ප.රි.ව.ර්.ත.න.ය.............

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
you fill up my senses
like a night in a forest
like the mountains in spring time
like a walk in a the rain
like a sleepy blue ocean
you fill up my senses ;

come fill me again........


come let me love you
let me give my life to you
let me drown in your laughter
let me die in your arms
let me lay down beside you
let me always be with you
come let me love you
come love me again.........



සිරැරෙ සෑම ජීව අංශුවකට ම මට ඔබ ව හැගෙනවා....
හරියට වනාන්තරයක ගත කරන රාත්‍රියක් වගෙ හුදකලා මිහිරක්....
හරියට වසන්ත කාලයක මීදුමෙන් වෙලාගත්ත කදුයායක සිටිනවා වගේ ප්‍රබෝදමත් ස්පර්ශයක්....
හීන් පොද වැහි බිදු වැටෙන මන්දාරම් වැස්සක පියමැනීමක් වගෙ අසිරිමත් හැගීමක්....
වියළි කර්කශ වුන කාන්තාරයක හමායන සීන් සීතල මුහුවෙච්ච තද සුළගක් වගේ සුවදායක හැගීමක්....
නිල් පාට මහා සාගරයේ නිදා ගැනීමක් වගේ චමත්කාර සුවයක්....
මෙ ඇත්තමයි..මට ඔබ ව දැනෙනවා.....
එන්න ආයෙමත් ඇවිත් මාව ජීවත් කරන්න....


බිදක් මට ඉඩදෙන්න ඔබට ආදරය කරන්න....
හැකිනම් මගේ ජීවිතය ම ඔබට දෙන්නට මට ඉඩ දෙන්න....
ඔබේ සිනාවේ කිමිදෙන්න ට මට ඉඩදෙන්න....
ඔබේ දෙඅත් මත මියැදෙන්නට මට ඉඩදෙන්න....
ඔබට කිට්ටු ව වැතීරී ඔබව විදගන්නට මට ඉඩදෙන්න....
හැමවෙලේ ම ඔබ සමගම මේ ජීවිතය දියකර හරින්න ට මට ඉඩදෙන්න....

ඔබ ට ආදරය කරන්න ට මදක් මට ඉඩදෙන්න....
ආයෙත් ඇවිත් මට ආදරය කරන්න....


:love::love::love::love::love: