Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
බටර් සහ මාගරින් අතර වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටර් සහ මාගරින් අතර වෙනස

නිරෝගී ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අප ගන්නා ආහාර ඉතා වැදගත් බැවින් ආහාර තෝරා ගැනීමේදී ඒ පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. එබැවින් කෘත්‍රිම හා සකස් කළ ආහාර වෙනුවට රතු හාල් හා කුරක්කන් වැනි දේශීය ආහාර මෙන්ම එළවළු, පලතුරු අපගේ දිනපතා ආහාරයට එක් කිරීම නිරෝගී පැවැත්මට බෙහෙවින් උපකාරී වේ.

ස්වාභාවික කිරි ආහාරයක් ලෙස සැලකෙන බටර් සිරුරට හිතකර ආහාරයක් ලෙස බොහෝ දෙනා පිළිගනිති. නමුත් ස්වාභාවිකව ලබාගන්නා සමහර ආහාරවල අපගේ සිරුරට අහිතකර ට්‍රාන්ස් මේදයද අඩංගු බව අප දැන ගතයුතු කරුණකි.

බටර් හා මාගරින් / ෆැට් ස්ප්රේඩ්වල වෙනස සලකා බැලීමේදී බටර් කිරි මේදය යොදාගනිමින් නිපදවන අතර මාගරින්/ ෆැට් ස්ප්‍රේඩ් ශාක තෙල් උපයෝගි කරගෙන නිපදවනු ලැබේ. ශ්‍රී ලංකාවේ නියාමනය කරන ලද වර්ගීකරණයට අනුව 80%කට වඩා වැඩියෙන් මේදය අඩංගු නම් එය මාගරින් ලෙසත් 80%කට වඩා අඩුවෙන් මේදය අඩංගු වී ඇත්නම් එය මේද තැවැරුම් ලෙසද හඳුන්වයි.

අසංතෘප්ත ශාක තෙල් භාවිත කර සාදාගන්නා ලද මේද තැවැරුම් අසංතෘප්ත/මෘදු මේද තැවැරුම් යනුවෙන් හඳුන්වයි. මෙය පහසුවෙන් තැවැරිය හැකි මෘදු මේද තැවරුම් ලෙස හැඳින්විය හැකිය. තවද මෙය නිරෝගී ආහාරයක් ලෙස වෛද්‍ය සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී ඇත.

2000 වසරේදී ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් බටර් හා මාගරින් සම්බන්ධව සමීක්ෂණයක් සිදුකර ඇත. බටර් හා අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගන්නා දරුවන් සිටින පවුල් 46ක් භාජනය කරමින් සිදුකළ මෙම සමීක්ෂණයේදී බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කළ අය වඩා නිරෝගීව සිටින බව එමඟින් පෙන්වා දී ඇත.

එමෙන්ම එම සමීක්ෂණයට අනුව අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගත් වැඩිහිටියන්ගේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වන ඹ්ච්ඹ් 11%ක ප්‍රමාණයක් අඩුවීමක්ද දරුවන්ගේ එය 9%කින් අඩු වීමක් මෙන්ම සමස්ත කොලෙස්ටරෝල්වල සැලකිය හැකි අඩුවීමක්ද පෙන්නුම් කර ඇත. තවද ඩ්ච්ඹ් හෙවත් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටමට කිසිදු අහිතකර බලපෑමක් එල්ල නොවන බවද පෙන්නුම් කර ඇත. ඒ අනුව අසංතෘප්ත මේද තැවරුම් ශරීරයට අහිතකර නොවන බව ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පෝෂණ හා වෛද්‍ය සමීක්ෂණ නිලධාරිනි මහාචාර්ය මාර්ගෝ ඩෙන්කි වෛද්‍යවරිය පවසන්නීය.

නිවෙසේදී භාවිත කරන මේදය ප්‍රමාණයේ වෙනස් කිරීම්, පවුලේ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කළ හැකිය. එය කෙටි කාලීනව හා දිගු කාලීනව හෘද සෞඛ්‍යය පවත්වාගෙන යෑමේදී වැදගත් කාර්යයක් ඉටුකරයි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම නිසා හෘද රෝග හටගැනීමේ ප්‍රවණතාව අඩුවී මනා සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් ගොඩනැඟීමට හැකිවේ.

මීට අමතරව මේ පිළිබඳ සිදුකරන ලද වෙනත් සමීක්ෂණ රැසකින්ද පෙන්වා දී ඇත්තේ මේදය අඩංගු ආහාර ගැනීම අවම කිරීමෙන් හා බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කිරීම නිරෝගී ආහාර රටාවක් ගොඩනඟා ගැනීමට සුදුසු බවයි.

වෛද්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන සෑම මරණ 4කින් 1ක් හෘද රෝග ආශ්‍රිතව සිදුවන බැවින් දිනපතා ගන්නා ආහාරවල මේදය අඩුකළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති. එළවළු හා පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමටත් සීනි හා ලුණු භාවිතය අඩු කිරීමටත් එමෙන්ම සකස් කළ කෙටි ආහාර ගැනීම අවම කර ඒ වෙනුවට කුරක්කන්, රතු හාල්, මුං ඇට වැනි ස්වාභාවික ආහාර ආහාරයට ගැනීමත් බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගැනීමත් වැනි අපගේ ආහාර රටාවේ වෙනස්කම් ඇති කිරීම තුළින් නිරෝගී ජීවන රටාවක් මෙන්ම නිරෝගී හදවතක් පවත්වා ගැනීමටද උපකාරි වන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

Photo: බටර් සහ මාගරින් අතර වෙනස නිරෝගී ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අප ගන්නා ආහාර ඉතා වැදගත් බැවින් ආහාර තෝරා ගැනීමේදී ඒ පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. එබැවින් කෘත්‍රිම හා සකස් කළ ආහාර වෙනුවට රතු හාල් හා කුරක්කන් වැනි දේශීය ආහාර මෙන්ම එළවළු, පලතුරු අපගේ දිනපතා ආහාරයට එක් කිරීම නිරෝගී පැවැත්මට බෙහෙවින් උපකාරී වේ. ස්වාභාවික කිරි ආහාරයක් ලෙස සැලකෙන බටර් සිරුරට හිතකර ආහාරයක් ලෙස බොහෝ දෙනා පිළිගනිති. නමුත් ස්වාභාවිකව ලබාගන්නා සමහර ආහාරවල අපගේ සිරුරට අහිතකර ට්‍රාන්ස් මේදයද අඩංගු බව අප දැන ගතයුතු කරුණකි. බටර් හා මාගරින් / ෆැට් ස්ප්රේඩ්වල වෙනස සලකා බැලීමේදී බටර් කිරි මේදය යොදාගනිමින් නිපදවන අතර මාගරින්/ ෆැට් ස්ප්‍රේඩ් ශාක තෙල් උපයෝගි කරගෙන නිපදවනු ලැබේ. ශ්‍රී ලංකාවේ නියාමනය කරන ලද වර්ගීකරණයට අනුව 80%කට වඩා වැඩියෙන් මේදය අඩංගු නම් එය මාගරින් ලෙසත් 80%කට වඩා අඩුවෙන් මේදය අඩංගු වී ඇත්නම් එය මේද තැවැරුම් ලෙසද හඳුන්වයි. අසංතෘප්ත ශාක තෙල් භාවිත කර සාදාගන්නා ලද මේද තැවැරුම් අසංතෘප්ත/මෘදු මේද තැවැරුම් යනුවෙන් හඳුන්වයි. මෙය පහසුවෙන් තැවැරිය හැකි මෘදු මේද තැවරුම් ලෙස හැඳින්විය හැකිය. තවද මෙය නිරෝගී ආහාරයක් ලෙස වෛද්‍ය සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී ඇත. 2000 වසරේදී ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් බටර් හා මාගරින් සම්බන්ධව සමීක්ෂණයක් සිදුකර ඇත. බටර් හා අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගන්නා දරුවන් සිටින පවුල් 46ක් භාජනය කරමින් සිදුකළ මෙම සමීක්ෂණයේදී බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කළ අය වඩා නිරෝගීව සිටින බව එමඟින් පෙන්වා දී ඇත. එමෙන්ම එම සමීක්ෂණයට අනුව අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගත් වැඩිහිටියන්ගේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වන ඹ්ච්ඹ් 11%ක ප්‍රමාණයක් අඩුවීමක්ද දරුවන්ගේ එය 9%කින් අඩු වීමක් මෙන්ම සමස්ත කොලෙස්ටරෝල්වල සැලකිය හැකි අඩුවීමක්ද පෙන්නුම් කර ඇත. තවද ඩ්ච්ඹ් හෙවත් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටමට කිසිදු අහිතකර බලපෑමක් එල්ල නොවන බවද පෙන්නුම් කර ඇත. ඒ අනුව අසංතෘප්ත මේද තැවරුම් ශරීරයට අහිතකර නොවන බව ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පෝෂණ හා වෛද්‍ය සමීක්ෂණ නිලධාරිනි මහාචාර්ය මාර්ගෝ ඩෙන්කි වෛද්‍යවරිය පවසන්නීය. නිවෙසේදී භාවිත කරන මේදය ප්‍රමාණයේ වෙනස් කිරීම්, පවුලේ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කළ හැකිය. එය කෙටි කාලීනව හා දිගු කාලීනව හෘද සෞඛ්‍යය පවත්වාගෙන යෑමේදී වැදගත් කාර්යයක් ඉටුකරයි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම නිසා හෘද රෝග හටගැනීමේ ප්‍රවණතාව අඩුවී මනා සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් ගොඩනැඟීමට හැකිවේ. මීට අමතරව මේ පිළිබඳ සිදුකරන ලද වෙනත් සමීක්ෂණ රැසකින්ද පෙන්වා දී ඇත්තේ මේදය අඩංගු ආහාර ගැනීම අවම කිරීමෙන් හා බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කිරීම නිරෝගී ආහාර රටාවක් ගොඩනඟා ගැනීමට සුදුසු බවයි. වෛද්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන සෑම මරණ 4කින් 1ක් හෘද රෝග ආශ්‍රිතව සිදුවන බැවින් දිනපතා ගන්නා ආහාරවල මේදය අඩුකළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති. එළවළු හා පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමටත් සීනි හා ලුණු භාවිතය අඩු කිරීමටත් එමෙන්ම සකස් කළ කෙටි ආහාර ගැනීම අවම කර ඒ වෙනුවට කුරක්කන්, රතු හාල්, මුං ඇට වැනි ස්වාභාවික ආහාර ආහාරයට ගැනීමත් බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගැනීමත් වැනි අපගේ ආහාර රටාවේ වෙනස්කම් ඇති කිරීම තුළින් නිරෝගී ජීවන රටාවක් මෙන්ම නිරෝගී හදවතක් පවත්වා ගැනීමටද උපකාරි වන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 18426089, member: 496236"] [b]බටර් සහ මාගරින් අතර වෙනස[/b] නිරෝගී ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අප ගන්නා ආහාර ඉතා වැදගත් බැවින් ආහාර තෝරා ගැනීමේදී ඒ පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. එබැවින් කෘත්‍රිම හා සකස් කළ ආහාර වෙනුවට රතු හාල් හා කුරක්කන් වැනි දේශීය ආහාර මෙන්ම එළවළු, පලතුරු අපගේ දිනපතා ආහාරයට එක් කිරීම නිරෝගී පැවැත්මට බෙහෙවින් උපකාරී වේ. ස්වාභාවික කිරි ආහාරයක් ලෙස සැලකෙන බටර් සිරුරට හිතකර ආහාරයක් ලෙස බොහෝ දෙනා පිළිගනිති. නමුත් ස්වාභාවිකව ලබාගන්නා සමහර ආහාරවල අපගේ සිරුරට අහිතකර ට්‍රාන්ස් මේදයද අඩංගු බව අප දැන ගතයුතු කරුණකි. බටර් හා මාගරින් / ෆැට් ස්ප්රේඩ්වල වෙනස සලකා බැලීමේදී බටර් කිරි මේදය යොදාගනිමින් නිපදවන අතර මාගරින්/ ෆැට් ස්ප්‍රේඩ් ශාක තෙල් උපයෝගි කරගෙන නිපදවනු ලැබේ. ශ්‍රී ලංකාවේ නියාමනය කරන ලද වර්ගීකරණයට අනුව 80%කට වඩා වැඩියෙන් මේදය අඩංගු නම් එය මාගරින් ලෙසත් 80%කට වඩා අඩුවෙන් මේදය අඩංගු වී ඇත්නම් එය මේද තැවැරුම් ලෙසද හඳුන්වයි. අසංතෘප්ත ශාක තෙල් භාවිත කර සාදාගන්නා ලද මේද තැවැරුම් අසංතෘප්ත/මෘදු මේද තැවැරුම් යනුවෙන් හඳුන්වයි. මෙය පහසුවෙන් තැවැරිය හැකි මෘදු මේද තැවරුම් ලෙස හැඳින්විය හැකිය. තවද මෙය නිරෝගී ආහාරයක් ලෙස වෛද්‍ය සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී ඇත. 2000 වසරේදී ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් බටර් හා මාගරින් සම්බන්ධව සමීක්ෂණයක් සිදුකර ඇත. බටර් හා අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගන්නා දරුවන් සිටින පවුල් 46ක් භාජනය කරමින් සිදුකළ මෙම සමීක්ෂණයේදී බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කළ අය වඩා නිරෝගීව සිටින බව එමඟින් පෙන්වා දී ඇත. එමෙන්ම එම සමීක්ෂණයට අනුව අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගත් වැඩිහිටියන්ගේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වන ඹ්ච්ඹ් 11%ක ප්‍රමාණයක් අඩුවීමක්ද දරුවන්ගේ එය 9%කින් අඩු වීමක් මෙන්ම සමස්ත කොලෙස්ටරෝල්වල සැලකිය හැකි අඩුවීමක්ද පෙන්නුම් කර ඇත. තවද ඩ්ච්ඹ් හෙවත් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටමට කිසිදු අහිතකර බලපෑමක් එල්ල නොවන බවද පෙන්නුම් කර ඇත. ඒ අනුව අසංතෘප්ත මේද තැවරුම් ශරීරයට අහිතකර නොවන බව ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පෝෂණ හා වෛද්‍ය සමීක්ෂණ නිලධාරිනි මහාචාර්ය මාර්ගෝ ඩෙන්කි වෛද්‍යවරිය පවසන්නීය. නිවෙසේදී භාවිත කරන මේදය ප්‍රමාණයේ වෙනස් කිරීම්, පවුලේ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කළ හැකිය. එය කෙටි කාලීනව හා දිගු කාලීනව හෘද සෞඛ්‍යය පවත්වාගෙන යෑමේදී වැදගත් කාර්යයක් ඉටුකරයි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම නිසා හෘද රෝග හටගැනීමේ ප්‍රවණතාව අඩුවී මනා සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් ගොඩනැඟීමට හැකිවේ. මීට අමතරව මේ පිළිබඳ සිදුකරන ලද වෙනත් සමීක්ෂණ රැසකින්ද පෙන්වා දී ඇත්තේ මේදය අඩංගු ආහාර ගැනීම අවම කිරීමෙන් හා බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කිරීම නිරෝගී ආහාර රටාවක් ගොඩනඟා ගැනීමට සුදුසු බවයි. වෛද්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන සෑම මරණ 4කින් 1ක් හෘද රෝග ආශ්‍රිතව සිදුවන බැවින් දිනපතා ගන්නා ආහාරවල මේදය අඩුකළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති. එළවළු හා පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමටත් සීනි හා ලුණු භාවිතය අඩු කිරීමටත් එමෙන්ම සකස් කළ කෙටි ආහාර ගැනීම අවම කර ඒ වෙනුවට කුරක්කන්, රතු හාල්, මුං ඇට වැනි ස්වාභාවික ආහාර ආහාරයට ගැනීමත් බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගැනීමත් වැනි අපගේ ආහාර රටාවේ වෙනස්කම් ඇති කිරීම තුළින් නිරෝගී ජීවන රටාවක් මෙන්ම නිරෝගී හදවතක් පවත්වා ගැනීමටද උපකාරි වන බව වෛද්‍යවරු පෙන්වා දෙති. Photo: බටර් සහ මාගරින් අතර වෙනස නිරෝගී ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අප ගන්නා ආහාර ඉතා වැදගත් බැවින් ආහාර තෝරා ගැනීමේදී ඒ පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. එබැවින් කෘත්‍රිම හා සකස් කළ ආහාර වෙනුවට රතු හාල් හා කුරක්කන් වැනි දේශීය ආහාර මෙන්ම එළවළු, පලතුරු අපගේ දිනපතා ආහාරයට එක් කිරීම නිරෝගී පැවැත්මට බෙහෙවින් උපකාරී වේ. ස්වාභාවික කිරි ආහාරයක් ලෙස සැලකෙන බටර් සිරුරට හිතකර ආහාරයක් ලෙස බොහෝ දෙනා පිළිගනිති. නමුත් ස්වාභාවිකව ලබාගන්නා සමහර ආහාරවල අපගේ සිරුරට අහිතකර ට්‍රාන්ස් මේදයද අඩංගු බව අප දැන ගතයුතු කරුණකි. බටර් හා මාගරින් / ෆැට් ස්ප්රේඩ්වල වෙනස සලකා බැලීමේදී බටර් කිරි මේදය යොදාගනිමින් නිපදවන අතර මාගරින්/ ෆැට් ස්ප්‍රේඩ් ශාක තෙල් උපයෝගි කරගෙන නිපදවනු ලැබේ. ශ්‍රී ලංකාවේ නියාමනය කරන ලද වර්ගීකරණයට අනුව 80%කට වඩා වැඩියෙන් මේදය අඩංගු නම් එය මාගරින් ලෙසත් 80%කට වඩා අඩුවෙන් මේදය අඩංගු වී ඇත්නම් එය මේද තැවැරුම් ලෙසද හඳුන්වයි. අසංතෘප්ත ශාක තෙල් භාවිත කර සාදාගන්නා ලද මේද තැවැරුම් අසංතෘප්ත/මෘදු මේද තැවැරුම් යනුවෙන් හඳුන්වයි. මෙය පහසුවෙන් තැවැරිය හැකි මෘදු මේද තැවරුම් ලෙස හැඳින්විය හැකිය. තවද මෙය නිරෝගී ආහාරයක් ලෙස වෛද්‍ය සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී ඇත. 2000 වසරේදී ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් බටර් හා මාගරින් සම්බන්ධව සමීක්ෂණයක් සිදුකර ඇත. බටර් හා අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගන්නා දරුවන් සිටින පවුල් 46ක් භාජනය කරමින් සිදුකළ මෙම සමීක්ෂණයේදී බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කළ අය වඩා නිරෝගීව සිටින බව එමඟින් පෙන්වා දී ඇත. එමෙන්ම එම සමීක්ෂණයට අනුව අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගත් වැඩිහිටියන්ගේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වන ඹ්ච්ඹ් 11%ක ප්‍රමාණයක් අඩුවීමක්ද දරුවන්ගේ එය 9%කින් අඩු වීමක් මෙන්ම සමස්ත කොලෙස්ටරෝල්වල සැලකිය හැකි අඩුවීමක්ද පෙන්නුම් කර ඇත. තවද ඩ්ච්ඹ් හෙවත් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටමට කිසිදු අහිතකර බලපෑමක් එල්ල නොවන බවද පෙන්නුම් කර ඇත. ඒ අනුව අසංතෘප්ත මේද තැවරුම් ශරීරයට අහිතකර නොවන බව ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පෝෂණ හා වෛද්‍ය සමීක්ෂණ නිලධාරිනි මහාචාර්ය මාර්ගෝ ඩෙන්කි වෛද්‍යවරිය පවසන්නීය. නිවෙසේදී භාවිත කරන මේදය ප්‍රමාණයේ වෙනස් කිරීම්, පවුලේ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කළ හැකිය. එය කෙටි කාලීනව හා දිගු කාලීනව හෘද සෞඛ්‍යය පවත්වාගෙන යෑමේදී වැදගත් කාර්යයක් ඉටුකරයි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම නිසා හෘද රෝග හටගැනීමේ ප්‍රවණතාව අඩුවී මනා සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් ගොඩනැඟීමට හැකිවේ. මීට අමතරව මේ පිළිබඳ සිදුකරන ලද වෙනත් සමීක්ෂණ රැසකින්ද පෙන්වා දී ඇත්තේ මේදය අඩංගු ආහාර ගැනීම අවම කිරීමෙන් හා බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කිරීම නිරෝගී ආහාර රටාවක් ගොඩනඟා ගැනීමට සුදුසු බවයි. වෛද්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන සෑම මරණ 4කින් 1ක් හෘද රෝග ආශ්‍රිතව සිදුවන බැවින් දිනපතා ගන්නා ආහාරවල මේදය අඩුකළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති. එළවළු හා පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමටත් සීනි හා ලුණු භාවිතය අඩු කිරීමටත් එමෙන්ම සකස් කළ කෙටි ආහාර ගැනීම අවම කර ඒ වෙනුවට කුරක්කන්, රතු හාල්, මුං ඇට වැනි ස්වාභාවික ආහාර ආහාරයට ගැනීමත් බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගැනීමත් වැනි අපගේ ආහාර රටාවේ වෙනස්කම් ඇති කිරීම තුළින් නිරෝගී ජීවන රටාවක් මෙන්ම නිරෝගී හදවතක් පවත්වා ගැනීමටද උපකාරි වන බව වෛද්‍යවරු පෙන්වා දෙති. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom