Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩගින්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩගින්න ගැන මගේ ජීවිතේ මම මුහුන දීපූ සවේදීම අවස්ථාව ගැන මට ලියන්න හිතුනා.

මේක වෙනකොට මම ගොඩාක් පොඩි.හරියටම කිවුවොත් මම ඉස්කෝලේ 2 වසර වගේ.ඉතිම් ඒ කාලේ වෙනකොට අපේ තාත්තා විදේශගත වෙලා ඉදියේ,ඔහොම කාලයක් ගෙවීගෙන යද්දී තාත්තා ගැන එක පාරටම කිසිම ආරංචියක් නැති වුනා.

දැන් කාලේ වගේ මූන බලාගෙන කතා කරන්න පුලුවන් වගේ දේවල් ඒ කාලේ තිබ්බේ නෑනේ.ඉතිම් තාත්තා අපිට ලියුමකින් තමා ගොඩාක් දේවල් කතා කරේ.ඉතිම් එක පාරටම තාත්තා ගැන කිසිම ආරංචියක් නැති කොට,මමයි අම්මයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගියා.අපිට මුදල් ලැබෙන එකම මාර්ගය තාත්තා රට ඉදන් එවන සල්ලි නිසා,ඒකත් අපිට නැති උන නිසා අම්මා ලග ඒ හැටි මුදලක් තිබ්බේ නෑ.අපි බස් එකේ ආවා ඒ කාර්යාලයට.ලොකු බිල්ඩින් ගොඩාක් දැක්කම මට ආපු කාරනාවවත් මතක් උනේ නෑ කිවුවොත් මම හරී.මොකද ඒ වෙනකොට මම හිටියේ ලොකු දෙයක් තේරුම් ගන්න බැරි වයසක.

ඉතිම් අපි ඇතුලට ගියා,ඉතිම් අපිට නිලධාරී මහත්මියක් ගාවට දාලා අපේ කාරනාව ගැන අම්මා ඒ මැඩම්ට හැමදේම කීවා.තාත්තා ගියපු රට,කම්පැනි එකේ විස්තර ඒ හැමදේම හරියටම කිවුවා.

ඉතිම් එදා 12.00 එයාලා කෑමට වැඩ නවත්තන නිසා අපිට චුට්ටක් එලියෙන් ඉන්න කිවුවා.මට හරි බඩගීනී.උදේට කාලාවත් නෑ.වතුර විතරයි.ඉතිම් මට අම්මට සැරින් සැරේ කන්නේ නැද්ද කන්නේ නැද්ද කියන දේ මතක් කරන්න උනා.අම්මා මුකුත්ම නොකියා ඉද්දී,මගේ අදෝනාව ඒ මිස්ට තේරුනා.ඉතිම් අපිට කැන්ටින් එකෙන් කෑම එකක් ගන්න නොමිලෙම ටෝකන් එකක් හම්බ උනා.ඒක අරන් ගිහින් කැන්ටින් එකට දුන්නම බත් පිගානක් හම්බ උනා.මට දැන් රටක් රාජ්‍යක් ලැබුනා වගේ තමා ඉතිම්.ඉතිම් අම්මා ඒක මේසේ උඩ තියාගෙන මට දුන්නා."අම්මා කන්නේ නැද්ද?"... "නෑ පුතේ.බඩ පිරිලා,ඔයා කන්නකෝ"...මෙච්චරයි අම්මගේ වචන ටික.ඔව් මම කෑවා.මම කනවා දැකලා අම්මගෙ බඩ පිරුනා වගේ දෙයක් අම්මා එදා මට පෙන්නුවා.බත් ඇටයක්වත් ඉතුරු නොකර සේරම කන්න කියලා මට උපදෙස් දුන්නා මිසක් චුට්ටක් හරි ඉතුරු කරපන් පුතේ කියලා දෙයක් අම්මා එදා කිව්වේ නෑ.සේරම කාලා වතුර එක බොද්දී,ඒ ඉතුරු වෙච්ච වතුර කෝප්පෙම ඉතුරු වතුර ටික විතරයි අම්මා එදා බිවුවේ....ඉතිම් අපි එතනින් ආපු වැඩේට ආපහු ගියා.

එදා හරි හැටි දෙයක් නොතේරුන මට අද ඒ සිදුවීම මතක් වෙද්දී මට අම්මා ගැන කියා ගන්න බැරි තරම් සතුටුයි වගේම මන් ගැන ලැජ්ජයි

විද්‍යාව දවසක හැමදෙයක්ම හොයාගනී.ඒත් අපි කනකොට අම්මගෙ බඩ පිරෙන්නේ කොහොමද කියලා කවදාවත්ම හොයා ගන්න බැරිවෙයි

[ATTACH=full]248143[/ATTACH]

Copied.

[QUOTE="Ryker, post: 30606724, member: 576115"] බඩගින්න ගැන මගේ ජීවිතේ මම මුහුන දීපූ සවේදීම අවස්ථාව ගැන මට ලියන්න හිතුනා. මේක වෙනකොට මම ගොඩාක් පොඩි.හරියටම කිවුවොත් මම ඉස්කෝලේ 2 වසර වගේ.ඉතිම් ඒ කාලේ වෙනකොට අපේ තාත්තා විදේශගත වෙලා ඉදියේ,ඔහොම කාලයක් ගෙවීගෙන යද්දී තාත්තා ගැන එක පාරටම කිසිම ආරංචියක් නැති වුනා. දැන් කාලේ වගේ මූන බලාගෙන කතා කරන්න පුලුවන් වගේ දේවල් ඒ කාලේ තිබ්බේ නෑනේ.ඉතිම් තාත්තා අපිට ලියුමකින් තමා ගොඩාක් දේවල් කතා කරේ.ඉතිම් එක පාරටම තාත්තා ගැන කිසිම ආරංචියක් නැති කොට,මමයි අම්මයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගියා.අපිට මුදල් ලැබෙන එකම මාර්ගය තාත්තා රට ඉදන් එවන සල්ලි නිසා,ඒකත් අපිට නැති උන නිසා අම්මා ලග ඒ හැටි මුදලක් තිබ්බේ නෑ.අපි බස් එකේ ආවා ඒ කාර්යාලයට.ලොකු බිල්ඩින් ගොඩාක් දැක්කම මට ආපු කාරනාවවත් මතක් උනේ නෑ කිවුවොත් මම හරී.මොකද ඒ වෙනකොට මම හිටියේ ලොකු දෙයක් තේරුම් ගන්න බැරි වයසක. ඉතිම් අපි ඇතුලට ගියා,ඉතිම් අපිට නිලධාරී මහත්මියක් ගාවට දාලා අපේ කාරනාව ගැන අම්මා ඒ මැඩම්ට හැමදේම කීවා.තාත්තා ගියපු රට,කම්පැනි එකේ විස්තර ඒ හැමදේම හරියටම කිවුවා. ඉතිම් එදා 12.00 එයාලා කෑමට වැඩ නවත්තන නිසා අපිට චුට්ටක් එලියෙන් ඉන්න කිවුවා.මට හරි බඩගීනී.උදේට කාලාවත් නෑ.වතුර විතරයි.ඉතිම් මට අම්මට සැරින් සැරේ කන්නේ නැද්ද කන්නේ නැද්ද කියන දේ මතක් කරන්න උනා.අම්මා මුකුත්ම නොකියා ඉද්දී,මගේ අදෝනාව ඒ මිස්ට තේරුනා.ඉතිම් අපිට කැන්ටින් එකෙන් කෑම එකක් ගන්න නොමිලෙම ටෝකන් එකක් හම්බ උනා.ඒක අරන් ගිහින් කැන්ටින් එකට දුන්නම බත් පිගානක් හම්බ උනා.මට දැන් රටක් රාජ්‍යක් ලැබුනා වගේ තමා ඉතිම්.ඉතිම් අම්මා ඒක මේසේ උඩ තියාගෙන මට දුන්නා."[B]අම්මා කන්නේ නැද්ද[/B]?"... "[B]නෑ පුතේ.බඩ පිරිලා,ඔයා කන්නකෝ"[/B]...මෙච්චරයි අම්මගේ වචන ටික.ඔව් මම කෑවා.මම කනවා දැකලා අම්මගෙ බඩ පිරුනා වගේ දෙයක් අම්මා එදා මට පෙන්නුවා.බත් ඇටයක්වත් ඉතුරු නොකර සේරම කන්න කියලා මට උපදෙස් දුන්නා මිසක් චුට්ටක් හරි ඉතුරු කරපන් පුතේ කියලා දෙයක් අම්මා එදා කිව්වේ නෑ.සේරම කාලා වතුර එක බොද්දී,ඒ ඉතුරු වෙච්ච වතුර කෝප්පෙම ඉතුරු වතුර ටික විතරයි අම්මා එදා බිවුවේ....ඉතිම් අපි එතනින් ආපු වැඩේට ආපහු ගියා. එදා හරි හැටි දෙයක් නොතේරුන මට අද ඒ සිදුවීම මතක් වෙද්දී මට අම්මා ගැන කියා ගන්න බැරි තරම් සතුටුයි වගේම මන් ගැන ලැජ්ජයි💔 විද්‍යාව දවසක හැමදෙයක්ම හොයාගනී.ඒත් අපි කනකොට අම්මගෙ බඩ පිරෙන්නේ කොහොමද කියලා කවදාවත්ම හොයා ගන්න බැරිවෙයි💔 [ATTACH type="full" width="334px"]248143[/ATTACH] Copied. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom