Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බකිංහැම් මාලිගයේ අමුතු සිරිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බකිංහැම් මාලිගයේ අමුතු සිරිත්

බකිංහැම් මාලිගයේ අමුතු සිරිත්

මුළු ලෝකයම ප්‍රබල සංකේතාත්මක ගොඩනැගිල්ලක් ලෙස පිළිගන්නා ස්ථානයක් මහා බි්රතාන්යයේ තිබේ. ඒ මහ රැුජින වාසය කරන බකිංහැම් මාලිගයයි. මෙය ගෞරවනීය ස්ථානයක් ලෙසත්, ලොව අංක එකේ රාජකීය මාලිගය ලෙසත් සැලකේ. ලෝකයේ අන් කිසිම මාලිගයකට නැති බකිංහැම් මාලිගය හා සම්බන්ධ සිරිත් විරිත් කීපයක් තිබේ. ඉන් කිහිපයක් ,ඩ,ඬන්දාංග

බි්රතාන්යයේ මහ රැුජිනගේ නිල නිවස ලෙස බකිංහැම් මාලිගය නම් කර තිබුණ ද සැබැවින්ම එය අයිති ඇයට පමණක්ම නොවේ. බි්රතාන්යයේ කිරුළ දරන ඕනෑම රජ කෙනෙකුට මෙන්ම ඔහුගේ ආර්යාවටත් දරුවන්ටත් එහි අයිතිය ලැබේ. රාජ්‍යත්වය දරන කාලය තුළ ඔවුන් සියලූ දෙනාම එහි පදිංචි වී සිටිය යුතුය. එය බකිංහැම් මාලිගය පිළිබඳ සිරිත් අතරින් ප්රමුඛ සිරිත ලෙස හැඳින්වේ.

බකිංහැම් මාලිගයේ සිටින රජතුමා හෝ රැජින මාලිගය තුළ ඒ මොහොතේ සිටින්නේ ද නැද්ද යන බව මහජනයාට ප්‍රකාශ කරන ක්‍රමයක් ලෙස ප්‍රධාන කොඩි ගස හැඳින්විය හැකිය. කිරුළ දරන්නා මාලිගයේ සිටින්නේ නම් Royal Standard කොඩියත්, ඔහු හෝ ඇය එහි නැත්නම් Union Jack blowing කොඩියත් මාලිගයේ උසම ස්ථානයේ ඔසවා තැබේ. එකවර කොඩි දෙකම එසවීමට අවස්ථාවක් නැත්තා සේම එකවර කොඩි දෙකම ඔසවා නොතැබීමට ද හේතුවක් නැත.

ක්වීන් මදර් නමින් හඳුන්වන, වත්මන් එලිසබෙත් රැජිනගේ මව ජීවත්ව සිටි කාලයේ බකිංහැම් මැදුරු අංගනයේ භූගත උමං මාවත් තුනක් ඉදි කළ බව අතීතයේ වාර්තා වී තිබිණි. ඒවා නිර්මාණය කරන්නට හේතු වූ කාරණය ප්‍රචලිත නොමැති වුව ද වර්තමානයේ ඒවායේ නිවාස නැති පුද්ගල පවුල් කීපයක් වාසය කරන බවට රාවයක් පවතී. 2006 වසරේ වරක් එලිසබෙත් රැජින ඔවුන් දකින්නට මෙම රහස් උමං මාර්ග වෙත ගිය බව ද වාර්තා වී ඇති අතර මෙම උමං මාර්ග සහ දුගීන් බකිංහැම් මාලිගයේ කොටසක් ලෙස මේ වනවිට පිළිගෙන තිබේ.

බකිංහැම් මාලිගය ඇතුළතත් ඉන් පිටතත් විශාල ප්‍රමාණයේ වයින් කළ යුතු බිත්ති ඔර්ලෝසු දහසක් පමණ තිබේ. දවසේ සෑම වේලාවකම මේවා අලූත්වැඩියා කිරීම සහ වයින් තැබීම අවශ්‍ය වන බැවින් පූර්ණ කාලීන ඔරලෝසු අලූත්වැඩියා කරන්නන් තුන් දෙනෙකු මාලිගයේ සේවක මණ්ඩලයට අයත් වේ. ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු බැගින් දවසේ ඕනෑම වේලාවක අවදියෙන් සිටීම මාලිගයේ සේවක මණ්ඩලය තුළ සිරිතකි.

මාලිගයේ ඇති සංගීත කාමරය ලෝකයේ අන් කවර ස්ථානයකවත් නැති සංගීත කාමරයක් ලෙස දැක්විය හැකිය.එය තුළ දී පල්ලියක් තුළ මෙන් කුඩා දරුවන් බෞතීස්ම කළ හැකිය. නමුත් ඒ රාජකීය දරුවන් පමණක් වීම විශේෂත්වයකි. විලියම් කුමරු ද සිය පළමු බෞතීස්මය ලැබුවේ මෙම සංගීත කාමරය තුළ දී ය.

බකිංහැම් මාලිගයේ සිරිත්වලට අනුව රාජකීය පණිවුඩ මහජනයා වෙත ප්‍රකාශ කිරීම සඳහා මේ දක්වා යොදා ගනු ලබන්නේ රාජකීය දැන්වීම්කරු සහ දැන්වීම් පුවරුවයි. මෙය සාම්ප්‍රදායිකව පැවැත එන්නක් වන අතර රාජකීය දැන්වීම්කරු විසින් පළමුව මහජනයා වෙත කියවනු ලැබූ දැන්වීම පසුව පුවරුව මත එල්ලා තැබෙන්නේ මහජනයාට එය කියවා ගත හැකි වන ආකාරයටය. මෙවැනි පණිවුඩයක් දින හතක් දැන්වීම් පුවරුව මත එල්ලා තැබිය යුතුය.

රාජකීය අමුත්තන් වෙනුවෙන් ඉදි කරන ලද අති විශාල භෝජන ශාලාවක් බකිංහැම් මාලිගය සතුය. එය තුළ අඩි හයක් උස ජනෙල් 760 ක් සහ දැවැන්ත එල්ලෙන විදුලි බල්බ හතළිස් දහසක් තිබේ. රාජකීය අමුත්තන් දෙතුන් දෙනෙකු සඳහා මෙම ශාලාව පාවිච්චි කළ ද ඉහත කී සෑම ජනේලයක්ම විවෘතව තැබිය යුතු වන අතර සෑම විදුලි බුබුලක්ම දල්වා තැබිය යුතු වේ.

රජ පවුලේ සාමාජිකයන් ඕනෑම අවස්ථාවක ඕනෑම ගමනක් සඳහා සහභාගි වීමේ දී මුදල් භාවිත කරනු නොලබයි. ඔවුන් වෙනුවෙන් සියලූම වියදම් දරන්නේ බි්රතාන්ය භාණ්ඩාගාරයයි. මේ නිසා ඔවුන් භාණ්ඩ මිලදී ගන්නා හෝ ආහාර මිලදී ගන්නා සෑම බිල් පතක්ම භාණ්ඩාගාරය වෙත යවන අතර රාජකීය පවුලේ උදවිය පෞද්ගලිකව මුදල් ගෙවීමක් සිදු කරනු නොලබයි.

දුලංජලී මුතුවාඩිගේ

[QUOTE="Target Hoona, post: 22351546, member: 558749"] [b]බකිංහැම් මාලිගයේ අමුතු සිරිත්[/b] [B] [SIZE=6][COLOR=Red]බකිංහැම් මාලිගයේ අමුතු සිරිත් [/COLOR][/SIZE][/B] [IMG]http://www.lakbima.lk/images/frontimage/2017/October/2017.10.04/Buckingham_Palace.jpg[/IMG][SIZE=4][COLOR=DarkOrchid] මුළු ලෝකයම ප්‍රබල සංකේතාත්මක ගොඩනැගිල්ලක් ලෙස පිළිගන්නා ස්ථානයක් මහා බි්රතාන්යයේ තිබේ. ඒ මහ රැුජින වාසය කරන බකිංහැම් මාලිගයයි. මෙය ගෞරවනීය ස්ථානයක් ලෙසත්, ලොව අංක එකේ රාජකීය මාලිගය ලෙසත් සැලකේ. ලෝකයේ අන් කිසිම මාලිගයකට නැති බකිංහැම් මාලිගය හා සම්බන්ධ සිරිත් විරිත් කීපයක් තිබේ. ඉන් කිහිපයක් ,ඩ,ඬන්දාංග[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] බි්රතාන්යයේ මහ රැුජිනගේ නිල නිවස ලෙස බකිංහැම් මාලිගය නම් කර තිබුණ ද සැබැවින්ම එය අයිති ඇයට පමණක්ම නොවේ. බි්රතාන්යයේ කිරුළ දරන ඕනෑම රජ කෙනෙකුට මෙන්ම ඔහුගේ ආර්යාවටත් දරුවන්ටත් එහි අයිතිය ලැබේ. රාජ්‍යත්වය දරන කාලය තුළ ඔවුන් සියලූ දෙනාම එහි පදිංචි වී සිටිය යුතුය. එය බකිංහැම් මාලිගය පිළිබඳ සිරිත් අතරින් ප්රමුඛ සිරිත ලෙස හැඳින්වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] බකිංහැම් මාලිගයේ සිටින රජතුමා හෝ රැජින මාලිගය තුළ ඒ මොහොතේ සිටින්නේ ද නැද්ද යන බව මහජනයාට ප්‍රකාශ කරන ක්‍රමයක් ලෙස ප්‍රධාන කොඩි ගස හැඳින්විය හැකිය. කිරුළ දරන්නා මාලිගයේ සිටින්නේ නම් Royal Standard කොඩියත්, ඔහු හෝ ඇය එහි නැත්නම් Union Jack blowing කොඩියත් මාලිගයේ උසම ස්ථානයේ ඔසවා තැබේ. එකවර කොඩි දෙකම එසවීමට අවස්ථාවක් නැත්තා සේම එකවර කොඩි දෙකම ඔසවා නොතැබීමට ද හේතුවක් නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] ක්වීන් මදර් නමින් හඳුන්වන, වත්මන් එලිසබෙත් රැජිනගේ මව ජීවත්ව සිටි කාලයේ බකිංහැම් මැදුරු අංගනයේ භූගත උමං මාවත් තුනක් ඉදි කළ බව අතීතයේ වාර්තා වී තිබිණි. ඒවා නිර්මාණය කරන්නට හේතු වූ කාරණය ප්‍රචලිත නොමැති වුව ද වර්තමානයේ ඒවායේ නිවාස නැති පුද්ගල පවුල් කීපයක් වාසය කරන බවට රාවයක් පවතී. 2006 වසරේ වරක් එලිසබෙත් රැජින ඔවුන් දකින්නට මෙම රහස් උමං මාර්ග වෙත ගිය බව ද වාර්තා වී ඇති අතර මෙම උමං මාර්ග සහ දුගීන් බකිංහැම් මාලිගයේ කොටසක් ලෙස මේ වනවිට පිළිගෙන තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] බකිංහැම් මාලිගය ඇතුළතත් ඉන් පිටතත් විශාල ප්‍රමාණයේ වයින් කළ යුතු බිත්ති ඔර්ලෝසු දහසක් පමණ තිබේ. දවසේ සෑම වේලාවකම මේවා අලූත්වැඩියා කිරීම සහ වයින් තැබීම අවශ්‍ය වන බැවින් පූර්ණ කාලීන ඔරලෝසු අලූත්වැඩියා කරන්නන් තුන් දෙනෙකු මාලිගයේ සේවක මණ්ඩලයට අයත් වේ. ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු බැගින් දවසේ ඕනෑම වේලාවක අවදියෙන් සිටීම මාලිගයේ සේවක මණ්ඩලය තුළ සිරිතකි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මාලිගයේ ඇති සංගීත කාමරය ලෝකයේ අන් කවර ස්ථානයකවත් නැති සංගීත කාමරයක් ලෙස දැක්විය හැකිය.එය තුළ දී පල්ලියක් තුළ මෙන් කුඩා දරුවන් බෞතීස්ම කළ හැකිය. නමුත් ඒ රාජකීය දරුවන් පමණක් වීම විශේෂත්වයකි. විලියම් කුමරු ද සිය පළමු බෞතීස්මය ලැබුවේ මෙම සංගීත කාමරය තුළ දී ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] බකිංහැම් මාලිගයේ සිරිත්වලට අනුව රාජකීය පණිවුඩ මහජනයා වෙත ප්‍රකාශ කිරීම සඳහා මේ දක්වා යොදා ගනු ලබන්නේ රාජකීය දැන්වීම්කරු සහ දැන්වීම් පුවරුවයි. මෙය සාම්ප්‍රදායිකව පැවැත එන්නක් වන අතර රාජකීය දැන්වීම්කරු විසින් පළමුව මහජනයා වෙත කියවනු ලැබූ දැන්වීම පසුව පුවරුව මත එල්ලා තැබෙන්නේ මහජනයාට එය කියවා ගත හැකි වන ආකාරයටය. මෙවැනි පණිවුඩයක් දින හතක් දැන්වීම් පුවරුව මත එල්ලා තැබිය යුතුය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] රාජකීය අමුත්තන් වෙනුවෙන් ඉදි කරන ලද අති විශාල භෝජන ශාලාවක් බකිංහැම් මාලිගය සතුය. එය තුළ අඩි හයක් උස ජනෙල් 760 ක් සහ දැවැන්ත එල්ලෙන විදුලි බල්බ හතළිස් දහසක් තිබේ. රාජකීය අමුත්තන් දෙතුන් දෙනෙකු සඳහා මෙම ශාලාව පාවිච්චි කළ ද ඉහත කී සෑම ජනේලයක්ම විවෘතව තැබිය යුතු වන අතර සෑම විදුලි බුබුලක්ම දල්වා තැබිය යුතු වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] රජ පවුලේ සාමාජිකයන් ඕනෑම අවස්ථාවක ඕනෑම ගමනක් සඳහා සහභාගි වීමේ දී මුදල් භාවිත කරනු නොලබයි. ඔවුන් වෙනුවෙන් සියලූම වියදම් දරන්නේ බි්රතාන්ය භාණ්ඩාගාරයයි. මේ නිසා ඔවුන් භාණ්ඩ මිලදී ගන්නා හෝ ආහාර මිලදී ගන්නා සෑම බිල් පතක්ම භාණ්ඩාගාරය වෙත යවන අතර රාජකීය පවුලේ උදවිය පෞද්ගලිකව මුදල් ගෙවීමක් සිදු කරනු නොලබයි.[/COLOR][/SIZE] [I]දුලංජලී මුතුවාඩිගේ [/I] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom