Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බටහිර තාක්ෂණයේ හා නූතනත්වයේ බළකොටු බිඳ ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙසේ වෙතත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පසුබෑම ඊනියා දෙවැනි ලෝක යුද්ධය සමයේ සිට ම විද්‍යමාන වෙයි. එතැන් සිට ලෝකය පත්වාගෙන යනු ලබන්නේ බටහිර තාක්ෂණයේ මහිමයෙන් ය. බටහිර විද්‍යාවේ අතුරු ඵලයක් ලෙසින් ද සැලකිය හැකි බටහිර තාක්ෂණය, විශේෂයෙන් ම බටහිර වෛද්‍ය විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව, පසුගිය සමයෙහි බටහිර විද්‍යාව ද පසු කර ගියේ ය. එහෙත් බටහිර තාක්ෂණය ද අද කෙළවරකට පැමිණ ඇත. රජරට වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර නැති වුව ද, සිංහල නිල වෙදකමේ ප්‍රතිකාර ඇත. අද රජරට පදවි ශ්‍රීපුර රෝහලේ ඒ බව ඇස් පනාපිට දැකගත හැකි ය. රජරට වකුගඩු රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවට තේරුම්ගත නො හැකි වුවත් සිංහල නිල වෙදකමට අනුව එය ජලයේ කිවුල හා එහි ඇති ආසනික් හා රසදිය නිසා ඇති වන, සෛල හා සම්බන්ධ රෝගයකි. පසුගිය අවුරුදු හැට පහක පමණ කාලයක බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මූලික වශයෙන් ක්‍රියා කර ඇත්තේ තමන්ට ඇති ප්‍රධාන ම අභියෝගය වූ බෞද්ධ සංස්කෘතීන් විනාශ කර දැමීමට ය. සිංහල බෞද්ධ සංස්කෘතිය පැතුරුණු වියට්නාමය, කාම්බෝජය, ලාඕසය, තායිලන්තය, මියන්මාරය විනාශ කිරීමට ඔවුන් නො කළ දෙයක් නැත. එහෙත් ඔවුන් ගේ ආක්‍රමණයට වඩාත් ම ගොදුරු වී ඇත්තේ ජපානය, දකුණු කොරියාව වැනි මහායාන රටවල් ය. දකුණු කොරියාව අද මුළුමනින් ම මෙන් ක්‍රිස්තියානි වී ඇමෙරිකාවේ යටත්විජිතයක තත්ත්වයට පත් වී ඇත. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නායකත්වය එංගලන්තයෙන් ඇමෙරිකාවට මාරු විය. කැලිෆොaනියාව ආශ්‍රිතව ක්‍රියාත්මක වන බෝර්න්, අගේන් වැනි ක්‍රිස්තියානි ව්‍යාපාර ද ඇමෙරිකානුවන් ගේ නිර්මාණ වෙයි.

ලංකාවේ ද මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙයි. එහෙත් එහි දී තවමත් ආගමික කෙසේ වෙතත් දේශපාලන නායකත්වය දරන්නේ එංගලන්තය ය. ඒ සඳහා ඇමෙරිකාවේ නොමඳ සහාය එංගලන්තයට ලැබෙයි. මෙරට විවිධ ඊනියා නූතන ක්‍රිස්තියානි ව්‍යාපාර බෞද්ධයන් ක්‍රිස්තියානීන් බවට හැරවීමට විවිධාකාරයෙන් කටයුතු කරද්දී පසුගිය අවුරුදු හැටක පමණ කාලයක් තිස්සේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සංවිධානාත්මක ව චෙල්වනායගම් නම් දෙමළ ක්‍රිස්තියානි නායකයා ඔස්සේ ඉංගිරිසි කතා නො කරන දෙමළ ජනතාව සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව කටයුතු කිරීට යොදා ගැනීමට උත්සාහ ගත්තේ ය. ඒ උත්සාහය හැත්තෑවේ දශකයේ ඵල දැරීමට පටන් ගත්තේ ය. විවිධ රාජ්‍ය නො වන සංවිධාන, ඊනියා සාම සංවිධාන, වර්ල්ඩ් විෂන් වැනි ආයතන මෙහි දී ප්‍රධානත්වය ගත්තේ ය. රජරට වකුගඩු රෝගය ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ සිංහල බෞද්ධ විරෝධී හා අන් සංස්කෘතික විරෝධී ක්‍රියාවලියේ ප්රතිඵලයකි. පසුගිය අවුරුදු පනහක හැටක කාලයෙහි විශේෂයෙන් ම රජරට ගොවිතැනට කෘෂි රසායනික ද්‍රව්‍ය හඳුන්වා දී සිංහල බෞද්ධ ජනතාව ගේ ජීවන රටාව වෙනස් කරමින් ඔවුන් විසින් කරන ලද්දේ එක් අතකින් එකල ඊනියා මායිම් ගම්මාන යනුවෙන් හැඳින්වූ ප්‍රදේශවල සිංහල බෞද්ධ ජනතාව නැති කිරීම ය. අද ඒ සියල්ල බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පාරාවළල්ලක් බවට පත් වෙමින් ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ බටහිර වෛද්‍ය විද්‍යාවට නැති වූ පළමු බළකොටුව පදවි ශ්‍රීපුර රෝහල ය. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අරලියගහ මන්දිරය නැති වී ටික කලකි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඒ සියල්ල ආපසු ගැනීමට උත්සාහ දරනු ඇත. අපි වහා ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ විජිතපුර බළකොටුව ද බිඳීමට සැරසෙමු.

මහාචාර්ය නලින් ද සිල්වා

[QUOTE="mensoft2003, post: 9338290, member: 49361"] [SIZE="3"]කෙසේ වෙතත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පසුබෑම ඊනියා දෙවැනි ලෝක යුද්ධය සමයේ සිට ම විද්‍යමාන වෙයි. එතැන් සිට ලෝකය පත්වාගෙන යනු ලබන්නේ බටහිර තාක්ෂණයේ මහිමයෙන් ය. බටහිර විද්‍යාවේ අතුරු ඵලයක් ලෙසින් ද සැලකිය හැකි බටහිර තාක්ෂණය, විශේෂයෙන් ම බටහිර වෛද්‍ය විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව, පසුගිය සමයෙහි බටහිර විද්‍යාව ද පසු කර ගියේ ය. එහෙත් බටහිර තාක්ෂණය ද අද කෙළවරකට පැමිණ ඇත. රජරට වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර නැති වුව ද, සිංහල නිල වෙදකමේ ප්‍රතිකාර ඇත. අද රජරට පදවි ශ්‍රීපුර රෝහලේ ඒ බව ඇස් පනාපිට දැකගත හැකි ය. රජරට වකුගඩු රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවට තේරුම්ගත නො හැකි වුවත් සිංහල නිල වෙදකමට අනුව එය ජලයේ කිවුල හා එහි ඇති ආසනික් හා රසදිය නිසා ඇති වන, සෛල හා සම්බන්ධ රෝගයකි. පසුගිය අවුරුදු හැට පහක පමණ කාලයක බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මූලික වශයෙන් ක්‍රියා කර ඇත්තේ තමන්ට ඇති ප්‍රධාන ම අභියෝගය වූ බෞද්ධ සංස්කෘතීන් විනාශ කර දැමීමට ය. සිංහල බෞද්ධ සංස්කෘතිය පැතුරුණු වියට්නාමය, කාම්බෝජය, ලාඕසය, තායිලන්තය, මියන්මාරය විනාශ කිරීමට ඔවුන් නො කළ දෙයක් නැත. එහෙත් ඔවුන් ගේ ආක්‍රමණයට වඩාත් ම ගොදුරු වී ඇත්තේ ජපානය, දකුණු කොරියාව වැනි මහායාන රටවල් ය. දකුණු කොරියාව අද මුළුමනින් ම මෙන් ක්‍රිස්තියානි වී ඇමෙරිකාවේ යටත්විජිතයක තත්ත්වයට පත් වී ඇත. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නායකත්වය එංගලන්තයෙන් ඇමෙරිකාවට මාරු විය. කැලිෆොaනියාව ආශ්‍රිතව ක්‍රියාත්මක වන බෝර්න්, අගේන් වැනි ක්‍රිස්තියානි ව්‍යාපාර ද ඇමෙරිකානුවන් ගේ නිර්මාණ වෙයි. ලංකාවේ ද මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙයි. එහෙත් එහි දී තවමත් ආගමික කෙසේ වෙතත් දේශපාලන නායකත්වය දරන්නේ එංගලන්තය ය. ඒ සඳහා ඇමෙරිකාවේ නොමඳ සහාය එංගලන්තයට ලැබෙයි. මෙරට විවිධ ඊනියා නූතන ක්‍රිස්තියානි ව්‍යාපාර බෞද්ධයන් ක්‍රිස්තියානීන් බවට හැරවීමට විවිධාකාරයෙන් කටයුතු කරද්දී පසුගිය අවුරුදු හැටක පමණ කාලයක් තිස්සේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සංවිධානාත්මක ව චෙල්වනායගම් නම් දෙමළ ක්‍රිස්තියානි නායකයා ඔස්සේ ඉංගිරිසි කතා නො කරන දෙමළ ජනතාව සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව කටයුතු කිරීට යොදා ගැනීමට උත්සාහ ගත්තේ ය. ඒ උත්සාහය හැත්තෑවේ දශකයේ ඵල දැරීමට පටන් ගත්තේ ය. විවිධ රාජ්‍ය නො වන සංවිධාන, ඊනියා සාම සංවිධාන, වර්ල්ඩ් විෂන් වැනි ආයතන මෙහි දී ප්‍රධානත්වය ගත්තේ ය. රජරට වකුගඩු රෝගය ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ සිංහල බෞද්ධ විරෝධී හා අන් සංස්කෘතික විරෝධී ක්‍රියාවලියේ ප්රතිඵලයකි. පසුගිය අවුරුදු පනහක හැටක කාලයෙහි විශේෂයෙන් ම රජරට ගොවිතැනට කෘෂි රසායනික ද්‍රව්‍ය හඳුන්වා දී සිංහල බෞද්ධ ජනතාව ගේ ජීවන රටාව වෙනස් කරමින් ඔවුන් විසින් කරන ලද්දේ එක් අතකින් එකල ඊනියා මායිම් ගම්මාන යනුවෙන් හැඳින්වූ ප්‍රදේශවල සිංහල බෞද්ධ ජනතාව නැති කිරීම ය. අද ඒ සියල්ල බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පාරාවළල්ලක් බවට පත් වෙමින් ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ බටහිර වෛද්‍ය විද්‍යාවට නැති වූ පළමු බළකොටුව පදවි ශ්‍රීපුර රෝහල ය. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අරලියගහ මන්දිරය නැති වී ටික කලකි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඒ සියල්ල ආපසු ගැනීමට උත්සාහ දරනු ඇත. අපි වහා ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ විජිතපුර බළකොටුව ද බිඳීමට සැරසෙමු. මහාචාර්ය නලින් ද සිල්වා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom