Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
12 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
බටිති කුරුල්ලා[හයිකු කවි]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දන්න මල්ලියෙක් චතුර මල්ලියා. මං හිතනවා චතුර මල්ලියට පිලිතුරක් ලබාදෙන්න මං ඔබගේ නිර්මානයේ පොඩි ඉඩක් ලබා ගත්තට ruzza මල්ලි අමනාප වෙන එකක් නෑ කියල..

මල්ලියා හයිකු කවි සම්ප්රදාය ජපන් රටේ බහුලව භාවිතාකරන ඉතාම කෙටි පද වැල් කීපයකින් අදහස ගෙත්තම් කරනා කවි වර්ගයක්..

ජපානයේ පාරම්පරික හයිකු සම්ප්රදායට අනුව ජපන් බසින් ලිවීමේදී කවියේ අදහස ලිවිය යුත්තේ පහලට වැටෙන එක තීරුවක් වශයෙනි. එය එතරම්ම කෙටි විය යුතුය.

නමුත් හයිකු සම්ප්රදායේ කවි ඉංග්රීසි බසින් හෝ වෙන යම් බසකින් නිර්මානය කරද්දී පේලි 3-4 කට වඩා නොගත යුතු බවයි ඔවුන්ගේ හැඟීම.. මුලිකවම මෙය ජපන් ජාතිකයින් විසින් හැඳින්වුයේ" හොක්කු" නමින්... එම නාමය "හයිකු" බවට වෙනස් කරන ලද්දේ ජපන් ජාතික ලේඛකයෙකු වන මසෝකා ෂීකි විසිනි..

අපේ රටෙත් මෙය මුලින්ම භාවිතා කලා 70 දශකයේ අපට හිටපු ඉතා විශිෂ්ඨ ගණයේ ගේය පද රචකයෙක් හා ගැඹුරු හඬ පෞරුෂයක් තිබු නිවේදකයෙකු වන බංඩාර කේ. විජේතුංඟයන් විසින්....

[QUOTE="ronsilva, post: 6552500, member: 163721"] [SIZE=3]මං දන්න මල්ලියෙක් චතුර මල්ලියා. මං හිතනවා චතුර මල්ලියට පිලිතුරක් ලබාදෙන්න මං ඔබගේ නිර්මානයේ පොඩි ඉඩක් ලබා ගත්තට ruzza මල්ලි අමනාප වෙන එකක් නෑ කියල.. මල්ලියා [U]හයිකු කවි [/U]සම්ප්රදාය ජපන් රටේ බහුලව භාවිතාකරන ඉතාම කෙටි පද වැල් කීපයකින් අදහස ගෙත්තම් කරනා කවි වර්ගයක්.. ජපානයේ පාරම්පරික හයිකු සම්ප්රදායට අනුව ජපන් බසින් ලිවීමේදී කවියේ අදහස ලිවිය යුත්තේ පහලට වැටෙන එක තීරුවක් වශයෙනි. [/SIZE][SIZE=3]එය එතරම්ම කෙටි විය යුතුය.[/SIZE][SIZE=3] නමුත් හයිකු සම්ප්රදායේ කවි ඉංග්රීසි බසින් හෝ වෙන යම් බසකින් නිර්මානය කරද්දී පේලි 3-4 කට වඩා නොගත යුතු බවයි ඔවුන්ගේ හැඟීම.. මුලිකවම මෙය ජපන් ජාතිකයින් විසින් හැඳින්වුයේ" හොක්කු" නමින්... එම නාමය "හයිකු" බවට වෙනස් කරන ලද්දේ ජපන් ජාතික ලේඛකයෙකු වන [U]මසෝකා ෂීකි [/U]විසිනි.. [/SIZE] [SIZE=3] අපේ රටෙත් මෙය මුලින්ම භාවිතා කලා 70 දශකයේ අපට හිටපු ඉතා විශිෂ්ඨ ගණයේ ගේය පද රචකයෙක් හා ගැඹුරු හඬ පෞරුෂයක් තිබු නිවේදකයෙකු වන බංඩාර කේ. විජේතුංඟයන් විසින්.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom