බජට් එකෙන් වාහන ගැන මොකද කිව්වේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    වාහන ගෙන්නන එක ගැන මුකුත් කිව්වද බං. මම දැක්කා ෆේස්බුක් එකේ ෆේක් අනාථයෙක් පෝස්ට් එකක් ශෙයා කරනවා 2029 වෙනකන් ගෙන්නන්නේ නෑ කියලා. එහෙම වුනොත් ඇල්ටෝ එකත් ලක්ෂ හැටක් වෙලා තමයි නවතින්නේ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    වාහන ගෙන්නන එක ගැන මුකුත් කිව්වද බං. මම දැක්කා ෆේස්බුක් එකේ ෆේක් අනාථයෙක් පෝස්ට් එකක් ශෙයා කරනවා 2029 වෙනකන් ගෙන්නන්නේ නෑ කියලා. එහෙම වුනොත් ඇල්ටෝ එකත් ලක්ෂ හැටක් වෙලා තමයි නවතින්නේ
    anatha da nedda danne ne...hebei parayo serama eda idala karapu horakam wala prathipala nam apita lesatama hambenwa. ekai duka
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    2022 සදහා වාහන ගෙන්වීමක් නෑ.

    ඩොලර් සන්චිතය steady වෙනකන් ගෙන්වන එකක් නෑ. ඒ අනුව නන්දෙගෙ ආන්ඩුවෙ වාහන ආයෙ ගේන එකක් නෑ.

    ඊලගට RW ආවොත්, ලොකෙට නය වෙලා හරි වාහන ගෙනෙයි.

    මිල ඉහල යන එක නන් වෙයි, එත් සින්හලු ඇල්ටො එකට ලක්ස 60ක් වත්, 121 එකට ලක්ස 80ක් වත් දෙන්නෙ නෑ ආයෙ කවදාවත් ලන්කාවට වාහන නොගෙන්නුවත්.

    ඔය ඇඩ් වල තියන ගනන් වලට වාහන යන්නෙත් නෑ. මන් එක ටෙස්ට් කරල බැලුව.

    උදාහරනයක් විදියට, ලක්ස 30-34 තිබ්බ හයිලක්ස් ඇඩ් දාල තියනව 55-65-75 වගෙ. එහෙම ගිය ජුලි වල ඉදන් තියන ඇඩ් වලට කතා කරා මම, එකක්වත් විකිනිල නෑ. එහෙම පිස්සො නෑ එ ගනන් දීල යක්ඩ ගොඩවල් ගන්න.

    20-22 තිබ්බ jimny , 25 ට තිබ්බ RAV4 වලත් ඇඩ් තියෙන්නෙ 35-45- 50 වෙනකන්. ඒවත් විකිනිල නෑ.

    Carina is advertised for 4/5M. Same result.


    කලාතුරකින් හාවෙක් ඇරෙන්න හෝ ඉතාම හදිසි ඕනකමක් තියන එකෙක් ඇරෙන්න දන් වහන ගන්න නෑ වැඩිපුර ලක්ස 15-20 ගෙවල.

    ගොඩ ගහගත්ත වාහන ටික විකුන ගන්න බැරුව තමයි ඔහොම පෝස්ට් දාන්නෙ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    Sale karayo tika desperate wela inne.. Ohoma ganan dagena idala athi unama oka nikanma bahi.. Sinhalunta issarahata kohomath wahana newei kohomada meals 3 kanne kiyana prashne enawa.. Hadisima aya arunama wena kawruwath oya wahana ganne na. Sell karanna hadisi aya kohomath samanya price ekata wahana denawa. (personally sell karana ewa). Onima bubble ekak pupuranawa. Balan innai thiyenne.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    උබලට පිස්සුද බන් මේ වගේ ගොන් ප්‍රශ්න අහන්නෙ?
    කරන්ට් එක හදන්නවත්, තියෙන වාහන දුවවන්නවත් තෙල් ගේන්න ඩොලර් නැතිලු, අත්‍යවශ්‍ය අනිත් බඩු ගේන්න ඩොලර් නැතිලු. එහෙව් එකේ වාහන ගෙන්නන්නෙ ලබ්බ දීලද?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වාහන ගෙන්නන එක ගැන මුකුත් කිව්වද බං. මම දැක්කා ෆේස්බුක් එකේ ෆේක් අනාථයෙක් පෝස්ට් එකක් ශෙයා කරනවා 2029 වෙනකන් ගෙන්නන්නේ නෑ කියලා. එහෙම වුනොත් ඇල්ටෝ එකත් ලක්ෂ හැටක් වෙලා තමයි නවතින්නේ
    2025 wenakam genne na bn
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,740
    12,766
    113
    තෙල් නැතුව වාහන දුවන්නේ ඇල් වතුරෙන් ද