ප‍්‍රකට භික්‍ෂුවක් ගිහි ඇදුමකින් මහ පාරේ අපවත් වෙති..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ප‍්‍රකට භික්‍ෂුවක් ගිහි ඇදුමකින් මහ පාරේ අපවත් වෙති..

    භික්ෂූන් වහන්සේ නමක් ගිහි ඇදුමකින් මහා මාර්ගයේ වැටි වැටි අපවත් වී සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අපවත් වී ඇත්තේ තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හා ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වන බවයි.

    උන්වහන්සේ සිවුරක් නොව වෙනත් ඇඳුමකින් සැරසී සිටි දී මෙසේ ඇද වැටී අපවත් වී ඇති අතර එළවළු මල්ලක් හා ජංගම දුරකථනයක් ද අපවත් වූ සිරුර අසල තිබී ඇත.

    පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    බුදුදහම විකුණන් කෑවොත් ප්‍රතිඵල ගොඩාක් දරුණුයි..මෙතනින් ඉවර නෑ..ඉතුරු ටික අපායේදි හම්බවේවි.. :yes:
     
    • Like
    Reactions: SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    බුදුදහම විකුණන් කෑවොත් ප්‍රතිඵල ගොඩාක් දරුණුයි..මෙතනින් ඉවර නෑ..ඉතුරු ටික අපායේදි හම්බවේවි.. :yes:
    මැරෙන් වෙලාවේ කුසල් සිතක් පහලවෙලා දිව්‍යලෝකේ ගියාද දන්නේ නෑනේ බන්… :rofl:
     
    • Like
    Reactions: SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    බුදුදහම විකුණන් කෑවොත් ප්‍රතිඵල ගොඩාක් දරුණුයි..මෙතනින් ඉවර නෑ..ඉතුරු ටික අපායේදි හම්බවේවි.. :yes:
    apaya pennala apiwa baya karala, eyala hamba karagena athal gaththama harida?