Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බටහිර හමුදා කටුසු ඇඳුමක් සොයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර හමුදා කටුසු ඇඳුමක් සොයයි

මිනිසුන් හිටිගමන් අදිසි මිනිසුන් කිරීමේ ඇඳුමක් ඇමරිකාවේදී අත්හදා බැලූ බ්‍රිතාන්‍ය හමුදාව මෙම ඇඳුමට වහ වැටී සිටින බව ලන්ඩන් ආරංචි කියයි.

මහා බ්‍රිතාන්‍යයේ තෙවැනි රයිෆල් බළ ඇණියේ සෙබළුන් ‘වා ටෙක්‘ නමින් හැඳින්වෙන මෙම ඇඳුමින් සැරසුණු බවත් අධෝරක්ත කිරණට හා උණුසුම සොයා යන උපකරණ වලටද මෙම ඇඳුම අසු නොවන බවත් ලන්ඩනයේ ‘ද මේල්‘ පත්‍රය කියයි.

වෙස් වළාගෙන සිටිය හැකි බව කියන මෙම රෙද්ද ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය හමුදා සිය බළධාරීන්ගෙන් ඉල්ලා ඇත.

‘ඒක හරි ලස්සන ඇඳුමක්‘ කෝප්රල් ටිරෝන් හූල් කීවේය.

වා ටෙක් නම් මෙම ඇඳුම ඇඳසිටින විට සතුරාට ද නොපෙනෙන බවත් උණුසුම සොයා යන නවීන තාක්ෂණ උපකරණ හා අධෝරක්ත ග්රාහක මගින්වත් සතුරු පාර්ශ්වයට තමන් සොයාගත නොහැකි වූ බවත් එම බ්‍රිතාන්‍ය බළ ඇණිය කියයි.

මෙම තාක්ෂණය මුලින්ම සොයා ගෙන ඇත්තේ ඇමරිකාවේ ඉලිනෝයි සරසවිය හා කැලිෆෝනියාවේ මැසචුසෙට් තාක්ෂණ ආයතනය යි. ත්රස්තවාදීන් පිළිබඳ ඔත්තු බැලීමට හැකිවන මෙම අදිසි ඇඳුම ලන්ඩන් යුද හමුදාව දැන් අත්හදා බලයි.

මේ අතර ඇමරිකාව පවසනුයේ මෙම අදිසි ඇඳුම ඇමරිකා යුද හමුදාව මාස 18කින් අත්හදා බලන බවයි. සටන් බිමේදී කටුස්සකු සේ පාට වෙනස් කළ හැකි ඇඳුමක් සඳහා යෝජනා ඉදිරිපත් කරන්නැයි ඇමරිකා යුද හමුදාව එරට සමාගම්වලට යෝජනා කළේය

http://www.lankadeepa.lk/index.php/articles/398414

[QUOTE="Wild Cat, post: 19905938, member: 557050"] [b]බටහිර හමුදා කටුසු ඇඳුමක් සොයයි[/b] [SIZE="4"]මිනිසුන් හිටිගමන් අදිසි මිනිසුන් කිරීමේ ඇඳුමක් ඇමරිකාවේදී අත්හදා බැලූ බ්‍රිතාන්‍ය හමුදාව මෙම ඇඳුමට වහ වැටී සිටින බව ලන්ඩන් ආරංචි කියයි. මහා බ්‍රිතාන්‍යයේ තෙවැනි රයිෆල් බළ ඇණියේ සෙබළුන් ‘වා ටෙක්‘ නමින් හැඳින්වෙන මෙම ඇඳුමින් සැරසුණු බවත් අධෝරක්ත කිරණට හා උණුසුම සොයා යන උපකරණ වලටද මෙම ඇඳුම අසු නොවන බවත් ලන්ඩනයේ ‘ද මේල්‘ පත්‍රය කියයි. වෙස් වළාගෙන සිටිය හැකි බව කියන මෙම රෙද්ද ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය හමුදා සිය බළධාරීන්ගෙන් ඉල්ලා ඇත. ‘ඒක හරි ලස්සන ඇඳුමක්‘ කෝප්රල් ටිරෝන් හූල් කීවේය. වා ටෙක් නම් මෙම ඇඳුම ඇඳසිටින විට සතුරාට ද නොපෙනෙන බවත් උණුසුම සොයා යන නවීන තාක්ෂණ උපකරණ හා අධෝරක්ත ග්රාහක මගින්වත් සතුරු පාර්ශ්වයට තමන් සොයාගත නොහැකි වූ බවත් එම බ්‍රිතාන්‍ය බළ ඇණිය කියයි. මෙම තාක්ෂණය මුලින්ම සොයා ගෙන ඇත්තේ ඇමරිකාවේ ඉලිනෝයි සරසවිය හා කැලිෆෝනියාවේ මැසචුසෙට් තාක්ෂණ ආයතනය යි. ත්රස්තවාදීන් පිළිබඳ ඔත්තු බැලීමට හැකිවන මෙම අදිසි ඇඳුම ලන්ඩන් යුද හමුදාව දැන් අත්හදා බලයි. මේ අතර ඇමරිකාව පවසනුයේ මෙම අදිසි ඇඳුම ඇමරිකා යුද හමුදාව මාස 18කින් අත්හදා බලන බවයි. සටන් බිමේදී කටුස්සකු සේ පාට වෙනස් කළ හැකි ඇඳුමක් සඳහා යෝජනා ඉදිරිපත් කරන්නැයි ඇමරිකා යුද හමුදාව එරට සමාගම්වලට යෝජනා කළේය[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/286CD3FF00000578-0-image-a-10_1431027665952.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/191476E6000005DC-0-image-a-4_1431026314739.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/325FF30500000578-0-image-a-30_1458436246680.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/invisisble2016-03-23.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/RIFLES-TRAINING-PIC.jpg[/IMG] [URL="http://www.lankadeepa.lk/index.php/articles/398414"]http://www.lankadeepa.lk/index.php/articles/398414[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom