Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බටහිර අවතාර සහ පෙරදිග අවතාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහිදී බටහිර චිත්‍රපටි කතා රචකයන් විසින් අවතාර වැනි පෙරදිග සංකල්පයන් චිත්‍රපටි සඳහා අවශෝෂණය කිරීමේදී මෙවැනි ඌනතාවයන් ඇති වන්නේ ඔවුන්ගේ චින්තනය පදනම් වී ඇති ද්විකෝටික න්‍යායේ සීමාවන් නිසා බව අපගේ වැටහීමයි. දඹදිව චතුස්කෝටික න්‍යාය ඇසුරින් බිහි වූ අවතාර වැනි සංකල්ප බටහිර ද්විකෝටික න්‍යයායෙන් තේරුම් ගත් විට පැවතිය හැක්කේ සක්‍රිය-අක්‍රිය සහ අක්‍රිය-සක්‍රිය අවස්ථාවන් පමණි. එනම් අවතාරයන්හි සක්‍රිය-සක්‍රිය අවස්ථාවක් ඔවුන්ට නොලැබේ. එනම් පහත සඳහන් අවස්ථාවලින් තුන්වන සහ හතරවන අවස්ථාවන් ද්විකෝටික න්‍යායේදී නොලැබේ.

1. සක්‍රිය-අක්‍රිය

2. අක්‍රිය-සක්‍රිය

3. සක්‍රිය-සක්‍රිය

4. අක්‍රිය-අක්‍රිය

පෙරදිගින් ලබාගත් අවතාර සංකල්පයට අමතරව තවත් වැදගත් සංකල්පයක් අපට අවතාර් චිත්‍රපටියේදී දැකගැනීමට ලැබිණ. එනම් කිසියම් ජාතියක හෝ ජනවර්ගයක විශ්වාසය දිනාගතහැකි වියුක්ත වීර චරිත ගොඩනැගිමක් පිළිබඳ උදාහරණයකි. චිත්‍රපටයේ එක්තරා අවස්ථාවක එහි කතා නායකයා වන ජේක් සැලී නැමති පුද්ගලයා ඔහුගේ අවතාර් ශරීරය ඇසුරෙන් “නාවී” ජනයාගේ(මනුෂ්යාභයන්ගේ) ග්රෝත්රිකයෙක් වීමට අදාල සුදුසුකම ලබාගනී. ඉන්පසු ඔහුව “ඔම්ටකායා” නම් නාවී ගෝත්‍රයේ සාමාජිකයෙක් ලෙස පිළිගැනේ. එම ග්රෝත්රයේ වැඩිහිටි(දරුවෙක් නොවන) සමාජිකයෙක් වීමට එහි චාරිත්‍ර සහ ජීවන රටාව පිළිපැදිය යුතුය. එහි වැඩිවිය පැමිණි සෑම සාමාජිකයෙක්ම පියාඹන මෘග පක්ෂියෙක් හීලෑකරගත යුතුය. වරක් හිලෑකරගත් පසු එම මෘග පක්ෂියා ජීවිතකාලයටම එම ග්‍රෝත්‍රික සමාජිකයාගේ පෞද්ගලික ගුවන්ගමන් වාහනය ලෙස දැඩි බැඳීමකින් යුතුව දිගටම ක්‍රියාකරනු ලැබේ. එවැනි මෘග පක්ෂීන් වර්ග දෙකක් සිටින අතර එක වර්ගයක් කොළ පැහැතිය, අනෙක් වර්ගය රතු පහැතිය. සාමාන්‍යයෙන් අදාල ගෝත්‍රික පුහුණුව ඇත්නම් තරමක උත්සහයකින් පසු කොළ පැහැති පක්ෂියෙක් හීලෑකරගැනීම අපහසු නොවේ. නමුත් රතු පැහැති පක්ෂීන් ප්‍රමාණයෙන් විශාල සහ දරුණු මෘගයන් බැවින් හීලෑකරගැනීමට ඉතාමත් අපහසුය. එබැවින් කිසිදු සාමාන්‍ය ගෝත්‍රිකයෙක් රතු මෘග පක්ෂීන් හීලෑකර ගැනීමට ඉදිරිපත් නොවේ. නමුත් ඔම්ටකායා ග්‍රෝතයේ ඈතට දිවෙන ඉතිහාසයේ පෙර සිටි නායකයන් අතරින් පස්දෙනෙක් පමණක් එම රතු මෘග පක්ෂියෙක් හීලෑකර ගැනීමේ හපන්කම කර ඇත. එම ග්රෝත්රයේ වර්තමාන සාමජීකයන් කිසිවකුත් එම හපන්කම කිරීමට අසමත් වූ බැවින් එහි කිසිවකුත් රතු මෘග පක්ෂියෙක් සිය පෞද්ගලිගක වාහනය ලෙස භාවිත නොකෙරෙ. ජේක් සැලී, ඔම්ටකායා ගෝත්‍රිකයන් අතර එක්තරා අවස්ථාවකින් පසු අවිශ්වාසයකට(විශ්වාස භංගයකට) භාජනය වී ඔහු කෙරෙහි ගෝත්‍රයේ විශ්වාසය කඩ වී යයි. ඔහු නැවත ගෝත්‍රයේ විශවාසය දිනාගැනීමට උපක්‍රමයක් ලෙස ඉතා දැඩි ආයාසයකින් පසු රතු පහැති මෘග පක්ෂියෙක් හීලෑ කරගෙන නැවතත් ගුවනින් ගෝත්‍රිකයන් අතරට පැමිණි පසූ සෙසු සියලුම ගෝත්‍රික සාමාජිකයන් ඔහු ඉදිරියේ දණ නමා ඔහුව නායකයා ලෙසට පිළිගනී. ඉන්පසූ සියලු දෙනාම ඔහුගේ බසට අවනතව ක්‍රියාකර ආක්‍රමණිකයන්ට එරෙහි සටන ජය ගනු ලැබේ.

මෙහිදී වැදගත් කාරණය වනුයේ අදාල ප්‍රජාවගේ සාම්ප්‍රදායික විශ්වාසයක් වූ රතු පැහැති මෘග පක්ෂියෙක් හීලෑකරගන්නා පුද්ගලයා ශ්‍රේෂ්ඨ නායකයෙක්ය යන කාරණය භාවිතයෙන් එම ප්‍රජාවගේ අවධානය ලබාගැනීම සහ එමඟින් ඔවුන්ව ජයග්‍රහණය සඳහා මෙහෙයවීම යන කාරණයයි. රතු මෘග පක්ෂියෙක් හීලා කරගැනීම යන්න මෙහිදී වියුක්තව ගෝත්‍රයේ ශ්‍රේෂ්ඨ නායකයෙක් හඳුනාගැනීමේ ලක්ෂණයකි. එනම් රතු මෘග පක්ෂියෙක් හීලෑ කරගතහැකි ඕනෑම කෙනෙකුට එම ග්රෝත්රයේ ශ්‍රේෂ්ඨ නායකයකු වීමේ හැකියාව පවතී. මෙහිදී අපට සිහියට නැගෙන්නේ සිදුහත් කුමාර උත්තපත්තියෙන් පසූ එකසිය විසිඅටක් වූ බමුණන් විසින් කළ සක්විති රජ හෝ බුදුවන බවට කල ප්‍රකාශයයි. එයිනුත් කොණ්ඩඤ්ඤ තවුසා විසින් සිදුහත් කුමරු අනිවාර්යයෙන්ම බුදුවන බව ප්‍රකාශ කරන ලදී. එකසිය අටක් වූ බමුණන්ට එසේ ප්‍රකාශ කිරීමට හැකයාවක් ලැබුණේ සක්විති රජ සහ බුද්ධ යන සංකල්පයන් සිදුහත් කුමරු උපදින අවස්ථාව වන විටත් එකල දඹදිව ව්‍යාප්තව තිබූ බැවිනි. සිදුහත් කුමාර උත්පත්තියටත් පෙර බුද්ධ සංකල්පයේ ව්‍යාප්තිය දඹදිව සිදු වූ ආකාරය ලෙස බෞද්ධ පොත පතේ සඳහන් වන්නේ සතරවරම් දෙවියන් විසින් බුදුකෙනෙක් පහළ වීමට පෙර ලොව පුරාම කරන ලද ප්රචාරණයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එහිදී සතරවරම් දෙවියන් විසින් බුදුකෙනෙකු හඳුනාගන්නා ශාරීරික ලක්ෂණ ආදිය මිනිසුන්ට දන්වා සිටින අතර එහිදී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැනද සඳහන් වේ. සේල සූත්‍රයේ සඳහන් පරිදි වරක් සේල නම් බමුණෙක් බුදුරජාණන්වහන්සේ අභියසට පැමිණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අනුව උන්වහන්සේ නියත වශයෙන්ම බුදුන් බව සාක්ෂාත් කරගැනීම යන කාරණය මෙහිදී මතක් කළ හැකිය. එමෙන්ම බුදවරයෙකුට පමණක් සිදුකල හැකි යමාමහ පෙළහර පෑම නියත වශයෙන්ම බුදුබව ලැබූ බව ඔප්පු කරන්නා වූද දඹදිව ජනයා අතර පැතිර තිබූ බුදුකෙනෙක් හඳුනාගන්නා විශේෂ ලක්ෂණයක් වන්නටද බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු සැට නමක් වූ පළමු රහතන්වහන්සේලා බුදුන් පහළ වූ බව දඹදිව වැසියන්ට දැනුම් දීම සඳහා ධර්ම ප්රචාරයේ වැඩි සේක. එමෙන්ම බිම්බිසාර රජු විසින් සිදුහත් තවුසාව සිටියදී බුදුවීමෙන් පසු සියරාජ්යයේ අගනුවර වන රජගහ නුවරට වඩින ලෙස කළ ආරධනයක් අනුව පසූව එනුවරට බුදුරජාණන්වහන්සේ වැඩම වූ බවද සිහිකළයුතු කාරණයකි. මෙහිදී සිදුහත් තවුසා බුදුවීමට වීර්යය වඩන බව බිම්බිසාර රජු විසින් සිදුහත් තවුසා බුදුවීමට පෙරසිටම දැනසිටීමෙන් ශාක්‍ය ජනපදයෙන් එපිට පිහිටි මඝධ රාජ්‍යයේ පවා බුද්ධ යන සංකල්පය පැතිර පැවති බව හඳුනාගත හැක. මෙකී සියලු කරුණුවලින් පෙනී යන්නේ බුද්ධ සංකල්පය සිදුහත් කුමරු බුදුවීමට සහ ඉපදීමට පෙර සිටම දඹදිව මධ්‍ය ප්‍රදේශයේ ජනයා අතරී පැවති බවයි. එම සංකල්පය සතරවරම් දෙවියන් මුල් වී ප්‍රචාරය අරම්භ වී දඹදිව පැතිරී තිබීම බුදුරජාණන්වහන්සේට ධර්ම ප්‍රචාරය සඳහා අවශ්‍ය සමාජීය පිළිගැනීම ලැබීමට මනා පහසුවක්ද වන්නට ඇත. එමෙන්ම බුදුසසුනට රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලැබෙන්නට එම බුද්ධ සංකල්පය කලින්ම හඳුනාගෙන තිබීම වැදගත් වන්නට ඇත. සක්විති රජකමද එවැනිම දඹදිව වැසියන් අතර පැතිර තිබූ තවත් වැදගත් වියුක්ත නායක සංකල්පයක් වන්නට ඇත. මේ අනුව දඹදිව එවැනි ශ්‍රේෂ්ඨ නායකයන් සඳහා වියුක්ත පුද්ගල ආකෘති පැවතී ඇත. එනමුත් ලක්දිව සමාජයේ එවැනි වූ වියුක්ත නායක ආකෘති බිහි වී නොමැත. ඒ වෙනුවට දියසේන කුමරු වැනි සංයුක්ත චරිත සහ දුටු ගැමුණු රජු වැනි නිශ්චිත වීරයන් මෙරට බිහි වී ඇත. එනම් දියසේන කුමරුට පහළ විය හැක්කේ එක්වරක් පමණි. අපට ඇත්තේ එක් දුටුගැමුණු රජ කෙනෙක් පමණි. නැවත දුටු ගැමුණු රජවරු හෝ දෙවැනි දියසේන කුමරෙක් මෙරටේ පහළ වීමට ඉඩක් නැත. එම නිසා දියසේන කුමාර සංකල්පය සංයුක්ත විර චරිතයක් වන අතර දූටු ගැමුණු රජු නිශ්චිත වීර චරිතයකි. එනමුත් ඉදිරියටත් බුදුවරු සහ සක්විති රජුවරු මෙලොව පහළ වෙත්. එබැවින් බුදුබව සහ සක්විති රජකම වියුක්ත වීර චරිතයන් වෙති. එනම් අදාල සුදුසුකම් සම්පූර්ණ කොට ඇත්නම් ඕනෑම කෙනෙකුට අදාල සමාජයේ වියුක්ත වීර චරිතයට හිමි පිළිගැනීම එම ජනතාවගෙන් ලැබේ. මේ අනුව අවතාර් චිත්‍රපටයේ පෙන්වන රතු මෘග පක්ෂියා හීලෑකර ගැනීමෙන් පසු බිහිවන වීර චරිතයද එවැනි වියුක්ත වීර චරිතයකි. එහි ඕනෑම රතු මෘග පක්ෂියෙක් හීලෑකරගන්නට සමත්වන්නෙකුට එම වීරත්ව පිළිගැනීම එම ග්රෝත්රයෙන් ලැබේ.මෙයින් දක්වා සිටියේ මා “අවතාර්” විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය දුටු ආකාරයයි. මේ ලිපිය කියවන ඔබ වෙනත් විධියකින් “අවතාර්” චිත්‍රපටය දකින්නට ඇත. අපි සියලු දෙනාම දකින්නේ එකම චිත්‍රපටයක් නොවන බව නැවත නැවතත් සිහිතබා ගනිමු.

[QUOTE="sweets, post: 10873508, member: 363554"] [SIZE=5]මෙහිදී බටහිර චිත්‍රපටි කතා රචකයන් විසින් අවතාර වැනි පෙරදිග සංකල්පයන් චිත්‍රපටි සඳහා අවශෝෂණය කිරීමේදී මෙවැනි ඌනතාවයන් ඇති වන්නේ ඔවුන්ගේ චින්තනය පදනම් වී ඇති ද්විකෝටික න්‍යායේ සීමාවන් නිසා බව අපගේ වැටහීමයි. දඹදිව චතුස්කෝටික න්‍යාය ඇසුරින් බිහි වූ අවතාර වැනි සංකල්ප බටහිර ද්විකෝටික න්‍යයායෙන් තේරුම් ගත් විට පැවතිය හැක්කේ [B]සක්‍රිය-අක්‍රිය[/B] සහ [B]අක්‍රිය-සක්‍රිය[/B] අවස්ථාවන් පමණි. එනම් අවතාරයන්හි සක්‍රිය-සක්‍රිය අවස්ථාවක් ඔවුන්ට නොලැබේ. එනම් පහත සඳහන් අවස්ථාවලින් තුන්වන සහ හතරවන අවස්ථාවන් ද්විකෝටික න්‍යායේදී නොලැබේ.[/SIZE] [SIZE=5]1. [B]සක්‍රිය-අක්‍රිය[/B][/SIZE] [SIZE=5]2. [B]අක්‍රිය-සක්‍රිය[/B][/SIZE] [SIZE=5]3. සක්‍රිය-සක්‍රිය[/SIZE] [SIZE=5]4. අක්‍රිය-අක්‍රිය[/SIZE] [SIZE=5]පෙරදිගින් ලබාගත් අවතාර සංකල්පයට අමතරව තවත් වැදගත් සංකල්පයක් අපට අවතාර් චිත්‍රපටියේදී දැකගැනීමට ලැබිණ. [URL="http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/Green_Flying_Creature.jpg"][IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/Green_Flying_Creature.jpg[/IMG][/URL]එනම් කිසියම් ජාතියක හෝ ජනවර්ගයක විශ්වාසය දිනාගතහැකි වියුක්ත වීර චරිත ගොඩනැගිමක් පිළිබඳ උදාහරණයකි. චිත්‍රපටයේ එක්තරා අවස්ථාවක එහි කතා නායකයා වන ජේක් සැලී නැමති පුද්ගලයා ඔහුගේ අවතාර් ශරීරය ඇසුරෙන් “නාවී” ජනයාගේ(මනුෂ්යාභයන්ගේ) ග්රෝත්රිකයෙක් වීමට අදාල සුදුසුකම ලබාගනී. ඉන්පසු ඔහුව “ඔම්ටකායා” නම් නාවී ගෝත්‍රයේ සාමාජිකයෙක් ලෙස පිළිගැනේ. එම ග්රෝත්රයේ වැඩිහිටි(දරුවෙක් නොවන) සමාජිකයෙක් වීමට එහි චාරිත්‍ර සහ ජීවන රටාව පිළිපැදිය යුතුය. එහි වැඩිවිය පැමිණි සෑම සාමාජිකයෙක්ම පියාඹන මෘග පක්ෂියෙක් හීලෑකරගත යුතුය. වරක් හිලෑකරගත් පසු එම මෘග පක්ෂියා ජීවිතකාලයටම එම ග්‍රෝත්‍රික සමාජිකයාගේ පෞද්ගලික ගුවන්ගමන් වාහනය ලෙස දැඩි බැඳීමකින් යුතුව දිගටම ක්‍රියාකරනු ලැබේ. එවැනි මෘග පක්ෂීන් වර්ග දෙකක් සිටින අතර එක වර්ගයක් කොළ පැහැතිය, අනෙක් වර්ගය රතු පහැතිය. සාමාන්‍යයෙන් අදාල ගෝත්‍රික පුහුණුව ඇත්නම් තරමක උත්සහයකින් පසු කොළ පැහැති පක්ෂියෙක් හීලෑකරගැනීම අපහසු නොවේ. නමුත් රතු පැහැති පක්ෂීන් ප්‍රමාණයෙන් විශාල සහ දරුණු මෘගයන් බැවින් හීලෑකරගැනීමට ඉතාමත් අපහසුය. එබැවින් කිසිදු සාමාන්‍ය ගෝත්‍රිකයෙක් රතු මෘග පක්ෂීන් හීලෑකර ගැනීමට ඉදිරිපත් නොවේ. [URL="http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/red_bird.jpg"][IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/red_bird.jpg[/IMG][/URL]නමුත් ඔම්ටකායා ග්‍රෝතයේ ඈතට දිවෙන ඉතිහාසයේ පෙර සිටි නායකයන් අතරින් පස්දෙනෙක් පමණක් එම රතු මෘග පක්ෂියෙක් හීලෑකර ගැනීමේ හපන්කම කර ඇත. එම ග්රෝත්රයේ වර්තමාන සාමජීකයන් කිසිවකුත් එම හපන්කම කිරීමට අසමත් වූ බැවින් එහි කිසිවකුත් රතු මෘග පක්ෂියෙක් සිය පෞද්ගලිගක වාහනය ලෙස භාවිත නොකෙරෙ. ජේක් සැලී, ඔම්ටකායා ගෝත්‍රිකයන් අතර එක්තරා අවස්ථාවකින් පසු අවිශ්වාසයකට(විශ්වාස භංගයකට) භාජනය වී ඔහු කෙරෙහි ගෝත්‍රයේ විශ්වාසය කඩ වී යයි. ඔහු නැවත ගෝත්‍රයේ විශවාසය දිනාගැනීමට උපක්‍රමයක් ලෙස ඉතා දැඩි ආයාසයකින් පසු රතු පහැති මෘග පක්ෂියෙක් හීලෑ කරගෙන නැවතත් ගුවනින් ගෝත්‍රිකයන් අතරට පැමිණි පසූ සෙසු සියලුම ගෝත්‍රික සාමාජිකයන් ඔහු ඉදිරියේ දණ නමා ඔහුව නායකයා ලෙසට පිළිගනී. ඉන්පසූ සියලු දෙනාම ඔහුගේ බසට අවනතව ක්‍රියාකර ආක්‍රමණිකයන්ට එරෙහි සටන ජය ගනු ලැබේ.[/SIZE] [SIZE=5]මෙහිදී වැදගත් කාරණය වනුයේ අදාල ප්‍රජාවගේ සාම්ප්‍රදායික විශ්වාසයක් වූ රතු පැහැති මෘග පක්ෂියෙක් හීලෑකරගන්නා පුද්ගලයා ශ්‍රේෂ්ඨ නායකයෙක්ය යන කාරණය භාවිතයෙන් එම ප්‍රජාවගේ අවධානය ලබාගැනීම සහ එමඟින් ඔවුන්ව ජයග්‍රහණය සඳහා මෙහෙයවීම යන කාරණයයි. රතු මෘග පක්ෂියෙක් හීලා කරගැනීම යන්න මෙහිදී වියුක්තව ගෝත්‍රයේ ශ්‍රේෂ්ඨ නායකයෙක් හඳුනාගැනීමේ ලක්ෂණයකි. එනම් රතු මෘග පක්ෂියෙක් හීලෑ කරගතහැකි ඕනෑම කෙනෙකුට එම ග්රෝත්රයේ ශ්‍රේෂ්ඨ නායකයකු වීමේ හැකියාව පවතී. [URL="http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/Red_Flying-creature.jpg"][IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/Red_Flying-creature.jpg[/IMG][/URL]මෙහිදී අපට සිහියට නැගෙන්නේ සිදුහත් කුමාර උත්තපත්තියෙන් පසූ එකසිය විසිඅටක් වූ බමුණන් විසින් කළ සක්විති රජ හෝ බුදුවන බවට කල ප්‍රකාශයයි. එයිනුත් කොණ්ඩඤ්ඤ තවුසා විසින් සිදුහත් කුමරු අනිවාර්යයෙන්ම බුදුවන බව ප්‍රකාශ කරන ලදී. එකසිය අටක් වූ බමුණන්ට එසේ ප්‍රකාශ කිරීමට හැකයාවක් ලැබුණේ සක්විති රජ සහ බුද්ධ යන සංකල්පයන් සිදුහත් කුමරු උපදින අවස්ථාව වන විටත් එකල දඹදිව ව්‍යාප්තව තිබූ බැවිනි. සිදුහත් කුමාර උත්පත්තියටත් පෙර බුද්ධ සංකල්පයේ ව්‍යාප්තිය දඹදිව සිදු වූ ආකාරය ලෙස බෞද්ධ පොත පතේ සඳහන් වන්නේ සතරවරම් දෙවියන් විසින් බුදුකෙනෙක් පහළ වීමට පෙර ලොව පුරාම කරන ලද ප්රචාරණයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එහිදී සතරවරම් දෙවියන් විසින් බුදුකෙනෙකු හඳුනාගන්නා ශාරීරික ලක්ෂණ ආදිය මිනිසුන්ට දන්වා සිටින අතර එහිදී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැනද සඳහන් වේ. සේල සූත්‍රයේ සඳහන් පරිදි වරක් සේල නම් බමුණෙක් බුදුරජාණන්වහන්සේ අභියසට පැමිණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අනුව උන්වහන්සේ නියත වශයෙන්ම බුදුන් බව සාක්ෂාත් කරගැනීම යන කාරණය මෙහිදී මතක් කළ හැකිය. එමෙන්ම බුදවරයෙකුට පමණක් සිදුකල හැකි යමාමහ පෙළහර පෑම නියත වශයෙන්ම බුදුබව ලැබූ බව ඔප්පු කරන්නා වූද දඹදිව ජනයා අතර පැතිර තිබූ බුදුකෙනෙක් හඳුනාගන්නා විශේෂ ලක්ෂණයක් වන්නටද බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු සැට නමක් වූ පළමු රහතන්වහන්සේලා බුදුන් පහළ වූ බව දඹදිව වැසියන්ට දැනුම් දීම සඳහා ධර්ම ප්රචාරයේ වැඩි සේක. එමෙන්ම බිම්බිසාර රජු විසින් සිදුහත් තවුසාව සිටියදී බුදුවීමෙන් පසු සියරාජ්යයේ අගනුවර වන රජගහ නුවරට වඩින ලෙස කළ ආරධනයක් අනුව පසූව එනුවරට බුදුරජාණන්වහන්සේ වැඩම වූ බවද සිහිකළයුතු කාරණයකි. මෙහිදී සිදුහත් තවුසා බුදුවීමට වීර්යය වඩන බව බිම්බිසාර රජු විසින් සිදුහත් තවුසා බුදුවීමට පෙරසිටම දැනසිටීමෙන් ශාක්‍ය ජනපදයෙන් එපිට පිහිටි මඝධ රාජ්‍යයේ පවා බුද්ධ යන සංකල්පය පැතිර පැවති බව හඳුනාගත හැක. මෙකී සියලු කරුණුවලින් පෙනී යන්නේ බුද්ධ සංකල්පය සිදුහත් කුමරු බුදුවීමට සහ ඉපදීමට පෙර සිටම දඹදිව මධ්‍ය ප්‍රදේශයේ ජනයා අතරී පැවති බවයි. එම සංකල්පය සතරවරම් දෙවියන් මුල් වී ප්‍රචාරය අරම්භ වී දඹදිව පැතිරී තිබීම බුදුරජාණන්වහන්සේට ධර්ම ප්‍රචාරය සඳහා අවශ්‍ය සමාජීය පිළිගැනීම ලැබීමට මනා පහසුවක්ද වන්නට ඇත. එමෙන්ම බුදුසසුනට රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලැබෙන්නට එම බුද්ධ සංකල්පය කලින්ම හඳුනාගෙන තිබීම වැදගත් වන්නට ඇත. සක්විති රජකමද එවැනිම දඹදිව වැසියන් අතර පැතිර තිබූ තවත් වැදගත් වියුක්ත නායක සංකල්පයක් වන්නට ඇත. මේ අනුව දඹදිව එවැනි ශ්‍රේෂ්ඨ නායකයන් සඳහා [B]වියුක්ත[/B] පුද්ගල ආකෘති පැවතී ඇත. එනමුත් ලක්දිව සමාජයේ එවැනි වූ වියුක්ත නායක ආකෘති බිහි වී නොමැත. ඒ වෙනුවට දියසේන කුමරු වැනි [B]සංයුක්ත[/B] චරිත සහ දුටු ගැමුණු රජු වැනි [B]නිශ්චිත[/B] වීරයන් මෙරට බිහි වී ඇත. එනම් දියසේන කුමරුට පහළ විය හැක්කේ එක්වරක් පමණි. අපට ඇත්තේ එක් දුටුගැමුණු රජ කෙනෙක් පමණි. නැවත දුටු ගැමුණු රජවරු හෝ දෙවැනි දියසේන කුමරෙක් මෙරටේ පහළ වීමට ඉඩක් නැත. එම නිසා දියසේන කුමාර සංකල්පය සංයුක්ත විර චරිතයක් වන අතර දූටු ගැමුණු රජු නිශ්චිත වීර චරිතයකි. එනමුත් ඉදිරියටත් බුදුවරු සහ සක්විති රජුවරු මෙලොව පහළ වෙත්. එබැවින් බුදුබව සහ සක්විති රජකම වියුක්ත වීර චරිතයන් වෙති. එනම් අදාල සුදුසුකම් සම්පූර්ණ කොට ඇත්නම් ඕනෑම කෙනෙකුට අදාල සමාජයේ වියුක්ත වීර චරිතයට හිමි පිළිගැනීම එම ජනතාවගෙන් ලැබේ. මේ අනුව අවතාර් චිත්‍රපටයේ පෙන්වන රතු මෘග පක්ෂියා හීලෑකර ගැනීමෙන් පසු බිහිවන වීර චරිතයද එවැනි වියුක්ත වීර චරිතයකි. එහි ඕනෑම රතු මෘග පක්ෂියෙක් හීලෑකරගන්නට සමත්වන්නෙකුට එම වීරත්ව පිළිගැනීම එම ග්රෝත්රයෙන් ලැබේ.මෙයින් දක්වා සිටියේ මා “අවතාර්” විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය දුටු ආකාරයයි. මේ ලිපිය කියවන ඔබ වෙනත් විධියකින් “අවතාර්” චිත්‍රපටය දකින්නට ඇත. අපි සියලු දෙනාම දකින්නේ එකම චිත්‍රපටයක් නොවන බව නැවත නැවතත් සිහිතබා ගනිමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom