Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බටහිර සංගීතයේ ලස්සන තැන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර සංගීතයේ ලස්සන තැන්

සුභාවිත සංගීතයට කැමති අය අතර බටහිර සුභාවිත සංගීතයට කැමති පිරිසකුත් ඉන්නවානේ! ඒ අයට මේ ලියමන වැදගත් වේවි කියලා හිතනවා

බටහිර සංගීතය හදාරපු ගොයියෝ දන්නවා ඇති මේ මම කොටන්නට අර අඳින සමහර ඒවා. බටහිර සාශ්ත්‍රීය (ලිව්වා හරිද මන්දා) සංගීතය හරිම දියුනු සංකල්ප වලින් පොහොසත්. අපේ අය දාගෙන වැදුම් පිදුම් කරන හින්දුස්තානි සංගීතය වගේම තමා.

සංගීතය යුනිවර්සල් භශාවක් කියලා මොකෙක් හරි කියලා තියෙනවනේ - ඒ ඉතින් කට කහනවට නෙවෙයි හැබැයි ඉතින් ඒක පට්ටා සත්‍යය. හොදින් දියුනු වුන මේ සංගීත ක්‍රම දෙක ගත්තහම දෙකේම තියරි පැත්ත බොහෝ දුරට

සමානයි!

රායිට් --- කතා ඇති වැඩේට්ට බහිමු

ඉතිහාසේ කියලා එකක් සංගීතෙටත් තියෙනවා. ඒක පට්ටා ඇතට දිව යනවා. පට්ටා කීවට පට්ටාම නෑ. ඉගන ගන්න ලේසියට කස්ටිය බටහිර සංගීතේ බෙදනවා පීරියඩ්ස් වලට (ඔවු යකුනේ පීරියඩ්ස් වලට ) - අපි ඉගෙන ගද්දී

කීවේ 7ට කියලා හබැයි දැන් 10ට විතර බෙදනවා.

සංගීතේ තියරි එක්ක ගොඩ නැගෙන්න පටන්ගන්නේ මුලින්ම ක්‍රි ව 500 දි විතර - ඒ කීවට ඒහැටි තියරියක් ඒ කාලේ තිබුනේ නෑ

පුරාවිද්යාඥයෝකියන්නේ ඔය රෝමන් කාරයෝ බිද වැටුනට පස්සේ තමයි මේ කාලේ පටාන් ගන්නේ කියලා.

ඔය මුල් කාල ගැන මම පස්සේ ලියන්නම් මොකො ඒවා මෙතන දැම්මොත් මුලදිම කස්ටියට මේ වැඩේ තිත්ත වෙනවා ෂුවර්

ප්‍රධාන පීරියඩ් වෙන්නේ මෙහෙමයි

මිඩීවල් (Medieval) - 500-1400

රෙනෙයිසන්ස් (Renaissance) -1400-1600

බැරොක් (Baroque)- 1600-1750

ක්ලැසිකල් (Classical) 1735-1825

රොමැන්ටික් (Romantic) 1780–1910

මොඩර්න් (Modern)1890–1975

කොන්ටෙම්පරරි (Contemporary)1975-uptonow

මිඩීවල් සහ රෙනෙයිසන්ස් පීරියඩ් වල කෙරුමො ගැන මම වෙනම පස්සේ ලියන්නම්. මුලින්ම පටන්ගමු එහෙමනම් බැරොක් පීරියඩ් එකේ වැඩ්ඩන්ගෙන්

බැරොක් කියන නමම කියන්නේ අවුට් ගියා කියන තේරුමලු (අප්සෙට් මුතු ඇටේ කියන එක) - පෘතුගීසි බාසාවෙන් ඕං - ඒ කාලේ (19 century)ඕවට නම් දාපු උන්ට ඒවා අප්සට් විදිහට පෙනෙන්න ඇති - හැබැයි අද කාලෙ කට්ටිය කියන්නේ ඒවා මාරම උසස් වැඩ කියලා

ඉතින් තිබ්බ අර පල්ලියේ හයිම් වලට අම්බානකට වෙනස් වෙන විදිහට කස්ටිය ඒ කාලේ හැටියට රැඩිකල් විදිහට ගේමට බැහැපු යුගේ. අම්බානක ලස්සන මියුසික් පීසස් මේ කාලේ බිහි වුනා

ඉස්කොලෙ නම් අපිට ඉගැන්වුයේ වැඩ්ඩො දෙන්නෙක් ගැන(Bach&Handle), හැබැයි මේ කාලේ තව ගොඩක් සෙට් එකක් හිටියා. මුල්භාගයේ කැපිලා පෙනුනේ ඉතාලි හාදයෝ

ක්ලෝඩියෝ මොන්ටිවාඩි, ආර්කැන්ජලො කොරෙල්ලි සහ විවල්ඩි (මෙයා නම් පසු කාලීන පොරක්) ඔය ගොඩෙන් ප්‍රසිද්දයි

හැබැයි මේ යුගේ නම ගිය පොරවල් තමයි බා(ක්) සහ හැන්ඩ්ල් කියන ඩබල

බැරොක් යුගේ දෙවන භාගය වන විට වැඩ කාරයො බිහිවෙන්න ගත්ත ජර්මනිය පැත්තෙන් -බා(ක්) සහ හැන්ඩ්ල්-ත් ජර්මන්!

ඔපෙරා, සොනාටා, කොන්චේටො එහෙම බිහි වෙන්නේ මේ යුගයේ

තියරි පැත්තෙන් ගොඩක් දේවල් මේ කාලේ වෙනවා

මම කට්ටියට එපා නොවෙන්න පොඩි පොඩි කොටස් ටිකක් අරගෙන දැම්මේ. ආසා ගොයියලා ඉන්නවා නම් ඔය යූ-ටියුබ්ය පැත්තේ කරක් ගැහුවොත් මුලු වැඩ කිඩම අසා බලා ගත හැකියි

Claudio Monteverdi (1567 – 1643) in Cremona, Italy

මුල්ම ඔපෙරා යෑයි සැලකෙන වැඩක් කරපු හාදයෙක් - L'Orfeo ඔපෙරාව

Arcangelo Corelli (1653 – 1713) in Fusignano, Italy

මෙයා වයලින්/ ස්ට්‍රින්ග්ස් වලින් අම්බානක වැඩ දාපු කෙනෙක්

Antonio Vivaldi (1678 – 1741) in Venice

මෙයා මාරම ටැලන්ටඩ් කෙනෙක්. සමහර විට අහල ඇති ද ෆොර් සීසන්ස් කියන කොන්චේටො එක - ඒක මෙයාගේ

අහලා බලන්න කොච්චර ලස්සනද කියලා

The Four Seasons - La primavera (Spring) – Movement 1: Allegro

[YOUTUBE]_GUXuU-v49U[/YOUTUBE]

මේ Four Seasons එකේ වින්ටර් කෑල්ල - (කෑල්ල කීවේ මියුසි පීස් එකට , ගහන නගාට නෙවෙයි හරිය - නගාත් කෑල්ලක් තමා නෙහ්)

සමහරු පියෑනෝ වර්ශන් එකකුත් ගහනවා ඕකෙන් - ඒකත් ලස්සනයි

[YOUTUBE]p1qNOfdMyGA[/YOUTUBE]

Johann Sebastian Bach (1685–1750) German

JS Bach කිව්වොත් තමා ෆීල්ඩ් එකේ අයියලා මෙයාව දන්නේ.

බැරොක් පීරියඩ් එකේ කප් එක ඉස්සුවොත් එ මෙයා හරි හැන්ඩ්ල් මහත්තයා හරි තමා.

මෙතුමාගේ පවුල් ගසම සංගීත ඔස්තාද් ලා! මෙයා හැබැයි ටික ටික උඩට ගියේ. එයාගේ කාලේ එයාට අද අපි දෙන තරම් පිලිගැනීමක් විශේෂයෙන් මුලදී ජර්මනියෙන් ලැබුනේ නෑ (එයාල ආවැඩුවෙ Georg Philipp Telemann

කියලා තව සංගීතඥයෙක්ව). මෙයාව අද තියෙන් තැනට ගේන්න පස්සේ බිහිවුන, බීතොවන්, මොසාර්ට් සහ විශේෂයෙන්ම මෙන්ඩල්සන් ගොඩක් මහන්සි වුනා.

බාක් එයාගේ වැඩවලදි එයාට ටිකක් සීනියර් විවල්ඩිගේ ආභාශය ගත්ත ලු. ඒවගේම එයා ඒ කාලේ මියුසික් නම් ඉතාලි තමා කියාගත්ත සෙට් එකෙන් හුගක් දේවල් උකහා ගත්තලු ජර්මන් සංගීත සංවර්ධනයට.

මෙයාගේ වැඩ අදටත් මාරම ජනප්‍රියයි. කොච්චර ජනප්‍රියද කියනවා නම් අපේ භාතිය සන්තුෂ් අයියලා ටයිම් මැෂීන් එකකින් අතීතෙට ගිහිල්ලා එයාලගේ මුල්ම සී ඩී එකේ එක සින්දුවක් තනිකරම බාක් ට කියලා කරවගෙන තියෙන්නේ

Bach - Air - from Orchestral Suite No.3 in D

[YOUTUBE]kaBAE4stNIo[/YOUTUBE]

මෙතුමාගේ පට්ට ප්‍රසිද්ධ වෙච්ච වැඩක් තමයි බ්‍රැන්ඩන්බර්ග් කොන්චේටො එක

Brandenburg Concerto No.2 In F Allegro

[YOUTUBE]TdfI8NOZvmY[/YOUTUBE]

තව එකක් තමයි Minuet in G Major -මේක හරියට වෙඩින් වල ගහනවා - දැන් නම් මොඩර්නයිස් කරපුවත් තියෙනවා (- මේක වෙන කෙනෙක් කරපු එකක් කියලා සමහරු කියනවා -ඒ කියන්නේ බාක් ගෙ නෙවෙයි Christian Petzold කියලා ක්ලැසිකල් කම්පෝස්සර් කෙනෙක් ගේ කියලා - අනේ මන්දා - ක්ලැසිකල් වුනාට බාක්ගේ කාලෙම වගේ හිටපු)

[YOUTUBE]on1DDSLdDOo[/YOUTUBE]

George Frideric Handel (1685 -1759) in Germany

මාරම වැඩේ කියන්නේ මෙයත් ඉපදිලා තියෙන්නේ බාක් ඉපදුන අවුරුද්දේමයි

මෙයා තමා මේ කාලේ ඉන්න අනික් චන්ඩියා

ඉපදුනේ ජර්මනියේ හබැයි අන්තිමට එංගලන්තෙට ගිහින් ත්මා වැඩි හරියක් වැඩ පෙන්නුවෙ

මෙසයා(හ්) (Messiah) කියන මියුසික් පීස් එක මෙයාගේ ගොඩක් ප්‍රසිද්ධයි

රජ පවුල මතුමාගෙන් ගොඩක් විනෝද වෙලා තියෙන්වා

මෙන්න මේක අදටත් තාම ඇහෙන ප්‍රසිද්ධ එකක් - අහලා බලන්නකො

Handel - Joy To The World -නත්තලට එහෙම ඇහිලා ඇති

[YOUTUBE]iPz40a183-Y[/YOUTUBE]

මේ මහත්තයාගේ Zadok the Priest එක තමයි එන්ගලන්තේ රජ්ජුරුවොන්ගේ ඔටුනු පැලැන්දීමට යොදා ගන්නේ -දැනටත්!

තව පොඩි දෙන්නෙක් ගැන කියන්න කියලා හිතුවා - මොකද එයාලා ඉහත කියපු අය තරම් පොරවල් නොවුනට එයාලගේ සමහර වැඩ අදට ගොඩාක් ජනප්‍රියයි සමහර විට බාක්ලටත් වැඩිය

Jeremiah Clarke (1674 – 1707) in England

මෙයා බා(ක්)ලා වගේ ප්‍රසිද්ධ නැතිවුනාට මෙයාගේ Prince of Denmark's March (Trumpet Voluntary) කියන මියුසික් එක ලෝකේ මාරම ප්‍රසිද්ධයි. වැඩියෙන්ම ගහන්නේ වෙඩින් වල

මෙයාගේ මේක වෙන පොරක් උස්සලා එයාගේ නමින් තමා ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙන්නේ.එක්දහස් අටසිය ගනන් වල තමයි මෙයාට හිමි ක්‍රෙඩිට් එක ආපහු ලැබුනේ

හැබැයි මැට්ටා- ගැහැනු කෙනෙකුට ලවු කරලා අන්තිමට සුයිසයිඩ් කරගෙන තමා නතර වුනේ

[YOUTUBE]n1n7WeuHCog[/YOUTUBE]

Jean-Joseph Mouret (1682 - 1738) - in Avignon, France

මෙයාගේත් පල්ලෙහා මම දාල තියෙන ලින්ක් එක මාරම මාර විදිහට වෙඩින් වල තවම වැයෙනවා

Fanfare-Rondeau of first Suite de symphonies

[YOUTUBE]RlCxBwQZ46k[/YOUTUBE]

මම ඊලග ත්‍රරෙඩ් එකෙන ඊලග යුගය ගැන ලියන්නම් -(කට්ටිය කැමතිනම් විතරක්). ඒක තම ලස්සනම සහා එලම යුගය - බීතොවන් , මොසර්ට්, ෂුබර්ට් වගේ වැඩ කාරයො සහා අපිට හිතට අල්ලන මියුසික් ගොඩක් බිහිවුන යුගයක් - ස්වර්ණමය යුගය මටනම්

[QUOTE="Magodis-Thuma, post: 17950670, member: 281143"] [b]බටහිර සංගීතයේ ලස්සන තැන්[/b] [SIZE=3]සුභාවිත සංගීතයට කැමති අය අතර බටහිර සුභාවිත සංගීතයට කැමති පිරිසකුත් ඉන්නවානේ! ඒ අයට මේ ලියමන වැදගත් වේවි කියලා හිතනවා බටහිර සංගීතය හදාරපු ගොයියෝ දන්නවා ඇති මේ මම කොටන්නට අර අඳින සමහර ඒවා. බටහිර සාශ්ත්‍රීය (ලිව්වා හරිද මන්දා:confused:) සංගීතය හරිම දියුනු සංකල්ප වලින් පොහොසත්. අපේ අය දාගෙන වැදුම් පිදුම් කරන හින්දුස්තානි සංගීතය වගේම තමා. සංගීතය යුනිවර්සල් භශාවක් කියලා මොකෙක් හරි කියලා තියෙනවනේ - ඒ ඉතින් කට කහනවට නෙවෙයි හැබැයි ඉතින් ඒක පට්ටා සත්‍යය:yes:. හොදින් දියුනු වුන මේ සංගීත ක්‍රම දෙක ගත්තහම දෙකේම තියරි පැත්ත බොහෝ දුරට සමානයි!:nerd: රායිට් --- කතා ඇති වැඩේට්ට බහිමු ඉතිහාසේ කියලා එකක් සංගීතෙටත් තියෙනවා. ඒක පට්ටා ඇතට දිව යනවා. පට්ටා කීවට පට්ටාම නෑ. ඉගන ගන්න ලේසියට කස්ටිය බටහිර සංගීතේ බෙදනවා පීරියඩ්ස් වලට (ඔවු යකුනේ පීරියඩ්ස් වලට :lol:) - අපි ඉගෙන ගද්දී කීවේ 7ට කියලා හබැයි දැන් 10ට විතර බෙදනවා. සංගීතේ තියරි එක්ක ගොඩ නැගෙන්න පටන්ගන්නේ මුලින්ම ක්‍රි ව 500 දි විතර - ඒ කීවට ඒහැටි තියරියක් ඒ කාලේ තිබුනේ නෑ :no: පුරාවිද්‍යාඥයෝ:eek:කියන්නේ ඔය රෝමන් කාරයෝ බිද වැටුනට පස්සේ තමයි මේ කාලේ පටාන් ගන්නේ කියලා. ඔය මුල් කාල ගැන මම පස්සේ ලියන්නම් මොකො ඒවා මෙතන දැම්මොත් මුලදිම කස්ටියට මේ වැඩේ තිත්ත වෙනවා ෂුවර්:sorry: ප්‍රධාන පීරියඩ් වෙන්නේ මෙහෙමයි මිඩීවල් (Medieval[/SIZE][SIZE=3]) - 500-1400 රෙනෙයිසන්ස් (Renaissance) -1400-1600 බැරොක් (Baroque)- 1600-1750 ක්ලැසිකල් (Classical) 1735-1825 රොමැන්ටික් (Romantic) 1780–1910 මොඩර්න් (Modern)1890–1975 කොන්ටෙම්පරරි (Contemporary)1975-uptonow මිඩීවල් සහ රෙනෙයිසන්ස් පීරියඩ් වල කෙරුමො ගැන මම වෙනම පස්සේ ලියන්නම්. මුලින්ම පටන්ගමු එහෙමනම් බැරොක් පීරියඩ් එකේ වැඩ්ඩන්ගෙන් බැරොක් කියන නමම කියන්නේ අවුට් ගියා කියන තේරුමලු:shocked: (අප්සෙට් මුතු ඇටේ කියන එක) - පෘතුගීසි බාසාවෙන් ඕං - ඒ කාලේ (19 century)ඕවට නම් දාපු උන්ට ඒවා අප්සට් විදිහට පෙනෙන්න ඇති - හැබැයි අද කාලෙ කට්ටිය කියන්නේ ඒවා මාරම උසස් වැඩ කියලා ඉතින් තිබ්බ අර පල්ලියේ හයිම් වලට අම්බානකට වෙනස් වෙන විදිහට කස්ටිය ඒ කාලේ හැටියට රැඩිකල් විදිහට ගේමට බැහැපු යුගේ. අම්බානක ලස්සන මියුසික් පීසස් මේ කාලේ බිහි වුනා:nerd: ඉස්කොලෙ නම් අපිට ඉගැන්වුයේ වැඩ්ඩො දෙන්නෙක් ගැන(Bach&Handle), හැබැයි මේ කාලේ තව ගොඩක් සෙට් එකක් හිටියා. මුල්භාගයේ කැපිලා පෙනුනේ ඉතාලි හාදයෝ ක්ලෝඩියෝ මොන්ටිවාඩි, ආර්කැන්ජලො කොරෙල්ලි සහ විවල්ඩි (මෙයා නම් පසු කාලීන පොරක්) ඔය ගොඩෙන් ප්‍රසිද්දයි හැබැයි මේ යුගේ නම ගිය පොරවල් තමයි බා(ක්) සහ හැන්ඩ්ල් කියන ඩබල බැරොක් යුගේ දෙවන භාගය වන විට වැඩ කාරයො බිහිවෙන්න ගත්ත ජර්මනිය පැත්තෙන් -බා(ක්) සහ හැන්ඩ්ල්-ත් ජර්මන්! ඔපෙරා, සොනාටා, කොන්චේටො එහෙම බිහි වෙන්නේ මේ යුගයේ:yes: තියරි පැත්තෙන් ගොඩක් දේවල් මේ කාලේ වෙනවා මම කට්ටියට එපා නොවෙන්න පොඩි පොඩි කොටස් ටිකක් අරගෙන දැම්මේ. ආසා ගොයියලා ඉන්නවා නම් ඔය යූ-ටියුබ්ය පැත්තේ කරක් ගැහුවොත් මුලු වැඩ කිඩම අසා බලා ගත හැකියි:dull: Claudio Monteverdi (1567 – 1643) in Cremona, Italy [IMG]http://iglesia.almodovardelcampo.org/images/stories/2010/claudio_monteverdi_1.jpg[/IMG] මුල්ම ඔපෙරා යෑයි සැලකෙන වැඩක් කරපු හාදයෙක් - L'Orfeo ඔපෙරාව Arcangelo Corelli (1653 – 1713) in Fusignano, Italy [IMG]http://www.classicalarchives.com/images/cpic/pic200/drz000/z001/z00153a4zsl.jpg[/IMG] මෙයා වයලින්/ ස්ට්‍රින්ග්ස් වලින් අම්බානක වැඩ දාපු කෙනෙක් Antonio Vivaldi (1678 – 1741) in Venice [IMG]http://www.carus-verlag.com/images-intern/medien/40/4038310/4038310p.jpg[/IMG] මෙයා මාරම ටැලන්ටඩ් කෙනෙක්. සමහර විට අහල ඇති ද ෆොර් සීසන්ස් කියන කොන්චේටො එක - ඒක මෙයාගේ අහලා බලන්න කොච්චර ලස්සනද කියලා [/SIZE][SIZE=3][SIZE=3]The Four Seasons - [/SIZE]La primavera (Spring) – Movement 1: Allegro [/SIZE][SIZE=3][YOUTUBE]_GUXuU-v49U[/YOUTUBE] [/SIZE] [SIZE=3][SIZE=4]මේ Four Seasons එකේ වින්ටර් කෑල්ල;) - (කෑල්ල කීවේ මියුසි පීස් එකට , ගහන නගාට නෙවෙයි හරිය :rofl:- නගාත් කෑල්ලක් තමා නෙහ්:P) සමහරු පියෑනෝ වර්ශන් එකකුත් ගහනවා ඕකෙන් - ඒකත් ලස්සනයි[/SIZE] [YOUTUBE]p1qNOfdMyGA[/YOUTUBE] Johann Sebastian Bach (1685–1750) German [IMG]http://www.jsbach.net/images/jsbach.jpg[/IMG] JS Bach කිව්වොත් තමා ෆීල්ඩ් එකේ අයියලා මෙයාව දන්නේ. බැරොක් පීරියඩ් එකේ කප් එක ඉස්සුවොත් එ මෙයා හරි හැන්ඩ්ල් මහත්තයා හරි තමා. මෙතුමාගේ [B]පවුල් ගසම[/B] සංගීත ඔස්තාද් ලා! මෙයා හැබැයි ටික ටික උඩට ගියේ. එයාගේ කාලේ එයාට අද අපි දෙන තරම් පිලිගැනීමක් විශේෂයෙන් මුලදී ජර්මනියෙන් ලැබුනේ නෑ (එයාල ආවැඩුවෙ Georg Philipp Telemann කියලා තව සංගීතඥයෙක්ව). මෙයාව අද තියෙන් තැනට ගේන්න පස්සේ බිහිවුන, බීතොවන්, මොසාර්ට් සහ විශේෂයෙන්ම මෙන්ඩල්සන් ගොඩක් මහන්සි වුනා. බාක් එයාගේ වැඩවලදි එයාට ටිකක් සීනියර් විවල්ඩිගේ ආභාශය ගත්ත ලු. ඒවගේම එයා ඒ කාලේ මියුසික් නම් ඉතාලි තමා කියාගත්ත සෙට් එකෙන් හුගක් දේවල් උකහා ගත්තලු ජර්මන් සංගීත සංවර්ධනයට. මෙයාගේ වැඩ අදටත් මාරම ජනප්‍රියයි. කොච්චර ජනප්‍රියද කියනවා නම් අපේ භාතිය සන්තුෂ් අයියලා ටයිම් මැෂීන් එකකින් අතීතෙට ගිහිල්ලා එයාලගේ මුල්ම සී ඩී එකේ එක සින්දුවක් තනිකරම බාක් ට කියලා කරවගෙන තියෙන්නේ Bach - Air - from Orchestral Suite No.3 in D [YOUTUBE]kaBAE4stNIo[/YOUTUBE] මෙතුමාගේ පට්ට ප්‍රසිද්ධ වෙච්ච වැඩක් තමයි බ්‍රැන්ඩන්බර්ග් කොන්චේටො එක Brandenburg Concerto No.2 In F Allegro [YOUTUBE]TdfI8NOZvmY[/YOUTUBE] තව එකක් තමයි Minuet in G Major -මේක හරියට වෙඩින් වල ගහනවා - දැන් නම් මොඩර්නයිස් කරපුවත් තියෙනවා (- මේක වෙන කෙනෙක් කරපු එකක් කියලා සමහරු කියනවා -ඒ කියන්නේ බාක් ගෙ නෙවෙයි Christian Petzold කියලා ක්ලැසිකල් කම්පෝස්සර් කෙනෙක් ගේ කියලා - අනේ මන්දා:confused::sorry: - ක්ලැසිකල් වුනාට බාක්ගේ කාලෙම වගේ හිටපු) [YOUTUBE]on1DDSLdDOo[/YOUTUBE] George Frideric Handel (1685 -1759) in Germany මාරම වැඩේ කියන්නේ මෙයත් ඉපදිලා තියෙන්නේ බාක් ඉපදුන අවුරුද්දේමයි:shocked::lol: [IMG]http://www.classical.net/music/images/composer/h/handel1.jpg[/IMG] මෙයා තමා මේ කාලේ ඉන්න අනික් චන්ඩියා ඉපදුනේ ජර්මනියේ හබැයි අන්තිමට එංගලන්තෙට ගිහින් ත්මා වැඩි හරියක් වැඩ පෙන්නුවෙ මෙසයා(හ්) (Messiah) කියන මියුසික් පීස් එක මෙයාගේ ගොඩක් ප්‍රසිද්ධයි රජ පවුල මතුමාගෙන් ගොඩක් විනෝද වෙලා තියෙන්වා මෙන්න මේක අදටත් තාම ඇහෙන ප්‍රසිද්ධ එකක් - අහලා බලන්නකො Handel - Joy To The World -නත්තලට එහෙම ඇහිලා ඇති [YOUTUBE]iPz40a183-Y[/YOUTUBE] මේ මහත්තයාගේ Zadok the Priest එක තමයි එන්ගලන්තේ රජ්ජුරුවොන්ගේ ඔටුනු පැලැන්දීමට යොදා ගන්නේ -දැනටත්!:nerd: තව පොඩි දෙන්නෙක් ගැන කියන්න කියලා හිතුවා - මොකද එයාලා ඉහත කියපු අය තරම් පොරවල් නොවුනට එයාලගේ සමහර වැඩ අදට ගොඩාක් ජනප්‍රියයි සමහර විට බාක්ලටත් වැඩිය Jeremiah Clarke (1674 – 1707) in England මෙයා බා(ක්)ලා වගේ ප්‍රසිද්ධ නැතිවුනාට මෙයාගේ Prince of Denmark's March (Trumpet Voluntary) කියන මියුසික් එක ලෝකේ මාරම ප්‍රසිද්ධයි. වැඩියෙන්ම ගහන්නේ වෙඩින් වල මෙයාගේ මේක වෙන පොරක් උස්සලා එයාගේ නමින් තමා ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙන්නේ.එක්දහස් අටසිය ගනන් වල තමයි මෙයාට හිමි ක්‍රෙඩිට් එක ආපහු ලැබුනේ හැබැයි මැට්ටා- ගැහැනු කෙනෙකුට ලවු කරලා අන්තිමට සුයිසයිඩ් කරගෙන තමා නතර වුනේ [YOUTUBE]n1n7WeuHCog[/YOUTUBE] Jean-Joseph Mouret (1682 - 1738) - in[/SIZE][SIZE=3][SIZE=3] Avignon[/SIZE], France මෙයාගේත් පල්ලෙහා මම දාල තියෙන ලින්ක් එක මාරම මාර විදිහට වෙඩින් වල තවම වැයෙනවා Fanfare-Rondeau of first Suite de symphonies [YOUTUBE]RlCxBwQZ46k[/YOUTUBE] මම ඊලග ත්‍රරෙඩ් එකෙන ඊලග යුගය ගැන ලියන්නම් -(කට්ටිය කැමතිනම් විතරක්). ඒක තම ලස්සනම සහා එලම යුගය - බීතොවන් , මොසර්ට්, ෂුබර්ට් වගේ වැඩ කාරයො සහා අපිට හිතට අල්ලන මියුසික් ගොඩක් බිහිවුන යුගයක් - ස්වර්ණමය යුගය මටනම්:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom