Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
42 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බටහිර වෙදකම, පිළිකා ඇති කරවයි..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට බටහිර වෛද්‍ය විද්‍යාව ලොකු දෙයක් විදිහට මවා පාලා තියෙන්නේ, ගොඩක්ම ඒකෙන් ලෙඩ හොද කරනවට වඩා බටහිර වෛද්‍ය විද්‍යාවට සමාජ තත්වයක් දීම නිසා..මිනිස්සු තුල බටහිර වෛද්‍ය විද්‍යාවට බයක් ඇති කරලා තියෙන්නේ, ඒවාට පාවිච්චි කරන යන්ත්‍ර සූත්‍ර හා සාමාන්‍ය මිනිහෙක්ට නොතේරෙන පාරිභාෂික වචන සෙට් එක නිසා..ඒ නිසාම සාමාන්‍ය මනුස්සයා තුල බටහිර වෛද්‍ය විද්‍යාවට බයක් හා ගෞරවයක් ඇති වීම ස්වාභාවිකයි..

සුද්දෝ රෙදිත් නැතුව කැලෑ වල ඉන්න කාලේ අපිට පුස්කොලපොත් වල ලියවුන හෙළ වෛද්‍ය විද්‍යාවක් තිබුනා..(මේ කියන්නේ ආයුර්වේදය ගැන නෙමෙයි..හෙළ නිල වෙදකම ගැන)

වාසනාවට අදටත් නාඩි අල්ලලා බලලා, කොදු ඇට පේලියේ පිපුරුණ ඇටයක් තියෙන තැන, හදවතේ ධමනියක් සිහින් වෙලා තියෙන තැන හරියටම කියන්න පුළුවන් වෙදමහත්තරු ඉන්නවා...නලින් ද සිල්වාගේ දේශනයක ඔහු කියනවා, ලිස්සලා වැටීමකින් උකුල් ඇටයේ ඇති උන පිපිරීමක්, X-ray වලට අහු නොවී නොසලකා ඇරපු වෙලාවක, හෙළ නිල/නාඩි වෙදකමින් තත්පර කීපයකින් ලෙඩෙයි, පිපුරුණ තැනයි හදුනාගෙන දවස් කීපයකින් නිට්ටාවට හොද කළා කියල..

බටහිර විද්‍යාවට (වෛද්‍ය විද්‍යාව විතරක් නෙමෙයි) අනුව, සිදු කරන ඕනෑම විද්‍යාත්මක පරීක්ෂනයකින් 100% ක් එකම විදිහේ ප්‍රතිඵල ලැබෙන්න ඕන..ඒ කියන්නේ ඒක කරන පුද්ගලයාගෙන් ස්වායත්තයි කියන එක..ඒක තමයි බටහිර විද්‍යාවේ මූලිකම සිද්ධාන්තය..ඊට අනුව බටහිර වෛද්‍ය විද්‍යාවේදී මිනිස්සු සේරම සලකන්නේ එකම විදිහට..වයස සහ බර නොසලකා හැරියාම, එකම වයසේ, එකම බර තියෙන මිනිස්සු සියල්ලන්ම එක වගේ කියල තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේදී සලකන්නේ..ඒ නිසා එහෙම මිනිස්සු දෙන්නෙක් එකම ලෙඩකට දොස්තර කෙනෙක් ලගට ගියාම දෙන්නේ එකම බෙහෙත..තව විදිහකට කිව්වොත්, බටහිර වෛද්‍ය විද්‍යාවේදී බෙහෙත් දෙන්නේ ලෙඩේට....මිසක් ලෙඩාට නෙමෙයි..නමුත් ඒ බටහිර විද්‍යාවේම කියනවා සම නිවුන් දරුවෝ දෙන්නෙක්ගේ පවා කායික, මානසික තත්වයන් සමාන වෙන්නේ නෑ කියල..එහෙම කියන ගමන් අර විදිහට බටහිර වෛද්‍ය විද්‍යාවේදී සලකනවා..

පෙරදිග වෛද්‍ය විද්‍යාවේදී කිසිම වෙලාවක සියලුම මිනිස්සු සමානයි කියල සලකන්නේ නෑ..ඒ නිසා හෙළ වෙදකමේදී බෙහෙත දෙන්නේ ලෙඩාට...මිසක් ලෙඩේට නෙමෙයි..ලෙඩා සුවපත් වෙනකොට ඉබේම ලෙඩෙත් හොද වෙනවා..ඒ නිසයි පාරම්පරික වෙදකමේ, වෙදකම වගේම හෙදකමත් ඕන කියන්නේ..පුද්ගලයාවයි සුවපත් කරන්නේ..

අද නියම සිංහල වෙදමහත්තරු නැති කමයි තියෙන ගැටලුව..එහෙම නැතුව වෙදකමේ වැරද්දක් නෙමෙයි..

[QUOTE="funkyguy89, post: 15855264, member: 250919"] [SIZE=4]අපිට බටහිර වෛද්‍ය විද්‍යාව ලොකු දෙයක් විදිහට මවා පාලා තියෙන්නේ, ගොඩක්ම ඒකෙන් ලෙඩ හොද කරනවට වඩා බටහිර වෛද්‍ය විද්‍යාවට සමාජ තත්වයක් දීම නිසා..මිනිස්සු තුල බටහිර වෛද්‍ය විද්‍යාවට බයක් ඇති කරලා තියෙන්නේ, ඒවාට පාවිච්චි කරන යන්ත්‍ර සූත්‍ර හා සාමාන්‍ය මිනිහෙක්ට නොතේරෙන පාරිභාෂික වචන සෙට් එක නිසා..ඒ නිසාම සාමාන්‍ය මනුස්සයා තුල බටහිර වෛද්‍ය විද්‍යාවට බයක් හා ගෞරවයක් ඇති වීම ස්වාභාවිකයි.. සුද්දෝ රෙදිත් නැතුව කැලෑ වල ඉන්න කාලේ අපිට පුස්කොලපොත් වල ලියවුන හෙළ වෛද්‍ය විද්‍යාවක් තිබුනා..(මේ කියන්නේ ආයුර්වේදය ගැන නෙමෙයි..හෙළ නිල වෙදකම ගැන) වාසනාවට අදටත් නාඩි අල්ලලා බලලා, කොදු ඇට පේලියේ පිපුරුණ ඇටයක් තියෙන තැන, හදවතේ ධමනියක් සිහින් වෙලා තියෙන තැන හරියටම කියන්න පුළුවන් වෙදමහත්තරු ඉන්නවා...නලින් ද සිල්වාගේ දේශනයක ඔහු කියනවා, ලිස්සලා වැටීමකින් උකුල් ඇටයේ ඇති උන පිපිරීමක්, X-ray වලට අහු නොවී නොසලකා ඇරපු වෙලාවක, හෙළ නිල/නාඩි වෙදකමින් තත්පර කීපයකින් ලෙඩෙයි, පිපුරුණ තැනයි හදුනාගෙන දවස් කීපයකින් නිට්ටාවට හොද කළා කියල.. බටහිර විද්‍යාවට (වෛද්‍ය විද්‍යාව විතරක් නෙමෙයි) අනුව, සිදු කරන ඕනෑම විද්‍යාත්මක පරීක්ෂනයකින් 100% ක් එකම විදිහේ ප්‍රතිඵල ලැබෙන්න ඕන..ඒ කියන්නේ ඒක කරන පුද්ගලයාගෙන් ස්වායත්තයි කියන එක..ඒක තමයි බටහිර විද්‍යාවේ මූලිකම සිද්ධාන්තය..ඊට අනුව බටහිර වෛද්‍ය විද්‍යාවේදී මිනිස්සු සේරම සලකන්නේ එකම විදිහට..වයස සහ බර නොසලකා හැරියාම, එකම වයසේ, එකම බර තියෙන මිනිස්සු සියල්ලන්ම එක වගේ කියල තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේදී සලකන්නේ..ඒ නිසා එහෙම මිනිස්සු දෙන්නෙක් එකම ලෙඩකට දොස්තර කෙනෙක් ලගට ගියාම දෙන්නේ එකම බෙහෙත..තව විදිහකට කිව්වොත්, [COLOR=Red]බටහිර වෛද්‍ය විද්‍යාවේදී බෙහෙත් දෙන්නේ ලෙඩේට....මිසක් ලෙඩාට නෙමෙයි..[/COLOR]නමුත් ඒ බටහිර විද්‍යාවේම කියනවා සම නිවුන් දරුවෝ දෙන්නෙක්ගේ පවා කායික, මානසික තත්වයන් සමාන වෙන්නේ නෑ කියල..එහෙම කියන ගමන් අර විදිහට බටහිර වෛද්‍ය විද්‍යාවේදී සලකනවා..:no: පෙරදිග වෛද්‍ය විද්‍යාවේදී කිසිම වෙලාවක සියලුම මිනිස්සු සමානයි කියල සලකන්නේ නෑ..ඒ නිසා හෙළ වෙදකමේදී බෙහෙත දෙන්නේ ලෙඩාට...මිසක් ලෙඩේට නෙමෙයි..ලෙඩා සුවපත් වෙනකොට ඉබේම ලෙඩෙත් හොද වෙනවා..ඒ නිසයි පාරම්පරික වෙදකමේ, වෙදකම වගේම හෙදකමත් ඕන කියන්නේ..පුද්ගලයාවයි සුවපත් කරන්නේ.. අද නියම සිංහල වෙදමහත්තරු නැති කමයි තියෙන ගැටලුව..එහෙම නැතුව වෙදකමේ වැරද්දක් නෙමෙයි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom