Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බංග්ලාදේශය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]191923[/ATTACH]

මේ තියෙන්නේ බංග්ලාදේශයේ නිර්මාණය කරන පළමු න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය සඳහා ජලය පුරවන අවස්ථාව තමා මේ තියෙන්නේ. මෙමඟින් බංග්ලාදේශය 2.4 GWe බලයක් නිපදවීමට අපේක්ෂා කරලා තියෙනවා.

දැන් මට කියන්න ඕන වුණේ මේ බලාගාරය ගැන නෙමෙයි බංග්ලාදේශය ගැන කතාවක්.

බංග්ලාදේශය කියන රට නිර්මාණය වෙන්නේ 1971 දී. නැත්නම් ඊට පෙර අපි බංග්ලාදේශය කියලා හඳුන්වන රට තිබුණේ නැගෙනහිර පාකිස්ථානය විදිහටයි. ඉන්දියාව සහ පාකිස්ථානය දෙකට බෙදෙන කොට සිද්ධ වුණු හුටපට නිසා තමයි ඒක එහෙම වුණේ.

හැබැයි සෑහෙන්න කාලයක් සිවිල් ගැටුම් තිබිලා අන්තිමට කොහොම හරි පාකිස්ථානයෙන් නිදහස ලබලා බංග්ලාදේශය කියලා ස්වාධීන රටක් හැදෙනවා.

1971 පටන් ගන්න මේ රට ලෝකයේ අන්තම දූගී රටවල් ගොඩට තමා වැටිලා තිබුණේ.. හැබැයි ලෝක බැංකු වාර්තා අනුව වසර 44කට පස්සේ ඒ කියන්නේ 2015 දී අර අන්ත දූගී දුප්පත් රට ලෝකයේ පහළ මධ්‍යම ආදායම් කියන රටක් (LDCs) බවට පත් වෙනවා. අපි මේ අවුරුද්දේ දී මැදි ආදායම් ලබන රටවලිනුත් පහළට වැටුණා ආහ් නැහැ වැට්ටුවා.

ආණ්ඩුව නම් කිව්වේ ඒක ජාත්‍යන්තර සහනාධාර ගන්න කරපු උපයාමාර්ගික ක්‍රියමාර්ගයක් කියලා..

හරි අපි ආයෙත් බංගලි දේශය පැත්තට ගියොත් 2026 වෙද්දී බංගලියන්ට අරමුණක් තියෙනවා. ඒ තමයි පහළ මධ්‍යම ආදායම් කියන තැනින් උඩට ඇවිත් නැත්නම් අඩු ප්‍රමාණයකින් සංවර්ධිත වූ රටවල් [Least Developed Countries (LDCs)] අතරින් මිදෙන එක.

මේක තව ටිකක් පැහැදිළි කළොත් එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව LDCs කියන රටවල් තිරසාර සංවර්ධනය සඳහා දැඩි ව්‍යුවහාත්මක බාධාවන් තිබෙන රටවල් කිව්වොත් හරි. උදාහරණ විදිහට කිව්වොත් විවිධ ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන, පාරිසරික ප්‍රශ්න තියෙන (ගංවතුරින් දැඩි ලෙස පීඩා විඳින රටක් බංගලි දේශය) මානව වත්කම් (අධ්‍යාපනය etc) කියන දේවල්වලින් අඩු රටක් කියන්න පුළුවන්.

එතකොට ලෝක බැංකුව කියන්නේ 2026 වෙද්දී බංගලියෝ මේ මට්ටමෙන් එළියට එනවා කියලා. ඒ කියන්නේ එයාලා හරි සැලැසුමක් හදාගෙන රට මේ පහළ ආදායම් රටින් එළියට ගන්නවා කියන තැන ඉඳන් වැඩ කරනවා. ඉතින් ඒ සැලැසුම් සාර්ථක එකක් කියලා ලෝක බැංකුව වගේම එක්සත් ජාතින්ගේ සංවිධානයත් පිළි අරගෙන තියෙනවා.

මෙයාලා කොච්චර ඉදිරියට ඇවිත් ද කියනවා 1991 දී මෙයාලාගේ ද්‍රරිද්‍රතාවය 43.5ක කියලා තියෙනවා. 2016 වෙද්දී එයාලා ඒක 14.3 දක්වා අඩු කරගත්තා කියලා ලෝක බැංකුව කියනවා.

බංගලියෝ මේ වෙද්දී රටේ හැම දරුවෙකුට අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ එතනින් එහාට ගිය අධ්‍යාපනයක් ලබාදෙන්න ඕන කරන සැලැසුම හදලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබාගන්න එන දරුවන් ප්‍රමාණය 97%ක් දක්වාත්, ද්වීතික අධ්‍යාපනය ලබන මට්ටම 71%ක් දක්වාත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ ගැහැනු දරුවන්ගේ පාසල් පැමිණීම විශිෂ්ට මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

කොRoනා පැවති සමයේ දී ලෝකයම ආර්ථිකය හෙලවිලා ගියානේ. හැබැයි ලෝකයේ බොහෝ රටවල් වේගයෙන්ම නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. බංගලියොත් ඒ අතර ඉන්නවා.

2021 වසර වෙද්දී බංගලියන්ගේ දළ දේශීය නිෂ්පාදනය අ.ඩො බිලියන 416.3ක්. අභිමානවත් යක්ඛයන්ගේ පින් බිමේ දළ දේශීය නිෂ්පාදනය එම වසරේ ම අ.ඩො බිලියන 84.52ක්.. කොහොමද නේද අපිට දැනෙන අභිමානය?

අපිට IMF එකෙන් ණය පහසුකම් ඇදෙන කොට, බංගලියෝ ඉල්ලන සැණින් එසැණින් ණය අනුමත වෙනවා. මොකද බංගලියෝ තිරසාර සංවර්ධනය කියන දේ මොකක්ද කියලා හඳුනා ගෙන ඒ අනුව වැඩ කරනවා. ඉතින් කවුද එහෙම සාර්ථක ක්‍රමයක් පවත්වාගෙන යද්දී ණය නොදී ඉන්නේ.

අපිට දැන් බංගලියෝ හිනාවෙන එක සාධාරණ නැද්ද? අපි ණයට අරන් කෑගහනවා කියන එක සාධාරණ නැද්ද? අපිට වඩා සංවර්ධන දර්ශකවල පහළින්ම හිටපු රටක්, ලෝකයේ අන්තිමට තිබුණු රටක් රොකට් වේගයෙන් ආර්ථිකයේ උඩට යනවා.

බංගලි දේශය කියන්නේ සර්ව සම්පුර්ණ පට්ටම රටක් නෙමෙයි, එහෙම රටවල් ලෝකයේ නැහැ, හැම රටකටම මොකක් හරි අභියෝගයක් තියෙනවා. හැබැයි බංගලියෝ තමන්ගේ පාර මොකක්ද කියලා හඳුනාගෙන ඒ පාරේ හරිම විදිහට යනවා.

[QUOTE="udesh.roach, post: 28424953, member: 312121"] [ATTACH type="full"]191923[/ATTACH] මේ තියෙන්නේ බංග්ලාදේශයේ නිර්මාණය කරන පළමු න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය සඳහා ජලය පුරවන අවස්ථාව තමා මේ තියෙන්නේ. මෙමඟින් බංග්ලාදේශය 2.4 GWe බලයක් නිපදවීමට අපේක්ෂා කරලා තියෙනවා. දැන් මට කියන්න ඕන වුණේ මේ බලාගාරය ගැන නෙමෙයි බංග්ලාදේශය ගැන කතාවක්. බංග්ලාදේශය කියන රට නිර්මාණය වෙන්නේ 1971 දී. නැත්නම් ඊට පෙර අපි බංග්ලාදේශය කියලා හඳුන්වන රට තිබුණේ නැගෙනහිර පාකිස්ථානය විදිහටයි. ඉන්දියාව සහ පාකිස්ථානය දෙකට බෙදෙන කොට සිද්ධ වුණු හුටපට නිසා තමයි ඒක එහෙම වුණේ. හැබැයි සෑහෙන්න කාලයක් සිවිල් ගැටුම් තිබිලා අන්තිමට කොහොම හරි පාකිස්ථානයෙන් නිදහස ලබලා බංග්ලාදේශය කියලා ස්වාධීන රටක් හැදෙනවා. 1971 පටන් ගන්න මේ රට ලෝකයේ අන්තම දූගී රටවල් ගොඩට තමා වැටිලා තිබුණේ.. හැබැයි ලෝක බැංකු වාර්තා අනුව වසර 44කට පස්සේ ඒ කියන්නේ 2015 දී අර අන්ත දූගී දුප්පත් රට ලෝකයේ පහළ මධ්‍යම ආදායම් කියන රටක් (LDCs) බවට පත් වෙනවා. අපි මේ අවුරුද්දේ දී මැදි ආදායම් ලබන රටවලිනුත් පහළට වැටුණා ආහ් නැහැ වැට්ටුවා. ආණ්ඩුව නම් කිව්වේ ඒක ජාත්‍යන්තර සහනාධාර ගන්න කරපු උපයාමාර්ගික ක්‍රියමාර්ගයක් කියලා.. හරි අපි ආයෙත් බංගලි දේශය පැත්තට ගියොත් 2026 වෙද්දී බංගලියන්ට අරමුණක් තියෙනවා. ඒ තමයි පහළ මධ්‍යම ආදායම් කියන තැනින් උඩට ඇවිත් නැත්නම් අඩු ප්‍රමාණයකින් සංවර්ධිත වූ රටවල් [Least Developed Countries (LDCs)] අතරින් මිදෙන එක. මේක තව ටිකක් පැහැදිළි කළොත් එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව LDCs කියන රටවල් තිරසාර සංවර්ධනය සඳහා දැඩි ව්‍යුවහාත්මක බාධාවන් තිබෙන රටවල් කිව්වොත් හරි. උදාහරණ විදිහට කිව්වොත් විවිධ ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන, පාරිසරික ප්‍රශ්න තියෙන (ගංවතුරින් දැඩි ලෙස පීඩා විඳින රටක් බංගලි දේශය) මානව වත්කම් (අධ්‍යාපනය etc) කියන දේවල්වලින් අඩු රටක් කියන්න පුළුවන්. එතකොට ලෝක බැංකුව කියන්නේ 2026 වෙද්දී බංගලියෝ මේ මට්ටමෙන් එළියට එනවා කියලා. ඒ කියන්නේ එයාලා හරි සැලැසුමක් හදාගෙන රට මේ පහළ ආදායම් රටින් එළියට ගන්නවා කියන තැන ඉඳන් වැඩ කරනවා. ඉතින් ඒ සැලැසුම් සාර්ථක එකක් කියලා ලෝක බැංකුව වගේම එක්සත් ජාතින්ගේ සංවිධානයත් පිළි අරගෙන තියෙනවා. මෙයාලා කොච්චර ඉදිරියට ඇවිත් ද කියනවා 1991 දී මෙයාලාගේ ද්‍රරිද්‍රතාවය 43.5ක කියලා තියෙනවා. 2016 වෙද්දී එයාලා ඒක 14.3 දක්වා අඩු කරගත්තා කියලා ලෝක බැංකුව කියනවා. බංගලියෝ මේ වෙද්දී රටේ හැම දරුවෙකුට අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ එතනින් එහාට ගිය අධ්‍යාපනයක් ලබාදෙන්න ඕන කරන සැලැසුම හදලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබාගන්න එන දරුවන් ප්‍රමාණය 97%ක් දක්වාත්, ද්වීතික අධ්‍යාපනය ලබන මට්ටම 71%ක් දක්වාත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ ගැහැනු දරුවන්ගේ පාසල් පැමිණීම විශිෂ්ට මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ. කොRoනා පැවති සමයේ දී ලෝකයම ආර්ථිකය හෙලවිලා ගියානේ. හැබැයි ලෝකයේ බොහෝ රටවල් වේගයෙන්ම නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. බංගලියොත් ඒ අතර ඉන්නවා. 2021 වසර වෙද්දී බංගලියන්ගේ දළ දේශීය නිෂ්පාදනය අ.ඩො බිලියන 416.3ක්. අභිමානවත් යක්ඛයන්ගේ පින් බිමේ දළ දේශීය නිෂ්පාදනය එම වසරේ ම අ.ඩො බිලියන 84.52ක්.. කොහොමද නේද අපිට දැනෙන අභිමානය? අපිට IMF එකෙන් ණය පහසුකම් ඇදෙන කොට, බංගලියෝ ඉල්ලන සැණින් එසැණින් ණය අනුමත වෙනවා. මොකද බංගලියෝ තිරසාර සංවර්ධනය කියන දේ මොකක්ද කියලා හඳුනා ගෙන ඒ අනුව වැඩ කරනවා. ඉතින් කවුද එහෙම සාර්ථක ක්‍රමයක් පවත්වාගෙන යද්දී ණය නොදී ඉන්නේ. අපිට දැන් බංගලියෝ හිනාවෙන එක සාධාරණ නැද්ද? අපි ණයට අරන් කෑගහනවා කියන එක සාධාරණ නැද්ද? අපිට වඩා සංවර්ධන දර්ශකවල පහළින්ම හිටපු රටක්, ලෝකයේ අන්තිමට තිබුණු රටක් රොකට් වේගයෙන් ආර්ථිකයේ උඩට යනවා. බංගලි දේශය කියන්නේ සර්ව සම්පුර්ණ පට්ටම රටක් නෙමෙයි, එහෙම රටවල් ලෝකයේ නැහැ, හැම රටකටම මොකක් හරි අභියෝගයක් තියෙනවා. හැබැයි බංගලියෝ තමන්ගේ පාර මොකක්ද කියලා හඳුනාගෙන ඒ පාරේ හරිම විදිහට යනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom