Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බකින්හැම් මාලිගාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]55163[/ATTACH]

රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බෙදන ඩීල් එකේ පප්පා. චන්ද්‍රිකා නෝනා පැකේජ් ඩීල් එකේ පප්පා. අනිත් අයත් එක එක ඩීල්වල පිරිසක්.

වත්මන් ආණ්ඩුව මෙගා ඩීල් ගහන බවට අසත්‍ය චෝදනා එල්ල කරන විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක හවුල නියෝජනය කරන මෙගා ඩබල් ඩීල්කාරයින් 1977 සිට 2005 දක්වා ගන්තා වූ ණය ගැන විස්තර අප සතුව තියෙනවා.

ඉන් කොටසක් පමණක් මා පවසන්නම්. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1982.09.28 දින නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා ප්‍රංශ ප්රෑන්ක් මිලියන 23.8 ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොළිය 10.85% යි.

එම ව්‍යාපෘතිය සඳහාම 1984.01.24 දින ප්රෑන්ක් මිලියන 20.8 ක ණය මුදලක් ලබාගෙන තියෙනවා.ඒකේ පොළියක් 10.85 යි.

චම්පික රණවක මහත්තයට අනුව මේවා මෙගා ඩීල්ද? බඩී ඩීල් ද? කියලා අප අහනවා.

ඒ වගේම 1986 වර්ෂයේදී සමනල වැව ජල විදුලි ව්‍යාපෘතියට බ්‍රිතාන්‍ය වාණිජ බැංකුවෙන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 38.6 ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොළිය 7.4% යි.

1986.11.28 දින ඒ ව්‍යාපෘතිය සඳහා යළි අරගෙන තියෙනවා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 5.3 ක ණය මුදලක්. ඒකේ පොළිය 8.3% යි.

මේ විදිහට සැබෑ මෙගා ඩබල් ඩීල් කරුවන් කවුද? යන්න වාර්තා අප සතුව තියෙනවා. 7% පොළියට ණය අරගෙන ව්‍යාපෘති සිදුනොකරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට අසත්‍ය චෝදනා එල්ල කරන්නෙ මෙගා ඩබල් ඩීල් ගහපු පිරිසක් බව පැහැදිලියි.

8%,9%10% සහ 10% ඉක්මවූ පොළියට ණයගත් පිරිසක් සමඟ එකතුවෙලා චම්පික මහත්තයා වත්මන් ආණ්ඩුව 7% පොළියට ණය අරගෙන ආයෝජන ව්‍යාපෘති සිදුකරන බවට අසත්‍ය චෝදනා නගනවා.

[QUOTE="N sriyantha, post: 17586910, member: 17937"] [ATTACH]55163._xfImport[/ATTACH] [SIZE="5"][COLOR="Sienna"]රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බෙදන ඩීල් එකේ පප්පා. චන්ද්‍රිකා නෝනා පැකේජ් ඩීල් එකේ පප්පා. අනිත් අයත් එක එක ඩීල්වල පිරිසක්. වත්මන් ආණ්ඩුව මෙගා ඩීල් ගහන බවට අසත්‍ය චෝදනා එල්ල කරන විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක හවුල නියෝජනය කරන මෙගා ඩබල් ඩීල්කාරයින් 1977 සිට 2005 දක්වා ගන්තා වූ ණය ගැන විස්තර අප සතුව තියෙනවා. ඉන් කොටසක් පමණක් මා පවසන්නම්. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1982.09.28 දින නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා ප්‍රංශ ප්රෑන්ක් මිලියන 23.8 ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොළිය 10.85% යි. එම ව්‍යාපෘතිය සඳහාම 1984.01.24 දින ප්රෑන්ක් මිලියන 20.8 ක ණය මුදලක් ලබාගෙන තියෙනවා.ඒකේ පොළියක් 10.85 යි. චම්පික රණවක මහත්තයට අනුව මේවා මෙගා ඩීල්ද? බඩී ඩීල් ද? කියලා අප අහනවා. ඒ වගේම 1986 වර්ෂයේදී සමනල වැව ජල විදුලි ව්‍යාපෘතියට බ්‍රිතාන්‍ය වාණිජ බැංකුවෙන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 38.6 ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොළිය 7.4% යි. 1986.11.28 දින ඒ ව්‍යාපෘතිය සඳහා යළි අරගෙන තියෙනවා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 5.3 ක ණය මුදලක්. ඒකේ පොළිය 8.3% යි. මේ විදිහට සැබෑ මෙගා ඩබල් ඩීල් කරුවන් කවුද? යන්න වාර්තා අප සතුව තියෙනවා. 7% පොළියට ණය අරගෙන ව්‍යාපෘති සිදුනොකරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට අසත්‍ය චෝදනා එල්ල කරන්නෙ මෙගා ඩබල් ඩීල් ගහපු පිරිසක් බව පැහැදිලියි. 8%,9%10% සහ 10% ඉක්මවූ පොළියට ණයගත් පිරිසක් සමඟ එකතුවෙලා චම්පික මහත්තයා වත්මන් ආණ්ඩුව 7% පොළියට ණය අරගෙන ආයෝජන ව්‍යාපෘති සිදුකරන බවට අසත්‍ය චෝදනා නගනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom