Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බක් පොහෝදා කිරිවෙහෙරෙන් කිරි ඉතිරේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බක් පොහෝදා කිරිවෙහෙරෙන් කිරි ඉතිරේ.

ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍යයෙන් කිරි පැහැයට හුරු ද්‍රාවණයක් වැගිරීමේ පුවතක් අද (14) වාර්තා වී තිබෙනවා. අද උදෑසන 10.17 ට යෙදුණු ආහාර පිසීමේ සුබ නැකතත් සමග මෙම සිදුවීම සිදුවූ බවයි කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සඳහන් කළේ. ආහාර පිසීමේ නැකත උදාවීමත් සමග කිරිවෙහෙර චෛත්‍යය වටා ප්‍රදේශවාසීන් සහ පැමිණ සිටි බැතිමතුන් කිරි ඉතිරවීම සිදුකර තිබෙනවා. එම අවස්ථාවේදී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් කැරැුල්ල ආසන්නයෙන් කිරි පැහැයට හුරු ද්‍රාවණය වැගිරීම සිදුවූ බවයි විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළේ.

බුදුන් වහන්සේ තෙවන වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී කතරගමට පැමිණ එහි කිහිරි වනයෙහි සමවත් සුවයෙන් කල් ගෙවූ බව ධාතු වංශයේ දැක්වෙනවා. එම වනය මහාඝෝෂ නම් ප්රදේශාධිපතියෙකුට අයත් වූවක් බවත්, බුදුන් වහන්සේට ඇප උපස්ථාන කළ ඔහු පසුව තෙරුවන් සරණ ගිය බවත්, එහි දැක්වෙනවා. වර්තමානයේ දක්නට ලැබෙන මෙම කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදිකර ඇත්තේ එම කිහිරි වනය පිහිටි ස්ථානයේ බවයි සැලකෙන්නේ. ඒ අනුව මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ පසුව කිරිවෙහෙර ලෙස හැඳින් වූ බවයි කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අපවත් වී වදාල පූජ්‍ය අලූත්වැව සෝරත හිමියන් විසින් රචිත ග්‍රන්ථයක දැක්වුණේ.

[QUOTE="Double S, post: 16522503, member: 186150"] [b]බක් පොහෝදා කිරිවෙහෙරෙන් කිරි ඉතිරේ.[/b] [CENTER][IMG]http://www.traveljournals.net/pictures/l/26/267611-kiri-vehera-at-night-kataragama-sri-lanka.jpg[/IMG] [/CENTER] [SIZE=4] ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍යයෙන් කිරි පැහැයට හුරු ද්‍රාවණයක් වැගිරීමේ පුවතක් අද (14) වාර්තා වී තිබෙනවා. අද උදෑසන 10.17 ට යෙදුණු ආහාර පිසීමේ සුබ නැකතත් සමග මෙම සිදුවීම සිදුවූ බවයි කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සඳහන් කළේ. ආහාර පිසීමේ නැකත උදාවීමත් සමග කිරිවෙහෙර චෛත්‍යය වටා ප්‍රදේශවාසීන් සහ පැමිණ සිටි බැතිමතුන් කිරි ඉතිරවීම සිදුකර තිබෙනවා. එම අවස්ථාවේදී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් කැරැුල්ල ආසන්නයෙන් කිරි පැහැයට හුරු ද්‍රාවණය වැගිරීම සිදුවූ බවයි විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළේ. බුදුන් වහන්සේ තෙවන වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී කතරගමට පැමිණ එහි කිහිරි වනයෙහි සමවත් සුවයෙන් කල් ගෙවූ බව ධාතු වංශයේ දැක්වෙනවා. එම වනය මහාඝෝෂ නම් ප්රදේශාධිපතියෙකුට අයත් වූවක් බවත්, බුදුන් වහන්සේට ඇප උපස්ථාන කළ ඔහු පසුව තෙරුවන් සරණ ගිය බවත්, එහි දැක්වෙනවා. වර්තමානයේ දක්නට ලැබෙන මෙම කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදිකර ඇත්තේ එම කිහිරි වනය පිහිටි ස්ථානයේ බවයි සැලකෙන්නේ. ඒ අනුව මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ පසුව කිරිවෙහෙර ලෙස හැඳින් වූ බවයි කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අපවත් වී වදාල පූජ්‍ය අලූත්වැව සෝරත හිමියන් විසින් රචිත ග්‍රන්ථයක දැක්වුණේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom