Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බංගලියන් යළි කැළඹෙයි: Ranil නිසා ලංකාව බේරුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බංග්ලාදේශය තුළ නැවත වරක් ප්රචණ්ඩ ක්‍රියා හටගෙන තිබෙනවා.

ඒ අනුව, එරට ශිෂ්‍ය කණ්ඩායම් සහ විරෝධතාකරුවන් විසින් එරට ජනාධිපති මොහොමඩ් ෂහබුදීන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය වටලා ඇති අතර, කරුණු 05 කින් යුත් ඉල්ලීම් කිහිපයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බංග්ලාදේශයේ මෙලෙස යළිත් විරෝධතා උත්සන්න වී ඇත්තේ එරට ජනාධිපතිවරයා විසින් හිටපු අගමැතිනී ශෙයික් හෂීනා සම්බන්ධයෙන් පුවත්පතකට සිදුකර තිබූ ප්‍රකාශයක් මුල්කරගෙනයි.

එහිදී බංග්ලාදේශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ හිටපු අගමැතිණිය ඉල්ලා අස්වූ බවට තමන්ට ඇසුනු බවත්, එය සනාථ කිරීමට තමන් කිසිදු සාක්ෂියක් නොදුටු බවයි. - https://www.hirunews.lk/385865/බංගලියන්-යළි-කැළඹෙයි

Tension grips Bangladesh as protesters demand removal of President over comments on Hasina's resignation

Protesters demand President Shahabuddin’s resignation over comments on ex-PM Hasina, sparking clashes and political turmoil in Bangladesh

Several hundred protesters on Tuesday (October 22, 2024) tried to storm the presidential palace, demanding President Mohammed Shahabuddin’s resignation for his recent comment on deposed Prime Minister Sheikh Hasina.

In an interview with Bangla daily Manab Zamin last week, Mr. Shahabuddin said he did not have any documentary evidence of Ms. Hasina resigning as Prime Minister before she fled the country on August 5, 2024, amidst student-led mass protests.

- https://www.thehindu.com/news/international/tension-grips-bangladesh-as-protesters-demand-removal-of-president-over-comments-on-hasinas-resignation/article68785561.ece

[QUOTE="monson, post: 30267124, member: 30005"] :lol: බංග්ලාදේශය තුළ නැවත වරක් ප්රචණ්ඩ ක්‍රියා හටගෙන තිබෙනවා. ඒ අනුව, එරට ශිෂ්‍ය කණ්ඩායම් සහ විරෝධතාකරුවන් විසින් එරට ජනාධිපති මොහොමඩ් ෂහබුදීන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය වටලා ඇති අතර, කරුණු 05 කින් යුත් ඉල්ලීම් කිහිපයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. බංග්ලාදේශයේ මෙලෙස යළිත් විරෝධතා උත්සන්න වී ඇත්තේ එරට ජනාධිපතිවරයා විසින් හිටපු අගමැතිනී ශෙයික් හෂීනා සම්බන්ධයෙන් පුවත්පතකට සිදුකර තිබූ ප්‍රකාශයක් මුල්කරගෙනයි. එහිදී බංග්ලාදේශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ හිටපු අගමැතිණිය ඉල්ලා අස්වූ බවට තමන්ට ඇසුනු බවත්, එය සනාථ කිරීමට තමන් කිසිදු සාක්ෂියක් නොදුටු බවයි. - [URL='https://www.hirunews.lk/385865/%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B7%85%E0%B7%92-%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92']https://www.hirunews.lk/385865/බංගලියන්-යළි-කැළඹෙයි[/URL] [HEADING=2][SIZE=6]Tension grips Bangladesh as protesters demand removal of President over comments on Hasina's resignation[/SIZE][/HEADING] [HEADING=2][SIZE=6]Protesters demand President Shahabuddin’s resignation over comments on ex-PM Hasina, sparking clashes and political turmoil in Bangladesh[/SIZE][/HEADING] Several hundred protesters on Tuesday (October 22, 2024) tried to storm the presidential palace, demanding President Mohammed Shahabuddin’s resignation for his recent comment on [URL='https://www.thehindu.com/news/international/sheikh-hasina-the-rebel-who-became-the-ruler/article67669945.ece']deposed Prime Minister Sheikh Hasina[/URL]. In an interview with Bangla daily [I]Manab Zamin[/I] last week, Mr. Shahabuddin said he did not have any documentary evidence of Ms. [URL='https://www.thehindu.com/news/international/sheik-hasina-resigns-as-bangladesh-pm-leaves-country-with-sister/article68487831.ece']Hasina resigning as Prime Minister[/URL] before she fled the country on August 5, 2024, amidst student-led mass protests. - [URL]https://www.thehindu.com/news/international/tension-grips-bangladesh-as-protesters-demand-removal-of-president-over-comments-on-hasinas-resignation/article68785561.ece[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom