානයට යොමුවූ පසුවය )වෘත්තියමය වශයෙන් තර්ජනයක් නැති මේ සක්විති ව්‍යාපාරයට රජයේ වෛද්‍ය වරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන් මෙතරම් විරුද්ධ වන්නේ ඇයි කියා කෙනෙකුට සිතෙන්නට පුලුවන.තමන් නියැලෙන වෘත්තියෙ ගෞරවය වටිනාකම කෙලසෙන්නට පිඹුරුපත් සැකසෙද්දී අර්බුදයේ හැබෑ ප්‍රතිපල දන්නා ඔවුන් තමන්ගේ වෘත්තිය ගෞරවය රැකගැනීමට තරම් ආත්මාර්ථකාමී විය යුතු නොවේද?පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල මන බඳනා වැටුප් හමුවේ රජයේ පීටවල ගුරු වෙදැදුරන් ඇතැමෙක් දැනටමත් ඒ වෙත ඇදී යමින් පවතී.තමන්ගේ දක්ෂතාවය ඔප්පු කර පැමිණි සිසුන්ගේ අනාගතය තර්ජනයට ලක්වද්දී ඇස්කන් පියාගෙන පිටකොන්දක් නැතුවා සේ තමන්ගේ වෘත්තිය බාල්දු වීමට ඉඩදී සිටීමට තරම් පරාර්ථකාමී විය යුතුද?වක්‍රාකාරව මේ තර්ජනයට ලක්වන්නේ රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව නොවේද?[/SIZE][/B] [LEFT][B][SIZE=4] තත්ත්වය එසේ තිබියදී මෙහි වඩාත් භයානකම තත්වය වනුයේ මේ වෙන්දේසියේ යටින් රාජ්‍ය හස්තය නිර්ලජ්ජිතවම දෘෂ්‍යමාන වීමයි.මේ අර්බුදය වෛද්‍ය උපාධි විකිණීම අරබයා පමණක් සිදුනොවන්නක් බව රටේ වර්තමාන සිදුවීම් දෙස නුවණින් බලන්නෙකුට වැටහී යයි.විකුණාගත හැකිනම් සිංහරාජය තල වවන්නටද වෛද්‍ය උපාධිය කලං ගානටද විකුණං කන්නටද රාජ්‍ය ප්‍රතිපත්තිය සැකසී අවසානය.එස් බී මහතා මෙම රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ලා මාධ්‍ය මගින් සෑහෙන වීර සැන්ඩෝ චරිතයක් වී අවසානය,නමුත් එතුමාගේ ඉතිහාසය දෙස හැරී බලනවිට සිතාබලා යමක් කිරීමට වඩා හුදෙක් යමක් කියා පසුව ඒ ගැන දෙවරක් සිතා බැලූ තැනත්තෙක් බව වැටහී යයි. එතුමන් මෙම නාටකයේ පණිවිඩය ලබා දෙන ශබ්ද විකාශන යන්ත්‍රය පමණි.රජරට වෛද්‍ය පීටය වැසෙන්නට යද්දී ඒ නොදකින මේ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අත්‍යවශ්‍ය සුදුසුකම්වත් සපුරා නැති උපාධි කඩයක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියි.උපාධියේ ගුණාත්මයේ දුර්වලතා පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍යතුමාගේ පුද්ගලික ලිපිගොනුව පැහැර ගෙන ගොස් එතුමාව නිහඬ කරවීමට අල්ලස් චෝදනා එල්ල කල හැකි ඉඩ කඩ ගැන සොයා බලයි.මෙහි ගුණාත්මය ගැන ප්‍රශ්න කල වෛද්‍ය නෝනිස් මහතාට මැරයින් දම්මවා පහර දෙයි.ගුණාත්මය ඔතරම්ම සහතික නම්,මාලබේ වෙද කඩය සුජාතක නම් මේ තරම් ද්වේශයකින් රජයට කටයුතු කිරීමට හේතු තිබේද?පවත්නා විශ්ව විද්‍යාලයීය ආරක්ෂක අංශය වෙනුවට එම මුදලට සිවු ගුණයකටත් වඩා ගෙවා ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයක් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට යන්නේ ඇයි?මේ සියල්ල අහේතුවකට සිදුවන දේවල් නොවේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE] [/B] [B][SIZE=4]ජනාධිපතිතුමනි,රුපියල් කෝටියක් වියදම් කර තමන්ගෙ දරුවා වෛද්‍යවරයෙකු කරන්නට උත්සාහ දරන අහිංසක අම්මාවරුන්ගේ සංතාපයන්ට උණු උනු ඔබේ හදවත ගිරුවා පත්තුවේ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයයේ අකුරු කරන ඔබේම අසල් වැසි දරුවාගේ අනාගත සිහිනය සුරැකීම වෙනුවෙන් උණු නොවීම ජාතියේ සැබෑම අවාසනාවකි.කමක් නැත අපට නොතේරෙනවා උනාට මේ සියල්ල ආශ්චර්යයේ කොටස් වීමට ඉඩ ඇත.නුදුරේම දවසක තම දරුවාට සත්තු වත්ත පෙන්නන්නට ආමර් වීදියෙන් 176කට ගොඩවෙන තාත්තා කෙනෙක් මෙසේ තම දරුවාට මුමුණනවා කන වැකුනොත්,කරුණාකර පුදුම නොවන්න.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE] [/B] [/LEFT] [B][SIZE=4]"පුතා දැක්ක නේද අර පහු වෙච්චි මෙඩිකල් ෆැකල්ටි ගොඩ.තාත්ති සල්ලි ගොඩාරියක් හම්බු කරල කවදහරි පුතාව එයින් එකකට දාල ලොකු දොස්තර මහත්තයෙක් කරලම තමයි පස්ස බලන්නෙ..[/SIZE][/B] [LEFT]ගත්තෙ මෙතනින් [URL]http://sithuwili-pawra.blogspot.com/2011/10/blog-post_4343.html[/URL][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom