Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බටහිර විද්‍යාව නොමිලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර විද්‍යාව නොමිලේ

මං මේ කියන්න හදන්නෙ බටහිර විද්‍යාවෙ භෞතික විද්‍යා දැනුම ඉතාම ඉහළම මට්ටමක් දක්වා නොමිලේ ලබාගන්න පුළුවන් වෙබ් එකක් ගැන. සමහර විට කිහිප දෙනෙක් දන්නවත් ඇති..

www.motionmountain.net

මේකෙ විශේෂත්වය තමයි ඉතාම සරලව, ගණිතය ඉතාම අඩුවෙන් භාවිතා කරල, ඒ වගේම ඉතාම සිත්කළු විදියට රචනය කරල තියනවා මේක. රචකයා භෞතික විද්‍යාව සම්බන්ධ PhD ධාරී ජර්මානු මහාචාර්ය වරයෙක්. එතුමගෙ නම Dr. Christoph Schiller

මෙන්න මේ සබැඳුමෙන් ඔයගොල්ලො ඕනෙම කෙනෙකුට ඒ පොත් කට්ටලය download කරගන්න පුළුවන්.

මම මහාචාර්ය Christoph Schiller මහත්මයගෙන් අවසර ඉල්ලුවා මේක ඔයගොල්ලො වෙනුවෙන් සිංහලට පරිවර්තනය කරන්න. එතුමා බොහොම සතුටු වුණා වැඩේට. ඒත් එතුමා යම් ඉල්ලීම් වගයක් කළා පොතේ ඉංග්‍රීසි පිටපතේ තියන ආකර්ශනීයත්වයත් අනෙකුත් සුවිශේෂී ලක්ෂණත් ආරක්ෂා වෙන්න ඕනෙ නිසා. මට ඔය පොත පරිවර්තණය කරනව නම් මෙන්න මේ තාක්ෂණයන්, මේ මේ මෘදුකාංග පමණක්ම යොදාගන්න කියල කිව්වා. දැනට මට අවශ්‍ය තාක්ෂණික කරුණු ඉගනගෙන ඒ වැඩේට මුල පුරන්න කාලය මිඩංගු කරන්න අපහසුයි මගේ අනෙක් වැඩ කටයුතුත් එක්ක. ඒත් ඉදිරියෙදි මට නිදහසක් ලැබුණම ශ්‍රී ලාංකීය පාඨක ඔබ වෙනුවෙන් සිංහල පරිවර්තනයකුත් නොමිලේ ම ලබා දෙන්න උත්සාහ කරනවා..

[QUOTE="djHiran, post: 9440316, member: 6429"] [b]බටහිර විද්‍යාව නොමිලේ[/b] [COLOR="Sienna"][SIZE="5"]මං මේ කියන්න හදන්නෙ බටහිර විද්‍යාවෙ භෞතික විද්‍යා දැනුම ඉතාම ඉහළම මට්ටමක් දක්වා නොමිලේ ලබාගන්න පුළුවන් වෙබ් එකක් ගැන. සමහර විට කිහිප දෙනෙක් දන්නවත් ඇති.. [URL="www.motionmountain.net"]www.motionmountain.net[/URL] මේකෙ විශේෂත්වය තමයි ඉතාම සරලව, ගණිතය ඉතාම අඩුවෙන් භාවිතා කරල, ඒ වගේම ඉතාම සිත්කළු විදියට රචනය කරල තියනවා මේක. රචකයා භෞතික විද්‍යාව සම්බන්ධ PhD ධාරී ජර්මානු මහාචාර්ය වරයෙක්. එතුමගෙ නම Dr. Christoph Schiller මෙන්න මේ [URL="www.motionmountain.net"]සබැඳුමෙන් [/URL]ඔයගොල්ලො ඕනෙම කෙනෙකුට ඒ පොත් කට්ටලය download කරගන්න පුළුවන්. මම මහාචාර්ය Christoph Schiller මහත්මයගෙන් අවසර ඉල්ලුවා මේක ඔයගොල්ලො වෙනුවෙන් සිංහලට පරිවර්තනය කරන්න. එතුමා බොහොම සතුටු වුණා වැඩේට. ඒත් එතුමා යම් ඉල්ලීම් වගයක් කළා පොතේ ඉංග්‍රීසි පිටපතේ තියන ආකර්ශනීයත්වයත් අනෙකුත් සුවිශේෂී ලක්ෂණත් ආරක්ෂා වෙන්න ඕනෙ නිසා. මට ඔය පොත පරිවර්තණය කරනව නම් මෙන්න මේ තාක්ෂණයන්, මේ මේ මෘදුකාංග පමණක්ම යොදාගන්න කියල කිව්වා. දැනට මට අවශ්‍ය තාක්ෂණික කරුණු ඉගනගෙන ඒ වැඩේට මුල පුරන්න කාලය මිඩංගු කරන්න අපහසුයි මගේ අනෙක් වැඩ කටයුතුත් එක්ක. ඒත් ඉදිරියෙදි මට නිදහසක් ලැබුණම ශ්‍රී ලාංකීය පාඨක ඔබ වෙනුවෙන් සිංහල පරිවර්තනයකුත් නොමිලේ ම ලබා දෙන්න උත්සාහ කරනවා.. :yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom