Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බටහිර වෛද්‍යවරු ; ආයූර්වේදය සහ දේශීය වෙදකş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර වෛද්‍යවරු ; ආයූර්වේදය සහ දේශීය වෙදක&#351

ලංකාවේ බොහොමයක් බටහිර වෛද්‍යවරු ආයූර්වේදය පහත් කොට කතා කරන බව සංවාද වලදී මට ඇසී තිබේ. ඊට මූලික හේතු ලෙස මා සිතන්නේ ආයූර්වේදයේ තිබෙන රෝගියාට නොකියන රහස් වට්ටෝරු භාවිතය , සමහරක් විට විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව සිදු කරන ප්‍රතිකාර කෙම් , ගුරු මුෂ්ඨි යනාදියයි. එසේම සමහර ආයූර්වේද වෛද්‍යවරු බටහිර වෙදකමේ දෙන ප්‍රතිජීවක , ප්රෙඩ්නිසෙලොන් ආදිය කල්ක වලට මිශ්‍ර කොට රෝගීන්ට දීමද බටහිර වෛද්‍යවරුන් ගේ දැඩි විවේචනයට ලක් වේ.

මම ප්‍රතිපත්තියක් ලෙස ආයුර්වේද වෛද්‍යවරුන්ට පරිභව නොකරමි. නමුත් රටේ වෙදුන් කෙරෙහි නම් ගරුත්වයක් නැත. රෝගීන් ගේ රෝගී තත්ව උග්‍ර කොට රජයේ රෝහල් වලට එවන ලද රටේ වෙදුන් ගේ වැඩ මා දැක තිබේ. වරක් පත්තු බැඳ කැඩුනු කටු වෑල්ඩිං කල රටේ වෙදෙක් රෝගියාගේ දකුණු අත සකස් කොට තිබුනේ අනෙක් පැත්තටය. ඉන් පසු මෙම රෝගියාව සිහි නැති කොට යලිත් භග්නය සෑදීමට වෛද්‍යවරුන්ට සිදු විය.

මගේ පුතා කුඩා කාලයේ ඔහුගේ කකුලේ ආ ඩ්‍රයි ස්කින් එකක් බටහිර ක්‍රීම් වලින් සුව කිරීමට අපහසු විය. අප ඔහුව චර්ම රෝග විශේෂඥයන් කීප දෙනෙකුට පෙන්වූ නමුත් සුවයක් නොවීය. අවසානයේදී එය සුව වූයේ ආයුර්වේද තෙලකිනි. ඉන් පසු මම වඩාත් විවෘතව ආයූර්වේදය දෙස බැලීමට පුරුදු වූයෙමි.

මම මාතලේ රෝහලේ සේවය කල කාලයේදී හර්නියා ඔපරේශන් එකක් කිරීමට කොටින්කඩුව වෙද මහතා පැමිනි අතර මම වෙද මහතාගේ ප්‍රතිකාර සියලම ඉටු කරදී ඔහුගේ ඇඳ අසල පුටුවක වාඩිවී මිත්රශීලීව වාද කලෙමි. කොටින්කඩුව වෙද මහතා දැණුමැති වෙදදුරෙකි. ආයූර්වේදය සහ දේශීය වෙදකම කාලයත් සමග බොහෝ ලෙසින් දූෂණය වී තිබෙන බව ඔහු පිලිගත්තේය. මෙසේ අප බොහෝ වේලාවක් වාද කර ගත්තෙමු. සුවවී යන විට කොටින්කඩුව වෙද මහතා කැවුම් කොකිස් පෙට්ටියක් ඔපරේෂන් තියටර් එකට එවා තිබූ අතර අනිවාර්යෙන් මටත් කැවුම් කොකිස් දෙන ලෙසට ශල්‍යාගාරයේ නිල්මිණි මිස් ගෙන් ඉල්ලීමක් ද කර තිබූ බව පසුව නිල්මිණි මිස් මට කීවාය.

වරක් අනුරාධපුරයේ අභයගිරිය කෞතුකාගාරය නැරඹීමට ගිය විට ආදි හෙළ වෙදදුරන් විසින් සියුම් සැත්කම් හෙවත් මයික්‍රෝ සර්ජරි කරන ලද සැත් දුටුවෙමි. එකී ශල්‍ය ආම්පන්න දුටු විට මට හැඟුනේ ඒ කාලයේ කෙතරම් දියුණු වෛද්‍ය විද්‍යා දැණුමක් ඔවුන් සතුව තිබුනේද කියාය. එහෙත් මේ දැණුම වර්ධනය නොකිරීම නිසා යම් කාලයකදී අභාවයට යන ලදි. මේ දැණුම නැවත සොයා යාම වෙනුවට සමහරක් කරන්නේ ආදි හෙළයන් ගේ විකුම් ගැන කියමින් වංශය කබල් ගෑමත් ඒවා අනියම් ලෙසින් තමන් ගේ ස්වාර්ථය පිරුණු දේශපාලන ඇජෙන්ඩා වල කොටස් කර ගැනීමත් ය. මේ තත්වය වකුගඩු රෝගයේදී හොඳාකාරව දක්නට තිබේ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

comment

orld TravelMarch 15, 2017 at 2:37 AM

තව එක්කෙනෙක් ඉන්නවා රවණා බලයෙන් ලෙඩ සුවකරන අනෝජ් දී සිල්වා කියලා මෑන්ස් කෙනෙක්. හොද සිංහලයෙක්ලු ඒත් වාසගම de silva අනේ මන්දා, කොහේ හරි වැරදිලා තියෙනව. අමුම අමු අන්තවාදියෙක්. මේකා දන්න මෙලෝ වෙදකමක් නෑ. අමුම අමු පල් හොරෙක්. පිළිකාවක් හැදිල හිටපු ළමයෙක් දවස් 65න් සනීප කරනවා කීවා. අන්තිමට දරුවා මැරුණා.

රජයේ ලියාපදිංචි වෛද්‍යය සංගමයේ හෝ දේශයේ වෛද්‍යය සභාවේ ලියාපදිංච් නොවී යම් අයෙක් රෝගීන් සදහා බෙහෙත් හෝ වෙනත් ප්‍රතිකාර කරයි නම් ඔහු හෝ ඇය නීතිය ඉදිරියේ වරද කරුවෙකි....! එසේම ඔහු හෝ ඇය ව්‍යාජ හෙවත් බොරු වෙඳෙක් බව බුද්ධිමත් මිනිසුන් දැන ගන්න. මේ වගේ බොරු වෙඳෙක් හිටියා කොස්වත්ත , අග්ගොණ ප්‍රදේශයේ. පත්තරකාරයෝ ලිව්වේ " එළොවෙන් ආපු ජීවකයා " කියලා කිලෝ මීටර් ගණන් මිනිස්සු පෝළිම්වල හිටියේ.අද මෑන් හොයා ගන්නත් නැහැ කියහංකෝ....!

මිනිස්සු මුලා කරමින් මහා පරිමාණයේ ජාවාරමක් තමයි මුන් සෙට් එක කරගෙන යන්නෙ. අන්තිමට අමාරුවේ වැටෙන්නේ ලෙඩ්ඩු. තව කවුද වේද නෝනා කෙනෙක් ඉන්නවා ඩෙංගු වලට ප්‍රතිකාර කරනවා කියලා. එයා පහුගිය දවස්වල කියලා තිබ්බා HIV වලටත් ප්‍රතිකාරයක් හොයා ගත්තා කියලා අයියෝ සල්ලි.

Reply

Replies

AnonymousMarch 15, 2017 at 3:25 AM

ඕව මොනාද ඔය සිරිලකේ වතාවක් වතුරෙන් දුවන ඇන්ජිමක් හදපු පොරක්, පත්තරවල චැනල් වල මහා ඉහලින් වර්නනා කරල අගමැති (ඌ මොන මැට්ටෙක් උනත්) පවා බැහැදුටුව.

දැන් ඌත් හිරේ කියහංකො.

AnonymousMarch 15, 2017 at 5:55 AM

ඔව් පොර මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන පොල්ල තියලා. පොර මහා ලොකුවට ටෙලිවිෂන් චැනල් වලට කිවේ මෑන්ස් ට ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකාවෙන් ආරාධනය කලා ලු එහෙට ඇවිල්ල වැඩි දුර පර්යේෂණ පවත්වන්න කියල . මිනිහ ගියේ නැහැ ලු. ලංකාවේ දේශීය දේ ලංකාවට ලැබිය යුතු නිසා පටු මුදල් සහ ප්‍රතිලාබ වලට රැවටුනේ නැති ලු. lol

Reply

Source http://transyl2014.blogspot.com/2017/03/blog-post_14.html

[QUOTE="rangana26, post: 21344553, member: 461943"] [b]බටහිර වෛද්‍යවරු ; ආයූර්වේදය සහ දේශීය වෙදකş[/b] [SIZE="4"][COLOR="Blue"] ලංකාවේ බොහොමයක් බටහිර වෛද්‍යවරු ආයූර්වේදය පහත් කොට කතා කරන බව සංවාද වලදී මට ඇසී තිබේ. ඊට මූලික හේතු ලෙස මා සිතන්නේ ආයූර්වේදයේ තිබෙන රෝගියාට නොකියන රහස් වට්ටෝරු භාවිතය , සමහරක් විට විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව සිදු කරන ප්‍රතිකාර කෙම් , ගුරු මුෂ්ඨි යනාදියයි. එසේම සමහර ආයූර්වේද වෛද්‍යවරු බටහිර වෙදකමේ දෙන ප්‍රතිජීවක , ප්රෙඩ්නිසෙලොන් ආදිය කල්ක වලට මිශ්‍ර කොට රෝගීන්ට දීමද බටහිර වෛද්‍යවරුන් ගේ දැඩි විවේචනයට ලක් වේ. මම ප්‍රතිපත්තියක් ලෙස ආයුර්වේද වෛද්‍යවරුන්ට පරිභව නොකරමි. නමුත් රටේ වෙදුන් කෙරෙහි නම් ගරුත්වයක් නැත. රෝගීන් ගේ රෝගී තත්ව උග්‍ර කොට රජයේ රෝහල් වලට එවන ලද රටේ වෙදුන් ගේ වැඩ මා දැක තිබේ. වරක් පත්තු බැඳ කැඩුනු කටු වෑල්ඩිං කල රටේ වෙදෙක් රෝගියාගේ දකුණු අත සකස් කොට තිබුනේ අනෙක් පැත්තටය. ඉන් පසු මෙම රෝගියාව සිහි නැති කොට යලිත් භග්නය සෑදීමට වෛද්‍යවරුන්ට සිදු විය. මගේ පුතා කුඩා කාලයේ ඔහුගේ කකුලේ ආ ඩ්‍රයි ස්කින් එකක් බටහිර ක්‍රීම් වලින් සුව කිරීමට අපහසු විය. අප ඔහුව චර්ම රෝග විශේෂඥයන් කීප දෙනෙකුට පෙන්වූ නමුත් සුවයක් නොවීය. අවසානයේදී එය සුව වූයේ ආයුර්වේද තෙලකිනි. ඉන් පසු මම වඩාත් විවෘතව ආයූර්වේදය දෙස බැලීමට පුරුදු වූයෙමි. මම මාතලේ රෝහලේ සේවය කල කාලයේදී හර්නියා ඔපරේශන් එකක් කිරීමට කොටින්කඩුව වෙද මහතා පැමිනි අතර මම වෙද මහතාගේ ප්‍රතිකාර සියලම ඉටු කරදී ඔහුගේ ඇඳ අසල පුටුවක වාඩිවී මිත්රශීලීව වාද කලෙමි. කොටින්කඩුව වෙද මහතා දැණුමැති වෙදදුරෙකි. ආයූර්වේදය සහ දේශීය වෙදකම කාලයත් සමග බොහෝ ලෙසින් දූෂණය වී තිබෙන බව ඔහු පිලිගත්තේය. මෙසේ අප බොහෝ වේලාවක් වාද කර ගත්තෙමු. සුවවී යන විට කොටින්කඩුව වෙද මහතා කැවුම් කොකිස් පෙට්ටියක් ඔපරේෂන් තියටර් එකට එවා තිබූ අතර අනිවාර්යෙන් මටත් කැවුම් කොකිස් දෙන ලෙසට ශල්‍යාගාරයේ නිල්මිණි මිස් ගෙන් ඉල්ලීමක් ද කර තිබූ බව පසුව නිල්මිණි මිස් මට කීවාය. වරක් අනුරාධපුරයේ අභයගිරිය කෞතුකාගාරය නැරඹීමට ගිය විට ආදි හෙළ වෙදදුරන් විසින් සියුම් සැත්කම් හෙවත් මයික්‍රෝ සර්ජරි කරන ලද සැත් දුටුවෙමි. එකී ශල්‍ය ආම්පන්න දුටු විට මට හැඟුනේ ඒ කාලයේ කෙතරම් දියුණු වෛද්‍ය විද්‍යා දැණුමක් ඔවුන් සතුව තිබුනේද කියාය. එහෙත් මේ දැණුම වර්ධනය නොකිරීම නිසා යම් කාලයකදී අභාවයට යන ලදි. මේ දැණුම නැවත සොයා යාම වෙනුවට සමහරක් කරන්නේ ආදි හෙළයන් ගේ විකුම් ගැන කියමින් වංශය කබල් ගෑමත් ඒවා අනියම් ලෙසින් තමන් ගේ ස්වාර්ථය පිරුණු දේශපාලන ඇජෙන්ඩා වල කොටස් කර ගැනීමත් ය. මේ තත්වය වකුගඩු රෝගයේදී හොඳාකාරව දක්නට තිබේ. වෛද්‍ය රුවන් එම් ජයතුංග [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"]comment orld TravelMarch 15, 2017 at 2:37 AM තව එක්කෙනෙක් ඉන්නවා රවණා බලයෙන් ලෙඩ සුවකරන අනෝජ් දී සිල්වා කියලා මෑන්ස් කෙනෙක්. හොද සිංහලයෙක්ලු ඒත් වාසගම de silva අනේ මන්දා, කොහේ හරි වැරදිලා තියෙනව. අමුම අමු අන්තවාදියෙක්. මේකා දන්න මෙලෝ වෙදකමක් නෑ. අමුම අමු පල් හොරෙක්. පිළිකාවක් හැදිල හිටපු ළමයෙක් දවස් 65න් සනීප කරනවා කීවා. අන්තිමට දරුවා මැරුණා. රජයේ ලියාපදිංචි වෛද්‍යය සංගමයේ හෝ දේශයේ වෛද්‍යය සභාවේ ලියාපදිංච් නොවී යම් අයෙක් රෝගීන් සදහා බෙහෙත් හෝ වෙනත් ප්‍රතිකාර කරයි නම් ඔහු හෝ ඇය නීතිය ඉදිරියේ වරද කරුවෙකි....! එසේම ඔහු හෝ ඇය ව්‍යාජ හෙවත් බොරු වෙඳෙක් බව බුද්ධිමත් මිනිසුන් දැන ගන්න. මේ වගේ බොරු වෙඳෙක් හිටියා කොස්වත්ත , අග්ගොණ ප්‍රදේශයේ. පත්තරකාරයෝ ලිව්වේ " එළොවෙන් ආපු ජීවකයා " කියලා කිලෝ මීටර් ගණන් මිනිස්සු පෝළිම්වල හිටියේ.අද මෑන් හොයා ගන්නත් නැහැ කියහංකෝ....! මිනිස්සු මුලා කරමින් මහා පරිමාණයේ ජාවාරමක් තමයි මුන් සෙට් එක කරගෙන යන්නෙ. අන්තිමට අමාරුවේ වැටෙන්නේ ලෙඩ්ඩු. තව කවුද වේද නෝනා කෙනෙක් ඉන්නවා ඩෙංගු වලට ප්‍රතිකාර කරනවා කියලා. එයා පහුගිය දවස්වල කියලා තිබ්බා HIV වලටත් ප්‍රතිකාරයක් හොයා ගත්තා කියලා අයියෝ සල්ලි. Reply Replies AnonymousMarch 15, 2017 at 3:25 AM ඕව මොනාද ඔය සිරිලකේ වතාවක් වතුරෙන් දුවන ඇන්ජිමක් හදපු පොරක්, පත්තරවල චැනල් වල මහා ඉහලින් වර්නනා කරල අගමැති (ඌ මොන මැට්ටෙක් උනත්) පවා බැහැදුටුව. දැන් ඌත් හිරේ කියහංකො. AnonymousMarch 15, 2017 at 5:55 AM ඔව් පොර මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන පොල්ල තියලා. පොර මහා ලොකුවට ටෙලිවිෂන් චැනල් වලට කිවේ මෑන්ස් ට ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකාවෙන් ආරාධනය කලා ලු එහෙට ඇවිල්ල වැඩි දුර පර්යේෂණ පවත්වන්න කියල . මිනිහ ගියේ නැහැ ලු. ලංකාවේ දේශීය දේ ලංකාවට ලැබිය යුතු නිසා පටු මුදල් සහ ප්‍රතිලාබ වලට රැවටුනේ නැති ලු. lol Reply[/COLOR][/SIZE] Source [URL="http://transyl2014.blogspot.com/2017/03/blog-post_14.html"]http://transyl2014.blogspot.com/2017/03/blog-post_14.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom