Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බක්කරේ කෝ මුට මොකෝ උනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mage reply eka

බේකරි ඈයො ලන්තේ අය අඩු වෙන්නේ....

කිංඩම් එකත් නෑ දැං වැඩිපුර යන්නේ......

හොල්මං තමයි මෙහි දැං වැඩිපුර එන්නේ....

අමතක කරනු බැරි හින්දයි මේ එන්නේ........

පාන්දර කටේ තියලා ගෙන් පිට වෙනවා.....

මහ රෑ ජාමෙ තෙක් ඔපිසියෙ වැඩ දෙනවා....

පහමාරටත් ඒවා අහවර වෙනවා.....

එතකොට අපේ OT එක නැති වෙනවා.....

ඕටී එකක් මොකටද ඔබ විමසනවා.....

ෆන් එක ගන්න මෙහි එන්නැයි පවසනවා....

හත්දහසටත් අපි අද පව්ලක් කනවා....

එහෙම කිව්ව උගෙ අම්..&*(&&(* ... ක වෙනවා...

ආසයි ඇවිත් බලලා යන්නට ඔබලා.....

ඉස්සර වගේ කොක්කක් දාගෙන ඇදලා....

වස්කව් සෙත් කවිද හැමතැන කියවාලා.....

එනමුත් සතියෙ එකදිගටම වැඩ වැටිලා.....

එනවා දිනක් ඉරිදා කියලා ලෝකේ...

එදිනට නෑ ඔය ඔපිසියෙ දුක් සෝකේ.....

කරගෙන වැඩක් ගෙදරට වීලා මේකේ......

ගෙනියමු යලිත් ඉදිරියටම අපි E K

[QUOTE="Dinushasankalpa, post: 12387839, member: 169735"] [b]mage reply eka[/b] [SIZE=5]බේකරි ඈයො ලන්තේ අය අඩු වෙන්නේ.... කිංඩම් එකත් නෑ දැං වැඩිපුර යන්නේ...... හොල්මං තමයි මෙහි දැං වැඩිපුර එන්නේ.... අමතක කරනු බැරි හින්දයි මේ එන්නේ........ පාන්දර කටේ තියලා ගෙන් පිට වෙනවා..... මහ රෑ ජාමෙ තෙක් ඔපිසියෙ වැඩ දෙනවා.... පහමාරටත් ඒවා අහවර වෙනවා..... එතකොට අපේ OT එක නැති වෙනවා..... ඕටී එකක් මොකටද ඔබ විමසනවා..... ෆන් එක ගන්න මෙහි එන්නැයි පවසනවා.... හත්දහසටත් අපි අද පව්ලක් කනවා.... එහෙම කිව්ව උගෙ අම්..&*(&&(* ... ක වෙනවා...:growl: ආසයි ඇවිත් බලලා යන්නට ඔබලා..... ඉස්සර වගේ කොක්කක් දාගෙන ඇදලා.... වස්කව් සෙත් කවිද හැමතැන කියවාලා..... එනමුත් සතියෙ එකදිගටම වැඩ වැටිලා.....:sorry: එනවා දිනක් ඉරිදා කියලා ලෝකේ... එදිනට නෑ ඔය ඔපිසියෙ දුක් සෝකේ..... කරගෙන වැඩක් ගෙදරට වීලා මේකේ...... ගෙනියමු යලිත් ඉදිරියටම අපි E K[/SIZE] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom