Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බටලන්ද, 71 කැරැල්ල සහ 88-89 විප්ලවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටලන්ද මේ දිනවල වැඩියෙන්ම කථා බහට ලක්වෙන මාතෘකාවක්

යුටියුබ් කාරයින් , පත්තර කාරයින් මේ දිනවල රසකර විකුණන මාතෘකාව

කොහොමද මේ බටලන්ද හැදෙන්නේ?

ඊට කලින් බලමු 71 කැරැල්ල

විජේවීර නමැති පාපතරයා, ඔව් එහෙම කිවුවොත් හරි .

රුසියාවට ගොස් මාස්ක්, ලෙනින් වාදී අදහස් එකතුකරන් ලංකාවට එන්නේ විප්ලවයක් කරලා රජය පෙරලලා බලය ගන්න.

මුලින්ම මේ පිපාචයා කරන්නේ විශ්වවිද්‍යල වල ඉගෙනගන්න තරුණ තරුනියන්ගේ මොළ කන එක

අමතර පන්ති මුවාවෙන් ලෙනින් , මාක්ස්වාදය මේ සිසුන්ගේ මොළවලට ඔබනවා

කණ්ඩායමක් එකතුකරගෙන දිපවියාප්තව සියලු විශ්වවිද්‍යාල මේ සඳහා යොදාගන්නවා.

කල්යල් බලල පොලිසියට පහරදීලා අවි ආයුධ සොරකම් කරවගන්නවා

මේ සඳහා යොදාගන්නේ අර විශ්වවිද්‍යාල වල සිසුන්

ඕනෑම රජයක්, මේ වගේ කුමන්ත්‍රණයක් ප්‍රහාරයක් සුළුකොට තකන්නේ නැහැ

රජයේ දේපල ගිනි තැබීම, රජයේ වාහන, ගොඩනැගිලි මේ සියල්ල විනාශ කිරීමට හැංගිලා ඉන්න විජේවීර අර සිසුන් යොදාගන්නවා. දහස් ගණන් සිසුන් මැරෙනවා. විජේවීර සහ ඔහුගේ ලඟම සමිපත් හැංගිලා එන දෙනවා.

මේ පලවෙනි ප්රයත්නය

ඒක පරාජය වෙනවා

හැබැයි ගම්වලින් ආපු අහිංසක මිනිස්සුන්ගේ ළමයි ඉගෙනගන්න ඇවිත් මේ කාලකන්නි ජවිපෙ නිසා මැරිලා යනවා

ඊළඟට 88-89

නැවත එලිබහින විජේවීර සහ සහචරයින්, රජය පෙරලන්න දෙවැනි වරටත් කටයුතු කරනවා

මෙවර අර විශ්වවිද්‍යාල වලට අමතරව පාසල් වල උසස් ශ්‍රේණි වල ළමයින් යොදාගන්නවා

නැවත රජයේ දේපල විනාශ කරනවා , ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියනවා

පොලිසි වලට පහරදීලා ආයුධ සොරකම් කරනවා, ගමේ කඩ වහන්න , හවස හයෙන් පස්සේ ලයිට් දැමීම තහනම් කරනවා . මළගෙවල් වලට 10කට වඩා සහභාගිවෙන්න බැහැ කියනවා, මිනීපෙට්ටිය දණහිසට පහලින් පමණක් එසවන්න කියනවා, මේවා නොකරන අය රාත්‍රියේ පැමිණ මරල දාල යනවා

මේ සියල්ල ආණ්ඩුවක් ඉවසන් ඉන්නේ නැහැ, නැවත අර විශ්වවිද්‍යාල සිසුන් මැරෙනවා , පාසල් වල සිසුන් මැරෙනවා

විජේවීර සහ සහචරයින් හැංගිලා ඉඳන් මෙහෙයවනවා

දැන් එතකොට බටලන්ද?

බටලන්ද ඇරඹෙන්නේ මෙන්න මේ අවස්ථාවේ

ආණ්ඩුව පෙරලන්න ඉස්සරහට එවපු සිසුන් උස්සන් ඇවිත් උන්ගේ ලොක්කෝ ගැන ගහ ගහ අහනවා

උන් දන්නා ලොක්කෙක් නැහැ නේ

ලොක්කෝ හැංගිලා

අහිංසක කොල්ලෝ කන් පලාගන්නවා, ඇට කුඩු කරගන්නවා

බාල්ක වල එල්ලෙනවා

බටලන්ද හැදෙන්නේ අන්න එහෙම

ආණ්ඩුව පෙරලන්න ඉස්සරහට එවපු අහිංසක ළමයි ට වද දීලා විජේවීර , ගමනායක හොයන්න තමයි එහෙම දෙයක් නිර්මාණය වෙන්නේ

මමත් දන්නා බොහෝ දෙනෙක් බටලන්දේ ගිහින් තිබ්බ

කන් වලට පෑන් ඔබාගෙන තිබ්බ

වැරදි හැබැයි ආණ්ඩුවක් මෙහෙම තමයි ඉතින් කරන්නේ

ඇමරිකාව ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ කලෙත් ඕකමයි

බටලන්දේ හිටපු අනුර, චම්පික, බේරෙන්නේ කොහොමද ?

රනිල් ඉස්සරහට ඒවා කියයි , පාවාදීම් එලියට එයි .

එන්ජිඕ නඩ නැවත රජය සහ රට පෙරලන්න වෙඩිමුරය තියල ඉවරයි

[QUOTE="NiyamaSinhalaya, post: 30604864, member: 113555"] [SIZE=7]බටලන්ද මේ දිනවල වැඩියෙන්ම කථා බහට ලක්වෙන මාතෘකාවක් යුටියුබ් කාරයින් , පත්තර කාරයින් මේ දිනවල රසකර විකුණන මාතෘකාව කොහොමද මේ බටලන්ද හැදෙන්නේ? ඊට කලින් බලමු 71 කැරැල්ල විජේවීර නමැති පාපතරයා, ඔව් එහෙම කිවුවොත් හරි . රුසියාවට ගොස් මාස්ක්, ලෙනින් වාදී අදහස් එකතුකරන් ලංකාවට එන්නේ විප්ලවයක් කරලා රජය පෙරලලා බලය ගන්න. මුලින්ම මේ පිපාචයා කරන්නේ විශ්වවිද්‍යල වල ඉගෙනගන්න තරුණ තරුනියන්ගේ මොළ කන එක අමතර පන්ති මුවාවෙන් ලෙනින් , මාක්ස්වාදය මේ සිසුන්ගේ මොළවලට ඔබනවා කණ්ඩායමක් එකතුකරගෙන දිපවියාප්තව සියලු විශ්වවිද්‍යාල මේ සඳහා යොදාගන්නවා. කල්යල් බලල පොලිසියට පහරදීලා අවි ආයුධ සොරකම් කරවගන්නවා මේ සඳහා යොදාගන්නේ අර විශ්වවිද්‍යාල වල සිසුන් ඕනෑම රජයක්, මේ වගේ කුමන්ත්‍රණයක් ප්‍රහාරයක් සුළුකොට තකන්නේ නැහැ රජයේ දේපල ගිනි තැබීම, රජයේ වාහන, ගොඩනැගිලි මේ සියල්ල විනාශ කිරීමට හැංගිලා ඉන්න විජේවීර අර සිසුන් යොදාගන්නවා. දහස් ගණන් සිසුන් මැරෙනවා. විජේවීර සහ ඔහුගේ ලඟම සමිපත් හැංගිලා එන දෙනවා. මේ පලවෙනි ප්රයත්නය ඒක පරාජය වෙනවා හැබැයි ගම්වලින් ආපු අහිංසක මිනිස්සුන්ගේ ළමයි ඉගෙනගන්න ඇවිත් මේ කාලකන්නි ජවිපෙ නිසා මැරිලා යනවා ඊළඟට 88-89 නැවත එලිබහින විජේවීර සහ සහචරයින්, රජය පෙරලන්න දෙවැනි වරටත් කටයුතු කරනවා මෙවර අර විශ්වවිද්‍යාල වලට අමතරව පාසල් වල උසස් ශ්‍රේණි වල ළමයින් යොදාගන්නවා නැවත රජයේ දේපල විනාශ කරනවා , ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියනවා පොලිසි වලට පහරදීලා ආයුධ සොරකම් කරනවා, ගමේ කඩ වහන්න , හවස හයෙන් පස්සේ ලයිට් දැමීම තහනම් කරනවා . මළගෙවල් වලට 10කට වඩා සහභාගිවෙන්න බැහැ කියනවා, මිනීපෙට්ටිය දණහිසට පහලින් පමණක් එසවන්න කියනවා, මේවා නොකරන අය රාත්‍රියේ පැමිණ මරල දාල යනවා මේ සියල්ල ආණ්ඩුවක් ඉවසන් ඉන්නේ නැහැ, නැවත අර විශ්වවිද්‍යාල සිසුන් මැරෙනවා , පාසල් වල සිසුන් මැරෙනවා විජේවීර සහ සහචරයින් හැංගිලා ඉඳන් මෙහෙයවනවා දැන් එතකොට බටලන්ද? බටලන්ද ඇරඹෙන්නේ මෙන්න මේ අවස්ථාවේ ආණ්ඩුව පෙරලන්න ඉස්සරහට එවපු සිසුන් උස්සන් ඇවිත් උන්ගේ ලොක්කෝ ගැන ගහ ගහ අහනවා උන් දන්නා ලොක්කෙක් නැහැ නේ ලොක්කෝ හැංගිලා අහිංසක කොල්ලෝ කන් පලාගන්නවා, ඇට කුඩු කරගන්නවා බාල්ක වල එල්ලෙනවා බටලන්ද හැදෙන්නේ අන්න එහෙම ආණ්ඩුව පෙරලන්න ඉස්සරහට එවපු අහිංසක ළමයි ට වද දීලා විජේවීර , ගමනායක හොයන්න තමයි එහෙම දෙයක් නිර්මාණය වෙන්නේ මමත් දන්නා බොහෝ දෙනෙක් බටලන්දේ ගිහින් තිබ්බ කන් වලට පෑන් ඔබාගෙන තිබ්බ වැරදි හැබැයි ආණ්ඩුවක් මෙහෙම තමයි ඉතින් කරන්නේ ඇමරිකාව ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ කලෙත් ඕකමයි බටලන්දේ හිටපු අනුර, චම්පික, බේරෙන්නේ කොහොමද ? රනිල් ඉස්සරහට ඒවා කියයි , පාවාදීම් එලියට එයි . එන්ජිඕ නඩ නැවත රජය සහ රට පෙරලන්න වෙඩිමුරය තියල ඉවරයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom