Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බටහිර විද්‍යාව පට්ටපල් බොරු...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉස්සර මේ පුද්ගලයට හෙන කැමැත්තෙන් හිටිය..ඇත්තටම හොද බුද්දියක් තියෙන(තිබුන.)මනුස්සයෙක්.දිවයින ඉරිදා පත්තරේට තීරු ලිපියක් මෙයා ලියනව.මම ඉස්සර ඒක මග අරින්නෙ නැතිව කියෙව්ව.ඒත් පොර දවසක් දොරමඩලාවට ඇවිත් හැසිරුන විදිහට කතා කරපු විදිහට මට මේ මනුස්සයව එපා උනා..

තනිකරම අන්තගාමියෙක්..බටහිර යන වචනෙ ගෑ උනෙ මොකේද මූ ඒකට දාගෙන බනිනව.බටහිර හරි නැගෙනහිර හරි අපිට ප්‍රයෝජනයට ගන්න යමක් තියෙනවනම් ඒක ගත්තම මොකෝ වෙන්නෙ.ඕකට තමා කියන්නෙ කුහක කම කියල.තමන්ට විතරයි පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ..

අනික් කරුන මූ සමාජය දිහා බලන්නෙ නිල් පාට කන්නාඩි 2ක් දාගෙන.මේ ආන්ඩුව මෙච්චර හොරා කනව ගසා කනව ඒත් ආන්ඩුව වෙනුවෙන් ඉදිරිපත් වෙනව.ආන්ඩුවට කඩේ යනව.කිරිපිටි මිල ඉහල දානකොට කිරිපිටි බොන්න හොද නෑ ඔව්ව බටහිරයො එවන්නෙ අපේ ජාතිය විනාස කරන්න කියන ජාතියෙ එකෙක්.

වඩාත් හාස්‍යට කරුන නම් ලන්කාවෙ ජනතාව ඉ0ග්‍රීසි ඉගෙන ගත යුතු නෑ කියන එක.ඒකෙන්ම තේරෙනව මේ යකාට මොකක් හරි මැන්ටල් කේස් එකක් තියෙනවකියල.මෙයා හිතන විදිහට අපේ රටේ උන් ගේ ගෙම්බො වගෙ සින්හල විතරක් කතා කර කර ඉන්න ඔනේ.අනේ මේ වගේ අන්තවාදී එකෙක්.හොද වෙලාවට මෙයා බෞද්ද කෙනෙක් උනේ.මුස්ලිම් එකෙක් එහෙම උනානම් මෙලහකට ජිහාඩ් එකක් අරබල බටහිරට විරුද්දව.

[QUOTE="hector@troy, post: 16295547, member: 469774"] [SIZE="5"]මම ඉස්සර මේ පුද්ගලයට හෙන කැමැත්තෙන් හිටිය..ඇත්තටම හොද බුද්දියක් තියෙන(තිබුන.)මනුස්සයෙක්.දිවයින ඉරිදා පත්තරේට තීරු ලිපියක් මෙයා ලියනව.මම ඉස්සර ඒක මග අරින්නෙ නැතිව කියෙව්ව.ඒත් පොර දවසක් දොරමඩලාවට ඇවිත් හැසිරුන විදිහට කතා කරපු විදිහට මට මේ මනුස්සයව එපා උනා.. තනිකරම අන්තගාමියෙක්..බටහිර යන වචනෙ ගෑ උනෙ මොකේද මූ ඒකට දාගෙන බනිනව.බටහිර හරි නැගෙනහිර හරි අපිට ප්‍රයෝජනයට ගන්න යමක් තියෙනවනම් ඒක ගත්තම මොකෝ වෙන්නෙ.ඕකට තමා කියන්නෙ කුහක කම කියල.:angry:තමන්ට විතරයි පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ..:frown::growl: අනික් කරුන මූ සමාජය දිහා බලන්නෙ නිල් පාට කන්නාඩි 2ක් දාගෙන.:dull::growl::frown::angry:මේ ආන්ඩුව මෙච්චර හොරා කනව ගසා කනව ඒත් ආන්ඩුව වෙනුවෙන් ඉදිරිපත් වෙනව.ආන්ඩුවට කඩේ යනව.කිරිපිටි මිල ඉහල දානකොට කිරිපිටි බොන්න හොද නෑ ඔව්ව බටහිරයො එවන්නෙ අපේ ජාතිය විනාස කරන්න කියන ජාතියෙ එකෙක්.:rofl: වඩාත් හාස්‍යට කරුන නම් ලන්කාවෙ ජනතාව ඉ0ග්‍රීසි ඉගෙන ගත යුතු නෑ කියන එක.ඒකෙන්ම තේරෙනව මේ යකාට මොකක් හරි මැන්ටල් කේස් එකක් තියෙනවකියල.මෙයා හිතන විදිහට අපේ රටේ උන් ගේ ගෙම්බො වගෙ සින්හල විතරක් කතා කර කර ඉන්න ඔනේ.අනේ මේ වගේ අන්තවාදී එකෙක්.හොද වෙලාවට මෙයා බෞද්ද කෙනෙක් උනේ.මුස්ලිම් එකෙක් එහෙම උනානම් මෙලහකට ජිහාඩ් එකක් අරබල බටහිරට විරුද්දව.:P:P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom