ඵලොන් මස්ක් ට්‍රම්ප්ව දිනවලා නැග්ග නැගිල්ල..😱

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    වෙන අයට අල්ලන්න තියා හිතන්නවත් බෑ..ඵලෝන් මස්ක්ට ට්‍රම්ප්ගේම පිහිටයි..🤠

    10 Richest People in the World:

    1. 🇺🇸 Elon Musk – $830 Billion
    2. 🇺🇸 Larry Page – $260 Billion
    3. 🇺🇸 Sergey Brin – $240 Billion
    4. 🇺🇸 Jeff Bezos – $235 Billion
    5. 🇺🇸 Mark Zuckerberg – $226 Billion
    6. 🇺🇸 Larry Ellison – $182 Billion
    7. 🇫🇷 Bernard Arnault & family – $164 Billion
    8. 🇺🇸 Jensen Huang – $149 Billion
    9. 🇺🇸 Warren Buffett – $149 Billion
    10. 🇪🇸 Amancio Ortega – $147 Billion

    Source: Forbes, as of Feb 5th, 2026.


    2023
    Elon Musk, Tesla

    Elon Musk, Tesla
    Rank: 01
    -Total net worth: $231 billion
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    OpenAI valuation

    Valuation Trajectory (YoY):
    • January 2023: ~$29 billion (Secondary tender offer)
    • February 2024: ~$80–90 billion (Internal tender offer)
    • October 2024: $157 billion (Primary funding round)
    • March 2025: $300 billion (SoftBank-led Series F)
    • October 2025: $500 billion (Secondary share sale)
    • Late 2025/Early 2026: Discussions indicated potential for a $750 billion to $830 billion+ valuation.
    Anthropic Valuation YoY (Approximate)
    • Early 2023: ~$4 billion
    • Late 2023: ~$14-15 billion
    • March 2025: $61.5 billion
    • September 2025: $183 billion
    • January 2026: ~$350 billion
    මස්ක්ගෙ කොම්පැනියත් මේ වගේ තමයි. උගේ ශෙයාස් වැඩි නිසා වැඩි වත්කමක් තියෙනවා
     
    • Like
    Reactions: vali aththa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    එලෝන් මස්ක් පිටසක්වල ජීවියෙක් වගේ පේන්නෙ මට විතරද? :frown: මූ කතා කරද්දි කට හෙල්ලෙනව විදිහ, ඇස් පිහාටු , මූණේ ඉරියව් තියන විදියටිකක් අමුතුයි. මුගේ වැඩත් අමුතුයි. මෙයාට අම්මෙක් තාත්තෙත් ඉන්නවා. ඒත් මට නම් මූ පිටසක්වලයෙක් වගේමයි පේන්න්නේ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මුන්ව හදන්නෙ ඇමරිකන් government එකමයි. ඔය Musk ගෙ income එකෙන් බාගයක් විතර එන්නෙ government contract වලින්

    ඔකගෙ තාත්ත දකුණු අප්‍රිකාවේ වර්ගවාදය කාලේ (apartheid) කල්ලන් එළවල ඉඩම් අයිතිකර ගත්ත එකෙක්. මුලින්ම ධනය හොයාගෙන තියෙන්නෙ එහෙමයි. Musk සුදු අන්තවාදින්ට උදවු කරන්නෙත් උගේ ඒ family origin එක හින්දා.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මුන්ව හදන්නෙ ඇමරිකන් government එකමයි. ඔය Musk ගෙ income එකෙන් බාගයක් විතර එන්නෙ government contract වලින්

    ඔකගෙ තාත්ත දකුණු අප්‍රිකාවේ වර්ගවාදය කාලේ (apartheid) කල්ලන් එළවල ඉඩම් අයිතිකර ගත්ත එකෙක්. මුලින්ම ධනය හොයාගෙන තියෙන්නෙ එහෙමයි. Musk සුදු අන්තවාදින්ට උදවු කරන්නෙත් උගේ ඒ family origin එක හින්දා.
    Budu ammo toxic pakku