Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බංගලියන් කුඩු කළ ක්‍රීඩාගාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බංගලියන් කුඩු කළ ක්‍රීඩාගාරය

නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ සිදුවූ උණුසුම් වාතාවරණය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ සිදුවූ අලාභ හානි වලට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර තිබේ.

අවසන් ඕවරයේ නිපන්දුවක් ඉල්ලා විනිසුරුවන්ගේ තීරණයට බාධා කරමින් හැසිරුණු බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් පිටිය මැද සිටි සිය කණ්ඩායමේ පිතිකරුවන්ට ක්‍රීඩාගාරයට පැමිණෙන ලෙස දන්වා සිටියේය. නමුත් විනිසුරුවන් සහ තරග තීරක මැදිහත්වීමෙන් පිතිකරුවන්ගේ පිටවීම වැලකුන අතර යළිත් තරගය ආරම්භ විය.

කෙසේ වෙතත් අවසානයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි පමුණුවන ලෙස හැසිරුණු බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිය විවේකාගාරයේ වීදුරුවක් කුඩු කළ බවට සාක්ෂි හමුවී තිබේ. ඒ අනූව ඔහු අතින් සිදුවූ එම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිදුවූ අලාභයට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එකඟත්වය පළ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මාධ්‍යයට පවසා තිබුණි.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා ඒ අයගෙ ක්‍රීඩකයන්ගෙ අතින් වරදක් වුණා කියලා. වීදුරුව ෂකීබ් අල් හසන් බිඳ දැමුවා කියලත් ඔවුන් පිළිගෙන තියෙනවා. ඒ අනූව ඒ අය අපිට දැන්වුවා ඒ වීදුරුවේ අලාභය ගෙවීමට කැමැති බව. අපි ඉදිරියේදී ඒ සඳහා යන වියදම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දන්වනවා. මම හිතන විදිහට රු.150,000-200,000 අතර මුදලක් එහි ප්රතිශංස්කරණයට වැය වේවි. නමුත් තවම අපි හරියටම ගණන් බලා නැහැ." යෑයි ඈෂ්ලි ද සිල්වා පවසා තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ ක්‍රිකට් විචාරකයන් පවසා සිටියේ ෂකීබ් අල් හසන් ඇතුළු විනය විරෝධී හැසිරුණු සියලු දෙනාට දැඩි දඩුවම් පැමිණීමට අයි.සී.සී.ය. කටයුතු කළ යුතු බවයි. නමුත් සිදුවුයේ ඔවුන්ට තරග මුදලින් 25% ක දඩයකට යටත්වීම පමණි. කිසිදු තරගයක් හෝ තහනම් නොවීමද විවේචනයට බඳුන්විය.

[QUOTE="hichchiputha, post: 22988784, member: 565736"] [b]බංගලියන් කුඩු කළ ක්‍රීඩාගාරය[/b] [SIZE="5"]නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ සිදුවූ උණුසුම් වාතාවරණය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ සිදුවූ අලාභ හානි වලට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර තිබේ. අවසන් ඕවරයේ නිපන්දුවක් ඉල්ලා විනිසුරුවන්ගේ තීරණයට බාධා කරමින් හැසිරුණු බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් පිටිය මැද සිටි සිය කණ්ඩායමේ පිතිකරුවන්ට ක්‍රීඩාගාරයට පැමිණෙන ලෙස දන්වා සිටියේය. නමුත් විනිසුරුවන් සහ තරග තීරක මැදිහත්වීමෙන් පිතිකරුවන්ගේ පිටවීම වැලකුන අතර යළිත් තරගය ආරම්භ විය. කෙසේ වෙතත් අවසානයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි පමුණුවන ලෙස හැසිරුණු බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිය විවේකාගාරයේ වීදුරුවක් කුඩු කළ බවට සාක්ෂි හමුවී තිබේ. ඒ අනූව ඔහු අතින් සිදුවූ එම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිදුවූ අලාභයට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එකඟත්වය පළ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මාධ්‍යයට පවසා තිබුණි. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා ඒ අයගෙ ක්‍රීඩකයන්ගෙ අතින් වරදක් වුණා කියලා. වීදුරුව ෂකීබ් අල් හසන් බිඳ දැමුවා කියලත් ඔවුන් පිළිගෙන තියෙනවා. ඒ අනූව ඒ අය අපිට දැන්වුවා ඒ වීදුරුවේ අලාභය ගෙවීමට කැමැති බව. අපි ඉදිරියේදී ඒ සඳහා යන වියදම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දන්වනවා. මම හිතන විදිහට රු.150,000-200,000 අතර මුදලක් එහි ප්රතිශංස්කරණයට වැය වේවි. නමුත් තවම අපි හරියටම ගණන් බලා නැහැ." යෑයි ඈෂ්ලි ද සිල්වා පවසා තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ ක්‍රිකට් විචාරකයන් පවසා සිටියේ ෂකීබ් අල් හසන් ඇතුළු විනය විරෝධී හැසිරුණු සියලු දෙනාට දැඩි දඩුවම් පැමිණීමට අයි.සී.සී.ය. කටයුතු කළ යුතු බවයි. නමුත් සිදුවුයේ ඔවුන්ට තරග මුදලින් 25% ක දඩයකට යටත්වීම පමණි. කිසිදු තරගයක් හෝ තහනම් නොවීමද විවේචනයට බඳුන්විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom