Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩගිනි නගරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කමිකරුවන් නම තැබු ඔස්ටේ්රලියාවේ බඩගිනි නගරය

ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා නගරයක් බඩගිනි නගරය ලෙස හැඳින්වේ. අල්බර්රි ගෝඩොන්ගා දුම්රිය මාර්ගය ආසන්නයේ බෙනල්ලා නමැති පිටිසර නගරයක සිට කිලෝ මීටර 12 ක් නිරිත දිගට ඇති පැරණි හියුම් මහා මාර්ගයට යාබදව මෙය පිහිටා තිබේ.

වන ගහණයකින් තොර තැනිතලා ප්‍රදේශයක පිහිටා ඇති මෙම ”බඩගිනි නගරයට” බටහිරින් කිලෝ මීටරයක් පමණ ඈත්ව ”බඩගිනි විල” පිහිටා තිබේ.

2006 වර්ෂයේ කරන ලද සංගණනයට අනුව බඩගිනි නගරයේ පදිංචි කරුවන් සංඛ්‍යාව 460 කි. මේ ආසන්නයේ පිහිටි බඩගිනි විල පදනම් කරගනිමින් එය බඩගිනි නගරය ලෙස නම්කොට තිබේ. 1857 වර්ෂයේදී මෙහි සීමා මායිම් මැන ඇති අතර එතැන් පටන් ඉතා සෙමෙන් සෙමෙන් ජනාකීර්ණ වෙමින් තිබූ බඩගිනි නගරයේ ප්‍රථම තැපැල් කාර්යාලය 1879 වර්ෂයේ සැප්තැම්බර් මස 16 වැනි දින පිහිටුවන ලදී. ඉන් පසු මෙම නගරය වඩාත් සංකීර්ණව ගොඩනැගෙන්නට විය.

1880 දශකයේ ඕස්ටේ්රලියාවේ කීර්තිමත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයකු වූ ජෝර්ජ් පාර්ම ‘‘ජෝයි’’ බඩගිනි නගරයේ පදිංචිව සිටි ප්‍රසිද්ධ පුද්ගලයෙකි. හෙතෙම 1910 අගෝස්තු 22 දින මිය ගියේද බඩගිනි නගරයේදීමය.

ඕස්ටේ්රලියානු ජාතිකයන් පවසන්නේ මෙම නගරයට නම වැටී ඇත්තේ 1860 දී පමණ මෙල්බර්න්-සිඞ්නි දුම්රිය මාර්ගයේ වැඩ කරන ලද ශී‍්‍ර ලාංකික කම්කරුවන් හේතුවෙන් බවයි. මෙම ස්ථානයේ ශී‍්‍ර ලාංකික කම්කරුවන් නවාතැන් ගත් කඳවුරක් පිහිටා තිබී ඇත. නමුත් ඔවුන්ට එදිනෙදා අවශ්‍ය කරන ආහාර පාන ආදී වෙනත් දේ ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් එහි සිටි කම්කරුවන්ට බොහෝ වේලා බඩගින්නේ සිටින්නට සිදුව ඇත. මේ නිසා බඩගිනි කඳවුර හෙවත් සාගිනි කඳවුර ලෙස මෙය හඳුන්වන්නට වූයේ එහි විසූ සිංහල ජාතිකයන් විසිනි. පසු කළෙක මෙය සාමාන්‍ය ව්‍යවහාරයට වැටී බඩගිනි කඳවුර අසළ තිබූ විල බඩගිනි විල ලෙස හඳුන්වා ඒ අසළ ගොඩනැණු නගරය බඩගිනි නගරය වූ බව මතයකි.

තවත් කථාවකින් කියවෙන්නේ එහි සිටි මිනුම්කරුවකු විසින් මෙම නම දෙන ලද බවයි. ඔහු කලක් මිනුම් කණ්ඩායමක් සමග ලංකාවේ සිටි අයෙකි. යළි ඕස්ටේ්රලියාවට පැමිණි විට අවශ්‍යකරන ආහාරපාන නියමිත වේලාවට නොලැබුණෙන් සිංහල භාෂාවෙන් ඔහු හුරුවූ බඩගිනි යන්න මේ ප්‍රදේශයට යේඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා නගරයක් බඩගිනි නගරය ලෙස හැඳින්වේ. අල්බර්රි ගෝඩොන්ගා දුම්රිය මාර්ගය ආසන්නයේ බෙනල්ලා නමැති පිටිසර නගරයක සිට කිලෝ මීටර 12 ක් නිරිත දිගට ඇති පැරණි හියුම් මහා මාර්ගයට යාබදව මෙය පිහිටා තිබේ.

මහාචාර්ය යස්මින් ගුණරත්න මහතා ”චේන්ජ් ඔෆ් ස්කයි” හෙවත් අහස් ගුවනේ වෙනස් වීම් යන සිය දිනපොත් සටහනෙහි ද මෙම නගරය ගැන සඳහන් කැර තිබේ.

ඔහුගේ සටහන දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

කනන්ග්රා දුම්රිය නැවතුම්පොළ, බඩගිනි, බටහිර ඕස්ටේ්රලියාව 1887 ජනවාරි මස 26

මම මෙය මෑතකදී සොයාගත්තත්. එම ස්ථානයට ගිය පළමු පුද්ගලයා මම නොවෙයි. එය දැනගත් විගස මම අවදිවුනා. ඒ ගැන අපූරු හැගීම් ඇති වුනා. ඒ වගේම (මම පාපොච්චාරණය කරනවානම්) එය මට හිනාවට කරුණක් වුනා.

මා සමග සිටින අය මගෙන් ඇසුවේ මොකක් ද මේ විහිළුව යනුවෙනි.

බඩගින්න කියන්නේ සාගින්නයි. මම කීවෙමි. සාහිත්‍යමය වශයෙන් බඬේ ඇති ගින්දර මෙලෙස හැඳින්වේ.

ජෝ සැමන් නැමැති මගේ මිත්‍රයා එක් අවස්ථාවකදී කියා සිටියා මේ දිස්ති‍්‍රක්කයට මේ නම ලැබුණු ආකාරය පිළිබඳව.

‘‘මෙය ශී‍්‍ර ලාංකික කම්කරු සමූහයක් අනුස්මරණය කරන්නට යොදා ඇති නමක්. ඔවුන් තමන්ට අවශ්‍ය ආහාර වලින් තොරව මෙම වියළි ස්ථානයේ අවුරුදු තිහක කාලයක් ජීවත් වී සිටියා. ඔවුන් කුසගින්නේ සිටි නිසා තමයි ඔවුන්ට ගෞරවයක් ලෙස මේ නම ලබාදී ඇත්තේ. ’’ ඔහු එසේ පවසද්දී මට තව තවත් සිනහ වෙනවා හැර වෙනත් කරන්නට දෙයක් තිබුණේ නැත.

ජෝ පැවසූ ඒ කථාව මට තිත්ත කථාවක් වුනා. ඒත් මට මගේ මනස සහ හදවත ඒ දෙසට යොමු කරන්නට සිත් වුනේ ඒ නම හැදුනු ආකාරය සොයාගෙන සතුටක් ලැබීමේ අරමුණෙන්. ඇත්තටම මට මගේ දුප්පත් දේශයේ සිටින මිනිසුන් ගැන අපූරු හැගීමක් ඇතිවුනා. ජෝ පවසන්නේ එහි සිටි 30 දෙනා අතරින් ජීවත් වීමට වාසනාව ලබා ඇත්තේ 11 දෙනකු පමණක් බවයි.

මම මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු සොයා බැලූවෙමි.

ක්වීන්ස්ලන්තයේ සිටි සිංහලයන් තිස්දෙනකු මෙහි ගෙනවිත් ඇත්තේ හරක් පට්ටි බලාගැනීමේ අරමුණෙනි. එම පිරිසෙන් ඇතැම් අයගේ නිවෙස් වල හරක් ඇතිකැර තිබූ බැවින් මෙය ඔවුන්ට අපහසු රැුකියාවක් ද නොවුණි. ඔවුන් ක්වීන්ස්ලන්තයේ ය පට්ටිවල අශ්වයන් කළමනාකරණය පිළිබඳ විශේෂ දක්ෂතා දැක්වූ පරිසක් බව සඳහන්ව තිබේ. ඔවුන් පමණක් නොව වෙනත් ගෝත්‍රවල අයවළුන් ද මෙ භූමි වල ඔබ මොබ හැසිරෙමින් ස්වභාවිකව පරිසරයේ කටයුතු කරමින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව සමග දැනුම හා අත්දැකීම් ද බෙදා හදා ගනිමින් වාසය කැර තිබේ.

‘‘මේ සියල්ලෝම ඉතා හොඳ තත්ත්වයේ සිටියා. නමුත් වරින් වර පැමිණෙන නියගය විසින් මේ ප්‍රදේශය කාන්තාර බවට පත් කළා. විලේ ඇති සියළු ජලය වියළී සිදී ගියා. මේ විල්වල කොතෙක් මාලූ සිටියත් දක්නට ලැබුණේ බිඳී ඉරිතලාගිය පොළොව පමණයි. ’’ ජෝ පවසයි.

සිංහල ජනතාවට විශේෂ දක්ෂතා දක්නට ලැබුණේ නැතත් හරක් පට්ටි හිමිකරුවන් මේ ප්‍රදේශය හැරදමා යද්දී ඔවුන් අහිතකර තත්ත්වයන් මධ්‍යයේ මෙහි ජීවත් වුනා. ඔවුන් මහා අරගලයක නිරත වුනා. අවසානයේ කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයට ඔවුන් පත්වුනා.

මාර්ගය ආසන්නයේ අටවාගත් පැල්පත් වල ජීවත් වූ ඔවුන් මාර්ගයේ යමකු යනවිට දුවිල මැදින් ඉදිරියට යනවා. පෝනියන් විසින් ඇදගෙන යන කරත්ත අසලට යන ඔවුන් සොයන්නේ ජලය සහ ආහාර පමණයි. මාර්ගයේ යනෙන්නන්ට සිය දෙඅත් දිගු කර පවසන්නේ ”බඩගිනි”........... ”බඩගිනි” යන්නයි. මෙය අදෝනාවක් බවට පත්ව තිබිණි.

ජෝ පවසන දෙය සත්‍යයක්යැයි මට විටෙක සිතේ. අපේ රටේ ඇතැම් ප්‍රදේශ වල ඉතාමත් දුප්පත් අය මේ ආකාරයෙන් ”බඩගිනි බඩගිනි” කියමින් දෑත් දිගු කරමින් ආයාචනා කරනවා මම දැක ඇත්තෙමි.

නමුත් මෙය පිළිගත හැකිද ? කොහොමද ඒය සිදුවුනේ....... උදව් කරන්නට කවුරුන් හෝ නැතිවිට........ ? මම ජෝ ගෙන් එසේ ඇසුවෙමි.

‘‘මෙය සිදුවුනේ මගේ තාත්තාගේ කාලයේදී ’’ කෙටියෙන් පැවසූ ජෝ තම කටේ තිබූ පයිප්පය අතට ගෙන උරහිස් ගසා දැම්මේ තමන් ඊට වඩා යමක් නොදන්නා බව පවසන්නට මෙනි.

‘‘කවුරුත් ඇහුවේ නැහැ. කිසිම කෙනෙක් ඇහුවේ නැහැ. ’’ ඔහු එසේ කීවේය.

අයහපත් කාලගුණයට මුහුණ දීමට සිදුවූ සෑම මනුෂ්‍යයකුම හෝ ගැහැණියකුම දුහුවිලි වල හිරවී දගලන විට දෑත් දිගු කරනවානම් කවදාවත් මම ඒ ගැන වැඩිපුර සිතන්නේ නැත. එය ඉතා අසීරු කාලයකි. ශෝක ජනක දෙය අයහපත් කාලගුණයයි. ඔවුන්ට මුළු කාලයම අඳුරේ ගත කිරීමට සිදුව තිබේ.

මම සඳ මෝදු වන ආකාරය නිරීක්ෂණය කළෙමි. ධාන්‍යාගාර සහ මඩු වලට පිටුපසින් උණුසුම් සුළෙ`ග් අපට අද්භූත වදන් ඇසෙන්නාක් මෙන් දැනේ.

බඩගිනි.. බඩගිනි......

1887 ජනවාරි මස 30

මෙම දේශයේ ගතකරන ලද වර්ෂ ගැන සලකා බලන විට විශේෂයෙන්ම මගේ දුප්පත් සගයන් සමග ඔවුන්ගේ අත්දැකීම් විමසා බැලීමේදී මට දැනුණේ මෙයට පෙර මා විසින් කියන ලද ප්‍රකාශයන් නැවත සංශෝදනය කළ යුතුයැයි යනුවෙනි.

මගේ වාසනාවට මට ඉන්නට ලැබුණු ස්ථාන ගැන මම සඳහන් කළ යුතුය. මගේ සගයා ජෝ අපේ වටපිටාවේ දක්නට ලැබුණු වෙනස්කම් කවරක් වුවත් මගේ අධ්‍යාපනය සහ අනාගත සුබ සිද්ධිය සඳහා ඔහුට හැකි පමණින් ලබාදුන් ඔහුගේ දායකත්වය අතිවිශාල විය.

දැන් මම දින දෙකක් ගෙවා ඇත්තෙමි. වතුර පිරුණු විල් වලින් නොකඩවා ජලය ගලාගෙන යයි. මම දැන් හොඳින් රැකියාවේ නිරත වෙමි. සත්ත්ව ගොවිපළේ ඇති වැඩ අධික වුවත් අශ්වයින්ගේ සහ හරකුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මම වීර්යවන්තව කටයුතු කළෙමි. මම දෑතේ හැකියාව පිළිබඳ විශ්වාසය තැබුවෙමි.

ජෝ මට බොහෝ දේ උගන්වා තිබේ. ඔහු ඇළුම් කරන සතුන් සහ ඔවුන් හැසිරවීමේ දක්ෂතා පමණක් නොව හොඳ හදවතකින් සතුන්ට කරුණාවන්ත වන ආකාරය ද ජෝ මට ඉගැන්වූවේය.

මනුෂ්‍ය ස්වභාවය මම ඉගෙන ගත්තෙමි. දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන ආකාරය ඉගෙන ගත්තෙමි. මෙහි මම ජීවත් වූයේ මා උදෙසා නොවේයැයි මම සිතුවෙමි. මම සියල්ල දුටුවේ ප්රමාණවත්වයි. එමෙන්ම අධ්‍යයනය කරන ලද්දේ ද ප්‍රමාණවත්වය. බව ද එම කථාවෙන් කියැවේ.

සජීව විජේවීර ලංකාදීප - 2011.09.26

එදා බඩගිනි දුම්රිය පොල

බඩගිනි විල

නගරය අද

එදා බඩගිනි නගරය

[QUOTE="janakaaj, post: 20994609, member: 132969"] [CENTER][B][SIZE=4][U][SIZE=5]ලංකාවේ කමිකරුවන් නම තැබු ඔස්ටේ්රලියාවේ බඩගිනි නගරය [/SIZE][/U] [IMG]https://www.google.com/maps/vt/data=RfCSdfNZ0LFPrHSm0ublXdzhdrDFhtmHhN1u-gM,JoS4LQ_YeFKQHzwVIP7fmjrCcQn061WuhYSn-JvAKc6yHSPH9vKZ1RVs1JYO1sLvwOTXwciRy814voeMvLWrp9DQM8UtDVBvaOqmYkCagZLw[/IMG] [/SIZE][/B][LEFT][B][SIZE=4]ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා නගරයක් බඩගිනි නගරය ලෙස හැඳින්වේ. අල්බර්රි ගෝඩොන්ගා දුම්රිය මාර්ගය ආසන්නයේ බෙනල්ලා නමැති පිටිසර නගරයක සිට කිලෝ මීටර 12 ක් නිරිත දිගට ඇති පැරණි හියුම් මහා මාර්ගයට යාබදව මෙය පිහිටා තිබේ.[/SIZE][/B] [B][SIZE=4]වන ගහණයකින් තොර තැනිතලා ප්‍රදේශයක පිහිටා ඇති මෙම ”බඩගිනි නගරයට” බටහිරින් කිලෝ මීටරයක් පමණ ඈත්ව ”බඩගිනි විල” පිහිටා තිබේ.[/SIZE][/B] [B][SIZE=4]2006 වර්ෂයේ කරන ලද සංගණනයට අනුව බඩගිනි නගරයේ පදිංචි කරුවන් සංඛ්‍යාව 460 කි. මේ ආසන්නයේ පිහිටි බඩගිනි විල පදනම් කරගනිමින් එය බඩගිනි නගරය ලෙස නම්කොට තිබේ. 1857 වර්ෂයේදී මෙහි සීමා මායිම් මැන ඇති අතර එතැන් පටන් ඉතා සෙමෙන් සෙමෙන් ජනාකීර්ණ වෙමින් තිබූ බඩගිනි නගරයේ ප්‍රථම තැපැල් කාර්යාලය 1879 වර්ෂයේ සැප්තැම්බර් මස 16 වැනි දින පිහිටුවන ලදී. ඉන් පසු මෙම නගරය වඩාත් සංකීර්ණව ගොඩනැගෙන්නට විය.[/SIZE] [SIZE=4]1880 දශකයේ ඕස්ටේ්රලියාවේ කීර්තිමත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයකු වූ ජෝර්ජ් පාර්ම ‘‘ජෝයි’’ බඩගිනි නගරයේ පදිංචිව සිටි ප්‍රසිද්ධ පුද්ගලයෙකි. හෙතෙම 1910 අගෝස්තු 22 දින මිය ගියේද බඩගිනි නගරයේදීමය.[/SIZE] [SIZE=4]ඕස්ටේ්රලියානු ජාතිකයන් පවසන්නේ මෙම නගරයට නම වැටී ඇත්තේ 1860 දී පමණ මෙල්බර්න්-සිඞ්නි දුම්රිය මාර්ගයේ වැඩ කරන ලද ශී‍්‍ර ලාංකික කම්කරුවන් හේතුවෙන් බවයි. මෙම ස්ථානයේ ශී‍්‍ර ලාංකික කම්කරුවන් නවාතැන් ගත් කඳවුරක් පිහිටා තිබී ඇත. නමුත් ඔවුන්ට එදිනෙදා අවශ්‍ය කරන ආහාර පාන ආදී වෙනත් දේ ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් එහි සිටි කම්කරුවන්ට බොහෝ වේලා බඩගින්නේ සිටින්නට සිදුව ඇත. මේ නිසා බඩගිනි කඳවුර හෙවත් සාගිනි කඳවුර ලෙස මෙය හඳුන්වන්නට වූයේ එහි විසූ සිංහල ජාතිකයන් විසිනි. පසු කළෙක මෙය සාමාන්‍ය ව්‍යවහාරයට වැටී බඩගිනි කඳවුර අසළ තිබූ විල බඩගිනි විල ලෙස හඳුන්වා ඒ අසළ ගොඩනැණු නගරය බඩගිනි නගරය වූ බව මතයකි.[/SIZE] [/B] [B][SIZE=4]තවත් කථාවකින් කියවෙන්නේ එහි සිටි මිනුම්කරුවකු විසින් මෙම නම දෙන ලද බවයි. ඔහු කලක් මිනුම් කණ්ඩායමක් සමග ලංකාවේ සිටි අයෙකි. යළි ඕස්ටේ්රලියාවට පැමිණි විට අවශ්‍යකරන ආහාරපාන නියමිත වේලාවට නොලැබුණෙන් සිංහල භාෂාවෙන් ඔහු හුරුවූ බඩගිනි යන්න මේ ප්‍රදේශයට යේඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා නගරයක් බඩගිනි නගරය ලෙස හැඳින්වේ. අල්බර්රි ගෝඩොන්ගා දුම්රිය මාර්ගය ආසන්නයේ බෙනල්ලා නමැති පිටිසර නගරයක සිට කිලෝ මීටර 12 ක් නිරිත දිගට ඇති පැරණි හියුම් මහා මාර්ගයට යාබදව මෙය පිහිටා තිබේ.[/SIZE][/B] [SIZE=4][B]මහාචාර්ය යස්මින් ගුණරත්න මහතා ”චේන්ජ් ඔෆ් ස්කයි” හෙවත් අහස් ගුවනේ වෙනස් වීම් යන සිය දිනපොත් සටහනෙහි ද මෙම නගරය ගැන සඳහන් කැර තිබේ.[/B] [B]ඔහුගේ සටහන දැක්වෙන්නේ මේ ආකාරයෙනි.[/B] [B]කනන්ග්රා දුම්රිය නැවතුම්පොළ, බඩගිනි, බටහිර ඕස්ටේ්රලියාව 1887 ජනවාරි මස 26[/B] [B]මම මෙය මෑතකදී සොයාගත්තත්. එම ස්ථානයට ගිය පළමු පුද්ගලයා මම නොවෙයි. එය දැනගත් විගස මම අවදිවුනා. ඒ ගැන අපූරු හැගීම් ඇති වුනා. ඒ වගේම (මම පාපොච්චාරණය කරනවානම්) එය මට හිනාවට කරුණක් වුනා.[/B] [B]මා සමග සිටින අය මගෙන් ඇසුවේ මොකක් ද මේ විහිළුව යනුවෙනි. [/B] [B]බඩගින්න කියන්නේ සාගින්නයි. මම කීවෙමි. සාහිත්‍යමය වශයෙන් බඬේ ඇති ගින්දර මෙලෙස හැඳින්වේ.[/B] [B]ජෝ සැමන් නැමැති මගේ මිත්‍රයා එක් අවස්ථාවකදී කියා සිටියා මේ දිස්ති‍්‍රක්කයට මේ නම ලැබුණු ආකාරය පිළිබඳව.[/B] [B]‘‘මෙය ශී‍්‍ර ලාංකික කම්කරු සමූහයක් අනුස්මරණය කරන්නට යොදා ඇති නමක්. ඔවුන් තමන්ට අවශ්‍ය ආහාර වලින් තොරව මෙම වියළි ස්ථානයේ අවුරුදු තිහක කාලයක් ජීවත් වී සිටියා. ඔවුන් කුසගින්නේ සිටි නිසා තමයි ඔවුන්ට ගෞරවයක් ලෙස මේ නම ලබාදී ඇත්තේ. ’’ ඔහු එසේ පවසද්දී මට තව තවත් සිනහ වෙනවා හැර වෙනත් කරන්නට දෙයක් තිබුණේ නැත.[/B] [B]ජෝ පැවසූ ඒ කථාව මට තිත්ත කථාවක් වුනා. ඒත් මට මගේ මනස සහ හදවත ඒ දෙසට යොමු කරන්නට සිත් වුනේ ඒ නම හැදුනු ආකාරය සොයාගෙන සතුටක් ලැබීමේ අරමුණෙන්. ඇත්තටම මට මගේ දුප්පත් දේශයේ සිටින මිනිසුන් ගැන අපූරු හැගීමක් ඇතිවුනා. ජෝ පවසන්නේ එහි සිටි 30 දෙනා අතරින් ජීවත් වීමට වාසනාව ලබා ඇත්තේ 11 දෙනකු පමණක් බවයි.[/B] [B]මම මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු සොයා බැලූවෙමි. [/B] [B]ක්වීන්ස්ලන්තයේ සිටි සිංහලයන් තිස්දෙනකු මෙහි ගෙනවිත් ඇත්තේ හරක් පට්ටි බලාගැනීමේ අරමුණෙනි. එම පිරිසෙන් ඇතැම් අයගේ නිවෙස් වල හරක් ඇතිකැර තිබූ බැවින් මෙය ඔවුන්ට අපහසු රැුකියාවක් ද නොවුණි. ඔවුන් ක්වීන්ස්ලන්තයේ ය පට්ටිවල අශ්වයන් කළමනාකරණය පිළිබඳ විශේෂ දක්ෂතා දැක්වූ පරිසක් බව සඳහන්ව තිබේ. ඔවුන් පමණක් නොව වෙනත් ගෝත්‍රවල අයවළුන් ද මෙ භූමි වල ඔබ මොබ හැසිරෙමින් ස්වභාවිකව පරිසරයේ කටයුතු කරමින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව සමග දැනුම හා අත්දැකීම් ද බෙදා හදා ගනිමින් වාසය කැර තිබේ.[/B] [B]‘‘මේ සියල්ලෝම ඉතා හොඳ තත්ත්වයේ සිටියා. නමුත් වරින් වර පැමිණෙන නියගය විසින් මේ ප්‍රදේශය කාන්තාර බවට පත් කළා. විලේ ඇති සියළු ජලය වියළී සිදී ගියා. මේ විල්වල කොතෙක් මාලූ සිටියත් දක්නට ලැබුණේ බිඳී ඉරිතලාගිය පොළොව පමණයි. ’’ ජෝ පවසයි.[/B] [B]සිංහල ජනතාවට විශේෂ දක්ෂතා දක්නට ලැබුණේ නැතත් හරක් පට්ටි හිමිකරුවන් මේ ප්‍රදේශය හැරදමා යද්දී ඔවුන් අහිතකර තත්ත්වයන් මධ්‍යයේ මෙහි ජීවත් වුනා. ඔවුන් මහා අරගලයක නිරත වුනා. අවසානයේ කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයට ඔවුන් පත්වුනා.[/B] [B]මාර්ගය ආසන්නයේ අටවාගත් පැල්පත් වල ජීවත් වූ ඔවුන් මාර්ගයේ යමකු යනවිට දුවිල මැදින් ඉදිරියට යනවා. පෝනියන් විසින් ඇදගෙන යන කරත්ත අසලට යන ඔවුන් සොයන්නේ ජලය සහ ආහාර පමණයි. මාර්ගයේ යනෙන්නන්ට සිය දෙඅත් දිගු කර පවසන්නේ ”බඩගිනි”........... ”බඩගිනි” යන්නයි. මෙය අදෝනාවක් බවට පත්ව තිබිණි.[/B] [B]ජෝ පවසන දෙය සත්‍යයක්යැයි මට විටෙක සිතේ. අපේ රටේ ඇතැම් ප්‍රදේශ වල ඉතාමත් දුප්පත් අය මේ ආකාරයෙන් ”බඩගිනි බඩගිනි” කියමින් දෑත් දිගු කරමින් ආයාචනා කරනවා මම දැක ඇත්තෙමි. [/B] [B]නමුත් මෙය පිළිගත හැකිද ? කොහොමද ඒය සිදුවුනේ....... උදව් කරන්නට කවුරුන් හෝ නැතිවිට........ ? මම ජෝ ගෙන් එසේ ඇසුවෙමි.[/B] [B]‘‘මෙය සිදුවුනේ මගේ තාත්තාගේ කාලයේදී ’’ කෙටියෙන් පැවසූ ජෝ තම කටේ තිබූ පයිප්පය අතට ගෙන උරහිස් ගසා දැම්මේ තමන් ඊට වඩා යමක් නොදන්නා බව පවසන්නට මෙනි.[/B] [B]‘‘කවුරුත් ඇහුවේ නැහැ. කිසිම කෙනෙක් ඇහුවේ නැහැ. ’’ ඔහු එසේ කීවේය.[/B] [B]අයහපත් කාලගුණයට මුහුණ දීමට සිදුවූ සෑම මනුෂ්‍යයකුම හෝ ගැහැණියකුම දුහුවිලි වල හිරවී දගලන විට දෑත් දිගු කරනවානම් කවදාවත් මම ඒ ගැන වැඩිපුර සිතන්නේ නැත. එය ඉතා අසීරු කාලයකි. ශෝක ජනක දෙය අයහපත් කාලගුණයයි. ඔවුන්ට මුළු කාලයම අඳුරේ ගත කිරීමට සිදුව තිබේ.[/B] [B]මම සඳ මෝදු වන ආකාරය නිරීක්ෂණය කළෙමි. ධාන්‍යාගාර සහ මඩු වලට පිටුපසින් උණුසුම් සුළෙ`ග් අපට අද්භූත වදන් ඇසෙන්නාක් මෙන් දැනේ.[/B] [B]බඩගිනි.. බඩගිනි......[/B] [B]1887 ජනවාරි මස 30[/B] [B]මෙම දේශයේ ගතකරන ලද වර්ෂ ගැන සලකා බලන විට විශේෂයෙන්ම මගේ දුප්පත් සගයන් සමග ඔවුන්ගේ අත්දැකීම් විමසා බැලීමේදී මට දැනුණේ මෙයට පෙර මා විසින් කියන ලද ප්‍රකාශයන් නැවත සංශෝදනය කළ යුතුයැයි යනුවෙනි.[/B] [B]මගේ වාසනාවට මට ඉන්නට ලැබුණු ස්ථාන ගැන මම සඳහන් කළ යුතුය. මගේ සගයා ජෝ අපේ වටපිටාවේ දක්නට ලැබුණු වෙනස්කම් කවරක් වුවත් මගේ අධ්‍යාපනය සහ අනාගත සුබ සිද්ධිය සඳහා ඔහුට හැකි පමණින් ලබාදුන් ඔහුගේ දායකත්වය අතිවිශාල විය. [/B] [B]දැන් මම දින දෙකක් ගෙවා ඇත්තෙමි. වතුර පිරුණු විල් වලින් නොකඩවා ජලය ගලාගෙන යයි. මම දැන් හොඳින් රැකියාවේ නිරත වෙමි. සත්ත්ව ගොවිපළේ ඇති වැඩ අධික වුවත් අශ්වයින්ගේ සහ හරකුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මම වීර්යවන්තව කටයුතු කළෙමි. මම දෑතේ හැකියාව පිළිබඳ විශ්වාසය තැබුවෙමි.[/B] [B]ජෝ මට බොහෝ දේ උගන්වා තිබේ. ඔහු ඇළුම් කරන සතුන් සහ ඔවුන් හැසිරවීමේ දක්ෂතා පමණක් නොව හොඳ හදවතකින් සතුන්ට කරුණාවන්ත වන ආකාරය ද ජෝ මට ඉගැන්වූවේය.[/B] [B]මනුෂ්‍ය ස්වභාවය මම ඉගෙන ගත්තෙමි. දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන ආකාරය ඉගෙන ගත්තෙමි. මෙහි මම ජීවත් වූයේ මා උදෙසා නොවේයැයි මම සිතුවෙමි. මම සියල්ල දුටුවේ ප්රමාණවත්වයි. එමෙන්ම අධ්‍යයනය කරන ලද්දේ ද ප්‍රමාණවත්වය. බව ද එම කථාවෙන් කියැවේ. [/B] [/SIZE][SIZE=4][COLOR=DarkRed][B]සජීව විජේවීර ලංකාදීප - 2011.09.26[/B] [/COLOR][/SIZE][CENTER][SIZE=4][B][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/Baddaginnie_railway_station_Victoria.jpg[/IMG][/B][/SIZE] [SIZE=4][B] එදා බඩගිනි දුම්රිය පොල[/B][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/albury-wodonga-36465.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] බඩගිනි විල[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/800px-BadaginnieShop.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] නගරය අද[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/154467_large.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] එදා බඩගිනි නගරය [/SIZE][CENTER][SIZE=4][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f8/Baddaginnie_Primary_School_003.JPG/640px-Baddaginnie_Primary_School_003.JPG[/IMG][/SIZE] [/CENTER] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom