Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බටලන්ද-මිනිමැරුම්-60000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටලන්ද-මිනිමැරුම්-60000

කොමිසම් පුරාණය: බටලන්දේ සිට බිඳුණුවැව දක්වා යුක්තිය මැඩලීමේ කතා වස්තුව

[YOUTUBE]yFSavPxVva0[/YOUTUBE]

[YOUTUBE]qqSW3cKNb7k[/YOUTUBE]

ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින්, බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන යාම හෝ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද සියලු කොමිෂන් සභාවන්වල කටයුතුවලට, පරීක්ෂණයන්ට හා සාක්ෂි විමසීම් ආදියට නිරන්තරයෙන්ම ඉහළම දේශපාලන බල අධිකාරීත්වයන්ගේ බලපෑම් එල්ල කෙරී ඇති අතර විශේෂයෙන්ම කොමිසම විසින් සාක්ෂිකරුවන්ගෙන් ලබා ගන්නා තොරතුරු මත නිකුත් කරන අතුරු වාර්තාවන්වල ද මේ පිළිබඳව ලියැවී ඇති බව පෙනී යයි. විශේෂයෙන්ම පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් ආදියට සම්බන්ධ ඉහළ පෙළේ පොලිස් සහ හමුදා නිළධාරීන්ගේ, ද දේශපාලනඥයන්ගේ ද නම් සඳහන් කිරීමත් සමගම තවදුරටත් එවන් පුද්ගලයන්ට එරෙහිව කවර හෝ නෛතික ක්‍රියාමාර්ගයක් ගනු ලැබීම වැළැක්වීමට පොදුජන එක්සත් පෙරමුණු රජයේ ඇතැම් දේශපාලන බලධාරීන් උත්සාහ කොට තිබේ.

අපරාධකරුවන්ට දේශපාලන මුක්තියේ රැකවරණය

මෙම දේශපාලන මැදිහත්වීම් සහ බලපෑම් පිළිබඳව කතාකරමින්, මධ්‍යම පළාත් කොමිසමේ මෙන්ම සමස්ත ලංකා කොමිසමේත් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම් සී එම් ඉක්බාල් මෙසේ කියයි: “ ඇත්තෙන්ම අතුරුදහන් කෙරු අහිංසක මිනිසුන් දහස් ගණනකගේ ඥාතීන් හා සමීපතමයන් කොමිසම් වෙත ඇවිත් සාක්ෂි දෙනු ලැබුවා. ඇතැමෙකුගේ සාක්ෂි ඉතාම ප්‍රබලයි. අපරාධකරුවන් හඳුනාගන්නට එම සාක්ෂි හොඳටම ප්‍රමාණවත් වුණා. ඒ වගේම පැහැර ගෙන යාම් පිළිබඳව ඇසින් දුටු සාක්ෂිත් කොමිසම වෙත ලැබුණා. ඒ අනුව සෑම තුන් මසකට වරක්ම කොමිසම පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳව ලැබුණු පැමිණිළි ගැන අතුරු වාර්තාවක් නිකුත් කරන්නට කටයුතු කළා. එම වාර්තාවන් භාර දෙනු ලැබුවේ එවක ජනාධිපතිනිය වු චන්ද්‍රිකා කුමාරණතුංගට. නමුත් ඒ කිසිම වාර්තාවක් හෝ සාක්ෂි සටහනක් පිළිබඳව ඇය අවධානය යොමු කරනු ලැබුවේ නැහැ. එක් අවස්ථාවක කොමිසම විසින් පුද්ගල අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම් මෙන්ම ඝාතනයන් සම්බන්ධව වගකිව යුතු යුද හමුදා සහ ආරක්ෂක අංශ සමාජිකයන් 200 කගේ පමණ නම් වගේම ඔවුන් වගකිව යුතු අපරාධයන් පිළිබඳව මෙන්ම, අපරාධ සිදුකළ ස්ථානයන්ද දක්වා අතුරු වාර්තාවක් නිකුත් කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී එම නිළධාරීන්ට එරෙහිව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස හිටපු ජනාධිපතිනිය නියෝග කළ බවත්, පසුව ඇයම එම නියෝගය බල රහිත කළ බවත් කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබුණා. කොහොම වුණත් තමන් නිකුත් කළ නියෝගය නැවත ඇය විසින්ම බල රහිත කර ඇත්තේ එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වු අනුරුද්ධ රත්වත්තේ ගේ බලපෑමට බව පසුව අපට දැන ගන්නට ලැබුණා. ඒ කාලයේ උතුරු නැගෙනහිර හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින් තිබුණ නිසා අනුරුද්ධ රත්වත්තේ ජනාධිපතිනිය හමු වී 'ඔබ යුද්ධ කරනවාද, මට යුද්ධ කරන්න දෙනවාද? යනුවෙන් විමසා ඇති බවත් එයට එකඟව දකුණේ බරපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරී තිබුණ හමුදා නිලධාරීන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීමට ජනාධිපතිනිය එකඟ විඇති බවත් මේ කාලයේදීම කොමිසමට වාර්තා වුණා''.

හිටපු ජනාධිපතිනියගේ එකී ක්‍රියාව හේතුවෙන් භීෂණ සමයේ පුද්ගල අතුරුදහන් කිරීම්, පැහැර ගෙනයාම් සහ පුද්ගල ඝාතනයන් මෙන්ම වධකාගාරයන් පවත්වාගෙන යාම් පිළිබඳව චෝදනා ලත් හමුදා සහ පොලිස් නිළධාරීන් විශාල පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට තිබු අවස්ථාවක් මග හැරී ගිය බව ඔහුගේ අදහසයි. එපමණක් නොව, එම නිළධාරීන්ගෙන් බහුතරයකට පසු කලෙක පොදුජන එක්සත් පෙරමුණු රජය යටතේ විවිධ තනතුරු, උසස්වීම් සහ වරප්රසාදයන් ලැබුණු බව ද කොමිසමට දැනගන්නට ලැබුණේ යැයි ද ඔහු කියා සිටියි.

''මධ්‍යම පළාත් කොමිසම හලාවත ආණමඩුව ප්‍රදේශයේ සාක්ෂි විමසන විට එක් තරුණයෙකු සාක්ෂි දෙමින් කියා සිටියා ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඔහුව සහ තවත් තරුණයන් කිහිප දෙනෙකුව පැහැරගෙන ගොස් වෙඩි තැබු බවයි. නමුත් මේ කියන තරුණයා එයින් බේරී පලාගොස් පසුව කොමිසම හමුවට පැමිණියා. ඔහු සාක්ෂි ලබා දීමෙන් පසුව අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා එම තරුණයාව සහ පවුලේ අයව මරා දමන බවට තර්ජනය කොට තිබෙනවා. ඔහු ඒ සම්බන්ධව කොමිසමට පැමිණිළි කළ පසු කොමිසම ජනාධිපතිනියව දැනුවත් කොට අදාළ නිලධාරිවරයාට එරෙහිව කටයුතු කරන්නැයි ඉල්ලා සිටියා. නමුත් සිදුවුයේ ඉතාම කෙටි කාලයක් ඇතුළත එම නිලධාරියාට උසස් වීමක් ලැබීමයි''.

මේ හා සමානවම, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ (Ops Combine) විශේෂ මෙහෙයුම් අණදෙන නිළධාරිවරයා සිටි එවකට කර්නල් ධූරයේ කටයුතු කළ ජානක පෙරේරා කුරුණෑගල වැහැර වධකාගාරයේ රඳවා සිටි පුද්ගලයන් ගණනාවක් වධ බන්ධනයට ලක්කොට ඝාතනය කළ බවට පැහැදිලි චෝදනා එල්ල වුවද, ඔහුට එරෙහිව කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් චන්ද්‍රිකා කුමාරණතුංග රජය වැළකුණු බවද එම්.සී.එම්.ඉක්බාල් කියා සිටියි. දකුණේ තරුණ නැඟිටීම මර්ධනය කිරීමේ කාර්යයේදී පෙන්නුම් කළ නිර්දයභාවය වෙනුවෙන් 1989දී බ්‍රිගේඩියර් ධූරයට උසස් කරනු ලැබූ ජානක පෙරේරා, 1996දී කුමාරණතුංග ආණ්ඩුව විසින් මේජර් ජෙනරාල් ධූරයට පත් කරන විට යාපන අර්ධ ද්වීපයේ 600කට වැඩි අතුරුදහන්වීම් සම්බන්ධයෙන් යාපන ආඥාපතිවරයා වශයෙන් ඔහු වගකිව යුතු බවට චෝදනා එල්ල වී තිබිණ.

“කුරුණෑගල වැහැර වධකාගාරය පවත්වාගෙන ගිය බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසින් වධකාගාරයේ රඳවා සිටි පුද්ගලයන් ලවා වළවල් කප්පවා පසුව එම පුද්ගලයන්ට වෙඩි තබා එම වළටම දැමු බවට කොමිසමට සාක්ෂි ලැබුණා. කොමිසම එම තොරතුරු එවක සිටි ජනාධිපතිනියට ලිඛිතව දැනුම් දෙමින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටියත් කිසිදු දණ්ඩනයකට ඔහුව යටත් කෙරුණේ නැහැ. මේ පිළිබඳව කොමිසම අවස්ථා කිහිපයකදීම ලිඛිතව කුමාරණතුංග ජනාධිපතිවරියව දැනුවත් කරනු ලැබූ නමුත් ඈ ඒ සම්බන්ධව කිසිම සැළකිල්ලක් දක්වනු ලැබුවේ නැහැ'' ඔහු කියයි.

කෙසේ වෙතත් පුද්ගල අතුරුදහන් කිරීම් සහ පැහැර ගෙනයාම් පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා තිබුණු අතුරුදහන්වීම් පිළිබඳ පරීක්ෂණ ඒකකය (Disappearances Investigation Unit - DIU) වෙත පැවරුණු අතර ඔවුන් විසින් රැස් කරගන්නා සාක්ෂි නීතිපති දෙපාර්තමේන්තුවේ අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ ඒකකයේ (Missing Persons Unit - MPU) නීතිඥවරුන් වෙත යොමු කොට ඇත්තේ ඉදිරි නෛතික ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා ය. නමුත් මෙම පරීක්ෂණයන් ද ඉතා මන්දගාමීව සිදුකෙරී ඇති අතර නඩු පැවරීම් සිදුව ඇත්තේ ද අල්ප වශයෙනි. පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳව සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවේ සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයන්ගේ සොයා බැලීම් හේතුවෙන් ආරක්ෂක හමුදාවන්ගේ සහ පොලීසියේ පහළ නිළධාරීන් කිහිප දෙනෙකුට විරුද්ධව සීමිත නඩු පැවරුම් කිහිපයක් සිදුව ඇති බව පැවසෙන අතර එයද සිදුව ඇත්තේ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමේ අරමුණ සහිතව නොවේ. කොමිසම විසින් අදාළ නිළධාරීන් කැඳවා මේ සම්බන්ධව විමසීමේදී ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ චුදිත ඉහළ නිළධාරීන්ගෙන් තමන්ට නිරන්තරයෙන්ම බලපෑම් එල්ලවන බවයි. එසේම ආරක්ෂක හමුදා සහ පොලිස් නිළධාරීන්ට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණයන් ඉතා සෙමෙන් සහ නෛතික ක්‍රියාමාර්ගයන් ගත නොහැකි පරිද්දෙන් සිදුකරන ලෙස අදාළ විමර්ශන අංශයන්ට ඉහළම දේශපාලන බල අධිකාරිත්වයන්ගෙන් නියෝග ලැබී තිබුණු බවත් වාර්තා වේ.

බටලන්ද කොමිසම හා ලියනආරච්චි ඝාතනය

බියගම, බටලන්ද රජයේ පොහොර සංස්ථා භූමියේ පවත්වාගෙන ගිය සුප්‍රකට බටලන්ද වධකාගාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව ප්රකටව ඇත්තේ බටලන්ද කොමිසම නමිනි. ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ගැසට් අංක SP/6/N/206/95 යටතේ 1995 දෙසැම්බර් 15 වැනි දින පත්කරන ලද කොමිසමේ සභාපතිවරයා වුයේ මහාධිකරණ විනිසුරු ධර්මසිරි ජයවික්‍රමයි. ජනාධිපති නීතිඥවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ සභාපතිවරයාද වු ආර් අයි ඔබේසේකර විසින් සිදුකළ සාක්ෂි විමසීම් සඳහා දායකත්වය සැපයු අදාළ කොමිසම වෙත පැවරුණු විධි නියෝගයන්ට (mandate) අනුව අධිකාරය සපයා තිබුණේ 1988-90 අතර කාලය තුළ බටලන්ද වධකාගාරය නමින් හැඳින්වු ස්ථානයෙහි සිදුකෙරුනු පුද්ගල අතුරුදන් කිරීම්, වධබන්ධනයන්ට පමුණුවාලීම් මෙන්ම ඝාතනයන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට ය. 1997 ඔක්තෝබර් මාසයේ පරීක්ෂණ කටයුතු අවසන් කරනු ලැබු කොමිසමේ නිළ වාර්තාව 1998 මාර්තු මස 28 වැනි දින එවක සිටි ජනාධිපතිනිය වු චන්ද්‍රිකා කුමාරණතුංග වෙත භාර දෙනු ලැබිණ.

පෑලියගොඩ ප්රචණ්ඩ ක්‍රියා මර්ධන ඒකකයේ ඩග්ලස් පීරිස්

විශේෂ පොලිස් විමර්ශන ඒකක දෙකකින් සමන්විත වු බටලන්ද වධකාගාරය පිළිබඳ පරීක්ෂණයන් එකල රටේ මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් විය.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස් සී පතිරණ නායකත්වය සැපයු එක් ඒකකයකට විමර්ශන නිළධාරින් හත් දෙනෙක් ඇතුළත් වු අතර, නියෝජ්‍ය පොලිස්පති ටී වී සුමනසේකර යටතේ ක්‍රියාත්මක වු අනෙක් පොලිස් ඒකකයට විමර්ශන නිළධාරින් නව දෙනෙක් ඇතුළත් විය.

කෙසේ වෙතත් පුද්ගල අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම් මෙන්ම වධ බන්ධනයන්ට පමුණුවාලීම් සම්බන්ධව කොමිසම විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අමතරව ඉහළ පොලිස් නිළධාරින් ගණනාවක්ම වගකිව යුතු බවට නම් කරන ලදි. ඒ අතර සපුගස්කන්ද පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් වු රෝහිත ප්‍රියදර්ශන නැමැත්තාගේ අතුරුදහන්වීම සහ ඝාතනය සම්බන්ධයෙන් මෙන්ම, අදාළ වධකාගාරය පවත්වාගෙන යාම පිළිබදවත් සහකාර පොලිස් අධිකාරි කීර්ති අතපත්තු සහ සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් යන අය සෘජුවම වගකිව යුතු බවට කොමිසම විසින් සඳහන් කොට තිබේ. එසේම ජනතා විමුක්ති පෙරමුණෙ සාමාජික හා ප්‍රකට මානව හිමිකම් නීතිඥ විජේදාස ලියනආරචිචි සපුගස්කන්ද පොලීසියේ රඳවාගෙන මිය යන තෙක් වධහිංසා පමුණුවා ඇති බවටත්, ඒ සඳහාද අදාළ පොලිස් නිළධාරීන් වගකිව යුතු බවටත් කොමිසම හමුවේ හෙළිදරව් වී ඇත්තේය. ආන්දෝලනයට තුඩුදුන් නීතිඥ ලියනආරච්චිගේ මරණය පිළිබඳ කොමිසම හමුවේ අනාවරණය වූ තොරතුරු කෙටියෙන් විමසා බැලීම වැදගත් වන්නේ කොමිෂන් සභා ආධාරයෙන් සාක්ෂි නොතකා හැරීම හෝ යටපත් කිරීමට ආණ්ඩු කටයුතු කරන්නේ කෙසේද යන්න වටහා ගැනීමට ය. නමුත් ලියනආරච්චි වනාහී මෙබඳු වධකාගාර තුළ හිංසනයට පාත්රව මියගිය දස දහස් දෙනා අතර එක් වින්දිතයෙක් පමණි.

බටලන්ද කොමිසම විසින් කරන ලද සොයා ගැනීම් අනුව, තංගල්ලේදී අත් අඩංගුවට ගන්නා ලද නීතීඥ විජේදාස ලියනආරච්චි පෑලියගොඩ පොලීසියේ ඩග්ලස් පීරිස්ගේ අණ යටතේ ක්‍රියාත්මක වූ ප්රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකයට භාරදෙන ලද්දේ ජයවර්ධන ආණ්ඩුවේ ඇමති ධූරයක් හෙබ වූ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මතයැයි එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා කොමිසම හමුවේ කියා සිටියේය. හිටපු පොලිස්පතිවරයාගේ සාක්ෂි අභියෝගයට ලක්කළ රනිල් වික්‍රමසිංහ කියා සිටියේ තමන් එවැනි උපදෙසක් ලබා නොදුන් නමුත්, ඒ වෙනුවට පොලිස්පති පෙරේරා විසින් නීතිඥ ලියනආරච්චි පෑලියගොඩ පොලිසියේ ප්රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකයට භාරදීමට ගන්නා ලද තීරණයට තමාගේද එකඟතාව පළ කිරීම පමණක් බව ය. කෙසේ වුවද, පොලිස්පති පෙරේරා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ අත් අඩංගුවට ගත් ලියනආරච්චි, බටලන්ද නිවාස සංකීර්ණයෙන් කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි පෑලියගොඩ පොලිසියට භාරදෙන ලද්දේ එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන, ඔහුගේ පුත් හා ආරක්ෂක උපදේශක රවී ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහගේ පූර්ණ අනුදැනුම මත බව ය. පෑලියගොඩින් සපුගස්කන්ද පොලීසියට මාරුකර යවන ලදුව, සපුගස්කන්ද පොලීසියේ ඉහළ මාලයට අපහසුවකින් තොරව හිණිපෙළ නැඟ ගිය නීතිඥ ලියනආරච්චි, පසුදා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියේය.

කොමිසම හමු නීතිඥ විජේදාස ලියනආරච්චි මිහිදන් ස්ථානය - බුද්ධියාගම, වීරකැටිය

වේ සාක්ෂි දුන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ ලියනආරච්චිගේ ශරීරයේ වූ තුවාල තංගල්ලේදී සිදුකළ බව තම විශ්වාසය බව ය. කෙසේ වුවද, ඉදිරිපත් වූ සාක්ෂි විමසා බැලූ කොමිසමේ අවසාන නිගමනය වී ඇත්තේ, සපුගස්කන්ද පොලීසියට මනා සෞඛ්‍ය තත්ත්වයෙන් ගෙනඑන ලද ලියනආරච්චි නීතිඥවරයාට වධ දීම් සිදුව ඇත්තේ ඉන් කිලෝ මීටර් එක හමාරක් පමණ දුරින් පිහිටා තිබූ බටලන්ද නිවාස සංකීර්ණයේ, ආණ්ඩුවේ දේශපාලන හා ආරක්ෂක ප්‍රධානීන්ගේ පූර්ණ අනුදැනුම යටතේ පවත්වාගෙන ගිය වධකාගාරයේදී බව ය. එමෙන්ම, එවැනි වධකාගාරයක් පවත්වාගෙන යාම පිළිබඳව ජයවර්ධන ජනාධිපතිවරයාත්, එම ආණ්ඩුවේ අමාත්‍ය ධූර දැරූ රන්ජන් විජේරත්න සහ රනිල් වික්රමසිංහත්, කැළණිය පදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් අධිකාරීවරයාත් දැනුවත්ව සිටි බවටද කොමිසම නිගමනය කර තිබේ.

පිටු 6780 ක් පුරා වෙළුම් 28කින් බැඳුණු බටලන්ද වධකාගාරය පිළිබඳ වාර්තාවට අනුව චෝදනා ලද සෙසු පොලිස් නිළධාරීන් වුයේ කැළණිය කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි මෙරිල් ගුණරත්න, කැළණිය ජේෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ යන අයයි. එහෙත් මේ කිසිදු පොලිස් නිලධාරියෙකුට හෝ දේශපාලනඥයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට එවකට පැවති පොදු ජන එක්සත් පෙරමුණ රජය අසමත් විය. බටලන්ද වධකාගාරය පිළිබඳව අධිකරණය හමුවේ පැවති නඩුවෙන් චෝදනා ලැබ සිටි සෙස්සන් මෙන්ම, රනිල් වික්‍රමසිංහ ද අවසානයේ සියළු චෝදනාවලින් නිදොස් කර හරිනු ලැබිණ.

බිඳුණුවැව සමුල ඝාතනය පිළිබඳ කරුණු සොයා බැලීමේ ජනාධිපති කොමිසම

2000 ඔක්තෝබර් මස 25 දින බිඳුණුවැව පුනුරුත්ථාපන කඳවුරට ප්‍රහාරයක් එල්ලකොට දෙමළ ජාතික බාල වයස්කාර පිරිමි ළමුන් සහ වැඩිහිටි රැඳවියන් 27 දෙනෙක් ඝාතනය කොට තවත් 14 ට අධික පිරිසකට තුවාල සිදුකිරීම පිළිබඳව කරුණු සොයා බැලීමට බිඳුණුවැව කොමිසම ගැසට් අංක SP/6/N/221/2001 යටතේ පත්කරන ලද්දේ 2001 මාර්තු 8 වැනි දා ය. කොමිසම පත් කිරීමට බලපෑවේ නිරායුධ රැඳවියන් ඝාතනය පිළිබඳ ජාත්‍යන්තරව නැඟ ආ විරෝධය හේතුවෙනි. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු පී ඒ කේ කුලතිලක එහි සභාපතිත්වය දැරීය. බිඳුණුවැව පොලීසියේ නිලධාරීන් සහ බිඳුණුවැව ප්‍රදේශයේ ගම්වාසීන් විසින් හවුලේ එල්ල කරන ලද මෙම ම්ලේච්ඡ ප්‍රහාරය මැඩ පවත්වන්නට හෝ නිරායුධ රැඳවියන් ආරක්ෂා කරන්නට කඳවුරෙහි ආරක්ෂාව භාරව සිටි නිළධාරීන් අසමත් වු බව පසුව හෙළිදරව් විය. 2001 නොවැම්බර් මාසයේදී පරීක්ෂණ කටයුතු අවසන් කළ කොමිසමේ වාර්තාව ජනාධිපති ක්රමාරණතුංග වෙත භාරදෙන ලද්දේ 2002 මුල් කාර්තුවේදී ය. වාර්තාවේ අඩංගු සොයාගැනීම් හෝ නිර්දේශ කිසිවක් ප්‍රසිද්ධ නොකෙරිණ. නමුත් අනතුරුව එළඹි දෑවුරුද්ද තුළ බිඳුණුවැව සංහාරය යුක්තිය ඉටු නොවූ අපරාධ ගොන්නට එක් විය. එකී ක්‍රියාවලිය කෙටියෙන් ආවර්ජනය කිරීම වැදගත්වන්නේ, ස්ථාපිත අධිකරණ පද්ධතිය හරහා යුක්තිය ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳ උද්වේගී සාකච්ඡා දැන් මතුව ඇති බැවිනි.

බිඳුණුවැව රැඳවුම් කඳවුර භාරව සිටි ලුතිනන් වයි කේ අබේරත්න මෙන්ම පොලිස් ස්ථානාධිපති සේනක කරුණාසුරිය සහ උප පොලිස් පරීක්ෂක ටිරෝන් රෝජර් අත්තනායක නැමති නිලධාරීන් ප්රමුඛ පස් දෙනෙක් වරදකරුවන් කරමින් සරත් අඹේපිටිය, එරික් බස්නායක, උපාලි අබේරත්න නැමති මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් 2003 ජූලි පළමුවැනිදා අදාළ සැකකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරන ලදී. නමුත් එකී තීන්දුව ආපිට හැරවූ ටී බී වීරසුරිය, නිහාල් ජයසිංහ, එන් කේ උදුලාගම, එන් ඊ දිසානායක සහ රාජා ප්‍රනාන්දු නැමති පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2005 මැයි 27 දින, සියළු සැකකරුවන් නිදොස් කොට නිදහස් කර හැරීමට කටයුතු කළේය. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ටී බී වීරසුරිය කියා සිටියේ නීතිපතිවරයා විසින් සැකකරුවන්ට එරෙහි චෝදනා 'සැකයෙන් තොරව ඔප්පු කිරීමට අසමත්ව ඇති බව'යි.

බිඳුබිඳුණුවැව ඝාතනයේ චූදිත පොලිස් නිලධාරීන් මරණ දඬුවම නියම වූ පසු - 2003 ජූලි

ණුවැව සංහාරය සිදුවන්නේ ඒ සම්බන්ධව ජනාධිපති කොමිසම පත්කළ චන්ද්‍රිකා කුමාරණතුංගගේ රජයේ පාලන වකවානුවේදීම ය. ශ්‍රේෂ්ඨාධිකරණය සියළු සැකකරුවන් නිදොස්කර හරින අධිකරණ පද්ධතිය අනියමින් පාලනය වූයේ ද, පරීක්ෂණයන් හි දුබලතා සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්වන රජයේ නීතිපති දෙපාර්තමේන්තුව හසුරුවනු ලැබුවේ ද ඇගේ පාලන තන්ත්රය යටතේ ය. බිඳුණුවැව සංහාරය පිළිබඳ ස්වාධීන නිරීක්ෂකයන්ට අනුව සැකකරුවන් පෝරකයෙන් නිදහස් වන්නේ හුදු නෛතික ගැටළු නිසාම නොව, ඔවුන් වෙනුවෙන් දකුණේ නිර්මාණය කරන ලද ජනමතයට හිස නමන්නට දේශපාලන බල අධිකාරීත්වය තීරණය කළ නිසා ය. බිඳුණුවැව සංහාරය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉමහත් ආන්දෝලනයක් ඇති කළේය.

සත්‍ය කොමිසම් සහ යුද මෙහෙයුම්

චන්ද්‍රිකා කුමාරණතුංග රජය විසින් 2001 වසරේදී ජනවාර්ගික ප්රචණ්ඩත්වය පිළිබඳව සත්‍ය කොමිසම (Truth Commission on Ethnic Violence) කොමිසමක් පත්කරන ලද්දේ ජනවාර්ගික අර්බුදයන්ට තුඩු දුන් හේතු සාධකයන් සොයා බැලීමට බව පවසමිනි. දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට එරෙහිව මුදා හැරෙන ප්රචණ්ඩත්වය සහ හිංසනයන් මෙන්ම ඒවාට තුඩු දී ඇති හේතු කාරණා පිළිබඳවත් කරුණු විමර්ශනය කිරීම අදාළ කොමිසම පත් කිරීමේ අරමුණ බව ප්‍රකාශ කෙරුණි. 1981-84 කාල වකවානුවේ සිදුවීම් පිළිබඳ විමර්ශනයට යටත් කෙරුණු අදාළ කොමිසම මගින් 1983 කළු ජුලිය පිළිබඳවත් එයට පෙර සිදුවු ඇතැම් ප්රචණ්ඩ ක්‍රියාවන් පිළිබඳවත් විශේෂයෙන්ම සොයා බලන්නට නියමිතව තිබුණි.

ගැසට් අංක SP/6/N/223/2001 යටතේ 2001 ජූලි මස 23 දින ස්ථාපිත කරන ලද සත්‍ය සහ සංහිඳියාව පිළිබඳ කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු අගවිනිසුරුවරයෙක් වු සුප්පයියා සර්වානන්ද විසිනි. සෙසු සමාජිකයන් වුයේ සත්යාලෝක සහබන්දු සහ මොහොමඩ් මොහොමඩ් සුහයිර් යන අයයි.

කෙසේ නමුත් කුමාරණතුංග රජය සත්‍ය සහ සංහිඳියාව වෙනුවෙන් කොමිසම් පත්කරමින් ඉතිහාසය පුරා දෙමළ ජනතාවට එරෙහිව අධිපතිවාදී සිංහල රාජ්‍යයන් වෙතින් සිදුකෙරුණු හිංසාවන් හා ප්රචණ්ඩත්වයන් පිළිබඳව සොයා බලන බව ප්‍රකාශ කළ ද, පරීක්ෂණ කොමිසමේ ක්‍රියාකාරීත්වයට සමාන්තරව උතුරු නැගෙනහිර දෙමළ ගම්බිම් වනසමින් අඛණ්ඩව යුධ මෙහෙයුම් ද ක්‍රියාත්මක කෙරෙමින් තිබුණි. ඇත්ත වශයෙන්ම කොමිසම පල්කිරීමේ අභිලාෂය වූයේ, රජය විසින් ඒ වනවිටත් දියත් කොට තිබූ දැවැන්ත යුද මෙහෙයුම් විසින් දෙමළ ජන දිවිය තුළ නිර්මාණය කරමින් තිබූ ඛේදවාචකයන් වසන් කොට, ස්වකීය පාලන තන්ත්රය බහුවාර්ගික සමානත්වය ප්රමුඛ කොට සළකන රජයක් බැව් රටෙන් බැහැරට ප්රක්ෂේපණය කරනු පිණිස ය. අන් කිසිත් නොකළද, රාජ්‍ය පිළිවෙත් තුළ අඩංගු වාර්ගික අධිපතිත්තවය සහ වංක පරස්පරතා මනාව පරාවර්ථනය කරන්නට මේ බොහෝ කොමිසම් සමත් වූ බව පැහැදිලි ය.

එසේම සිදු කෙරුණා වු සෑම විමර්ශනයක්ම ඉතිහාසයට එක් කරමින් කාලයේ යටපත් වන්නට ඉඩ හැරියා මිස වින්දිතයන්ට යුක්තිය ඉටු කිරිමක් හෝ අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමක් හෝ කිසි විටක සිදු නොවී ය. ඒ වෙනුවට පත් කළ කොමිසම්වල නිර්දේශයන් පවා බාහිර සමාජයට හෙළිදරව් වීම වැළැක්වීමට ස්වකීය විධායක බලය උපයෝගි කොට ගෙන නීති සම්පාදනය කිරීමට රජය ක්‍රියා කළේය. පත්කරන ලද බොහොමයක් කොමිසම්වල නිර්දේශයන් අදටත් රහසක් වශයෙන් තිබෙනුයේ ඒවා ප්‍රසිද්ධ කිරීම තිස් අවුරුදු වාරණයකට යටත් කොට ඇති බැවිනි. ඇතැම් ඒවා කිසිදු දිනෙක ප්‍රසිද්ධ නොකෙරෙන තත්ත්වයට පත්කොට තිබේ.☐

ප්‍රධාන සේයාරුව: එකම රැයකදී රජයේ හමුදා විසින් පැහැරගෙන ගොස් වෙඩි තබා මරා දැමූ තරුණයන් 24 දෙනෙකුගේ සිරුරු මහනුවර නගර මධ්‍යයේ ප්‍රදර්ශනයට තබා තිබූ අයුරු - 1989 ඔක්තෝබර් / ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය.

බටලන්ද කොමිසමේ සම්පූර්න වාර්ථාව PDF File එක මුලු පිටු ගනන 152 යි.

බටලන්ද කොමිසමේ සම්පූර්න වාර්ථාව PDF File

Next : රණසිංහ ප්‍රේමදාස LTTEයට අවි දුන් හැටි.

[QUOTE="yosh371, post: 24702274, member: 329295"] [b]බටලන්ද-මිනිමැරුම්-60000[/b] [CENTER][SIZE="5"][B][COLOR="Red"]කොමිසම් පුරාණය: බටලන්දේ සිට බිඳුණුවැව දක්වා යුක්තිය මැඩලීමේ කතා වස්තුව[/COLOR][/B][/SIZE] [IMG]https://pbs.twimg.com/media/D5P13l3U8AA4tDb.jpg[/IMG] [YOUTUBE]yFSavPxVva0[/YOUTUBE] [YOUTUBE]qqSW3cKNb7k[/YOUTUBE] [IMG]https://i2.wp.com/www.colombotelegraph.com/wp-content/uploads/2015/04/JVP-88-89.jpg?ssl=1[/IMG] [IMG]https://i0.wp.com/www.colombotelegraph.com/wp-content/uploads/2015/04/JVP-Madirigiriya-88-89.jpg?w=393&ssl=1[/IMG] [IMG]http://www.jdslanka.org/s/images/art_img/news_features/social/1989_october_kandy_town.jpg[/IMG] [SIZE="2"]ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින්, බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන යාම හෝ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද සියලු කොමිෂන් සභාවන්වල කටයුතුවලට, පරීක්ෂණයන්ට හා සාක්ෂි විමසීම් ආදියට නිරන්තරයෙන්ම ඉහළම දේශපාලන බල අධිකාරීත්වයන්ගේ බලපෑම් එල්ල කෙරී ඇති අතර විශේෂයෙන්ම කොමිසම විසින් සාක්ෂිකරුවන්ගෙන් ලබා ගන්නා තොරතුරු මත නිකුත් කරන අතුරු වාර්තාවන්වල ද මේ පිළිබඳව ලියැවී ඇති බව පෙනී යයි. විශේෂයෙන්ම පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් ආදියට සම්බන්ධ ඉහළ පෙළේ පොලිස් සහ හමුදා නිළධාරීන්ගේ, ද දේශපාලනඥයන්ගේ ද නම් සඳහන් කිරීමත් සමගම තවදුරටත් එවන් පුද්ගලයන්ට එරෙහිව කවර හෝ නෛතික ක්‍රියාමාර්ගයක් ගනු ලැබීම වැළැක්වීමට පොදුජන එක්සත් පෙරමුණු රජයේ ඇතැම් දේශපාලන බලධාරීන් උත්සාහ කොට තිබේ. [SIZE="4"][B]අපරාධකරුවන්ට දේශපාලන මුක්තියේ රැකවරණය[/B][/SIZE] මෙම දේශපාලන මැදිහත්වීම් සහ බලපෑම් පිළිබඳව කතාකරමින්, මධ්‍යම පළාත් කොමිසමේ මෙන්ම සමස්ත ලංකා කොමිසමේත් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම් සී එම් ඉක්බාල් මෙසේ කියයි: “ ඇත්තෙන්ම අතුරුදහන් කෙරු අහිංසක මිනිසුන් දහස් ගණනකගේ ඥාතීන් හා සමීපතමයන් කොමිසම් වෙත ඇවිත් සාක්ෂි දෙනු ලැබුවා. ඇතැමෙකුගේ සාක්ෂි ඉතාම ප්‍රබලයි. අපරාධකරුවන් හඳුනාගන්නට එම සාක්ෂි හොඳටම ප්‍රමාණවත් වුණා. ඒ වගේම පැහැර ගෙන යාම් පිළිබඳව ඇසින් දුටු සාක්ෂිත් කොමිසම වෙත ලැබුණා. ඒ අනුව සෑම තුන් මසකට වරක්ම කොමිසම පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳව ලැබුණු පැමිණිළි ගැන අතුරු වාර්තාවක් නිකුත් කරන්නට කටයුතු කළා. එම වාර්තාවන් භාර දෙනු ලැබුවේ එවක ජනාධිපතිනිය වු චන්ද්‍රිකා කුමාරණතුංගට. නමුත් ඒ කිසිම වාර්තාවක් හෝ සාක්ෂි සටහනක් පිළිබඳව ඇය අවධානය යොමු කරනු ලැබුවේ නැහැ. එක් අවස්ථාවක කොමිසම විසින් පුද්ගල අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම් මෙන්ම ඝාතනයන් සම්බන්ධව වගකිව යුතු යුද හමුදා සහ ආරක්ෂක අංශ සමාජිකයන් 200 කගේ පමණ නම් වගේම ඔවුන් වගකිව යුතු අපරාධයන් පිළිබඳව මෙන්ම, අපරාධ සිදුකළ ස්ථානයන්ද දක්වා අතුරු වාර්තාවක් නිකුත් කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී එම නිළධාරීන්ට එරෙහිව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස හිටපු ජනාධිපතිනිය නියෝග කළ බවත්, පසුව ඇයම එම නියෝගය බල රහිත කළ බවත් කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබුණා. කොහොම වුණත් තමන් නිකුත් කළ නියෝගය නැවත ඇය විසින්ම බල රහිත කර ඇත්තේ එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වු අනුරුද්ධ රත්වත්තේ ගේ බලපෑමට බව පසුව අපට දැන ගන්නට ලැබුණා. ඒ කාලයේ උතුරු නැගෙනහිර හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින් තිබුණ නිසා අනුරුද්ධ රත්වත්තේ ජනාධිපතිනිය හමු වී 'ඔබ යුද්ධ කරනවාද, මට යුද්ධ කරන්න දෙනවාද? යනුවෙන් විමසා ඇති බවත් එයට එකඟව දකුණේ බරපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරී තිබුණ හමුදා නිලධාරීන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීමට ජනාධිපතිනිය එකඟ විඇති බවත් මේ කාලයේදීම කොමිසමට වාර්තා වුණා''. හිටපු ජනාධිපතිනියගේ එකී ක්‍රියාව හේතුවෙන් භීෂණ සමයේ පුද්ගල අතුරුදහන් කිරීම්, පැහැර ගෙනයාම් සහ පුද්ගල ඝාතනයන් මෙන්ම වධකාගාරයන් පවත්වාගෙන යාම් පිළිබඳව චෝදනා ලත් හමුදා සහ පොලිස් නිළධාරීන් විශාල පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට තිබු අවස්ථාවක් මග හැරී ගිය බව ඔහුගේ අදහසයි. එපමණක් නොව, එම නිළධාරීන්ගෙන් බහුතරයකට පසු කලෙක පොදුජන එක්සත් පෙරමුණු රජය යටතේ විවිධ තනතුරු, උසස්වීම් සහ වරප්රසාදයන් ලැබුණු බව ද කොමිසමට දැනගන්නට ලැබුණේ යැයි ද ඔහු කියා සිටියි. ''මධ්‍යම පළාත් කොමිසම හලාවත ආණමඩුව ප්‍රදේශයේ සාක්ෂි විමසන විට එක් තරුණයෙකු සාක්ෂි දෙමින් කියා සිටියා ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඔහුව සහ තවත් තරුණයන් කිහිප දෙනෙකුව පැහැරගෙන ගොස් වෙඩි තැබු බවයි. නමුත් මේ කියන තරුණයා එයින් බේරී පලාගොස් පසුව කොමිසම හමුවට පැමිණියා. ඔහු සාක්ෂි ලබා දීමෙන් පසුව අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා එම තරුණයාව සහ පවුලේ අයව මරා දමන බවට තර්ජනය කොට තිබෙනවා. ඔහු ඒ සම්බන්ධව කොමිසමට පැමිණිළි කළ පසු කොමිසම ජනාධිපතිනියව දැනුවත් කොට අදාළ නිලධාරිවරයාට එරෙහිව කටයුතු කරන්නැයි ඉල්ලා සිටියා. නමුත් සිදුවුයේ ඉතාම කෙටි කාලයක් ඇතුළත එම නිලධාරියාට උසස් වීමක් ලැබීමයි''. මේ හා සමානවම, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ (Ops Combine) විශේෂ මෙහෙයුම් අණදෙන නිළධාරිවරයා සිටි එවකට කර්නල් ධූරයේ කටයුතු කළ ජානක පෙරේරා කුරුණෑගල වැහැර වධකාගාරයේ රඳවා සිටි පුද්ගලයන් ගණනාවක් වධ බන්ධනයට ලක්කොට ඝාතනය කළ බවට පැහැදිලි චෝදනා එල්ල වුවද, ඔහුට එරෙහිව කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් චන්ද්‍රිකා කුමාරණතුංග රජය වැළකුණු බවද එම්.සී.එම්.ඉක්බාල් කියා සිටියි. දකුණේ තරුණ නැඟිටීම මර්ධනය කිරීමේ කාර්යයේදී පෙන්නුම් කළ නිර්දයභාවය වෙනුවෙන් 1989දී බ්‍රිගේඩියර් ධූරයට උසස් කරනු ලැබූ ජානක පෙරේරා, 1996දී කුමාරණතුංග ආණ්ඩුව විසින් මේජර් ජෙනරාල් ධූරයට පත් කරන විට යාපන අර්ධ ද්වීපයේ 600කට වැඩි අතුරුදහන්වීම් සම්බන්ධයෙන් යාපන ආඥාපතිවරයා වශයෙන් ඔහු වගකිව යුතු බවට චෝදනා එල්ල වී තිබිණ. “කුරුණෑගල වැහැර වධකාගාරය පවත්වාගෙන ගිය බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසින් වධකාගාරයේ රඳවා සිටි පුද්ගලයන් ලවා වළවල් කප්පවා පසුව එම පුද්ගලයන්ට වෙඩි තබා එම වළටම දැමු බවට කොමිසමට සාක්ෂි ලැබුණා. කොමිසම එම තොරතුරු එවක සිටි ජනාධිපතිනියට ලිඛිතව දැනුම් දෙමින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටියත් කිසිදු දණ්ඩනයකට ඔහුව යටත් කෙරුණේ නැහැ. මේ පිළිබඳව කොමිසම අවස්ථා කිහිපයකදීම ලිඛිතව කුමාරණතුංග ජනාධිපතිවරියව දැනුවත් කරනු ලැබූ නමුත් ඈ ඒ සම්බන්ධව කිසිම සැළකිල්ලක් දක්වනු ලැබුවේ නැහැ'' ඔහු කියයි. කෙසේ වෙතත් පුද්ගල අතුරුදහන් කිරීම් සහ පැහැර ගෙනයාම් පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා තිබුණු අතුරුදහන්වීම් පිළිබඳ පරීක්ෂණ ඒකකය (Disappearances Investigation Unit - DIU) වෙත පැවරුණු අතර ඔවුන් විසින් රැස් කරගන්නා සාක්ෂි නීතිපති දෙපාර්තමේන්තුවේ අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ ඒකකයේ (Missing Persons Unit - MPU) නීතිඥවරුන් වෙත යොමු කොට ඇත්තේ ඉදිරි නෛතික ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා ය. නමුත් මෙම පරීක්ෂණයන් ද ඉතා මන්දගාමීව සිදුකෙරී ඇති අතර නඩු පැවරීම් සිදුව ඇත්තේ ද අල්ප වශයෙනි. පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳව සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවේ සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයන්ගේ සොයා බැලීම් හේතුවෙන් ආරක්ෂක හමුදාවන්ගේ සහ පොලීසියේ පහළ නිළධාරීන් කිහිප දෙනෙකුට විරුද්ධව සීමිත නඩු පැවරුම් කිහිපයක් සිදුව ඇති බව පැවසෙන අතර එයද සිදුව ඇත්තේ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමේ අරමුණ සහිතව නොවේ. කොමිසම විසින් අදාළ නිළධාරීන් කැඳවා මේ සම්බන්ධව විමසීමේදී ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ චුදිත ඉහළ නිළධාරීන්ගෙන් තමන්ට නිරන්තරයෙන්ම බලපෑම් එල්ලවන බවයි. එසේම ආරක්ෂක හමුදා සහ පොලිස් නිළධාරීන්ට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණයන් ඉතා සෙමෙන් සහ නෛතික ක්‍රියාමාර්ගයන් ගත නොහැකි පරිද්දෙන් සිදුකරන ලෙස අදාළ විමර්ශන අංශයන්ට ඉහළම දේශපාලන බල අධිකාරිත්වයන්ගෙන් නියෝග ලැබී තිබුණු බවත් වාර්තා වේ. [SIZE="4"][B]බටලන්ද කොමිසම හා ලියනආරච්චි ඝාතනය[/B][/SIZE] බියගම, බටලන්ද රජයේ පොහොර සංස්ථා භූමියේ පවත්වාගෙන ගිය සුප්‍රකට බටලන්ද වධකාගාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව ප්රකටව ඇත්තේ බටලන්ද කොමිසම නමිනි. ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ගැසට් අංක SP/6/N/206/95 යටතේ 1995 දෙසැම්බර් 15 වැනි දින පත්කරන ලද කොමිසමේ සභාපතිවරයා වුයේ මහාධිකරණ විනිසුරු ධර්මසිරි ජයවික්‍රමයි. ජනාධිපති නීතිඥවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ සභාපතිවරයාද වු ආර් අයි ඔබේසේකර විසින් සිදුකළ සාක්ෂි විමසීම් සඳහා දායකත්වය සැපයු අදාළ කොමිසම වෙත පැවරුණු විධි නියෝගයන්ට (mandate) අනුව අධිකාරය සපයා තිබුණේ 1988-90 අතර කාලය තුළ බටලන්ද වධකාගාරය නමින් හැඳින්වු ස්ථානයෙහි සිදුකෙරුනු පුද්ගල අතුරුදන් කිරීම්, වධබන්ධනයන්ට පමුණුවාලීම් මෙන්ම ඝාතනයන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට ය. 1997 ඔක්තෝබර් මාසයේ පරීක්ෂණ කටයුතු අවසන් කරනු ලැබු කොමිසමේ නිළ වාර්තාව 1998 මාර්තු මස 28 වැනි දින එවක සිටි ජනාධිපතිනිය වු චන්ද්‍රිකා කුමාරණතුංග වෙත භාර දෙනු ලැබිණ. [IMG]http://www.jdslanka.org/s/images/art_img/news_features/social/douglas_peiries_cropped.jpg[/IMG] පෑලියගොඩ ප්රචණ්ඩ ක්‍රියා මර්ධන ඒකකයේ ඩග්ලස් පීරිස් විශේෂ පොලිස් විමර්ශන ඒකක දෙකකින් සමන්විත වු බටලන්ද වධකාගාරය පිළිබඳ පරීක්ෂණයන් එකල රටේ මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් විය.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස් සී පතිරණ නායකත්වය සැපයු එක් ඒකකයකට විමර්ශන නිළධාරින් හත් දෙනෙක් ඇතුළත් වු අතර, නියෝජ්‍ය පොලිස්පති ටී වී සුමනසේකර යටතේ ක්‍රියාත්මක වු අනෙක් පොලිස් ඒකකයට විමර්ශන නිළධාරින් නව දෙනෙක් ඇතුළත් විය. කෙසේ වෙතත් පුද්ගල අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම් මෙන්ම වධ බන්ධනයන්ට පමුණුවාලීම් සම්බන්ධව කොමිසම විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අමතරව ඉහළ පොලිස් නිළධාරින් ගණනාවක්ම වගකිව යුතු බවට නම් කරන ලදි. ඒ අතර සපුගස්කන්ද පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් වු රෝහිත ප්‍රියදර්ශන නැමැත්තාගේ අතුරුදහන්වීම සහ ඝාතනය සම්බන්ධයෙන් මෙන්ම, අදාළ වධකාගාරය පවත්වාගෙන යාම පිළිබදවත් සහකාර පොලිස් අධිකාරි කීර්ති අතපත්තු සහ සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් යන අය සෘජුවම වගකිව යුතු බවට කොමිසම විසින් සඳහන් කොට තිබේ. එසේම ජනතා විමුක්ති පෙරමුණෙ සාමාජික හා ප්‍රකට මානව හිමිකම් නීතිඥ විජේදාස ලියනආරචිචි සපුගස්කන්ද පොලීසියේ රඳවාගෙන මිය යන තෙක් වධහිංසා පමුණුවා ඇති බවටත්, ඒ සඳහාද අදාළ පොලිස් නිළධාරීන් වගකිව යුතු බවටත් කොමිසම හමුවේ හෙළිදරව් වී ඇත්තේය. ආන්දෝලනයට තුඩුදුන් නීතිඥ ලියනආරච්චිගේ මරණය පිළිබඳ කොමිසම හමුවේ අනාවරණය වූ තොරතුරු කෙටියෙන් විමසා බැලීම වැදගත් වන්නේ කොමිෂන් සභා ආධාරයෙන් සාක්ෂි නොතකා හැරීම හෝ යටපත් කිරීමට ආණ්ඩු කටයුතු කරන්නේ කෙසේද යන්න වටහා ගැනීමට ය. නමුත් ලියනආරච්චි වනාහී මෙබඳු වධකාගාර තුළ හිංසනයට පාත්රව මියගිය දස දහස් දෙනා අතර එක් වින්දිතයෙක් පමණි. බටලන්ද කොමිසම විසින් කරන ලද සොයා ගැනීම් අනුව, තංගල්ලේදී අත් අඩංගුවට ගන්නා ලද නීතීඥ විජේදාස ලියනආරච්චි පෑලියගොඩ පොලීසියේ ඩග්ලස් පීරිස්ගේ අණ යටතේ ක්‍රියාත්මක වූ ප්රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකයට භාරදෙන ලද්දේ ජයවර්ධන ආණ්ඩුවේ ඇමති ධූරයක් හෙබ වූ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මතයැයි එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා කොමිසම හමුවේ කියා සිටියේය. හිටපු පොලිස්පතිවරයාගේ සාක්ෂි අභියෝගයට ලක්කළ රනිල් වික්‍රමසිංහ කියා සිටියේ තමන් එවැනි උපදෙසක් ලබා නොදුන් නමුත්, ඒ වෙනුවට පොලිස්පති පෙරේරා විසින් නීතිඥ ලියනආරච්චි පෑලියගොඩ පොලිසියේ ප්රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකයට භාරදීමට ගන්නා ලද තීරණයට තමාගේද එකඟතාව පළ කිරීම පමණක් බව ය. කෙසේ වුවද, පොලිස්පති පෙරේරා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ අත් අඩංගුවට ගත් ලියනආරච්චි, බටලන්ද නිවාස සංකීර්ණයෙන් කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි පෑලියගොඩ පොලිසියට භාරදෙන ලද්දේ එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන, ඔහුගේ පුත් හා ආරක්ෂක උපදේශක රවී ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහගේ පූර්ණ අනුදැනුම මත බව ය. පෑලියගොඩින් සපුගස්කන්ද පොලීසියට මාරුකර යවන ලදුව, සපුගස්කන්ද පොලීසියේ ඉහළ මාලයට අපහසුවකින් තොරව හිණිපෙළ නැඟ ගිය නීතිඥ ලියනආරච්චි, පසුදා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියේය. [IMG]http://www.jdslanka.org/s/images/art_img/news_features/social/liyanaarachchi_tombstone_1.jpg[/IMG] කොමිසම හමු නීතිඥ විජේදාස ලියනආරච්චි මිහිදන් ස්ථානය - බුද්ධියාගම, වීරකැටිය වේ සාක්ෂි දුන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ ලියනආරච්චිගේ ශරීරයේ වූ තුවාල තංගල්ලේදී සිදුකළ බව තම විශ්වාසය බව ය. කෙසේ වුවද, ඉදිරිපත් වූ සාක්ෂි විමසා බැලූ කොමිසමේ අවසාන නිගමනය වී ඇත්තේ, සපුගස්කන්ද පොලීසියට මනා සෞඛ්‍ය තත්ත්වයෙන් ගෙනඑන ලද ලියනආරච්චි නීතිඥවරයාට වධ දීම් සිදුව ඇත්තේ ඉන් කිලෝ මීටර් එක හමාරක් පමණ දුරින් පිහිටා තිබූ බටලන්ද නිවාස සංකීර්ණයේ, ආණ්ඩුවේ දේශපාලන හා ආරක්ෂක ප්‍රධානීන්ගේ පූර්ණ අනුදැනුම යටතේ පවත්වාගෙන ගිය වධකාගාරයේදී බව ය. එමෙන්ම, එවැනි වධකාගාරයක් පවත්වාගෙන යාම පිළිබඳව ජයවර්ධන ජනාධිපතිවරයාත්, එම ආණ්ඩුවේ අමාත්‍ය ධූර දැරූ රන්ජන් විජේරත්න සහ රනිල් වික්රමසිංහත්, කැළණිය පදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් අධිකාරීවරයාත් දැනුවත්ව සිටි බවටද කොමිසම නිගමනය කර තිබේ. පිටු 6780 ක් පුරා වෙළුම් 28කින් බැඳුණු බටලන්ද වධකාගාරය පිළිබඳ වාර්තාවට අනුව චෝදනා ලද සෙසු පොලිස් නිළධාරීන් වුයේ කැළණිය කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි මෙරිල් ගුණරත්න, කැළණිය ජේෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ යන අයයි. එහෙත් මේ කිසිදු පොලිස් නිලධාරියෙකුට හෝ දේශපාලනඥයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට එවකට පැවති පොදු ජන එක්සත් පෙරමුණ රජය අසමත් විය. බටලන්ද වධකාගාරය පිළිබඳව අධිකරණය හමුවේ පැවති නඩුවෙන් චෝදනා ලැබ සිටි සෙස්සන් මෙන්ම, රනිල් වික්‍රමසිංහ ද අවසානයේ සියළු චෝදනාවලින් නිදොස් කර හරිනු ලැබිණ. [B][SIZE="4"]බිඳුණුවැව සමුල ඝාතනය පිළිබඳ කරුණු සොයා බැලීමේ ජනාධිපති කොමිසම[/SIZE][/B] 2000 ඔක්තෝබර් මස 25 දින බිඳුණුවැව පුනුරුත්ථාපන කඳවුරට ප්‍රහාරයක් එල්ලකොට දෙමළ ජාතික බාල වයස්කාර පිරිමි ළමුන් සහ වැඩිහිටි රැඳවියන් 27 දෙනෙක් ඝාතනය කොට තවත් 14 ට අධික පිරිසකට තුවාල සිදුකිරීම පිළිබඳව කරුණු සොයා බැලීමට බිඳුණුවැව කොමිසම ගැසට් අංක SP/6/N/221/2001 යටතේ පත්කරන ලද්දේ 2001 මාර්තු 8 වැනි දා ය. කොමිසම පත් කිරීමට බලපෑවේ නිරායුධ රැඳවියන් ඝාතනය පිළිබඳ ජාත්‍යන්තරව නැඟ ආ විරෝධය හේතුවෙනි. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු පී ඒ කේ කුලතිලක එහි සභාපතිත්වය දැරීය. බිඳුණුවැව පොලීසියේ නිලධාරීන් සහ බිඳුණුවැව ප්‍රදේශයේ ගම්වාසීන් විසින් හවුලේ එල්ල කරන ලද මෙම ම්ලේච්ඡ ප්‍රහාරය මැඩ පවත්වන්නට හෝ නිරායුධ රැඳවියන් ආරක්ෂා කරන්නට කඳවුරෙහි ආරක්ෂාව භාරව සිටි නිළධාරීන් අසමත් වු බව පසුව හෙළිදරව් විය. 2001 නොවැම්බර් මාසයේදී පරීක්ෂණ කටයුතු අවසන් කළ කොමිසමේ වාර්තාව ජනාධිපති ක්රමාරණතුංග වෙත භාරදෙන ලද්දේ 2002 මුල් කාර්තුවේදී ය. වාර්තාවේ අඩංගු සොයාගැනීම් හෝ නිර්දේශ කිසිවක් ප්‍රසිද්ධ නොකෙරිණ. නමුත් අනතුරුව එළඹි දෑවුරුද්ද තුළ බිඳුණුවැව සංහාරය යුක්තිය ඉටු නොවූ අපරාධ ගොන්නට එක් විය. එකී ක්‍රියාවලිය කෙටියෙන් ආවර්ජනය කිරීම වැදගත්වන්නේ, ස්ථාපිත අධිකරණ පද්ධතිය හරහා යුක්තිය ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳ උද්වේගී සාකච්ඡා දැන් මතුව ඇති බැවිනි. බිඳුණුවැව රැඳවුම් කඳවුර භාරව සිටි ලුතිනන් වයි කේ අබේරත්න මෙන්ම පොලිස් ස්ථානාධිපති සේනක කරුණාසුරිය සහ උප පොලිස් පරීක්ෂක ටිරෝන් රෝජර් අත්තනායක නැමති නිලධාරීන් ප්රමුඛ පස් දෙනෙක් වරදකරුවන් කරමින් සරත් අඹේපිටිය, එරික් බස්නායක, උපාලි අබේරත්න නැමති මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් 2003 ජූලි පළමුවැනිදා අදාළ සැකකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරන ලදී. නමුත් එකී තීන්දුව ආපිට හැරවූ ටී බී වීරසුරිය, නිහාල් ජයසිංහ, එන් කේ උදුලාගම, එන් ඊ දිසානායක සහ රාජා ප්‍රනාන්දු නැමති පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2005 මැයි 27 දින, සියළු සැකකරුවන් නිදොස් කොට නිදහස් කර හැරීමට කටයුතු කළේය. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ටී බී වීරසුරිය කියා සිටියේ නීතිපතිවරයා විසින් සැකකරුවන්ට එරෙහි චෝදනා 'සැකයෙන් තොරව ඔප්පු කිරීමට අසමත්ව ඇති බව'යි. [IMG]http://www.jdslanka.org/s/images/art_img/news_features/social/bindunuwewa_perpetrators_1.jpg[/IMG] බිඳුබිඳුණුවැව ඝාතනයේ චූදිත පොලිස් නිලධාරීන් මරණ දඬුවම නියම වූ පසු - 2003 ජූලි ණුවැව සංහාරය සිදුවන්නේ ඒ සම්බන්ධව ජනාධිපති කොමිසම පත්කළ චන්ද්‍රිකා කුමාරණතුංගගේ රජයේ පාලන වකවානුවේදීම ය. ශ්‍රේෂ්ඨාධිකරණය සියළු සැකකරුවන් නිදොස්කර හරින අධිකරණ පද්ධතිය අනියමින් පාලනය වූයේ ද, පරීක්ෂණයන් හි දුබලතා සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්වන රජයේ නීතිපති දෙපාර්තමේන්තුව හසුරුවනු ලැබුවේ ද ඇගේ පාලන තන්ත්රය යටතේ ය. බිඳුණුවැව සංහාරය පිළිබඳ ස්වාධීන නිරීක්ෂකයන්ට අනුව සැකකරුවන් පෝරකයෙන් නිදහස් වන්නේ හුදු නෛතික ගැටළු නිසාම නොව, ඔවුන් වෙනුවෙන් දකුණේ නිර්මාණය කරන ලද ජනමතයට හිස නමන්නට දේශපාලන බල අධිකාරීත්වය තීරණය කළ නිසා ය. බිඳුණුවැව සංහාරය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉමහත් ආන්දෝලනයක් ඇති කළේය. [SIZE="4"][B]සත්‍ය කොමිසම් සහ යුද මෙහෙයුම්[/B][/SIZE] චන්ද්‍රිකා කුමාරණතුංග රජය විසින් 2001 වසරේදී ජනවාර්ගික ප්රචණ්ඩත්වය පිළිබඳව සත්‍ය කොමිසම (Truth Commission on Ethnic Violence) කොමිසමක් පත්කරන ලද්දේ ජනවාර්ගික අර්බුදයන්ට තුඩු දුන් හේතු සාධකයන් සොයා බැලීමට බව පවසමිනි. දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට එරෙහිව මුදා හැරෙන ප්රචණ්ඩත්වය සහ හිංසනයන් මෙන්ම ඒවාට තුඩු දී ඇති හේතු කාරණා පිළිබඳවත් කරුණු විමර්ශනය කිරීම අදාළ කොමිසම පත් කිරීමේ අරමුණ බව ප්‍රකාශ කෙරුණි. 1981-84 කාල වකවානුවේ සිදුවීම් පිළිබඳ විමර්ශනයට යටත් කෙරුණු අදාළ කොමිසම මගින් 1983 කළු ජුලිය පිළිබඳවත් එයට පෙර සිදුවු ඇතැම් ප්රචණ්ඩ ක්‍රියාවන් පිළිබඳවත් විශේෂයෙන්ම සොයා බලන්නට නියමිතව තිබුණි. ගැසට් අංක SP/6/N/223/2001 යටතේ 2001 ජූලි මස 23 දින ස්ථාපිත කරන ලද සත්‍ය සහ සංහිඳියාව පිළිබඳ කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු අගවිනිසුරුවරයෙක් වු සුප්පයියා සර්වානන්ද විසිනි. සෙසු සමාජිකයන් වුයේ සත්යාලෝක සහබන්දු සහ මොහොමඩ් මොහොමඩ් සුහයිර් යන අයයි. කෙසේ නමුත් කුමාරණතුංග රජය සත්‍ය සහ සංහිඳියාව වෙනුවෙන් කොමිසම් පත්කරමින් ඉතිහාසය පුරා දෙමළ ජනතාවට එරෙහිව අධිපතිවාදී සිංහල රාජ්‍යයන් වෙතින් සිදුකෙරුණු හිංසාවන් හා ප්රචණ්ඩත්වයන් පිළිබඳව සොයා බලන බව ප්‍රකාශ කළ ද, පරීක්ෂණ කොමිසමේ ක්‍රියාකාරීත්වයට සමාන්තරව උතුරු නැගෙනහිර දෙමළ ගම්බිම් වනසමින් අඛණ්ඩව යුධ මෙහෙයුම් ද ක්‍රියාත්මක කෙරෙමින් තිබුණි. ඇත්ත වශයෙන්ම කොමිසම පල්කිරීමේ අභිලාෂය වූයේ, රජය විසින් ඒ වනවිටත් දියත් කොට තිබූ දැවැන්ත යුද මෙහෙයුම් විසින් දෙමළ ජන දිවිය තුළ නිර්මාණය කරමින් තිබූ ඛේදවාචකයන් වසන් කොට, ස්වකීය පාලන තන්ත්රය බහුවාර්ගික සමානත්වය ප්රමුඛ කොට සළකන රජයක් බැව් රටෙන් බැහැරට ප්රක්ෂේපණය කරනු පිණිස ය. අන් කිසිත් නොකළද, රාජ්‍ය පිළිවෙත් තුළ අඩංගු වාර්ගික අධිපතිත්තවය සහ වංක පරස්පරතා මනාව පරාවර්ථනය කරන්නට මේ බොහෝ කොමිසම් සමත් වූ බව පැහැදිලි ය. එසේම සිදු කෙරුණා වු සෑම විමර්ශනයක්ම ඉතිහාසයට එක් කරමින් කාලයේ යටපත් වන්නට ඉඩ හැරියා මිස වින්දිතයන්ට යුක්තිය ඉටු කිරිමක් හෝ අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමක් හෝ කිසි විටක සිදු නොවී ය. ඒ වෙනුවට පත් කළ කොමිසම්වල නිර්දේශයන් පවා බාහිර සමාජයට හෙළිදරව් වීම වැළැක්වීමට ස්වකීය විධායක බලය උපයෝගි කොට ගෙන නීති සම්පාදනය කිරීමට රජය ක්‍රියා කළේය. පත්කරන ලද බොහොමයක් කොමිසම්වල නිර්දේශයන් අදටත් රහසක් වශයෙන් තිබෙනුයේ ඒවා ප්‍රසිද්ධ කිරීම තිස් අවුරුදු වාරණයකට යටත් කොට ඇති බැවිනි. ඇතැම් ඒවා කිසිදු දිනෙක ප්‍රසිද්ධ නොකෙරෙන තත්ත්වයට පත්කොට තිබේ.☐ ප්‍රධාන සේයාරුව: එකම රැයකදී රජයේ හමුදා විසින් පැහැරගෙන ගොස් වෙඩි තබා මරා දැමූ තරුණයන් 24 දෙනෙකුගේ සිරුරු මහනුවර නගර මධ්‍යයේ ප්‍රදර්ශනයට තබා තිබූ අයුරු - 1989 ඔක්තෝබර් / ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය.[/SIZE][/CENTER][SIZE="2"][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Green"][B]බටලන්ද කොමිසමේ සම්පූර්න වාර්ථාව PDF File එක මුලු පිටු ගනන 152 යි.[/B][/COLOR][/SIZE][/CENTER] [COLOR="SeaGreen"][CENTER][URL="https://maruwaxx.files.wordpress.com/2016/09/batalanda-commission-report-srilanka.pdf"]බටලන්ද කොමිසමේ සම්පූර්න වාර්ථාව PDF File[/URL][/CENTER][/COLOR] [COLOR="Red"][SIZE="5"][B][CENTER]Next : රණසිංහ ප්‍රේමදාස LTTEයට අවි දුන් හැටි.[/CENTER][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom