Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
බංඩාර කියන එකේ තේරුම?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාමසිද්ධි ජාතකය කියෝපල්ලා.

නාමසිද්ධි ජාතකය

සිංහල භාෂාවේ නාම පද අතරත් සංඥා නාම නමින් පද වර්ගයක් වෙයි. ඒ බෙදීම පුද්ගලයන්, ස්ථාන, ප්‍රදේශ හඳුනාගැනීම සඳහා වෙන් වූවකි. කවර භාෂාවක වුව මේ බෙදීම පවතී. කෙනකු හෝ තැනක වෙන් කොට හඳුනා ගැනීම මේ සංඥා නාමයෙන් සිදු කෙරෙයි. එහෙත් එය සම්මුතියක් පමණි. මේ ගැන නොදැන නම ගැන බොහෝ පැටලිලි සාදා ගන්නා පුද්ගලයෝ ද මේ සමාජයේ වෙති. දිනපතා බොහෝ පුවත්පත්හි මුදල් ගෙවා දැන්වීම් පළ කරවමින් තමා භාවිත කරන සංඥා නාමය හෝ පරම්පරා නාමය වෙනස් කරන බව මහජනතාවට දැනුම් දෙන්නෝ කොපමණ වෙත්ද? සමහරු තම නම් ගම්, පරම්පරා නාමයන් ප්‍රසිද්ධියේ පළ කරන්නට අකැමැති වෙති. ඔවුහු සමාජයේ වෙනත් වෙනත් නම්වලින් පෙනී සිටින්නට ද උත්සාහ දරති.

මෑතකාලීන ව මුදල් පොලීකරුවන් රාශියකගේ නම් ගම් අනාවරණ වූයේ අන්වර්ථ නාමයෙනි. අපරාධකාරයෝ ද සමාජයේ පෙනී සිටිනුයේ ව්‍යාජ නාමයන්ගෙනි. සැබෑ නාමය වෙනස් කර ගැනීමෙන් සැඟවී සිටින්නට ඇතමකු උත්සාහ කළ ද කවදා හෝ ඔවුනට එසේ විසිය නොහැකි බව මෑතකාලීන නිදර්ශන රාශියක් ම අපට ප්‍රකට කරවයි.

මේ අතර ජනප්‍රිය ගීත රැල්ලේ එක් ගීතයකින් බොහෝ දෙනාගේ නම් ගම් හාස්‍යයට නැංවුණු අවස්ථාවක් ද අපට දැකිය හැකි විය. හාස්‍යෝත්පාදක ගීතයක් වුව එතුළ නාමය යනු සංඥාවක් බව ප්‍රකට කරවන්නට උත්සාහයක් දරා තිබූ බවක් නොපෙනුණි. මේ සියල්ල පිළිබඳ ඉතා වැදගත් විග්‍රහයක් අපට ජාතක පොතෙහි එන නාමසිද්ධි ජාතකයෙන් ඉදිරිපත් කළ හැකි වෙයි.

”නාමසිද්ධි” නමැති භික්ෂුවක් අරබයා බුදුහිමියෝ දෙව්රම් විහාරයේදී මේ ජාතකය දේශනා කළ බව දැක්වෙයි. “පාපක” නමැති තරුණයෙක් ශාසනයෙහි ළැදි ව පැවිදි වූ අතර, ඉන් පසු ඔහු හැඳීන්වූයේ “පාපක භික්ෂුව“ යනුවෙනි. බොහෝ දෙනා ඔහුට පාපක ය මෙහි එන්න, පාපක ය පිඬු සිඟා වඩින්න. ආදී ලෙස නිතර නිතර ආමන්ත්‍රණය කෙරෙති. මෙය ඉතා අමිහිරි ආමන්ත්‍රණයක් සේ සැලකූ පාපක භික්ෂුව ඉතා මිහිරි නමක් තබන්නැයි ආචාර්යයන් වහන්සේ වෙතින් ඉල්ලා සිටි අතර, “ඇවැත්නි නාමය සම්මුතියක් පමණි, ඒ ගැන නොසිතා වැඩ කරන්නැයි” ආචාර්යයන් වහන්සේ කියා සිටියහ.

මේ කථාව ඇසූ බුදුරදුන් පෙරදීත් මේ භික්ෂුව මේ නමින් ම පෙනී සිටි අර්බුදකාරී වූ අයුරු ඉස්මතු කරමින් අතීත තතු ගෙන හැර පෑහ. එහිදී මොහු තක්සලාවෙහි ශිෂ්‍යයෙක් විය. බෝසතාණෝ මහැදුරු වූහ. තරුණ මානවකයාගේ නම “පාපක” විය. සියල්ලන් ම ඔහුට පාපක, පාපක යයි අමතන විට එය ඉතා ළාමක ඇමතුමක් සේ සිතා ආචාර්යයන් හමු වී තමා හට වෙනත් නමක් තබන්නැයි ඉල්ලා සිටියේය. ගමෙහි සැරිසරා තමාට රුචි ඕනෑ ම නමක් සොයා එන්නැයි මානවකයාට පැවරීය.

ඔහු බොහෝ මිහිරි නම් සොය සොයා, සරන අතර එක්තරා පුරුෂයකු මියගොස් සිය ඥාතීන් විසින් සොහොනට ගෙන යනු ඔහුට හමුවිය. ඥාතීන්ගෙන් ඔහුගේ නම කුමක්දැයි විමසූ විට “ජීවක” යැයි කීය. අහෝ ජීවකලාත් මියැදෙන්නේදැයි සිත සිතා තවත් ඉදිරියට යද්දී, මෙහෙවර නිසි ලෙස නොකළ දාසියකට දඬුවම් දෙන ස්වාමියකු දැක පහර කෑ දාසියගේ නම කුමක්දැයි විමසීය. ධනපාලී බව කීය. ධනපාලියෝත් බැලමෙහෙවරෙහි යෙදෙන දුගී ස්වභාවයට පත් වන්නේදැයි සිතමින් පාපක තවත් ගමෙහි සැරිසරන්නට විය.

එවිට මංමුළා වී යන එන මං නොදැන ඇවිදින පුරුෂයකු හමු වී ඔහුගේ නාමය විමසීය. “පන්ථක” යයි දැනගත් විට අනේ පන්ථකයන්ටත් පාර සොයා ගත නොහැකි ව මංමුළා වන්නේදැයි ඔහු සිතන්නට වීය. ඇතැම් විට ඔහු තවත්, තවත් ඉදිරියට යන්නට ඇත. එවිට ඇතැම් විට ඔහුට මහ මඟ යදින ධනදාසලා ද, වෛරයෙන් ජීවත් වන ප්‍රේමදාසලා ද, දුෂ්ටකමින් පිරි කල්යාණවතීලා ද, අදැහැමින් ජීවත් වන ධර්මදාසලා ආදී විවිධ චරිත හමුවන්නට ඇත. මේ සියලු චරිත ඔහුට කියා දුන්නේ නාමය යනු සම්මුතියක් පමණක් බවයි.

අවසානයේ ඇදුරුතුමන් හමුවට එන පාපක මානවකයා වෙතින් සුදුසු නමක් සොයා ගත්තේ දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කළේ ඇදුරුතුමනි, ජීවකලාත් අජීවකලාත් මැරෙති. ධනපාලයෝත්, අධනපාලයෝත් දුප්පත් වෙති. පන්ථකයෝත්, අපන්ථකයෝත් මංමුළාවෙති. නමෙන් කමක් නැත. කළ දෑ නොකළ දෑ ම ගැන සිතා ජීවත් විය යුතු බවයි. එබැවින් තමාට වෙනත් නාමයකින් පලක් නොමැති බවයි.

උපුටා ගැනීම

[QUOTE="arsehole-froce, post: 19180559, member: 517606"] [b]නාමසිද්ධි ජාතකය කියෝපල්ලා.[/b] [CENTER][SIZE="3"][COLOR="Blue"][B]නාමසිද්ධි ජාතකය[/B] [/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="RoyalBlue"] සිංහල භාෂාවේ නාම පද අතරත් සංඥා නාම නමින් පද වර්ගයක් වෙයි. ඒ බෙදීම පුද්ගලයන්, ස්ථාන, ප්‍රදේශ හඳුනාගැනීම සඳහා වෙන් වූවකි. කවර භාෂාවක වුව මේ බෙදීම පවතී. කෙනකු හෝ තැනක වෙන් කොට හඳුනා ගැනීම මේ සංඥා නාමයෙන් සිදු කෙරෙයි. එහෙත් එය සම්මුතියක් පමණි. මේ ගැන නොදැන නම ගැන බොහෝ පැටලිලි සාදා ගන්නා පුද්ගලයෝ ද මේ සමාජයේ වෙති. දිනපතා බොහෝ පුවත්පත්හි මුදල් ගෙවා දැන්වීම් පළ කරවමින් තමා භාවිත කරන සංඥා නාමය හෝ පරම්පරා නාමය වෙනස් කරන බව මහජනතාවට දැනුම් දෙන්නෝ කොපමණ වෙත්ද? සමහරු තම නම් ගම්, පරම්පරා නාමයන් ප්‍රසිද්ධියේ පළ කරන්නට අකැමැති වෙති. ඔවුහු සමාජයේ වෙනත් වෙනත් නම්වලින් පෙනී සිටින්නට ද උත්සාහ දරති. මෑතකාලීන ව මුදල් පොලීකරුවන් රාශියකගේ නම් ගම් අනාවරණ වූයේ අන්වර්ථ නාමයෙනි. අපරාධකාරයෝ ද සමාජයේ පෙනී සිටිනුයේ ව්‍යාජ නාමයන්ගෙනි. සැබෑ නාමය වෙනස් කර ගැනීමෙන් සැඟවී සිටින්නට ඇතමකු උත්සාහ කළ ද කවදා හෝ ඔවුනට එසේ විසිය නොහැකි බව මෑතකාලීන නිදර්ශන රාශියක් ම අපට ප්‍රකට කරවයි. මේ අතර ජනප්‍රිය ගීත රැල්ලේ එක් ගීතයකින් බොහෝ දෙනාගේ නම් ගම් හාස්‍යයට නැංවුණු අවස්ථාවක් ද අපට දැකිය හැකි විය. හාස්‍යෝත්පාදක ගීතයක් වුව එතුළ නාමය යනු සංඥාවක් බව ප්‍රකට කරවන්නට උත්සාහයක් දරා තිබූ බවක් නොපෙනුණි. මේ සියල්ල පිළිබඳ ඉතා වැදගත් විග්‍රහයක් අපට ජාතක පොතෙහි එන නාමසිද්ධි ජාතකයෙන් ඉදිරිපත් කළ හැකි වෙයි. ”නාමසිද්ධි” නමැති භික්ෂුවක් අරබයා බුදුහිමියෝ දෙව්රම් විහාරයේදී මේ ජාතකය දේශනා කළ බව දැක්වෙයි. “පාපක” නමැති තරුණයෙක් ශාසනයෙහි ළැදි ව පැවිදි වූ අතර, ඉන් පසු ඔහු හැඳීන්වූයේ “පාපක භික්ෂුව“ යනුවෙනි. බොහෝ දෙනා ඔහුට පාපක ය මෙහි එන්න, පාපක ය පිඬු සිඟා වඩින්න. ආදී ලෙස නිතර නිතර ආමන්ත්‍රණය කෙරෙති. මෙය ඉතා අමිහිරි ආමන්ත්‍රණයක් සේ සැලකූ පාපක භික්ෂුව ඉතා මිහිරි නමක් තබන්නැයි ආචාර්යයන් වහන්සේ වෙතින් ඉල්ලා සිටි අතර, “ඇවැත්නි නාමය සම්මුතියක් පමණි, ඒ ගැන නොසිතා වැඩ කරන්නැයි” ආචාර්යයන් වහන්සේ කියා සිටියහ. මේ කථාව ඇසූ බුදුරදුන් පෙරදීත් මේ භික්ෂුව මේ නමින් ම පෙනී සිටි අර්බුදකාරී වූ අයුරු ඉස්මතු කරමින් අතීත තතු ගෙන හැර පෑහ. එහිදී මොහු තක්සලාවෙහි ශිෂ්‍යයෙක් විය. බෝසතාණෝ මහැදුරු වූහ. තරුණ මානවකයාගේ නම “පාපක” විය. සියල්ලන් ම ඔහුට පාපක, පාපක යයි අමතන විට එය ඉතා ළාමක ඇමතුමක් සේ සිතා ආචාර්යයන් හමු වී තමා හට වෙනත් නමක් තබන්නැයි ඉල්ලා සිටියේය. ගමෙහි සැරිසරා තමාට රුචි ඕනෑ ම නමක් සොයා එන්නැයි මානවකයාට පැවරීය. ඔහු බොහෝ මිහිරි නම් සොය සොයා, සරන අතර එක්තරා පුරුෂයකු මියගොස් සිය ඥාතීන් විසින් සොහොනට ගෙන යනු ඔහුට හමුවිය. ඥාතීන්ගෙන් ඔහුගේ නම කුමක්දැයි විමසූ විට “ජීවක” යැයි කීය. අහෝ ජීවකලාත් මියැදෙන්නේදැයි සිත සිතා තවත් ඉදිරියට යද්දී, මෙහෙවර නිසි ලෙස නොකළ දාසියකට දඬුවම් දෙන ස්වාමියකු දැක පහර කෑ දාසියගේ නම කුමක්දැයි විමසීය. ධනපාලී බව කීය. ධනපාලියෝත් බැලමෙහෙවරෙහි යෙදෙන දුගී ස්වභාවයට පත් වන්නේදැයි සිතමින් පාපක තවත් ගමෙහි සැරිසරන්නට විය. එවිට මංමුළා වී යන එන මං නොදැන ඇවිදින පුරුෂයකු හමු වී ඔහුගේ නාමය විමසීය. “පන්ථක” යයි දැනගත් විට අනේ පන්ථකයන්ටත් පාර සොයා ගත නොහැකි ව මංමුළා වන්නේදැයි ඔහු සිතන්නට වීය. ඇතැම් විට ඔහු තවත්, තවත් ඉදිරියට යන්නට ඇත. එවිට ඇතැම් විට ඔහුට මහ මඟ යදින ධනදාසලා ද, වෛරයෙන් ජීවත් වන ප්‍රේමදාසලා ද, දුෂ්ටකමින් පිරි කල්යාණවතීලා ද, අදැහැමින් ජීවත් වන ධර්මදාසලා ආදී විවිධ චරිත හමුවන්නට ඇත. මේ සියලු චරිත ඔහුට කියා දුන්නේ නාමය යනු සම්මුතියක් පමණක් බවයි. අවසානයේ ඇදුරුතුමන් හමුවට එන පාපක මානවකයා වෙතින් සුදුසු නමක් සොයා ගත්තේ දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කළේ ඇදුරුතුමනි, ජීවකලාත් අජීවකලාත් මැරෙති. ධනපාලයෝත්, අධනපාලයෝත් දුප්පත් වෙති. පන්ථකයෝත්, අපන්ථකයෝත් මංමුළාවෙති. නමෙන් කමක් නැත. කළ දෑ නොකළ දෑ ම ගැන සිතා ජීවත් විය යුතු බවයි. එබැවින් තමාට වෙනත් නාමයකින් පලක් නොමැති බවයි. [/COLOR][/SIZE] [URL="http://www.silumina.lk/punkalasa/20101205/_art.asp?fn=ar1012054"][SIZE="3"][COLOR="Red"]උපුටා ගැනීම[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom