Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බජට් සිංදුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]bWrdwNHQVn4[/YOUTUBE]

ප්රජාතන්ත්රවාදෙ ගැනයි කතා කරන්න යන්නේ

ලෝකෙ තියෙන ගොඩක් වැරදි මේකෙ තමයි වෙන්නේ

පොඩි මිනිහට හැමදාමත් දෙන්නෙ දුකම තමයි

සල්ලි තියෙන උන් විඳිනවා රජසැප දැන් දුකයි

කාර් ගන්න හීන මැව්වා තමයි හු#තො අපි

ගත්ත උන්ට ඇරියා නේද දැන් උඹලට හරී

සොරි සොරි ඩෝ කිව්වෙ ඇත්ත කට කෑවත් අපී

සද්ද වහල වාඩිවෙන්න තියනව තොට වෙඩී

අලුත් බජට් එකට කඩේ ගියා නේද තොපී

ඒක අහපු සෙට් එක දැන් කන පැලෙන්න බුදී

රෙද්දෙ බජට් එකක් තොපිලා අඩු කෙරුවට බඩූ

පොඩි මිනිහට තමයි මේකෙ සැර දැනෙන්නෙ රට්ටූ

සිංහල ලේ තමයි හු#තො දුවන්නෙ අපෙ ඇඟේ

ආමි එකේ කොල්ලො නිසයි ඉන්නෙ අපි රටේ

උන්ව අරන් හිරේ දාලා ඇරිය නේද පු#

කොටි ටික දැන් එළියෙ නේද තේරෙයි තොට රඟේ

නිදහස දැන් නැතිවෙලා අපි හොඳටම හිරවෙලා

අවනීතිය රජවෙලා සමාජෙ දැන් පිරිහිලා

කාට කාට ගැහුවත් කතිරේ තොපි ඔක්කොම කිව්වේ බොරුනේ

නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ

ගෑනු පිටරට යවලා හම්බකරන් කන්න එපා

දුක් විඳිනව ගෑනු හු#තො පිටරටවල් වලට වෙලා

අම්ම කෙනෙක් නංගි කෙනෙක් නේද තොපිට නැති වෙන්නේ

පිටරටවල් වලට ගිහින් චරිතෙ නේද විකිණෙන්නෙ

සල්ලි තිබ්බා නම් අපිටත් දන්නව දාන්න සෙල්ලං

පිටරටවල් වලට ගිහින් ගන්නව උපාධි මම නම්

දුප්පත්කම නිසයි යකෝ තාමත් අපි මහපාරේ

ගුටිකන්නෙ ලොකු උන්ගෙන් අපි හැමදාමත් අවාරෙ

වාර විභාගෙට තිබ්බා මට වැඩිපුර ලකුණු

කැම්පස් එක විතරයි යකො මට පේන්නෙ හුරු පුරුදු

ගියා කියල මම කැම්පස් දුප්පත්කම නෑ නුහුරූ

ඔලු පැලෙන්න ගුටි කන්නෙ හැමදාමත් එයයි හුරූ

ඉගෙනගත්ත දේට හු#තො උඹල කරනවාද ගරූ

දෙගුරුන් නැමදලයි එන්නෙ කැම්පස් මම නෑ නිගරූ

උපාධියට දෙන්න නියම තැන ඉල්ලල කෑගැහුවම

ගහන එකද ප#යනි හරි අහල බලන් හිතින් සරූ

ලොකු හු#තලගෙ කතා අහල ඉගෙනගන්න උන්ට ගහලා

කාකි ඇඳුම ඇන්දා කියලා හිතන්නෙපා වැඩ්ඩො කියලා

පඩ්ඩො වගේ උඩ දාගෙන පොඩි උන්ගෙ ඔලු පැලුවට

බෙන්ස් කාර් ප්රාඩො වලට අත දාන්න බයයි නේද

හැමදාමත් සල්ලි තියෙන උන් ලඟ තොපි පො#න පැටව්

බයික් එකෙන් රෝද තුනෙන් යන උන් ලඟ වැඩ්ඩො තමයි

සද්ද වහල පගා පාර ගහන්න උඹල ඉගෙන ගත්තෙ

පහරන්නද විතරද යකෝ අහිංසකයන්ගෙ පතේ

අතේ සතේ නැතුව හු#තො එදා වේල හොයාගන්න

පොඩි මිනිහට ඇයි මේ තරම් කෙනහිලිකම් කරන්න

මේකද ප්රජාතන්ත්රවාදෙ කියල දියන් මගේ පුතේ

හැමදාමත් එකම තමයි ආණ්ඩු පෙරලුනත් හුකේ

වැව වටේට තියෙන මාළිගාවෙ ඉන්න හු#තලා

රට කනවට වඩා දෙයක් කෙරුවෙ කොහෙද ප#යලා

බෙන්ස් කාර් ලිමෝසීන් වල නැගලයි යන්නේ

අව්වෙ රස්නෙ සමාජ ප්රශ්නෙ නෑනෙ තොපිල දන්නේ

රීපෝස්ට් නම් සමා වෙයන් අයියලා

උණු උණුවෙම දැක්කේ දැන්ද ටොයියෝ එක්ක බයියලා

කර්ම ලකුණ ඔබලා යමන් මේකේ ඉන්න දෙයියලා

බැරිම උනොත් බම්ප් කරන් පල මේකෙන් විසිවෙලා..

[QUOTE="Dusty Killer, post: 19334661, member: 529401"] [YOUTUBE]bWrdwNHQVn4[/YOUTUBE] [SIZE="3"][B][B]ප්රජාතන්ත්රවාදෙ ගැනයි කතා කරන්න යන්නේ ලෝකෙ තියෙන ගොඩක් වැරදි මේකෙ තමයි වෙන්නේ පොඩි මිනිහට හැමදාමත් දෙන්නෙ දුකම තමයි සල්ලි තියෙන උන් විඳිනවා රජසැප දැන් දුකයි කාර් ගන්න හීන මැව්වා තමයි හු#තො අපි ගත්ත උන්ට ඇරියා නේද දැන් උඹලට හරී සොරි සොරි ඩෝ කිව්වෙ ඇත්ත කට කෑවත් අපී සද්ද වහල වාඩිවෙන්න තියනව තොට වෙඩී අලුත් බජට් එකට කඩේ ගියා නේද තොපී ඒක අහපු සෙට් එක දැන් කන පැලෙන්න බුදී රෙද්දෙ බජට් එකක් තොපිලා අඩු කෙරුවට බඩූ පොඩි මිනිහට තමයි මේකෙ සැර දැනෙන්නෙ රට්ටූ සිංහල ලේ තමයි හු#තො දුවන්නෙ අපෙ ඇඟේ ආමි එකේ කොල්ලො නිසයි ඉන්නෙ අපි රටේ උන්ව අරන් හිරේ දාලා ඇරිය නේද පු# කොටි ටික දැන් එළියෙ නේද තේරෙයි තොට රඟේ නිදහස දැන් නැතිවෙලා අපි හොඳටම හිරවෙලා අවනීතිය රජවෙලා සමාජෙ දැන් පිරිහිලා කාට කාට ගැහුවත් කතිරේ තොපි ඔක්කොම කිව්වේ බොරුනේ නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ ගෑනු පිටරට යවලා හම්බකරන් කන්න එපා දුක් විඳිනව ගෑනු හු#තො පිටරටවල් වලට වෙලා අම්ම කෙනෙක් නංගි කෙනෙක් නේද තොපිට නැති වෙන්නේ පිටරටවල් වලට ගිහින් චරිතෙ නේද විකිණෙන්නෙ සල්ලි තිබ්බා නම් අපිටත් දන්නව දාන්න සෙල්ලං පිටරටවල් වලට ගිහින් ගන්නව උපාධි මම නම් දුප්පත්කම නිසයි යකෝ තාමත් අපි මහපාරේ ගුටිකන්නෙ ලොකු උන්ගෙන් අපි හැමදාමත් අවාරෙ වාර විභාගෙට තිබ්බා මට වැඩිපුර ලකුණු කැම්පස් එක විතරයි යකො මට පේන්නෙ හුරු පුරුදු ගියා කියල මම කැම්පස් දුප්පත්කම නෑ නුහුරූ ඔලු පැලෙන්න ගුටි කන්නෙ හැමදාමත් එයයි හුරූ ඉගෙනගත්ත දේට හු#තො උඹල කරනවාද ගරූ දෙගුරුන් නැමදලයි එන්නෙ කැම්පස් මම නෑ නිගරූ උපාධියට දෙන්න නියම තැන ඉල්ලල කෑගැහුවම ගහන එකද ප#යනි හරි අහල බලන් හිතින් සරූ ලොකු හු#තලගෙ කතා අහල ඉගෙනගන්න උන්ට ගහලා කාකි ඇඳුම ඇන්දා කියලා හිතන්නෙපා වැඩ්ඩො කියලා පඩ්ඩො වගේ උඩ දාගෙන පොඩි උන්ගෙ ඔලු පැලුවට බෙන්ස් කාර් ප්රාඩො වලට අත දාන්න බයයි නේද හැමදාමත් සල්ලි තියෙන උන් ලඟ තොපි පො#න පැටව් බයික් එකෙන් රෝද තුනෙන් යන උන් ලඟ වැඩ්ඩො තමයි සද්ද වහල පගා පාර ගහන්න උඹල ඉගෙන ගත්තෙ පහරන්නද විතරද යකෝ අහිංසකයන්ගෙ පතේ අතේ සතේ නැතුව හු#තො එදා වේල හොයාගන්න පොඩි මිනිහට ඇයි මේ තරම් කෙනහිලිකම් කරන්න මේකද ප්රජාතන්ත්රවාදෙ කියල දියන් මගේ පුතේ හැමදාමත් එකම තමයි ආණ්ඩු පෙරලුනත් හුකේ වැව වටේට තියෙන මාළිගාවෙ ඉන්න හු#තලා රට කනවට වඩා දෙයක් කෙරුවෙ කොහෙද ප#යලා බෙන්ස් කාර් ලිමෝසීන් වල නැගලයි යන්නේ අව්වෙ රස්නෙ සමාජ ප්රශ්නෙ නෑනෙ තොපිල දන්නේ[/B][/B][/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]රීපෝස්ට් නම් සමා වෙයන් අයියලා උණු උණුවෙම දැක්කේ දැන්ද ටොයියෝ එක්ක බයියලා කර්ම ලකුණ ඔබලා යමන් මේකේ ඉන්න දෙයියලා බැරිම උනොත් බම්ප් කරන් පල මේකෙන් විසිවෙලා..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom