බංගලියන්ගෙන් ගුටි කෑ ශම්මිගේ ක්‍රිකට් ටීම් එකට ජනතාවගෙන් කුණු බැනුම් 🙏🙏

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha


    හොඳ වැඩේ ස්ටේඩියම් උතුරන්න ශම්මිගේ ක්‍රිකට් බලන්න යන පරයන්ට....:love2::love2::love2:ශම්මි අයින්වෙලා ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ රජ කරන Born again පිල්ලි අයින් වෙනකම් මමනම් කවදාවත් සල්ලි දීලා මුන්ගේ ක්‍රිකට් මැච් නම් බලන්නේ නෑ..:no::no::no:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Dont watch cricket anymore. Better your time is spent watching another sport. If Thilanga Sumathipala killed cricket, shammi silva buried it 6 feet under.
     
    • Like
    Reactions: win7dot