Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
29 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බටහිර වෙදකම, පිළිකා ඇති කරවයි..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර වෙදකම, පිළිකා ඇති කරවයි..!!

ශරීරය මතුපිට හෝ අභ්‍යන්තරයේ ඇතිවන ගැටයක් (tumour) යනු රෝග ලක්ෂණයක් පමණි. එය පිළිකාවක් බවට පත් කරවන්නේ නවීන විද්‍යාව විසින්ය..!!

ඇමෙරිකානු ජාතික වෛද්‍ය රික් කැන්ට්‍රෙල් (Dr.Rick Cantrell - PhD, MD, PsyD) මහතාගේ පෞද්ගලික අත්දැකීම් අසුරින් රචිත මෙම ලිපිය විද්‍යුත් තැපැල් ((E-mail) පණිවිඩයකින් මා වෙත ලැබුණකි. උගත් වෛද්‍යවරයකු වන වෛද්‍ය රික් කැන්ට්‍රෙල් මහතාගේ අත්දැකීම් හා යෝජනා ජනතාවගේ දැන ගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරමි.

වෛද්‍ය ඡේ. එම්. කේ. බී. ජයවීර

මා විසින් පහත විස්තර කරන කරුණු සියයට සියයක්ම සත්‍ය බව ප්‍රථමයෙන් ම ප්‍රකාශ කරමි. පසුගිය වසර 15 ක් තිස්සේ ම විවිධ පුද්ගලයන්ට මෙම කරුණු පිළිබඳව මා විසින් පවසා ඇත. එහෙත් කිසිවෙක් ඒවාට ඇහුම්කන් දුන්නේ නැත. දැන් නම් බලා සිටියා ඇතැයි සිතේ. ජනතාව අවදි කළ යුතු අවස්ථාව පැමිණ ඇත. වර්තමානයේ පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම වනාහී සල්ලි ගසක් සෙලවීම වැනි විශාල ලාභදායී ව්‍යාපාරයකි. මෙකී ප්‍රතිකාර නිසා අමෙරිකාව පමණක් ගතහොත් වසරකට ඩොලර් මිලියන 120 ක ශුද්ධ ලාභයක් ලබන අතර ලොව පුරා ව්‍යාපාරිකයන් විසින් ඩොලර් මිලියන 600 ක් උපයන ව්‍යාපාරයකි.

අමෙරිකානු පිළිකා සංගමය සහ අමෙරිකානු රක්තවේදීන්ගේ සංගමය යන ආයතන දෙකින්ම පිළිගෙන ඇති අයුරු පූර්ණ ලෙස පිළිකාවක් වැළඳී ඇති අයෙකු ජීවත් වන්නේ වසර 5 ක් පමණි. ඒ අතර අමෙරිකානු පිළිකා සංගමය මෙන්ම, අමෙරිකානු පිළිකා සහ රක්තවේද අධ්‍යයන ආයතනය විසින්ද දැනට පිළිගෙන ඇති අයුරු පිළිකා රෝගියෙකුට කිසිදු ප්‍රතිකාරයක් නොකළා වුවද වසර 7 සිට 10 දක්වා කාලයක් ජීවත් වන බවද නොරහසකි. මෙවැනි ප්රවෘත්ති පළවන වෛද්‍ය සඟරා කියවන්නේ වෛද්‍යවරුන් පමණක්ම නිසා ඒවා පිළිකා රෝගීන්ට මෙන්ම මූළු ලෝකයටම රහස් වෙත්.

වෛකල්පික වෛද්‍ය ක්‍රම මගින් පිළිකා රෝගයක් සුවකිරීම, (එනම් සම්පූර්ණ සුවය) උදෙසා ඇති ක්ෂමතාව, බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ලැබෙන සුවය මෙන් 10 ගුණයක් ප්රත්යක්ෂ බව මම ප්‍රකාශ කරමි. මතක තබාගන්න. ශරීරය මතුපිට හෝ අභ්‍යන්තරයේ ඇතිවන ගැටයක් (tumour) යනු රෝග ලක්ෂණයක් පමණි. එය පිළිකාවක් බවට පත් කරවන්නේ නවීන විද්‍යාව විසින්ය· (පුදුම නොවන්න) පිළිකා රෝග කාරකය විද්‍යාවයි·· විද්‍යාත්මක ක්‍රම මගින් රෝගය සුව කිරීම නොව, වන කිරීමක් සිදු කෙරේ. එමනිසා (බටහිර ඖෂධ) නොකළ තරමට රෝගය පැතිරයැම වළක්වාගත හැකිය.

මේ වන විට මා තුන්වැනි වතාවටත් පිළිකාවකින් පීඩා විඳින්නෙමි. කිසිම විටෙක මා රසායනික ඖෂධ (chemotherapy) භාවිතා නොකළ අතර ශල්‍යකර්මවලින් ද වැළකී සිටියෙමි. එකී ප්‍රතිකාර නොමැතිව මම ලියුකේමියා රෝගයෙන්ද සුවය ලබාගතිමි. එසේම මට වැළඳුණු නොන් හොප්කින් ලිම්ෆෝමා (Non Hodgkin's Lymphoma) නමැති පිළිකාවෙන් සුවය ලබා ගත්තේද බටහිර ප්‍රතිකාර නොමැතිවය. දැනට ග්ලියෝ බ්ලාස්ටෝමා (Glioblastoma) නමැති (බටහිර වෛද්‍ය ක්රමයේ ප්‍රතිකාර අනුව) සුවකළ නොහැකි මොළයේ පිළිකාවෙන් පෙළෙන්නෙමි. මෙකී රෝගය හඳුනාගත් වෛද්‍යවරු පැවසුවේ මා ජීවත් වන්නේ මාස දෙකක් පමණ බවය. ඔවුන් එසේ කියා දැන් මාස පහක් ගතව ඇත.

මා මරණයෙන් ජය ගත්තේ කෙසේද? පහත සඳහන් වෛකල්පික වෛද්‍ය ක්‍රම මගිනි.

චීන දේශීය ශාක ඖෂධ ප්‍රතිකාර (Chinese Herbal Medicine)

විටමින් සී (vitamin C) අධිමාත්‍රා ගැනීමෙන්

නිල චිකිත්සාව (කටු චිකිත්සාව Acupuncture)

කශේරුක සන්ධි චිකිත්සාව (Chiropractic)

හෝමියෝපති (Homoeopathy)

සහ යහපත් පෝෂණ උපක්‍රම යනාදිය භාවිතා කරමින් එකී රෝග සුවකර ගතිමි.

වෛකල්පික ප්‍රතිකාර ආරම්භ අවස්ථාවේදී රෝගය තරමක් අසාධ්‍ය තත්ත්වයට පත්වූ බව සැබෑය. එම නිසා එකල මා පෙළුණු පිළිකාව ආරම්භක ස්ථානයේ සිට වෙනත් ඉන්ද්රියයන් දක්වා එනම් වසා ග්‍රන්ථි, පෙනහළු සහ අස්ථි දක්වා ම පැතිර ගියේය. එහෙත් මේ වන විට වසා ග්‍රන්ථි හෝ අස්ථිවල කිසිදු පිළිකා සේයාවක් හේ නොමැති අතර පෙනහල්ලේ තිබුණු පිළිකා ගැට 6 න් දැනට ඇත්තේ දෙකක් පමණි. එසේම මාස දෙකකින් මගේ මරණය නියත යයි වෛද්‍යවරු පවසන ලද්දේ මාගේ මොළයේ තිබු භයානක ගැට කිහිපයක් නිසාය. මේ වන විට මෙකී ගැට සියල්ලම පුදුම සහගත ලෙස සම්පූර්ණයෙන්ම හැකිළී .... ඇත. ඉහත කී රෝග කිසිවක් උදෙසා රසායනික ඖෂධ ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර හෝ ශල්‍යකර්මවලට හෝ භාජනය නොවූයෙමි.

වෛද්‍යවරු පමණක් දන්නා රහසක් මෙහිදී ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එනම් වසරකට ලොව පුරා සිටින පිළිකා විශේෂඥයන් අතුරින් 1000 කට වැඩි ප්‍රමාණයකට පිළිකා රෝගය වැළඳීමේ ප්රවනතාව ඇත. එහෙත් තමාගේ යටතේ සිටින රෝගීන්ට කරන ප්‍රතිකාර, එනම් රසායනික ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නේ එකී වෛද්‍ය රෝගී සංඛ්‍යාවෙන් 10% ක් පමණි. රෝගී වූ අවශේෂ පිළිකා විශේෂඥයෝ එකී ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරති.

මෙහිදී වෛද්‍යවරුන්ගේ තවත් රහස් ක්‍රියා කලාපයක් මතක්කර දිය යුතුය. එනම් සියලුම ළදරුවන්ට අනිවාර්යයෙන් දිය යුතු වූ එන්නත් වර්ග ඇතැම් ළමා විශේෂඥ වෛද්‍යවරු (එනම් එකී වෛද්‍යවරුන් ගෙන් 25% ක් පමණ අය) තම දරුවන්ට ඒවා ලබාදීමෙන් වැළකී සිටිති. එයට හේතුව වන්නේ අතැම් ළදරුවන් බොහෝ එනනත් වර්ග නිසා ඒවාට විෂවි ක්ෂණික මරණයට පත්වීමට ඉඩ ඇති හෙයිනි. එසේ නැතහොත් එන්නත නිසා වළක්වා ගත හැකි රෝගය වැළඳුණාටත් වඩා බරපතළ තත්ත්වයේ අතුරු ආබාධ දරවැන් තුළ ඇති විය හැකි බව දන්නා හෙයිනි.

ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය යනු මුදල් ඉපයීමේ ප්‍රධානතම මාර්ගවලින් එකකි. රෝග සුවවීම කෙසේ වෙතත් ලාභ ලැබීම එකී නිෂ්පාදන සමාගම්වල ඒකායන අරමුණයි. බොහෝ ඖෂධ විෂවීම නිසා ඇතැම් පුද්ගලයන්, (විශේෂයෙන්ම වියපත් වූ අයගේ) එම සැර ඖෂධ වර්ග නිසා මරණය ඉක්මන් විය හැකිය. ඒ බව දන්නා ඖෂධ නිෂ්පාදනය කරන කෝටිපතියෝ, තමාට රෝගය වැළඳුනහොත් යුරෝපයට ගොස් ඉතා අධික මිලක් ගෙවා වෛකල්පික ඖෂධවලින් තම රෝග සුවකර ගනිති.

මරණය වන්නේ කවදාද? එදාට එය සිදුවනු ඇත. ඊට වඩා මොහොතක් හෝ ජීවත් වීමට කිසිවෙකුට ඉඩක් නොමැත. එහෙත් ජීවත් වන කාලය තුළ ජීවිතයේත් මිනිසත් භවයේත් පැවතිය යුතු ගුණාත්මක භාවය ගැන අවධානය යොමුකළ යුතුය. කුණුවී ජරාජීර්ණ වී අධික වේදනා විඳ මියයනවාද නැතහොත් ගෞරවාන්විතව මෙලොවින් සමුගන්නවාද?

වෛකල්පිත ප්‍රතිකාර ගන්නා පිළිකා රෝගීහුද අවසානයේ දී මියයන බව සැබෑය. එහෙත් ඔවුන් අවසන් ගමන් යන්නේ ඉහත කී ලෙස ජරා ජීර්ණව නොව යහපත් වූත් ගුණාත්මක වූත් තත්ත්වයක් යටතේය. මියයන තුරුම ඔවුන්ට තම පවුලේ අය සමග ළංව ඇසුරු කිරීමේ වාසනාව ඇත. තම දූ දරුවන් හා කතාබහ කිරීමටත් ඔවුන් හඳුනා ගැනීමටත් ඔවුන්ගෙන් සාත්තු සප්පායම් ලැබීමටත් එසේම ඔවුන් හා ප්රතිවීමටත් අවස්ථාව ඇත.

ලක්ෂ ගණන් වටිනා බටහිර රසායනික ඖෂධ භාවිතා කරන්නවුන් හෝ ශරීරය තුළට කාවදින විකිරණශීලී ආලෝක ධාරා ප්‍රයෝග කිරීම නිසා දිරාපත් වූත් ශල්‍යකර්ම නිසා විකෘති වූත් රෝගීන් මෙන් නොව වෛකල්පික ප්‍රතිකාර ගත් රෝගීන් සාමාන්‍යයෙන් විකෘති වීමකින් හෝ දිරාපත් වීමකින් තොරව මරණ මංචකයේ දී පවා අන් අයට හඳුනාගත හැකි වන පරිදි සාමාන්‍ය ශරීර ලක්ෂණයන්ගෙන් යුක්ත වෙති. විකිරණ ප්‍රතිකාර හෝ රසායනික ඖෂධ ප්‍රතිකාර හෝ ලබන්නන්ගේ සිත සැනසීමට එකී වෛද්‍යවරු උනන්දු වෙති. "හා දැන් හොඳටම හොඳයි නේද" ආදී වශයෙන් කියා නැවත නැවතත් නොකඩවාම එකී ප්‍රතිකාරම ලබා දෙති. අවසානයේ රෝගියා මියයන තුරුම මෙකී රැවටීම කරති.

මෙහි බරපතළම පාපය වන්නේ වෛද්‍යවරු මේ බව දැන දැනත් දිගින් දිගටම මෙසේ රෝගීහු රැවටීමේ යෙදී සිටීමය.

වෛද්‍යවරයකු ලෙස යහපත් සේවාවක් ඉටුකිරීම උදෙසා මා දිවුරුම් දී සිටිමි. එම දිවුරුම (Hippocrates Oath) මම සියලු කල්හි ආරක්ෂා කර ඇත්තෙමි. මෙකී දිවුරුමේ ප්‍රකාර හොර බොරු, වංචා හෝ රැවටිලි නොමැතිව යහපත් ලෙස වෘත්තියේ යෙදීම නිසා ආර්ථික වශයෙන් නම් කිසිම දියුණුවක් නොලද්දෙමි. කොතරම් පාඩුවක් හෝ අලාභයක් වූවා වුවද මම රෝගීන්ට සත්‍යය පහදා දෙමි.

පහත දක්වා ඇති උපදෙස් පිළිපැද අත්දැකීමෙන්ම එහි සත්‍යතාව විඳගන්න.

පිළිකා වළක්වා ගන්නේ කෙසේද?

1. සෑම පුද්ගලයකුගේම ශරීරය තුළ පිළිකා සෛල පවතී. ක්‍රියා විරහිතව පවතින මෙකී සෛල පිළිකා හඳුනා ගැනීම උදෙසා ඇති විශේෂ පරීක්ෂණවලට අසුවන්නේ නැත. රෝගය පැතිර ගොස් එකී සෛල කෝටි ප්‍රකෝටි ප්‍රමාණයක් වර්ධනය වූ පසු පමණක් එවන් පර්යේෂණවලට හසුවේ. එසේ ක්‍රියා විරහිත සෛල පරීක්ෂණවලට හසු නොවීම පදනම් කරගෙන (වෛද්‍ය ප්‍රතිකාර කිරීම නිසා) රෝගය සුවවී ඇතැයි වෛද්‍යවරු පවසන්නේ වුවද ඇත්ත වශයෙන්ම රෝගය සුවවී නැත. එනම් රෝගියා තුළ යම් ප්‍රමාණයකට පිළිකා සෛල විනාශ වී ඇතත් එවැන්නකු තුළ රෝගී තත්ත්වය සැඟවී පවතී. තරමක් සුව වූවා වුවද තවත් පිළිකා සෛල විශාල ප්‍රමාණයක් ශරීරය තුළ සක්‍රීයව පැවැතිය හැකියි. එහෙත් නවීනතම පර්යේෂණවලට පවා ඒවා හසුවන්නේ නැත. රෝගය සුව වූවා යෑයි කීවද සම්පූර්ණ සුවයක් ලැබී නැත.

2. එක් පුද්ගලයකුගේ ජීවිත කාලසීමාව තුළ 6 වතාවක සිට 10 වතාවක් පමණ වාර ගණනක් පිළිකා සෛල උග්‍රවීමේ ප්‍රවණතාවක් ඇත.

3. යම් පුද්ගලයකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ තත්ත්වයේ පවතින තුරු එම පුද්ගලයාගේ ශරීරය තුළ පවතින පිළිකා සෛල නිෂ්ක්රීයව පවතී. එකී හේතුවෙන් එවන් පුද්ගලයන් තුළ පිළිකා ගැටිති හෝ ගෙඩි වර්ධනය වන්නේ නැත.

4. යම් අයෙකු තුළ එකී නිෂ්ක්‍රීය පිළිකා සෛල වර්ධනය වී පිළිකා රෝගය හටගන්නේ නම් එම පුද්ගලයා පෝෂණ දුර්වලතාවයෙන් පෙළෙන බව පෙන්නුම් කරයි. මෙකී දුර්වලතා ඇතිවීමට පාදක වන්නේ එක්කෝ ජානමය සම්බන්ධතාවන් මත හෝ එසේ නැතහොත් පාරිසරික හේතු හෝ වැරැදි ආහාරපාන වර්ග හෝ වැරැදි ජීවන චර්යා ආදිය හේතු කොටගෙනය.

5. ඉහත කී පෝෂණ මන්දතාවයෙන් මිදීම උදෙසා නිවැරැදි පෝෂණ ගුණයෙන් යුත් පූර්ණ ආහාරවේල් කිහිපයක් එනම් දිනකට හතර පස් වේලක්ම ලබාගැනීම ආරම්භ කළහොත් එවන් පුද්ගලයෙකු තුළ නිසි ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් පිළිකා සෛල නිෂ්ක්‍රීය වන්නේය.

6. විකිරණ ධාරා ප්‍රතිකාරය නිසා වේගයෙන් වැඩෙන පිළිකා සෛල මර්දනය වන බව සැබෑය. එහෙත් ඒ ක්‍රියාවලිය තුළින්ම එවන් පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති නිරෝගී ප්‍රධාන ඉන්ද්රියයන් වන අක්මාව, වකුගඩුව, හෘදය පෙනහළු ආදියත් එසේම වැදගත් පටකයන් වන අස්ථි මඡ්ජා සහ ජීර්ණ පද්ධතිය ආදියත් ක්‍රමයෙන් ක්‍රියා විරහිත වී හෝ විනාශ වී යන්නේය.

7. ඉහත කී ලෙස විකිරණශීලී ධාරා ප්‍රතිකාරය නිසා පිළිකා සෛල විනාශ වීම සමග ශරීරයේ පවතින නිරෝගි පටක සෛල සහ වෙනත් ඉන්ද්‍රියයන්ට ද හානි සිදු වන්නේය.

8. බටහිර ඖෂධ මගින් හෝ විකිරණ ධාරා ප්‍රතිකාර කරන මුල් වකවානුව තුළ පිළිකාව බොහෝ දුරට විනාශ වී යන බව සැබෑය. ආරම්භයේ දී එසේ වුවද නිරතුරුවම එකී ප්‍රතිකාර කිරීම නිසා ශරීරය තුළ ප්‍රතිරෝධයක් ඇතිවී අලුතින් හටගන්නා පිළිකා සෛල හෝ ගැටිති විනාශ වීමේ වේගය අඩාල වන්නේය.

9. පිළිකා ප්‍රතිකාරය උදෙසා ලබාදෙන ඉහත කී විකිරණ ධාරා හෝ රසායනික ඖෂධ හේතුකොටගෙන ශරීරය තුළ හටගන්නා විෂ (ධූලක) නිසා ස්වභාවයෙන් ශරීරය තුළ පවතින ප්‍රතිශක්තියට හානි කරවන්නේය. එසේ නැතහොත් ප්‍රතිශක්තිය හීන කරවන්නේය. එමනිසා වෙනත් විෂබීජයක් හෝ රෝග කාරකයක් ඇතුළු වූ පමණින් එය මෙවන් රෝගියෙකුට නිතැතින්ම බෝ වන්නේ ය. එසේම එවැනි රෝග නිසා ඇතිවන භයානක අතුරු ප්‍රතිඵලවලට ගොදුරු වන්නේය.

10. විකිරණ ධාරා හෝ රසායනික ඖෂධ ප්රතිකාරවලින් පසු ඉතිරිවන පිළිකා සෛල එකී ප්‍රතිකාරයට ප්‍රතිරෝධය ඇති කර ගැනීම හේතු කොටගෙන සෛල තුළ ශක්ති විපර්යාසයක් (mutation) ඇති වේ. මේ නිසා ඊළඟ ප්‍රතිකාර වටයේ දී ප්‍රථමයෙන් ප්‍රයෝග කරන ලද ඖෂධ හෝ විකිරණවලින් නිසි පිළියම් නොලැබෙන හෙයින් වඩාත් සැර ඖෂධ අවශ්‍ය වේ. එසේම ශල්‍යකර්ම නිසා ඇතිවන තුවාල නිසා මෙන්ම ලේ ගැලීම් ආදිය හේතු කොටගෙන පිළිකා සෛල වෙනත් ඉන්ද්රියයන් වෙත පැතිර යැමේ අවදානම වර්ධනය වන්නේය.

11. මාගේ අත්දැකීම් අනුව, පිළිකා සෛල විනාශ කිරීමට නම් එකී සෛල තුළට ලබාදෙන පෝෂණය වළකාලිය යුතුය. එනම් පිළිකා සෛල "හාමතේ තැබිය යුතු" ය. එවිට ඒවායේ වර්ධනය අඩාල වේ.

පිළිකා සෛලවලට පෝෂණය ලැබෙන්නේ පහත දැක්වෙන ආහාරවලිනි.

සීනි හෝ සීනි වෙනුවට යොදා ගන්නා (aspartame) වැනි රස කාරක වර්ග.

ඇතැම් ලුණු වර්ගවල සුදු පැහැය වැඩිකිරීමට රසායනික වර්ග යොදවාගෙන ඇත.

එළකිරි නිසා සෙම ඇතිවේ. සෙම පටල පිළිකා වර්ධනයට රුකුලකි. නමුත් එළකිරි සමග ඉගුරු භාවිතයෙන් සෙම ඇතිවීම වලක්වා ගත හැක.සෝයා කිරි නිසා පිළිකා මර්දනය වේ.

අම්ල අධික පරිසරයක පිළිකා වර්ධනයට යහපත්ය. මස් වර්ග ආහාරයට ගන්නා අයගේ ආම්ලික ගතිය වැඩිය. එසේම සත්ත්ව ගොවිපළවල මස් වර්ග වැඩියෙන් නිපදවීමට හෝමෝන වර්ග භාවිතා කෙරේ. ඒවා මිනිසාට විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට අහිතකරය. මාළු වර්ග සෑම අතින්ම යහපත්ය.

අම්ලවලට ප්‍රතිවිරුද්ධ එනම් යහපත් ක්ෂාරීය පරිසරයක් නිපදවන ආහාර ලෙස එළවළු, පලතුරු, ඇට වර්ග, ධාන්‍ය වර්ග ආදිය බහුලව ඇති ආහාර සුදුසුය. පලතුරු යුෂ ඉතා සුදුසු වේ. එසේම අමුවෙන් ආහාරයට ගත හැකි පලා වර්ග ඉතා යෝග්‍ය වේ. සෙන්ටිග්‍රේඩ් 40 (එනම් µeරන්හයිට් 104) උෂ්ණත්වයේ දී ඉහත කී පලා හෝ පලතුරුවල ඇති හිතකර එන්සයිම විනාශ වේ.

කෝපි, තේ සහ චොකලට් ආදියෙන් හැකිතාක් ඈත්විය යුතුය. ග්‍රීන් තේ වඩා හොඳය. සියල්ලටම වඩා පිරිසිදු ජලය හොඳය. ලවන ලෝහ මිශ්‍ර වූ පයිප්ප ජලයට වඩා යහපත් වන්නේ පිරිසිදු ළිං ජලයයි.

මස් වර්ග දිරවීම අපහසුය. නොදිරවූ ආහාර පිළිකා වර්ධනයට සුදුසු විෂ වර්ග ඇති කරවයි.

නිර්මාංශ හෝ ස්වල්ප වූ මස් ප්‍රමාණයක් ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ ශරීරය තුළ ඇති පිළිකා සෛල විනාශ කිරීමේ බලයක් ඇති එන්සයිම වර්ග බිහි වේ.

ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට ඇති IP6, Florssence, Essiac, anti-oxidants, vitamins, minerals, EFAs වැනි රසායනික ද්‍රව්‍ය සහ විටමින් E සහිත ආහාර නිසා පිළිකා සෛල වර්ධනය අඩාල වේ.

පිළිකා යනු මනස, ශරිරය සහ ජීව ගුණය (spirit) යන ත්‍රිත්වයම යටපත් කරවන රෝගයකි. ජීව ගුණය ශක්තිමත් අය තුළ පිළිකා වර්ධනය බාල වේ. සමාව නොදීම සහ අප්‍රිය භාවය නිසා ශරීරය තුළ ක්ලමථය (stress) සහ ආම්ලිකත්වය වර්ධනය වේ. සමාව දෙන්න· ආදරය කරන්න· සතුටින් සහ සාමයෙන් ජීවත් වන්න·

ඔක්සිජන් යනු පිළිකා සතුරෙකි. සිරුරට ඔක්සිජන් වැඩියෙන් ලබා ගැනීමට වැඩියෙන් ව්‍යායාමයන්හි යෙදෙන්න.

පහත සඳහන් අනතුරුකාරී දේවලින්

ඈත් වන්න.

* මයික්‍රොවේව් උදුනේ ප්ලාස්ටික් භාජන නොදමන්න.

* මයික්‍රොවේව් උදුනේ ප්ලාස්ටික් ඔතනයන් නොයොදන්න.

* ප්ලාස්ටික් වතුර බෝතල් deep-freezer නොකරන්න.

* ආහාර වසා තැබීමට ප්ලාස්ටික් කවර නොව රෙදි කඩක් භාවිතා කරන්න.

[QUOTE="funkyguy89, post: 15851150, member: 250919"] [b]බටහිර වෙදකම, පිළිකා ඇති කරවයි..!![/b] [SIZE=4]ශරීරය මතුපිට හෝ අභ්‍යන්තරයේ ඇතිවන ගැටයක් (tumour) යනු රෝග ලක්ෂණයක් පමණි. එය පිළිකාවක් බවට පත් කරවන්නේ නවීන විද්‍යාව විසින්ය..!! [IMG]http://www.divaina.com/2013/11/07/face.jpg[/IMG] ඇමෙරිකානු ජාතික වෛද්‍ය රික් කැන්ට්‍රෙල් (Dr.Rick Cantrell - PhD, MD, PsyD) මහතාගේ පෞද්ගලික අත්දැකීම් අසුරින් රචිත මෙම ලිපිය විද්‍යුත් තැපැල් ((E-mail) පණිවිඩයකින් මා වෙත ලැබුණකි. උගත් වෛද්‍යවරයකු වන වෛද්‍ය රික් කැන්ට්‍රෙල් මහතාගේ අත්දැකීම් හා යෝජනා ජනතාවගේ දැන ගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරමි. [U]වෛද්‍ය ඡේ. එම්. කේ. බී. ජයවීර[/U] මා විසින් පහත විස්තර කරන කරුණු සියයට සියයක්ම සත්‍ය බව ප්‍රථමයෙන් ම ප්‍රකාශ කරමි. පසුගිය වසර 15 ක් තිස්සේ ම විවිධ පුද්ගලයන්ට මෙම කරුණු පිළිබඳව මා විසින් පවසා ඇත. එහෙත් කිසිවෙක් ඒවාට ඇහුම්කන් දුන්නේ නැත. දැන් නම් බලා සිටියා ඇතැයි සිතේ. ජනතාව අවදි කළ යුතු අවස්ථාව පැමිණ ඇත. වර්තමානයේ පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම වනාහී සල්ලි ගසක් සෙලවීම වැනි විශාල ලාභදායී ව්‍යාපාරයකි. මෙකී ප්‍රතිකාර නිසා අමෙරිකාව පමණක් ගතහොත් වසරකට ඩොලර් මිලියන 120 ක ශුද්ධ ලාභයක් ලබන අතර ලොව පුරා ව්‍යාපාරිකයන් විසින් ඩොලර් මිලියන 600 ක් උපයන ව්‍යාපාරයකි. අමෙරිකානු පිළිකා සංගමය සහ අමෙරිකානු රක්තවේදීන්ගේ සංගමය යන ආයතන දෙකින්ම පිළිගෙන ඇති අයුරු පූර්ණ ලෙස පිළිකාවක් වැළඳී ඇති අයෙකු ජීවත් වන්නේ වසර 5 ක් පමණි. ඒ අතර අමෙරිකානු පිළිකා සංගමය මෙන්ම, අමෙරිකානු පිළිකා සහ රක්තවේද අධ්‍යයන ආයතනය විසින්ද දැනට පිළිගෙන ඇති අයුරු [COLOR=Indigo]පිළිකා රෝගියෙකුට කිසිදු ප්‍රතිකාරයක් නොකළා වුවද වසර 7 සිට 10 දක්වා කාලයක් ජීවත් වන බවද නොරහසකි. මෙවැනි ප්රවෘත්ති පළවන වෛද්‍ය සඟරා කියවන්නේ වෛද්‍යවරුන් පමණක්ම නිසා ඒවා පිළිකා රෝගීන්ට මෙන්ම මූළු ලෝකයටම රහස් වෙත්.[/COLOR] වෛකල්පික වෛද්‍ය ක්‍රම මගින් පිළිකා රෝගයක් සුවකිරීම, (එනම් සම්පූර්ණ සුවය) උදෙසා ඇති ක්ෂමතාව, බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ලැබෙන සුවය මෙන් 10 ගුණයක් ප්රත්යක්ෂ බව මම ප්‍රකාශ කරමි. මතක තබාගන්න. [COLOR=Red]ශරීරය මතුපිට හෝ අභ්‍යන්තරයේ ඇතිවන ගැටයක් (tumour) යනු රෝග ලක්ෂණයක් පමණි. එය පිළිකාවක් බවට පත් කරවන්නේ නවීන විද්‍යාව විසින්ය· (පුදුම නොවන්න) පිළිකා රෝග කාරකය විද්‍යාවයි·· විද්‍යාත්මක ක්‍රම මගින් රෝගය සුව කිරීම නොව, වන කිරීමක් සිදු කෙරේ. එමනිසා (බටහිර ඖෂධ) නොකළ තරමට රෝගය පැතිරයැම වළක්වාගත හැකිය. [/COLOR] මේ වන විට මා තුන්වැනි වතාවටත් පිළිකාවකින් පීඩා විඳින්නෙමි. කිසිම විටෙක මා රසායනික ඖෂධ (chemotherapy) භාවිතා නොකළ අතර ශල්‍යකර්මවලින් ද වැළකී සිටියෙමි. එකී ප්‍රතිකාර නොමැතිව මම ලියුකේමියා රෝගයෙන්ද සුවය ලබාගතිමි. එසේම මට වැළඳුණු නොන් හොප්කින් ලිම්ෆෝමා (Non Hodgkin's Lymphoma) නමැති පිළිකාවෙන් සුවය ලබා ගත්තේද බටහිර ප්‍රතිකාර නොමැතිවය. දැනට ග්ලියෝ බ්ලාස්ටෝමා (Glioblastoma) නමැති (බටහිර වෛද්‍ය ක්රමයේ ප්‍රතිකාර අනුව) සුවකළ නොහැකි මොළයේ පිළිකාවෙන් පෙළෙන්නෙමි. මෙකී රෝගය හඳුනාගත් වෛද්‍යවරු පැවසුවේ මා ජීවත් වන්නේ මාස දෙකක් පමණ බවය. ඔවුන් එසේ කියා දැන් මාස පහක් ගතව ඇත. මා මරණයෙන් ජය ගත්තේ කෙසේද? පහත සඳහන් වෛකල්පික වෛද්‍ය ක්‍රම මගිනි. [/SIZE] [LIST] [*][SIZE=4] චීන දේශීය ශාක ඖෂධ ප්‍රතිකාර (Chinese Herbal Medicine)[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4] විටමින් සී (vitamin C) අධිමාත්‍රා ගැනීමෙන්[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4] නිල චිකිත්සාව (කටු චිකිත්සාව Acupuncture)[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4] කශේරුක සන්ධි චිකිත්සාව (Chiropractic)[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4] හෝමියෝපති (Homoeopathy) [/SIZE] [/LIST] [SIZE=4] සහ යහපත් පෝෂණ උපක්‍රම යනාදිය භාවිතා කරමින් එකී රෝග සුවකර ගතිමි. වෛකල්පික ප්‍රතිකාර ආරම්භ අවස්ථාවේදී රෝගය තරමක් අසාධ්‍ය තත්ත්වයට පත්වූ බව සැබෑය. එම නිසා එකල මා පෙළුණු පිළිකාව ආරම්භක ස්ථානයේ සිට වෙනත් ඉන්ද්රියයන් දක්වා එනම් වසා ග්‍රන්ථි, පෙනහළු සහ අස්ථි දක්වා ම පැතිර ගියේය. එහෙත් මේ වන විට වසා ග්‍රන්ථි හෝ අස්ථිවල කිසිදු පිළිකා සේයාවක් හේ නොමැති අතර පෙනහල්ලේ තිබුණු පිළිකා ගැට 6 න් දැනට ඇත්තේ දෙකක් පමණි. එසේම මාස දෙකකින් මගේ මරණය නියත යයි වෛද්‍යවරු පවසන ලද්දේ මාගේ මොළයේ තිබු භයානක ගැට කිහිපයක් නිසාය. මේ වන විට මෙකී ගැට සියල්ලම පුදුම සහගත ලෙස සම්පූර්ණයෙන්ම හැකිළී .... ඇත. ඉහත කී රෝග කිසිවක් උදෙසා රසායනික ඖෂධ ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර හෝ ශල්‍යකර්මවලට හෝ භාජනය නොවූයෙමි. වෛද්‍යවරු පමණක් දන්නා රහසක් මෙහිදී ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එනම් වසරකට ලොව පුරා සිටින පිළිකා විශේෂඥයන් අතුරින් 1000 කට වැඩි ප්‍රමාණයකට පිළිකා රෝගය වැළඳීමේ ප්රවනතාව ඇත. එහෙත් තමාගේ යටතේ සිටින රෝගීන්ට කරන ප්‍රතිකාර, එනම් රසායනික ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නේ එකී වෛද්‍ය රෝගී සංඛ්‍යාවෙන් 10% ක් පමණි. රෝගී වූ අවශේෂ පිළිකා විශේෂඥයෝ එකී ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරති. මෙහිදී වෛද්‍යවරුන්ගේ තවත් රහස් ක්‍රියා කලාපයක් මතක්කර දිය යුතුය. එනම් සියලුම ළදරුවන්ට අනිවාර්යයෙන් දිය යුතු වූ එන්නත් වර්ග ඇතැම් ළමා විශේෂඥ වෛද්‍යවරු (එනම් එකී වෛද්‍යවරුන් ගෙන් 25% ක් පමණ අය) තම දරුවන්ට ඒවා ලබාදීමෙන් වැළකී සිටිති. එයට හේතුව වන්නේ අතැම් ළදරුවන් බොහෝ එනනත් වර්ග නිසා ඒවාට විෂවි ක්ෂණික මරණයට පත්වීමට ඉඩ ඇති හෙයිනි. එසේ නැතහොත් එන්නත නිසා වළක්වා ගත හැකි රෝගය වැළඳුණාටත් වඩා බරපතළ තත්ත්වයේ අතුරු ආබාධ දරවැන් තුළ ඇති විය හැකි බව දන්නා හෙයිනි. ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය යනු මුදල් ඉපයීමේ ප්‍රධානතම මාර්ගවලින් එකකි. රෝග සුවවීම කෙසේ වෙතත් ලාභ ලැබීම එකී නිෂ්පාදන සමාගම්වල ඒකායන අරමුණයි. බොහෝ ඖෂධ විෂවීම නිසා ඇතැම් පුද්ගලයන්, (විශේෂයෙන්ම වියපත් වූ අයගේ) එම සැර ඖෂධ වර්ග නිසා මරණය ඉක්මන් විය හැකිය. ඒ බව දන්නා ඖෂධ නිෂ්පාදනය කරන කෝටිපතියෝ, තමාට රෝගය වැළඳුනහොත් යුරෝපයට ගොස් ඉතා අධික මිලක් ගෙවා වෛකල්පික ඖෂධවලින් තම රෝග සුවකර ගනිති. මරණය වන්නේ කවදාද? එදාට එය සිදුවනු ඇත. ඊට වඩා මොහොතක් හෝ ජීවත් වීමට කිසිවෙකුට ඉඩක් නොමැත. එහෙත් ජීවත් වන කාලය තුළ ජීවිතයේත් මිනිසත් භවයේත් පැවතිය යුතු ගුණාත්මක භාවය ගැන අවධානය යොමුකළ යුතුය. කුණුවී ජරාජීර්ණ වී අධික වේදනා විඳ මියයනවාද නැතහොත් ගෞරවාන්විතව මෙලොවින් සමුගන්නවාද? වෛකල්පිත ප්‍රතිකාර ගන්නා පිළිකා රෝගීහුද අවසානයේ දී මියයන බව සැබෑය. එහෙත් ඔවුන් අවසන් ගමන් යන්නේ ඉහත කී ලෙස ජරා ජීර්ණව නොව යහපත් වූත් ගුණාත්මක වූත් තත්ත්වයක් යටතේය. මියයන තුරුම ඔවුන්ට තම පවුලේ අය සමග ළංව ඇසුරු කිරීමේ වාසනාව ඇත. තම දූ දරුවන් හා කතාබහ කිරීමටත් ඔවුන් හඳුනා ගැනීමටත් ඔවුන්ගෙන් සාත්තු සප්පායම් ලැබීමටත් එසේම ඔවුන් හා ප්රතිවීමටත් අවස්ථාව ඇත. ලක්ෂ ගණන් වටිනා බටහිර රසායනික ඖෂධ භාවිතා කරන්නවුන් හෝ ශරීරය තුළට කාවදින විකිරණශීලී ආලෝක ධාරා ප්‍රයෝග කිරීම නිසා දිරාපත් වූත් ශල්‍යකර්ම නිසා විකෘති වූත් රෝගීන් මෙන් නොව වෛකල්පික ප්‍රතිකාර ගත් රෝගීන් සාමාන්‍යයෙන් විකෘති වීමකින් හෝ දිරාපත් වීමකින් තොරව මරණ මංචකයේ දී පවා අන් අයට හඳුනාගත හැකි වන පරිදි සාමාන්‍ය ශරීර ලක්ෂණයන්ගෙන් යුක්ත වෙති. [COLOR=DarkGreen]විකිරණ ප්‍රතිකාර හෝ රසායනික ඖෂධ ප්‍රතිකාර හෝ ලබන්නන්ගේ සිත සැනසීමට එකී වෛද්‍යවරු උනන්දු වෙති. "හා දැන් හොඳටම හොඳයි නේද" ආදී වශයෙන් කියා නැවත නැවතත් නොකඩවාම එකී ප්‍රතිකාරම ලබා දෙති. අවසානයේ රෝගියා මියයන තුරුම මෙකී රැවටීම කරති. [/COLOR] මෙහි බරපතළම පාපය වන්නේ වෛද්‍යවරු මේ බව දැන දැනත් දිගින් දිගටම මෙසේ රෝගීහු රැවටීමේ යෙදී සිටීමය. වෛද්‍යවරයකු ලෙස යහපත් සේවාවක් ඉටුකිරීම උදෙසා මා දිවුරුම් දී සිටිමි. එම දිවුරුම (Hippocrates Oath) මම සියලු කල්හි ආරක්ෂා කර ඇත්තෙමි. මෙකී දිවුරුමේ ප්‍රකාර හොර බොරු, වංචා හෝ රැවටිලි නොමැතිව යහපත් ලෙස වෘත්තියේ යෙදීම නිසා ආර්ථික වශයෙන් නම් කිසිම දියුණුවක් නොලද්දෙමි. කොතරම් පාඩුවක් හෝ අලාභයක් වූවා වුවද මම රෝගීන්ට සත්‍යය පහදා දෙමි. පහත දක්වා ඇති උපදෙස් පිළිපැද අත්දැකීමෙන්ම එහි සත්‍යතාව විඳගන්න. පිළිකා වළක්වා ගන්නේ කෙසේද? 1. සෑම පුද්ගලයකුගේම ශරීරය තුළ පිළිකා සෛල පවතී. ක්‍රියා විරහිතව පවතින මෙකී සෛල පිළිකා හඳුනා ගැනීම උදෙසා ඇති විශේෂ පරීක්ෂණවලට අසුවන්නේ නැත. රෝගය පැතිර ගොස් එකී සෛල කෝටි ප්‍රකෝටි ප්‍රමාණයක් වර්ධනය වූ පසු පමණක් එවන් පර්යේෂණවලට හසුවේ. එසේ ක්‍රියා විරහිත සෛල පරීක්ෂණවලට හසු නොවීම පදනම් කරගෙන (වෛද්‍ය ප්‍රතිකාර කිරීම නිසා) රෝගය සුවවී ඇතැයි වෛද්‍යවරු පවසන්නේ වුවද ඇත්ත වශයෙන්ම රෝගය සුවවී නැත. එනම් රෝගියා තුළ යම් ප්‍රමාණයකට පිළිකා සෛල විනාශ වී ඇතත් එවැන්නකු තුළ රෝගී තත්ත්වය සැඟවී පවතී. තරමක් සුව වූවා වුවද තවත් පිළිකා සෛල විශාල ප්‍රමාණයක් ශරීරය තුළ සක්‍රීයව පැවැතිය හැකියි. එහෙත් නවීනතම පර්යේෂණවලට පවා ඒවා හසුවන්නේ නැත. රෝගය සුව වූවා යෑයි කීවද සම්පූර්ණ සුවයක් ලැබී නැත. 2. එක් පුද්ගලයකුගේ ජීවිත කාලසීමාව තුළ 6 වතාවක සිට 10 වතාවක් පමණ වාර ගණනක් පිළිකා සෛල උග්‍රවීමේ ප්‍රවණතාවක් ඇත. 3. යම් පුද්ගලයකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ තත්ත්වයේ පවතින තුරු එම පුද්ගලයාගේ ශරීරය තුළ පවතින පිළිකා සෛල නිෂ්ක්රීයව පවතී. එකී හේතුවෙන් එවන් පුද්ගලයන් තුළ පිළිකා ගැටිති හෝ ගෙඩි වර්ධනය වන්නේ නැත. 4. යම් අයෙකු තුළ එකී නිෂ්ක්‍රීය පිළිකා සෛල වර්ධනය වී පිළිකා රෝගය හටගන්නේ නම් එම පුද්ගලයා පෝෂණ දුර්වලතාවයෙන් පෙළෙන බව පෙන්නුම් කරයි. මෙකී දුර්වලතා ඇතිවීමට පාදක වන්නේ එක්කෝ ජානමය සම්බන්ධතාවන් මත හෝ එසේ නැතහොත් පාරිසරික හේතු හෝ වැරැදි ආහාරපාන වර්ග හෝ වැරැදි ජීවන චර්යා ආදිය හේතු කොටගෙනය. [COLOR=DarkOrange]5. ඉහත කී පෝෂණ මන්දතාවයෙන් මිදීම උදෙසා නිවැරැදි පෝෂණ ගුණයෙන් යුත් පූර්ණ ආහාරවේල් කිහිපයක් එනම් දිනකට හතර පස් වේලක්ම ලබාගැනීම ආරම්භ කළහොත් එවන් පුද්ගලයෙකු තුළ නිසි ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් පිළිකා සෛල නිෂ්ක්‍රීය වන්නේය.[/COLOR] [COLOR=DarkSlateBlue]6. විකිරණ ධාරා ප්‍රතිකාරය නිසා වේගයෙන් වැඩෙන පිළිකා සෛල මර්දනය වන බව සැබෑය. එහෙත් ඒ ක්‍රියාවලිය තුළින්ම එවන් පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති නිරෝගී ප්‍රධාන ඉන්ද්රියයන් වන අක්මාව, වකුගඩුව, හෘදය පෙනහළු ආදියත් එසේම වැදගත් පටකයන් වන අස්ථි මඡ්ජා සහ ජීර්ණ පද්ධතිය ආදියත් ක්‍රමයෙන් ක්‍රියා විරහිත වී හෝ විනාශ වී යන්නේය.[/COLOR] 7. ඉහත කී ලෙස විකිරණශීලී ධාරා ප්‍රතිකාරය නිසා පිළිකා සෛල විනාශ වීම සමග ශරීරයේ පවතින නිරෝගි පටක සෛල සහ වෙනත් ඉන්ද්‍රියයන්ට ද හානි සිදු වන්නේය. 8. බටහිර ඖෂධ මගින් හෝ විකිරණ ධාරා ප්‍රතිකාර කරන මුල් වකවානුව තුළ පිළිකාව බොහෝ දුරට විනාශ වී යන බව සැබෑය. ආරම්භයේ දී එසේ වුවද නිරතුරුවම එකී ප්‍රතිකාර කිරීම නිසා ශරීරය තුළ ප්‍රතිරෝධයක් ඇතිවී අලුතින් හටගන්නා පිළිකා සෛල හෝ ගැටිති විනාශ වීමේ වේගය අඩාල වන්නේය. 9. පිළිකා ප්‍රතිකාරය උදෙසා ලබාදෙන ඉහත කී විකිරණ ධාරා හෝ රසායනික ඖෂධ හේතුකොටගෙන ශරීරය තුළ හටගන්නා විෂ (ධූලක) නිසා ස්වභාවයෙන් ශරීරය තුළ පවතින ප්‍රතිශක්තියට හානි කරවන්නේය. එසේ නැතහොත් ප්‍රතිශක්තිය හීන කරවන්නේය. එමනිසා වෙනත් විෂබීජයක් හෝ රෝග කාරකයක් ඇතුළු වූ පමණින් එය මෙවන් රෝගියෙකුට නිතැතින්ම බෝ වන්නේ ය. එසේම එවැනි රෝග නිසා ඇතිවන භයානක අතුරු ප්‍රතිඵලවලට ගොදුරු වන්නේය. 10. විකිරණ ධාරා හෝ රසායනික ඖෂධ ප්රතිකාරවලින් පසු ඉතිරිවන පිළිකා සෛල එකී ප්‍රතිකාරයට ප්‍රතිරෝධය ඇති කර ගැනීම හේතු කොටගෙන සෛල තුළ ශක්ති විපර්යාසයක් (mutation) ඇති වේ. මේ නිසා ඊළඟ ප්‍රතිකාර වටයේ දී ප්‍රථමයෙන් ප්‍රයෝග කරන ලද ඖෂධ හෝ විකිරණවලින් නිසි පිළියම් නොලැබෙන හෙයින් වඩාත් සැර ඖෂධ අවශ්‍ය වේ. එසේම ශල්‍යකර්ම නිසා ඇතිවන තුවාල නිසා මෙන්ම ලේ ගැලීම් ආදිය හේතු කොටගෙන පිළිකා සෛල වෙනත් ඉන්ද්රියයන් වෙත පැතිර යැමේ අවදානම වර්ධනය වන්නේය. 11. මාගේ අත්දැකීම් අනුව, පිළිකා සෛල විනාශ කිරීමට නම් එකී සෛල තුළට ලබාදෙන පෝෂණය වළකාලිය යුතුය. එනම් පිළිකා සෛල "හාමතේ තැබිය යුතු" ය. එවිට ඒවායේ වර්ධනය අඩාල වේ. පිළිකා සෛලවලට පෝෂණය ලැබෙන්නේ පහත දැක්වෙන ආහාරවලිනි. සීනි හෝ සීනි වෙනුවට යොදා ගන්නා (aspartame) වැනි රස කාරක වර්ග. ඇතැම් ලුණු වර්ගවල සුදු පැහැය වැඩිකිරීමට රසායනික වර්ග යොදවාගෙන ඇත. එළකිරි නිසා සෙම ඇතිවේ. සෙම පටල පිළිකා වර්ධනයට රුකුලකි. නමුත් එළකිරි සමග ඉගුරු භාවිතයෙන් සෙම ඇතිවීම වලක්වා ගත හැක.සෝයා කිරි නිසා පිළිකා මර්දනය වේ. අම්ල අධික පරිසරයක පිළිකා වර්ධනයට යහපත්ය. මස් වර්ග ආහාරයට ගන්නා අයගේ ආම්ලික ගතිය වැඩිය. එසේම සත්ත්ව ගොවිපළවල මස් වර්ග වැඩියෙන් නිපදවීමට හෝමෝන වර්ග භාවිතා කෙරේ. ඒවා මිනිසාට විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට අහිතකරය. මාළු වර්ග සෑම අතින්ම යහපත්ය. අම්ලවලට ප්‍රතිවිරුද්ධ එනම් යහපත් ක්ෂාරීය පරිසරයක් නිපදවන ආහාර ලෙස එළවළු, පලතුරු, ඇට වර්ග, ධාන්‍ය වර්ග ආදිය බහුලව ඇති ආහාර සුදුසුය. පලතුරු යුෂ ඉතා සුදුසු වේ. එසේම අමුවෙන් ආහාරයට ගත හැකි පලා වර්ග ඉතා යෝග්‍ය වේ. සෙන්ටිග්‍රේඩ් 40 (එනම් µeරන්හයිට් 104) උෂ්ණත්වයේ දී ඉහත කී පලා හෝ පලතුරුවල ඇති හිතකර එන්සයිම විනාශ වේ. කෝපි, තේ සහ චොකලට් ආදියෙන් හැකිතාක් ඈත්විය යුතුය. ග්‍රීන් තේ වඩා හොඳය. සියල්ලටම වඩා පිරිසිදු ජලය හොඳය. ලවන ලෝහ මිශ්‍ර වූ පයිප්ප ජලයට වඩා යහපත් වන්නේ පිරිසිදු ළිං ජලයයි. මස් වර්ග දිරවීම අපහසුය. නොදිරවූ ආහාර පිළිකා වර්ධනයට සුදුසු විෂ වර්ග ඇති කරවයි. නිර්මාංශ හෝ ස්වල්ප වූ මස් ප්‍රමාණයක් ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ ශරීරය තුළ ඇති පිළිකා සෛල විනාශ කිරීමේ බලයක් ඇති එන්සයිම වර්ග බිහි වේ. ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට ඇති IP6, Florssence, Essiac, anti-oxidants, vitamins, minerals, EFAs වැනි රසායනික ද්‍රව්‍ය සහ විටමින් E සහිත ආහාර නිසා පිළිකා සෛල වර්ධනය අඩාල වේ. පිළිකා යනු මනස, ශරිරය සහ ජීව ගුණය (spirit) යන ත්‍රිත්වයම යටපත් කරවන රෝගයකි. ජීව ගුණය ශක්තිමත් අය තුළ පිළිකා වර්ධනය බාල වේ. සමාව නොදීම සහ අප්‍රිය භාවය නිසා ශරීරය තුළ ක්ලමථය (stress) සහ ආම්ලිකත්වය වර්ධනය වේ. සමාව දෙන්න· ආදරය කරන්න· සතුටින් සහ සාමයෙන් ජීවත් වන්න· ඔක්සිජන් යනු පිළිකා සතුරෙකි. සිරුරට ඔක්සිජන් වැඩියෙන් ලබා ගැනීමට වැඩියෙන් ව්‍යායාමයන්හි යෙදෙන්න. පහත සඳහන් අනතුරුකාරී දේවලින් ඈත් වන්න. [SIZE=5][COLOR=Red]* මයික්‍රොවේව් උදුනේ ප්ලාස්ටික් භාජන නොදමන්න. * මයික්‍රොවේව් උදුනේ ප්ලාස්ටික් ඔතනයන් නොයොදන්න. * ප්ලාස්ටික් වතුර බෝතල් deep-freezer නොකරන්න. * ආහාර වසා තැබීමට ප්ලාස්ටික් කවර නොව රෙදි කඩක් භාවිතා කරන්න.[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom