Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බටලන්ද බොරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස දිනාගනිමුද ජයග්‍රහණය පාවාදෙමුද?

ලංකාවේ සිංහලයන් අතින් දෙමළ ජනතාවට ලොකු අසාධාරණයක් වෙලා තියෙන බවට අවුරුදු ගානක් තිස්සේ ලෝකයේ ලොකු බොරුවක් ගෙනයනවා. මේ කතාව හැදුවේ ලංකාවේ සාමාන්‍ය දෙමළ ජනතාව නොවේ. මේ බොරුව හදන්න මුල් වුනෙත් අද ඒක ලෝකයට වැඩිපුරම ගෙනියන්නෙත් සුද්දෝ, විශේෂෙයෙන්ම බටහිර රටවල් වල දේශපාලකයෝ සහ සමහර බටහිර විශ්වවිද්‍යාල වල ඇදුරෝ. (එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, නොර්වේ සහ ස්වීඩනය මේ බටහිර රටවල් අතර ප්‍රධානයි). මේ කතාව ඒගොල්ලො ජනමාධ්‍ය, අධ්‍යාපනය වගේ විවිධ ක්‍රම වලින් අපට උගන්වනවා. එමගින් ඔවුන් පිටරට පදිංචි වෙලා ඉන්න දෙමළ ජනතාව (හෙවත් ලන්ඩනයේ කැමරන් බක්කරේගේ ඩයස්පෝරණුව) සහ ලංකාවේ දෙමළ ජනතාව සිංහලයන්ට විරුද්ධව අවුළුවනවා. ඒ අතරේ බෙදුම්වාදීන්ගේ සියළු ඉල්ලීම් සාධාරණ බවත් වැරදිකාරයා තමන් බවත් සිතීමට සිංහලයාට උගන්වනවා. මේ බොරුව ඉස් මුදුනින් පිළිගත්ත අය තමයි එදා යුද්ධය එපා කියල තවලම් ගියේ, අද රණවිරුවන් සැමරීමට විරුද්ධ වෙන්නේ, “උතුරට බලය බෙදන්න ඕනේ”, “ජනවාර්ගික ප්රශ්නය” කියල එකකට “විසඳුමක් දෙන්න ඕනේ” කියල කියන්නේ.

ලංකාවේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම සිද්ධ වෙලා තියෙන අසාධාරණය මොකද්ද? මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න කියලා ආචාර්ය නලින් ද සිල්වා මහත්තය ඔය සුද්දන්ගේ බොරු කතාව පිළිගත්ත පඬියන්ට අභියෝග කරලා දැන් සෑහෙන කාලයක්. ඒත් තාම කවුරුවත් හරි උත්තරයක් දීල නෑ. මේ අහන්නේ දුප්පත්කම වගේ සිංහල දෙමළ හැමෝටම පොදු වෙච්ච ප්‍රශ්නයක් ගැන නෙවෙයි. දෙමළ විම නිසාම මුහුණ දෙන්න වෙන විශේෂ අසාධාරණයක් ගැන. ඉඩම් මිළදී ගැනීමටවත් ව්‍යාපාර කිරීමටවත් අධ්‍යාපනය ලබාගැනිමටවත් දෙමළ වීම කිසිම බාධාවක් නෙවෙයි. අද ලංකාවේ දෙමළ ජනයාගෙන් 60% ක්ම ජීවත් වෙන්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිට, සිංහලයන් සමග. මේ අයටත් තමන්ගේ වැඩකටයුතු කරගන්න කිසිම බාධාවක් නෑ. ඒ විතරක් නෙවෙයි, ඉන්දියාවේවත් නැති විදියට බාලාංශයේ ඉඳන් ආචාර්ය උපාධිය දක්වා දෙමළ මාධ්‍යයෙන්ම ඉගෙනගැනීමේ අවස්ථාවත් ඒ අයට ලබාදීල තියෙනවා.

එහෙමනම් සුද්දෝ මොකටද ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනව කියල බොරුවක් ගෙනයමින් බෙදුම්වාදය පෝෂණය කරන්නේ? ලංකාවේ දෙමළ බෙදුම්වාදය පිටිපස්සේ සුද්දෝ ඉන්නෙ අද ඊයේ ඉඳල නෙවෙයි, යටත්විජිත කාලයේ ඉඳන්මයි. දොළොස්වන සියවසට කලින් ලංකාවේ ස්ථිර දෙමළ ජනාවාස නොතිබුණ බව දෙමළ ඉතිහාසඥයෙක් වෙච්ච මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල මහත්තය පෙන්වා දීල තියෙනවා. උතුරු නැගෙනහිර පළාත් වලින් ලැබෙන ඔක්කොම පුරාවස්තු සිංහල සහ බෞද්ධ ඒවා වීමෙනුත් මේක සනාථ වෙනවා. මුලින්ම ලන්දේසිනුත් පසුව ඉංග්‍රීසීනුත් තමයි ලංකාවට විශාල වශයෙන් දෙමළ ජනතාව ගෙනත් පදිංචි කෙරෙව්වේ. දකුණු ඉන්දියාවෙන් ඒ අයව ගෙනාවෙ දුම්කොළ වගාවට සහ කම්කරු වැඩ වලට. සිංහලයා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව බොහෝ සටන් කළා, මුලින් උඩරට රජවරුන්ගේ නායකත්වයෙන්, පස්සේ 1818දී කැප්පෙටිපොල නිළමෙගේ නායකත්වයෙන් සහ 1848දී විර පුරන් අප්පු ඇතුළු අයගේ නායකත්වයෙන්. මේ කිසිම සටනකදී දෙමළ ජනතාව සිංහලයන් සමග එකතු වුනේ නෑ. මේ නිසා සුද්දෝ තීරණය කළා දෙමළ ජනතාව යොදාගෙන සිංහලයාත් සිංහල ජාතිකත්වයත් දුර්වල කරන්න. ඔවුන් ඒකට මුලින්ම කළේ දෙමළ දේශපාලකයන් මුළු රටේම නායකත්වයට ගෙන ඒම. රටේ සිංහල ජනගහනය දෙමළ ජනගහනයට වඩා ගොඩක් වැඩි වුණත් ඉතාම අසාධාරණ විදියට සුද්දෝ මේ වැඩේ කළා. ඒක පටන්ගත්තේ 1833දී දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව සිංහල මන්ත්‍රී සංඛ්‍යාවට සමාන වෙන විදියට ව්‍යවස්ථාදායක සභාවක් ඇතිකිරීමෙන්. ඒ අතර දෙමළ ජනතාවගෙන් තෝරාගත් පිරිසකට සිංහලයන්ට වඩා බොහෝ වරප්‍රසාද සහ පහසුකම් දුන්නා. මේ නිසා තමයි ලංකාවේ ඉංග්‍රීසි කතාකරන “ඉහළ” සමාජය තුළ දෙමළ පිරිස සිංහලයන්ට වඩා වැඩි වුණේ.

1931දී ලංකාවට සර්වජන ඡන්දය ලැබුණම දෙමළ දේශපාලකයො තේරුම් ගත්තා ඔවුන්ට ඉන් ඉදිරියට මුළු රටේම නායකයෝ වෙන්න බැරි බව. එදා ඉඳල තමයි ඒගොල්ලෝ වෙනම රටක් ඉල්ලන්න පටන් ගත්තේ. චෙල්වනායගම් මේ ඉල්ලීම පදනම් කරගත්ත “ඉලංකෛ තමිල් අරසු කච්චි” (මේකෙ තේරුම “ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය”) හදාගත්තේ 1949දී (ඔය 1956දී වුණා කියන අසාධාරණකම් වලට ගොඩක් කලින්). චෙල්වනායගම්ලා වෙනම රාජ්‍යයක් ඉල්ලන්න එකම හේතුව ඔවුන්ට ලංකාවේ නායකත්වය ගැනීමට බැරිවීම සහ එතෙක් ලැබුණ විශේෂ වරප්‍රසාද නැතිවීම මිස දෙමළ ජනයාට වෙච්ච අසාධාරණයක් නෙවෙයි. මේ විදියට පටන්ගත්ත දෙමළ බෙදුම්වාදය 1970 දශකයේදී ආයුධ ගත්ත ත්රස්තවාදයක් බවට පත් වුනා.

1948දී අපට නිදහසක් ලැබුණට අධිරාජ්‍යවාදය අද වෙන තුරුත් ඉවර වෙලා නෑ. සුද්දෝ එදා අපේ රටෙන් පිට වුණේ ඔවුන්ට වක්‍රාකාරයෙන් අපේ රට පාලනය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙන නිසා. සුද්දෝ විතරක් නෙවෙයි ඉන්දියාවත් අපේ රට මත ඔවුන්ගේ බලය පතුරුවන්න, සිංහලයව දුර්වල කරලා ඔවුන්ට යටත් කරලා තියාගන්න යොදාගත්ත ප්‍රධානම ක්‍රම දෙකක් තමයි දෙමළ බෙදුම්වාදය සහ දෙමළ ත්‍රස්තවාදය. ඉන්දිරා ගාන්ධිගේ කාලෙ පටන් ඉන්දියාව ත්රස්තවාදයට සල්ලි, ආයුධ සහ පුහුණුව එළිපිටම දුන්නා. සුද්දොත් මේ දේවල් අපට නොදැනෙන්න කරන අතරේ බෙදුම්වාදය වෙනුවෙන් බොරු මතවාද නිර්මාණය කරලා අපට ඉගැන්වුවා. “ප්රභාකරන් යුද්ධයෙන් පරද්දන්න බෑ”, “දෙමළ ජනතාවට සිංහලයන්ගෙන් අසාධාරණයක් වෙලා තියෙනවා, ඒ නිසා ත්‍රස්තවාදය සාධාරණයි”, “එකම විසඳුම බලය බෙදීමයි” කියල අපට කිව්වා. ඒ අතර හමුදා ක්‍රියාමාර්ග නවත්තල කොටි සමග සාකච්ඡා කරන්න අපේ පාලකයන්ට බල කළා. සුද්දෝ බොරු සටන් විරාම ඇතිකරවලා විවිධ සංවිධාන හරහා කොටින්ට අවශ්‍ය අධිවේගී බෝට්ටු ආදිය ලබාදුන්න හැටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්තය “අධිෂ්ඨානය” පොතේ විස්තර කරලා තියෙනවා. එදා කොටින්ට අධිබල සන්නිවේදන උපකරණ යවන්න නොර්වේ තානාපති කාර්යාලය කෙළින්ම මැදිහත් වුනා.

අධිරාජ්‍යවාදින්ට අදටත් ඕනෙ ලංකාව වගේ රටවල් ඔවුන්ගේ බලපෑම යටතේ තියාගන්න. මේ බලපෑමෙන් අපි පොඩ්ඩක් හරි මිදෙන්න යන බව දැනුණොත් ඒ අය කෙළින්ම මැදිහත් වෙනවා. ඔවුන් අපව යටකරන්න යොදාගත්ත ප්‍රධාන ක්‍රමයක් වෙච්ච ත්‍රස්තවාදය 2009දී පරාජය වෙන්න යන බව දැනගත්ත වෙලාවේ මිලිබෑන්ඩ්ලා කුෂ්නර්ලා ඇවිත් තර්ජනය කළේ ඒ නිසයි. බටහිරයන් අන්තිම මොහොත දක්වාම අපේ ජයග්‍රහණය වලක්වන්න උත්සාහ කළා. ප්‍රංශයේ මැදිහත් වීමෙන් ත්‍රස්තවාදී නායකයන් බේරාගැනීම සඳහා යුද නැවක් පවා එවන්න ඔවුන් සුදානම් වෙලා හිටියා. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයට මේ සියලු බලපෑම් වලට නොසැලී මුහුණ දෙන්න ශක්තියක් තිබුණා. ඒ වගේම සුද්දන්ගේ බෙදුම්වාදී මතවාද වලට යට නොවී, හමුදා ක්‍රියාමාර්ග වලින් ත්‍රස්තවාදය අවසන් කළ යුතුයි කියන තීරණය ගන්න එතුමාට පුළුවන් වුණා. මිට කලින් හිටපු කිසිම රාජ්‍ය නායකකුට මේ ශක්තිය තිබුණෙ නෑ. 1987දී කොබ්බැකඩුව මහත්තයගේ නායකත්වයෙන් යුද මෙහෙයුම් ජයග්‍රහණය අබියසටම ඇවිත් තියෙද්දිත් ඉන්දියාව මේ විදියටම බලපෑම් කරා. JR ජයවර්ධන මහත්තය ඒ බලපෑම් වලට යටවෙලා ඉන්දු-ලංකා ගිවිසුම පිළිඅරන් ත්රස්තවාදයට තව අවුරුදු 20ක් ඉදිරියට යන්න ඉඩ සැලසුවා. ඒත් 2009දී මොන බලපෑම් ආවත් අපට ත්‍රස්තවාදයෙන් නිදහස් වෙන්න ඉඩ ලැබුනේ ඒ වෙද්දී ශක්තිමත් රාජ්‍ය නායකයෙක් සිටි නිසාමයි.

ත්රස්තවාදයේ පරාජයත් සමහම මේ බටහිරයෝ පරළ වුණා. ඔවුන්ගේ අණට අකීකරු වුණ මහින්ද මහත්තයගෙනුත් යුද සෙනෙවියන්ගේනුත් පළිගන්න ඔවුන්ට ඕනෙ වුනා. විශාල ප්‍රචාරයක් සමග ඩයස්පෝරණුව අවුළුවමින් යුද අපරාධ චෝදනා ගෙනාවේ ඒ නිසයි (ඇමරිකාව හොරෝෂිමාවේ, වියට්නාමයේ, ඉරාකයේ කළ යුද අපරාධ මොවුන් අමතක කළා). ඒ සමගම ලංකාවේ මානව හිමිකම් කඩ වන බවටත් යහපාලනයක් නැති බවටත් සුදු වෑන් යන බවටත් ලොකු ප්‍රචාරයක් දුන්නා. ඕනෙ තරම් පාට වල වෑන් ලංකාවේ තියෙද්දී මේ අය සුදු වෑන් ගැන කිව්වේ ඇයි? සුද්දෝ “white van” කියන්නේ පිටුපස ජනෙල් නැති, බඩු ගෙනියන වෑන් වලට. මේ වෑන් බටහිර රටවල සමහර නීති විරෝධී වැඩ වලට යොදාගන්නවා. බටහිරයෝ ලංකාවට කොහෙත්ම අදාළ නැති මේ වචනය යොදාගෙන අපේ රටේ අපරාධයක් වෙන බව ලෝකයට ඒත්තු ගැන්වුවා. මුලින් බටහිර රටවලම ගෙන ගිය මේ වගේ ප්‍රචාර පස්සේ ඔවුන්ට ගැති සිංහල දේශපාලකයන් ලවා ලංකාවටත් ගෙනාවා. මේ සියල්ලේ එකම අරමුණ වුනේ සුද්දන්ගේ අණට කීකරු වන දුර්වල පාලකයෙක් පත්කරගෙන අපේ රට අස්ථාවර කරල නැවතත් ත්රස්තවාදයට පණ දීම. එහෙම නැතුව අපට යහපාලනයක් දෙන්න ඔවුන්ට ඕනෙ වුණානම් ඔය කියන මානව හිමිකම් ඇත්තටම කඩ වෙච්ච කාල ලංකාවේ මිට කලින් තිබුණා. 1987දී ඉන්දු-ලංකා ගිවිසුමට විරෝධය පෑ අය පිටකොටුවේ බෝ ගහ යට වෙඩි තබා මරා දැමුණ වෙලාවේ, “බිල්ලන්” යොදාගෙනකිසිම නඩු විභාගයකින් තොරව තරුණයන් දහස් ගණන් පැහැරගෙන ගොස් වද දුන් කාලයේ මැදිහත් නොවුණ බලවේග 2010න් පස්සේ සිදු වෙච්ච සිදුවීම් කිහිපයක් ඉතා අතිශයෝක්තයෙන් මුළු ලෝකය පුරාම හුවා දැක්වුවා. ලොකුම විහිළුව වුණේ එදා ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින් භීෂණය වපුරපු අයත්, රජය සහ “ප්‍රා” වැනි සංවිධාන හරහා ප්‍රති-භීෂණයක් ගෙනාපු අයත් බැද්දගානේ සංජිව වැනි පාතාල නායකයන් ළඟ තියාගෙන හිටපු අයත් දුෂණ චෝදනා වලට ඇත්තටම උසාවියෙන් වරදකරුවො වෙච්ච අයත් මේ යහපාලන කතාවට නායකත්වය දීම. ජනවාරි 9න් පස්සේ බටහිර දේශපාලකයෝ කරපු කියපු දේවල් වලින් ඔවුන් මේ සියල්ල පසුපස සිටි ආකාරය හොඳින් පෙනුණා.

ත්‍රස්තවාදය 2009දී පරාජය කෙරුණත් දෙමළ බෙදුම්වාදය තවමත් පවතිනවා. ඒක බොහෝ විට එළියට එන්නේ දෙමළ දේශපාලකයන් සහ ඩයස්පෝරණුව හරහා වුණත් ඔවුන් වෙනුවෙන් පෙනී සිට අපට බලපෑම් කරන්නේ සුද්දෝ. ඔවුන්ගේ අරමුණ සිංහල ජාතිකත්වය නැති කිරීම සහ ඉතාම දුර්වල බටහිර ගැති රටක් විදියට ඊළමක් හදාගෙන එමගින් ලෝකය තුළ බටහිරයන්ගේ බලය තහවුරු කරගැනීම. ඒ නිසා බෙදුම්වාදය පරදවන්න පුළුවන් වෙන්නේ සුද්දන්වත් බෙදුම්වාදින්වත් සතුටු කිරීමෙන් නෙවෙයි, සුද්දන් සහ දෙමළ දේශපාලකයන් විසින් පවත්වාගෙන යනු ලබන දෙමළ ජාතිවාදය පරාජය කිරීමෙන් පමණයි. මේක කරන්න හැකිවෙන්නේ අපි කරපු අනෙක් නිදහස් සටන් වලදි වගේම සිංහල ජාතිකත්වයේ ශක්තිය යොදාගෙන බටහිර බලපෑම් හමුවේ නොසැලී හිඳීමෙන්. (සිංහල ජාතිකත්වය කියන්නේ අවුරුදු 2500කට වඩා කල් නොනැසී ඉන්න අපට උදවු වුන අපේ සංස්කෘතිය මත කටයුතු කිරීම මිස ජාතිවාදයක්වත් සිංහල නොවන අය පාගා දැමිමක්වත් නෙවෙයි). ඒ අතර බෙදුම්වාදය පිටිපස්සේ තියෙන බොරු කතන්දර හෙළිදරව් කර සාමාන්‍ය දෙමළ ජනතාවත් අපේ නිදහස් සටනට එකතු කරගතයුතු වෙනවා.

මේ වැඩේට එඩිතරව නායකත්වයක් දෙන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි. ඒ හැකියාව එතුමා 2009දී ඔප්පු කළා. කොටින්ට ආයුධ දීල ශක්තිමත් කරපු, යුද මෙහෙයුම් නවත්තල රට ප්රභාකරන්ට පාවාදීපු එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ බටහිරයන්ගේත් දෙමළ බෙදුම්වාදින්ගේත් දාසයන් විදියට. සිංහලකම ගැන කතාකිරීමත් ජාතිවාදයක් විදියට හුවාදක්වන මොවුන් අද රටේ ඇත්තටම පවතින දෙමළ ජාතිවාදයට විරුද්ධව වචනයක්වත් කියන්නේ නෑ. අද රටේ ප්‍රධානම ප්රශ්නය වන බෙදුම්වාදය ගැන කට ඇරලා කතා නොකරන ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෙත් ඔවුන්ගෙ ඔඩොක්කුවවේමයි. මේගොල්ලෝ බලයට ආවොත් කරන්නේ රණවිරුවන්ගේ සියලු ජයග්‍රහණ පාවාදී නැවතත් රට බෙදෙන තැනකට ගෙනයාම. ඒ වගේම 1987දී කරපු විදියටම එයට විරුද්ධ වන සිංහලයන්ව ලේ ගංගාවක ගිල්වල මර්දනය කිරීම. මේ විනාශය වලක්වගන්න අපට ලැබෙන අවසාන අවස්ථාව තමයි 17 වෙනිදා තියෙන මැතිවරණය. අපට බෙදුම්වාදය පරද්දන්න පුළුවන් වෙන්නේ මහින්ද මහත්තය සමග නොසැලී ඉන්න බවට විශ්වාස කරන්න පුළුවන් මන්ත්‍රීවරු වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වොත් විතරයි. අද නිවැරදි තීරණයක් ගත්තොත් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සියළු උපක්‍රම පරාජය කරලා සැබෑ නිදහස දිනාගන්න අපිට පුළුවන්.

2015 අගෝස්තු 6

[QUOTE="mayson baas, post: 18795225, member: 516127"] [COLOR="Navy"] [SIZE="7"][B][CENTER]නිදහස දිනාගනිමුද ජයග්‍රහණය පාවාදෙමුද?[/CENTER][/B][/SIZE][/COLOR] [SIZE="5"][B][COLOR="navy"]ලංකාවේ සිංහලයන් අතින් දෙමළ ජනතාවට ලොකු අසාධාරණයක් වෙලා තියෙන බවට අවුරුදු ගානක් තිස්සේ ලෝකයේ ලොකු බොරුවක් ගෙනයනවා. මේ කතාව හැදුවේ ලංකාවේ සාමාන්‍ය දෙමළ ජනතාව නොවේ. මේ බොරුව හදන්න මුල් වුනෙත් අද ඒක ලෝකයට වැඩිපුරම ගෙනියන්නෙත් සුද්දෝ, විශේෂෙයෙන්ම බටහිර රටවල් වල දේශපාලකයෝ සහ සමහර බටහිර විශ්වවිද්‍යාල වල ඇදුරෝ. (එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, නොර්වේ සහ ස්වීඩනය මේ බටහිර රටවල් අතර ප්‍රධානයි). මේ කතාව ඒගොල්ලො ජනමාධ්‍ය, අධ්‍යාපනය වගේ විවිධ ක්‍රම වලින් අපට උගන්වනවා. එමගින් ඔවුන් පිටරට පදිංචි වෙලා ඉන්න දෙමළ ජනතාව (හෙවත් ලන්ඩනයේ කැමරන් බක්කරේගේ ඩයස්පෝරණුව) සහ ලංකාවේ දෙමළ ජනතාව සිංහලයන්ට විරුද්ධව අවුළුවනවා. ඒ අතරේ බෙදුම්වාදීන්ගේ සියළු ඉල්ලීම් සාධාරණ බවත් වැරදිකාරයා තමන් බවත් සිතීමට සිංහලයාට උගන්වනවා. මේ බොරුව ඉස් මුදුනින් පිළිගත්ත අය තමයි එදා යුද්ධය එපා කියල තවලම් ගියේ, අද රණවිරුවන් සැමරීමට විරුද්ධ වෙන්නේ, “උතුරට බලය බෙදන්න ඕනේ”, “ජනවාර්ගික ප්රශ්නය” කියල එකකට “විසඳුමක් දෙන්න ඕනේ” කියල කියන්නේ. ලංකාවේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම සිද්ධ වෙලා තියෙන අසාධාරණය මොකද්ද? මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න කියලා ආචාර්ය නලින් ද සිල්වා මහත්තය ඔය සුද්දන්ගේ බොරු කතාව පිළිගත්ත පඬියන්ට අභියෝග කරලා දැන් සෑහෙන කාලයක්. ඒත් තාම කවුරුවත් හරි උත්තරයක් දීල නෑ. මේ අහන්නේ දුප්පත්කම වගේ සිංහල දෙමළ හැමෝටම පොදු වෙච්ච ප්‍රශ්නයක් ගැන නෙවෙයි. දෙමළ විම නිසාම මුහුණ දෙන්න වෙන විශේෂ අසාධාරණයක් ගැන. ඉඩම් මිළදී ගැනීමටවත් ව්‍යාපාර කිරීමටවත් අධ්‍යාපනය ලබාගැනිමටවත් දෙමළ වීම කිසිම බාධාවක් නෙවෙයි. අද ලංකාවේ දෙමළ ජනයාගෙන් 60% ක්ම ජීවත් වෙන්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිට, සිංහලයන් සමග. මේ අයටත් තමන්ගේ වැඩකටයුතු කරගන්න කිසිම බාධාවක් නෑ. ඒ විතරක් නෙවෙයි, ඉන්දියාවේවත් නැති විදියට බාලාංශයේ ඉඳන් ආචාර්ය උපාධිය දක්වා දෙමළ මාධ්‍යයෙන්ම ඉගෙනගැනීමේ අවස්ථාවත් ඒ අයට ලබාදීල තියෙනවා. එහෙමනම් සුද්දෝ මොකටද ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනව කියල බොරුවක් ගෙනයමින් බෙදුම්වාදය පෝෂණය කරන්නේ? ලංකාවේ දෙමළ බෙදුම්වාදය පිටිපස්සේ සුද්දෝ ඉන්නෙ අද ඊයේ ඉඳල නෙවෙයි, යටත්විජිත කාලයේ ඉඳන්මයි. දොළොස්වන සියවසට කලින් ලංකාවේ ස්ථිර දෙමළ ජනාවාස නොතිබුණ බව දෙමළ ඉතිහාසඥයෙක් වෙච්ච මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල මහත්තය පෙන්වා දීල තියෙනවා. උතුරු නැගෙනහිර පළාත් වලින් ලැබෙන ඔක්කොම පුරාවස්තු සිංහල සහ බෞද්ධ ඒවා වීමෙනුත් මේක සනාථ වෙනවා. මුලින්ම ලන්දේසිනුත් පසුව ඉංග්‍රීසීනුත් තමයි ලංකාවට විශාල වශයෙන් දෙමළ ජනතාව ගෙනත් පදිංචි කෙරෙව්වේ. දකුණු ඉන්දියාවෙන් ඒ අයව ගෙනාවෙ දුම්කොළ වගාවට සහ කම්කරු වැඩ වලට. සිංහලයා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව බොහෝ සටන් කළා, මුලින් උඩරට රජවරුන්ගේ නායකත්වයෙන්, පස්සේ 1818දී කැප්පෙටිපොල නිළමෙගේ නායකත්වයෙන් සහ 1848දී විර පුරන් අප්පු ඇතුළු අයගේ නායකත්වයෙන්. මේ කිසිම සටනකදී දෙමළ ජනතාව සිංහලයන් සමග එකතු වුනේ නෑ. මේ නිසා සුද්දෝ තීරණය කළා දෙමළ ජනතාව යොදාගෙන සිංහලයාත් සිංහල ජාතිකත්වයත් දුර්වල කරන්න. ඔවුන් ඒකට මුලින්ම කළේ දෙමළ දේශපාලකයන් මුළු රටේම නායකත්වයට ගෙන ඒම. රටේ සිංහල ජනගහනය දෙමළ ජනගහනයට වඩා ගොඩක් වැඩි වුණත් ඉතාම අසාධාරණ විදියට සුද්දෝ මේ වැඩේ කළා. ඒක පටන්ගත්තේ 1833දී දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව සිංහල මන්ත්‍රී සංඛ්‍යාවට සමාන වෙන විදියට ව්‍යවස්ථාදායක සභාවක් ඇතිකිරීමෙන්. ඒ අතර දෙමළ ජනතාවගෙන් තෝරාගත් පිරිසකට සිංහලයන්ට වඩා බොහෝ වරප්‍රසාද සහ පහසුකම් දුන්නා. මේ නිසා තමයි ලංකාවේ ඉංග්‍රීසි කතාකරන “ඉහළ” සමාජය තුළ දෙමළ පිරිස සිංහලයන්ට වඩා වැඩි වුණේ. 1931දී ලංකාවට සර්වජන ඡන්දය ලැබුණම දෙමළ දේශපාලකයො තේරුම් ගත්තා ඔවුන්ට ඉන් ඉදිරියට මුළු රටේම නායකයෝ වෙන්න බැරි බව. එදා ඉඳල තමයි ඒගොල්ලෝ වෙනම රටක් ඉල්ලන්න පටන් ගත්තේ. චෙල්වනායගම් මේ ඉල්ලීම පදනම් කරගත්ත “ඉලංකෛ තමිල් අරසු කච්චි” (මේකෙ තේරුම “ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය”) හදාගත්තේ 1949දී (ඔය 1956දී වුණා කියන අසාධාරණකම් වලට ගොඩක් කලින්). චෙල්වනායගම්ලා වෙනම රාජ්‍යයක් ඉල්ලන්න එකම හේතුව ඔවුන්ට ලංකාවේ නායකත්වය ගැනීමට බැරිවීම සහ එතෙක් ලැබුණ විශේෂ වරප්‍රසාද නැතිවීම මිස දෙමළ ජනයාට වෙච්ච අසාධාරණයක් නෙවෙයි. මේ විදියට පටන්ගත්ත දෙමළ බෙදුම්වාදය 1970 දශකයේදී ආයුධ ගත්ත ත්රස්තවාදයක් බවට පත් වුනා. 1948දී අපට නිදහසක් ලැබුණට අධිරාජ්‍යවාදය අද වෙන තුරුත් ඉවර වෙලා නෑ. සුද්දෝ එදා අපේ රටෙන් පිට වුණේ ඔවුන්ට වක්‍රාකාරයෙන් අපේ රට පාලනය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙන නිසා. සුද්දෝ විතරක් නෙවෙයි ඉන්දියාවත් අපේ රට මත ඔවුන්ගේ බලය පතුරුවන්න, සිංහලයව දුර්වල කරලා ඔවුන්ට යටත් කරලා තියාගන්න යොදාගත්ත ප්‍රධානම ක්‍රම දෙකක් තමයි දෙමළ බෙදුම්වාදය සහ දෙමළ ත්‍රස්තවාදය. ඉන්දිරා ගාන්ධිගේ කාලෙ පටන් ඉන්දියාව ත්රස්තවාදයට සල්ලි, ආයුධ සහ පුහුණුව එළිපිටම දුන්නා. සුද්දොත් මේ දේවල් අපට නොදැනෙන්න කරන අතරේ බෙදුම්වාදය වෙනුවෙන් බොරු මතවාද නිර්මාණය කරලා අපට ඉගැන්වුවා. “ප්රභාකරන් යුද්ධයෙන් පරද්දන්න බෑ”, “දෙමළ ජනතාවට සිංහලයන්ගෙන් අසාධාරණයක් වෙලා තියෙනවා, ඒ නිසා ත්‍රස්තවාදය සාධාරණයි”, “එකම විසඳුම බලය බෙදීමයි” කියල අපට කිව්වා. ඒ අතර හමුදා ක්‍රියාමාර්ග නවත්තල කොටි සමග සාකච්ඡා කරන්න අපේ පාලකයන්ට බල කළා. සුද්දෝ බොරු සටන් විරාම ඇතිකරවලා විවිධ සංවිධාන හරහා කොටින්ට අවශ්‍ය අධිවේගී බෝට්ටු ආදිය ලබාදුන්න හැටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්තය “අධිෂ්ඨානය” පොතේ විස්තර කරලා තියෙනවා. එදා කොටින්ට අධිබල සන්නිවේදන උපකරණ යවන්න නොර්වේ තානාපති කාර්යාලය කෙළින්ම මැදිහත් වුනා. අධිරාජ්‍යවාදින්ට අදටත් ඕනෙ ලංකාව වගේ රටවල් ඔවුන්ගේ බලපෑම යටතේ තියාගන්න. මේ බලපෑමෙන් අපි පොඩ්ඩක් හරි මිදෙන්න යන බව දැනුණොත් ඒ අය කෙළින්ම මැදිහත් වෙනවා. ඔවුන් අපව යටකරන්න යොදාගත්ත ප්‍රධාන ක්‍රමයක් වෙච්ච ත්‍රස්තවාදය 2009දී පරාජය වෙන්න යන බව දැනගත්ත වෙලාවේ මිලිබෑන්ඩ්ලා කුෂ්නර්ලා ඇවිත් තර්ජනය කළේ ඒ නිසයි. බටහිරයන් අන්තිම මොහොත දක්වාම අපේ ජයග්‍රහණය වලක්වන්න උත්සාහ කළා. ප්‍රංශයේ මැදිහත් වීමෙන් ත්‍රස්තවාදී නායකයන් බේරාගැනීම සඳහා යුද නැවක් පවා එවන්න ඔවුන් සුදානම් වෙලා හිටියා. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයට මේ සියලු බලපෑම් වලට නොසැලී මුහුණ දෙන්න ශක්තියක් තිබුණා. ඒ වගේම සුද්දන්ගේ බෙදුම්වාදී මතවාද වලට යට නොවී, හමුදා ක්‍රියාමාර්ග වලින් ත්‍රස්තවාදය අවසන් කළ යුතුයි කියන තීරණය ගන්න එතුමාට පුළුවන් වුණා. මිට කලින් හිටපු කිසිම රාජ්‍ය නායකකුට මේ ශක්තිය තිබුණෙ නෑ. 1987දී කොබ්බැකඩුව මහත්තයගේ නායකත්වයෙන් යුද මෙහෙයුම් ජයග්‍රහණය අබියසටම ඇවිත් තියෙද්දිත් ඉන්දියාව මේ විදියටම බලපෑම් කරා. JR ජයවර්ධන මහත්තය ඒ බලපෑම් වලට යටවෙලා ඉන්දු-ලංකා ගිවිසුම පිළිඅරන් ත්රස්තවාදයට තව අවුරුදු 20ක් ඉදිරියට යන්න ඉඩ සැලසුවා. ඒත් 2009දී මොන බලපෑම් ආවත් අපට ත්‍රස්තවාදයෙන් නිදහස් වෙන්න ඉඩ ලැබුනේ ඒ වෙද්දී ශක්තිමත් රාජ්‍ය නායකයෙක් සිටි නිසාමයි. ත්රස්තවාදයේ පරාජයත් සමහම මේ බටහිරයෝ පරළ වුණා. ඔවුන්ගේ අණට අකීකරු වුණ මහින්ද මහත්තයගෙනුත් යුද සෙනෙවියන්ගේනුත් පළිගන්න ඔවුන්ට ඕනෙ වුනා. විශාල ප්‍රචාරයක් සමග ඩයස්පෝරණුව අවුළුවමින් යුද අපරාධ චෝදනා ගෙනාවේ ඒ නිසයි (ඇමරිකාව හොරෝෂිමාවේ, වියට්නාමයේ, ඉරාකයේ කළ යුද අපරාධ මොවුන් අමතක කළා). ඒ සමගම ලංකාවේ මානව හිමිකම් කඩ වන බවටත් යහපාලනයක් නැති බවටත් සුදු වෑන් යන බවටත් ලොකු ප්‍රචාරයක් දුන්නා. ඕනෙ තරම් පාට වල වෑන් ලංකාවේ තියෙද්දී මේ අය සුදු වෑන් ගැන කිව්වේ ඇයි? සුද්දෝ “white van” කියන්නේ පිටුපස ජනෙල් නැති, බඩු ගෙනියන වෑන් වලට. මේ වෑන් බටහිර රටවල සමහර නීති විරෝධී වැඩ වලට යොදාගන්නවා. බටහිරයෝ ලංකාවට කොහෙත්ම අදාළ නැති මේ වචනය යොදාගෙන අපේ රටේ අපරාධයක් වෙන බව ලෝකයට ඒත්තු ගැන්වුවා. මුලින් බටහිර රටවලම ගෙන ගිය මේ වගේ ප්‍රචාර පස්සේ ඔවුන්ට ගැති සිංහල දේශපාලකයන් ලවා ලංකාවටත් ගෙනාවා. මේ සියල්ලේ එකම අරමුණ වුනේ සුද්දන්ගේ අණට කීකරු වන දුර්වල පාලකයෙක් පත්කරගෙන අපේ රට අස්ථාවර කරල නැවතත් ත්රස්තවාදයට පණ දීම. එහෙම නැතුව අපට යහපාලනයක් දෙන්න ඔවුන්ට ඕනෙ වුණානම් ඔය කියන මානව හිමිකම් ඇත්තටම කඩ වෙච්ච කාල ලංකාවේ මිට කලින් තිබුණා. 1987දී ඉන්දු-ලංකා ගිවිසුමට විරෝධය පෑ අය පිටකොටුවේ බෝ ගහ යට වෙඩි තබා මරා දැමුණ වෙලාවේ, “බිල්ලන්” යොදාගෙනකිසිම නඩු විභාගයකින් තොරව තරුණයන් දහස් ගණන් පැහැරගෙන ගොස් වද දුන් කාලයේ මැදිහත් නොවුණ බලවේග 2010න් පස්සේ සිදු වෙච්ච සිදුවීම් කිහිපයක් ඉතා අතිශයෝක්තයෙන් මුළු ලෝකය පුරාම හුවා දැක්වුවා. ලොකුම විහිළුව වුණේ එදා ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින් භීෂණය වපුරපු අයත්, රජය සහ “ප්‍රා” වැනි සංවිධාන හරහා ප්‍රති-භීෂණයක් ගෙනාපු අයත් බැද්දගානේ සංජිව වැනි පාතාල නායකයන් ළඟ තියාගෙන හිටපු අයත් දුෂණ චෝදනා වලට ඇත්තටම උසාවියෙන් වරදකරුවො වෙච්ච අයත් මේ යහපාලන කතාවට නායකත්වය දීම. ජනවාරි 9න් පස්සේ බටහිර දේශපාලකයෝ කරපු කියපු දේවල් වලින් ඔවුන් මේ සියල්ල පසුපස සිටි ආකාරය හොඳින් පෙනුණා. ත්‍රස්තවාදය 2009දී පරාජය කෙරුණත් දෙමළ බෙදුම්වාදය තවමත් පවතිනවා. ඒක බොහෝ විට එළියට එන්නේ දෙමළ දේශපාලකයන් සහ ඩයස්පෝරණුව හරහා වුණත් ඔවුන් වෙනුවෙන් පෙනී සිට අපට බලපෑම් කරන්නේ සුද්දෝ. ඔවුන්ගේ අරමුණ සිංහල ජාතිකත්වය නැති කිරීම සහ ඉතාම දුර්වල බටහිර ගැති රටක් විදියට ඊළමක් හදාගෙන එමගින් ලෝකය තුළ බටහිරයන්ගේ බලය තහවුරු කරගැනීම. ඒ නිසා බෙදුම්වාදය පරදවන්න පුළුවන් වෙන්නේ සුද්දන්වත් බෙදුම්වාදින්වත් සතුටු කිරීමෙන් නෙවෙයි, සුද්දන් සහ දෙමළ දේශපාලකයන් විසින් පවත්වාගෙන යනු ලබන දෙමළ ජාතිවාදය පරාජය කිරීමෙන් පමණයි. මේක කරන්න හැකිවෙන්නේ අපි කරපු අනෙක් නිදහස් සටන් වලදි වගේම සිංහල ජාතිකත්වයේ ශක්තිය යොදාගෙන බටහිර බලපෑම් හමුවේ නොසැලී හිඳීමෙන්. (සිංහල ජාතිකත්වය කියන්නේ අවුරුදු 2500කට වඩා කල් නොනැසී ඉන්න අපට උදවු වුන අපේ සංස්කෘතිය මත කටයුතු කිරීම මිස ජාතිවාදයක්වත් සිංහල නොවන අය පාගා දැමිමක්වත් නෙවෙයි). ඒ අතර බෙදුම්වාදය පිටිපස්සේ තියෙන බොරු කතන්දර හෙළිදරව් කර සාමාන්‍ය දෙමළ ජනතාවත් අපේ නිදහස් සටනට එකතු කරගතයුතු වෙනවා. මේ වැඩේට එඩිතරව නායකත්වයක් දෙන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි. ඒ හැකියාව එතුමා 2009දී ඔප්පු කළා. කොටින්ට ආයුධ දීල ශක්තිමත් කරපු, යුද මෙහෙයුම් නවත්තල රට ප්රභාකරන්ට පාවාදීපු එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ බටහිරයන්ගේත් දෙමළ බෙදුම්වාදින්ගේත් දාසයන් විදියට. සිංහලකම ගැන කතාකිරීමත් ජාතිවාදයක් විදියට හුවාදක්වන මොවුන් අද රටේ ඇත්තටම පවතින දෙමළ ජාතිවාදයට විරුද්ධව වචනයක්වත් කියන්නේ නෑ. අද රටේ ප්‍රධානම ප්රශ්නය වන බෙදුම්වාදය ගැන කට ඇරලා කතා නොකරන ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෙත් ඔවුන්ගෙ ඔඩොක්කුවවේමයි. මේගොල්ලෝ බලයට ආවොත් කරන්නේ රණවිරුවන්ගේ සියලු ජයග්‍රහණ පාවාදී නැවතත් රට බෙදෙන තැනකට ගෙනයාම. ඒ වගේම 1987දී කරපු විදියටම එයට විරුද්ධ වන සිංහලයන්ව ලේ ගංගාවක ගිල්වල මර්දනය කිරීම. මේ විනාශය වලක්වගන්න අපට ලැබෙන අවසාන අවස්ථාව තමයි 17 වෙනිදා තියෙන මැතිවරණය. අපට බෙදුම්වාදය පරද්දන්න පුළුවන් වෙන්නේ මහින්ද මහත්තය සමග නොසැලී ඉන්න බවට විශ්වාස කරන්න පුළුවන් මන්ත්‍රීවරු වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වොත් විතරයි. අද නිවැරදි තීරණයක් ගත්තොත් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සියළු උපක්‍රම පරාජය කරලා සැබෑ නිදහස දිනාගන්න අපිට පුළුවන්. 2015 අගෝස්තු 6[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom