Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞර්ෂත්වය සහ ආඩම්බරකම ????? 16+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන්ව හම්බ උනාම උබ වචන දෙකක් කතාකරපන්.

එහෙම සීන් මේකේ ඉන්න හැමෝටම ඇතිබන්.ඌ වචන තුනක් කතාකරනවා ඔය ට්රේන් වල වැඩට එහෙම යද්දී අදුරගත්තු එවුන් ටිකදෙනෙක් විතර ටික කාලෙකින් අපිව අඩුරන්නෑ.හැබැයි උන් අදුරන්නැතුව යද්දී friendly එකෙක්ට තව දහස්ගානක් යාලුවෝ හම්බවෙලා.ගිය එවුන් ගියා, එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා කියනවානේ. ඇරෙන්නැති දොරවල් තල්ලු නොකර ඇරුන එකදිහා බලන්න තමා ට්රයි කරන්න ඔනේ.

උට අපිවෙනුවෙන් කාලයා දෙන්න ඇරිනම් විනාඩියක් අපි ඌගැන හිතලවත් කාලය කන්න ඔනේනෑ.

එහෙම වෙනවා කියන්නේ අපි කාර්ය බහුල නෑ කියන එකනේ.සමහරවිට ඌ මොකඛ්රි වැඩක ඉන්නෙ.

අනික ඔයවගේ ප්ලේස්වලට යද්දී තමුන්ගේ එකෙක් එක්ක යන්න ඔනේ නැත්තන් කලින්ම දන්න එකෙක් එක්ක සෙට් වෙන්න ඔනේ, නැත්තන් එතන වැඩකට බහින්න ඔනේ.එහෙම උනාම මැරුනු එකා ඇවිත් උබ එක්ක කතාකරන්න හැදුවත් උබ ඉන්නේ උබේ ලෝකේ.එහෙම නොවනතාල් අපි අනුන්ගේ ලෝකවලට එල්ලෙන්න හදන්නේ.ඒවට ගත්තොත් ඔකේ, නොගත්තොත් ගැටෙනවා.තමුන්ගේ ලෝකයක් හදාගන්න ඔනේ කොහේදී උනත්.

කතානොකරන එකා ගැන අපි හිතද්දී අපිට කතාකරන එවුන් ගැන නොහිතන්නේ ඇයි අපි.

ඔය අය්ය කාරයා බලපන් උබ එක්ක කතානොකරට වෙන සෙලෙක්ටඩ් එකෙක් දෙන්නෙක් එක්ක පැන පැන කතාකරනවා ඇති, එහෙම උනුත් ඉන්නවා.උට ඔනේ එකා එක්ක විතරයි කතාකරන්නේ, උට කැමතිම එකා එක්ක විතරයි කතාකරන්නේ.ලෝකය එහෙමතමයි.අපේ බැචාලත් හිටියා කීපදෙනෙක් දැක්කගමන් හලෝ බොක්ක කියනවා එටපස්සෙ කතා නෑ. ලෝකය හදන්න බෑ.ලෝකය අනත්තයි.ඕක තමයි අපිට අහුවෙන්නැත්තේ.අනිච්ච අදුක්ඛ අහු උනාට අනත්තය අහුවෙන්නෑ.

කලින් කන්තෝරුවේ උනදෙයක් මතක් උනා උබ ඕක කියද්දී. හතක විතර ටීම් එකක් අපේ ටීම් එකට ආවා උන් එකෙක්වත් අනික් උන් එක්ක කතාකරන්නෑ.අඩුමගානේ මුනවත් බලන්නෑ.ලොකු තැනත් හැහුවා කතාකරනවද කියලා.කතාකරන්න තියා හොම්බවත් උස්සන්න එපැඑ , මම උන්ගේ හොම්බ උස්සලා මගේ පැත්තට හරවලා විරිත්තන්න තමයිවෙන්නේ උන්ගෙන් හිනාවගන්නනම් කිව්ව කොමිටලේට.මෙහේ උබලගේ ඔෆිස්වගේම තමයි උදේට ගුඩ් මෝර්නින් කියලාම හවසට එකෙක් දැක්කත් ඒකම කියවෙනවා.දන නොදන්න හැම එකාම පාහේ පසුබට නොවී ග්රීට් ක්රනවා. උපන්දිනේ දවසට අරුගේ මේසෙ ඉස්සරහ

කිව් එක උව බදාගන්න විෂ් කරන්න . දවල් එකොලහටවත් උට වැඩකරන්න පටන්ගන්න බෑ. කෙල්ලෙක් උනත් හග් එකක් දීලා විශ් කරන්නේ.මුලින් මට ඒක හුරු නැති හින්දා ටිකක් දන්න කෙල්ලෙක්ට හෑන්ඩ් ශෙක් කරාම ඒකි දන්න කෙනෙක්ට විශ් කරද්දී අතට අත දෙන්නෑ මොඩයො කිව්වේ.මම ගිහින් හග් එකක් අයෙත් දීල ආව, නැත්තන් ගොඩයා වෙනවනෙ

.එහෙම ප්ලේස් එකක අරුන් ටික පිටසක්වල ජීවීන් වගේ.හැමෝටම ඒක ගැටලුවන්.

ඊයේ ඉදෙන්ම යද්දී එක කෙල්ලෙක් ඉන්නව ඇවිත් මුනවත් උස්සලා බැලුවේ නෑ.ටිකක් හිතලා කමක්නෑ එකපාරක් කියල බලනවා උන්ටම හොදක්නේ ඒක කියලා ( අනිත් උන් ඕවා කියන්නෙත් නැතිනිසා )කියලා ලගට ගිහින් ගුඩ් මෝනින් නන්ගි කියලා , මොකෝමේ ටීම් එකේ අය දිහා බලන්නේවත් නැත්තේ, අඩුම ගානේ උදේ මූනට හම්බ උනත් ග්රීට් කරන්නතියා ඔලුව උස්සලවත් බලන්නැට්ත්තේ කියලා ඇහුවා.නෝ ආන්සර්.මෙහේ අනිත්තැන්වල වගේ නෙවේ මිනිස්සු හොඩාක් සුහදයි, වැඩකරද්දී අනිත් අයගේ උදවු බ්ලා බ්ලා.

ඒකි කිව්ව මම ඔනදේට කතාකරනවා කියලා.

ඒවචනෙන් එතුමියගේ ඇත්දැකීම් ගැන අදහසක් අරගන.එහෙනම් ටිකක් මනුස්සයෝ එක්ක කතාබහ කරලා ඉන්න කියලා වැඩි තවත් වැඩිකතාවට නොයා ආවා

නානත්ථ කායා නානත්ථ සඥ්ඥා කියනවනේ

[QUOTE="shamil45, post: 24281715, member: 559278"] [SIZE="3"]උන්ව හම්බ උනාම උබ වචන දෙකක් කතාකරපන්. එහෙම සීන් මේකේ ඉන්න හැමෝටම ඇතිබන්.ඌ වචන තුනක් කතාකරනවා ඔය ට්රේන් වල වැඩට එහෙම යද්දී අදුරගත්තු එවුන් ටිකදෙනෙක් විතර ටික කාලෙකින් අපිව අඩුරන්නෑ.හැබැයි උන් අදුරන්නැතුව යද්දී friendly එකෙක්ට තව දහස්ගානක් යාලුවෝ හම්බවෙලා.ගිය එවුන් ගියා, එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා කියනවානේ. ඇරෙන්නැති දොරවල් තල්ලු නොකර ඇරුන එකදිහා බලන්න තමා ට්රයි කරන්න ඔනේ. උට අපිවෙනුවෙන් කාලයා දෙන්න ඇරිනම් විනාඩියක් අපි ඌගැන හිතලවත් කාලය කන්න ඔනේනෑ. එහෙම වෙනවා කියන්නේ අපි කාර්ය බහුල නෑ කියන එකනේ.සමහරවිට ඌ මොකඛ්රි වැඩක ඉන්නෙ. අනික ඔයවගේ ප්ලේස්වලට යද්දී තමුන්ගේ එකෙක් එක්ක යන්න ඔනේ නැත්තන් කලින්ම දන්න එකෙක් එක්ක සෙට් වෙන්න ඔනේ, නැත්තන් එතන වැඩකට බහින්න ඔනේ.එහෙම උනාම මැරුනු එකා ඇවිත් උබ එක්ක කතාකරන්න හැදුවත් උබ ඉන්නේ උබේ ලෝකේ.එහෙම නොවනතාල් අපි අනුන්ගේ ලෝකවලට එල්ලෙන්න හදන්නේ.ඒවට ගත්තොත් ඔකේ, නොගත්තොත් ගැටෙනවා.තමුන්ගේ ලෝකයක් හදාගන්න ඔනේ කොහේදී උනත්. කතානොකරන එකා ගැන අපි හිතද්දී අපිට කතාකරන එවුන් ගැන නොහිතන්නේ ඇයි අපි. ඔය අය්ය කාරයා බලපන් උබ එක්ක කතානොකරට වෙන සෙලෙක්ටඩ් එකෙක් දෙන්නෙක් එක්ක පැන පැන කතාකරනවා ඇති, එහෙම උනුත් ඉන්නවා.උට ඔනේ එකා එක්ක විතරයි කතාකරන්නේ, උට කැමතිම එකා එක්ක විතරයි කතාකරන්නේ.ලෝකය එහෙමතමයි.අපේ බැචාලත් හිටියා කීපදෙනෙක් දැක්කගමන් හලෝ බොක්ක කියනවා එටපස්සෙ කතා නෑ. ලෝකය හදන්න බෑ.ලෝකය අනත්තයි.ඕක තමයි අපිට අහුවෙන්නැත්තේ.අනිච්ච අදුක්ඛ අහු උනාට අනත්තය අහුවෙන්නෑ. කලින් කන්තෝරුවේ උනදෙයක් මතක් උනා උබ ඕක කියද්දී. හතක විතර ටීම් එකක් අපේ ටීම් එකට ආවා උන් එකෙක්වත් අනික් උන් එක්ක කතාකරන්නෑ.අඩුමගානේ මුනවත් බලන්නෑ.ලොකු තැනත් හැහුවා කතාකරනවද කියලා.කතාකරන්න තියා හොම්බවත් උස්සන්න එපැඑ , මම උන්ගේ හොම්බ උස්සලා මගේ පැත්තට හරවලා විරිත්තන්න තමයිවෙන්නේ උන්ගෙන් හිනාවගන්නනම් කිව්ව කොමිටලේට.මෙහේ උබලගේ ඔෆිස්වගේම තමයි උදේට ගුඩ් මෝර්නින් කියලාම හවසට එකෙක් දැක්කත් ඒකම කියවෙනවා.දන නොදන්න හැම එකාම පාහේ පසුබට නොවී ග්රීට් ක්රනවා. උපන්දිනේ දවසට අරුගේ මේසෙ ඉස්සරහ කිව් එක උව බදාගන්න විෂ් කරන්න . දවල් එකොලහටවත් උට වැඩකරන්න පටන්ගන්න බෑ. කෙල්ලෙක් උනත් හග් එකක් දීලා විශ් කරන්නේ.මුලින් මට ඒක හුරු නැති හින්දා ටිකක් දන්න කෙල්ලෙක්ට හෑන්ඩ් ශෙක් කරාම ඒකි දන්න කෙනෙක්ට විශ් කරද්දී අතට අත දෙන්නෑ මොඩයො කිව්වේ.මම ගිහින් හග් එකක් අයෙත් දීල ආව, නැත්තන් ගොඩයා වෙනවනෙ .එහෙම ප්ලේස් එකක අරුන් ටික පිටසක්වල ජීවීන් වගේ.හැමෝටම ඒක ගැටලුවන්. ඊයේ ඉදෙන්ම යද්දී එක කෙල්ලෙක් ඉන්නව ඇවිත් මුනවත් උස්සලා බැලුවේ නෑ.ටිකක් හිතලා කමක්නෑ එකපාරක් කියල බලනවා උන්ටම හොදක්නේ ඒක කියලා ( අනිත් උන් ඕවා කියන්නෙත් නැතිනිසා )කියලා ලගට ගිහින් ගුඩ් මෝනින් නන්ගි කියලා , මොකෝමේ ටීම් එකේ අය දිහා බලන්නේවත් නැත්තේ, අඩුම ගානේ උදේ මූනට හම්බ උනත් ග්රීට් කරන්නතියා ඔලුව උස්සලවත් බලන්නැට්ත්තේ කියලා ඇහුවා.නෝ ආන්සර්.මෙහේ අනිත්තැන්වල වගේ නෙවේ මිනිස්සු හොඩාක් සුහදයි, වැඩකරද්දී අනිත් අයගේ උදවු බ්ලා බ්ලා. ඒකි කිව්ව මම ඔනදේට කතාකරනවා කියලා. ඒවචනෙන් එතුමියගේ ඇත්දැකීම් ගැන අදහසක් අරගන.එහෙනම් ටිකක් මනුස්සයෝ එක්ක කතාබහ කරලා ඉන්න කියලා වැඩි තවත් වැඩිකතාවට නොයා ආවා නානත්ථ කායා නානත්ථ සඥ්ඥා කියනවනේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom