Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩගින්නට බඩ කෑගසන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩගින්නට බඩ කෑගසන්නේ ඇයි?

බඩගින්නට බඩ කෑගසන්නේ ඇයි?

කුසගිනි දැනෙන විට සමහරුන්ට ඒ බව දන්වන්නේ කුසයෙන්මයි. ඒ, කුසයෙන් හෙවත් බඩෙන් නැගෙන ගොර ගොර ගෙරවිලි හඬකිනුයි. රැස්වීමකදී හෝ කිහිප දෙනෙකු සමග කතා කරමින් සිටියදී මෙසේ සිදුවීම තරමක ලැජ්ජාවට හේතුවක් වන්නත් පුළුවනි. හැබැයි ඔය ගෙරවිලි හඬ හුදෙක් බොහෝ දෙනා සිතා සිටින අන්දමට බඩ හිස්වීමේ අතුරු ඵලයක් නොවෙන බව පර්යේෂණවලින් හෙළි වෙයි.

සංනිවේදනයට සාමාන්‍යයෙන් සම්බන්ධයක් නොමැති මොළයේ සෛල, සිරුරේ ග්ලුකෝස් මට්ටම් අඩුවේගෙන යන බව නිරීක්ෂණය වන විට සංඥාවක් නිකුත් කරයි. ඒ සංඥාව මගින් උදරයේ හැකිළීමට මුල පිරෙයි. මේ ක්‍රියාවලිය ගැන පර්යේෂණයක යෙදෙන ලුසියානා රාජ්‍ය සරසවියේ ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ රිචඩ් රොජස් ප්රමුඛ සගයන් පිරිස, මීයන්ගේ මොළයෙහි ඇතැම් ඇස්ට්රොසයිටවල (astrocytes = ප්‍රධාන ස්නායු පද්ධතියේ සම්බන්ධක පටක සෛල) හා නියුරෝනවල (ස්නායු ආවේගයන් සම්ප්‍රේක්ෂණය කරන සෛල) කාර්යයන් ඇන හිටවන ෆුලෝරෝසයිට්රේට් නම් ඖෂධය ලබා දුන්හ. එවිට ඔවුනට කුසගින්න පිළිබඳ දැනීම වැළකී ගිෙය්ය. එහෙත් ඇස්ට්රොසයිටවල කාර්යයට යළි ඉඩදීමෙන් අනතුරුව පමණක් උදරයේ ගෙරවිලි හඬ ඇසෙන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. එයින් පෙන්නුම් කරන්නේ අඩු ග්ලුකෝස් මට්ටම්වලට ප්‍රතිචාර දක්වන්නේ මෙකී සෛල බවයි.

කුසගින්න ඇති වූ විට කෙනෙකුට දැනෙන ඒ අසහනකාරී තත්ත්වය හඳුන්වනු ලබන්නේ ‘මන්ද මධුරක්තීය (hypoglycemia) දැනුවත් බව’ යනුවෙනි. බොහෝ දෙනෙකුට මෙය හුදෙක් මද අපහසුවක් පමණයි. එහෙත් කුසගිනි ඇතිවූ විට ග්ලූකෝස් මට්ටම අතිශය ලෙස පහත වැටීම දියවැඩියා රෝගීන්ට නම් මෙය භයානක තත්ත්වයක්’යයි රොජර්ස් පෙන්වා දෙයි. එහෙයින් මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය ගැන දැනගැනීම වැදගත් වේ.

Four short items from New Scientist magazine Stomach rumbles start in the back of your brain

[QUOTE="r runner, post: 19888098, member: 534687"] [b]බඩගින්නට බඩ කෑගසන්නේ ඇයි?[/b] [CENTER] [B][FONT=Arial Black][SIZE=4][COLOR=Blue] [SIZE=5][COLOR=Green]බඩගින්නට බඩ කෑගසන්නේ ඇයි? [/COLOR][/SIZE][/COLOR][/SIZE][/FONT][/B] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4][IMG]https://thathudotcom.files.wordpress.com/2015/02/stomach-rumbling.jpg?w=171&h=280&crop=1[/IMG] [/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4]කුසගිනි දැනෙන විට සමහරුන්ට ඒ බව දන්වන්නේ කුසයෙන්මයි. ඒ, කුසයෙන් හෙවත් බඩෙන් නැගෙන ගොර ගොර ගෙරවිලි හඬකිනුයි. රැස්වීමකදී හෝ කිහිප දෙනෙකු සමග කතා කරමින් සිටියදී මෙසේ සිදුවීම තරමක ලැජ්ජාවට හේතුවක් වන්නත් පුළුවනි. හැබැයි ඔය ගෙරවිලි හඬ හුදෙක් බොහෝ දෙනා සිතා සිටින අන්දමට බඩ හිස්වීමේ අතුරු ඵලයක් නොවෙන බව පර්යේෂණවලින් හෙළි වෙයි.[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4]සංනිවේදනයට සාමාන්‍යයෙන් සම්බන්ධයක් නොමැති මොළයේ සෛල, සිරුරේ ග්ලුකෝස් මට්ටම් අඩුවේගෙන යන බව නිරීක්ෂණය වන විට සංඥාවක් නිකුත් කරයි. ඒ සංඥාව මගින් උදරයේ හැකිළීමට මුල පිරෙයි. මේ ක්‍රියාවලිය ගැන පර්යේෂණයක යෙදෙන ලුසියානා රාජ්‍ය සරසවියේ ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ රිචඩ් රොජස් ප්රමුඛ සගයන් පිරිස, මීයන්ගේ මොළයෙහි ඇතැම් ඇස්ට්රොසයිටවල ([COLOR=Green]astrocytes[/COLOR] = ප්‍රධාන ස්නායු පද්ධතියේ සම්බන්ධක පටක සෛල) හා නියුරෝනවල (ස්නායු ආවේගයන් සම්ප්‍රේක්ෂණය කරන සෛල) කාර්යයන් ඇන හිටවන ෆුලෝරෝසයිට්රේට් නම් ඖෂධය ලබා දුන්හ. එවිට ඔවුනට කුසගින්න පිළිබඳ දැනීම වැළකී ගිෙය්ය. එහෙත් ඇස්ට්රොසයිටවල කාර්යයට යළි ඉඩදීමෙන් අනතුරුව පමණක් උදරයේ ගෙරවිලි හඬ ඇසෙන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. එයින් පෙන්නුම් කරන්නේ අඩු ග්ලුකෝස් මට්ටම්වලට ප්‍රතිචාර දක්වන්නේ මෙකී සෛල බවයි.[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4]කුසගින්න ඇති වූ විට කෙනෙකුට දැනෙන ඒ අසහනකාරී තත්ත්වය හඳුන්වනු ලබන්නේ ‘මන්ද මධුරක්තීය ([COLOR=Green]hypoglycemia[/COLOR]) දැනුවත් බව’ යනුවෙනි. බොහෝ දෙනෙකුට මෙය හුදෙක් මද අපහසුවක් පමණයි. එහෙත් කුසගිනි ඇතිවූ විට ග්ලූකෝස් මට්ටම අතිශය ලෙස පහත වැටීම [COLOR=Red]දියවැඩියා රෝගීන්ට නම් මෙය භයානක තත්ත්වයක්[/COLOR]’යයි රොජර්ස් පෙන්වා දෙයි. එහෙයින් මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය ගැන දැනගැනීම වැදගත් වේ.[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Blue][B][SIZE=4][URL="http://www.newscientist.com/article/mg22329813.900-stomach-rumbles-start-in-the-back-of-your-brain.html#.VOiOzfmUeSo"] [/URL][/SIZE][/B][/COLOR][/FONT] [FONT=Arial Black][COLOR=Green][B][SIZE=4][URL="http://www.newscientist.com/article/mg22329813.900-stomach-rumbles-start-in-the-back-of-your-brain.html#.VOiOzfmUeSo"]Four short items from New Scientist magazine Stomach rumbles start in the back of your brain[/URL][/SIZE][/B][/COLOR][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom