Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
බඩගෝස්තරවාදී බෞද්ධ භික්ෂු අණදෙන නිලධාරී&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩගෝස්තරවාදී බෞද්ධ භික්ෂු අණදෙන නිලධාරී&

(ලංකා ඊ නිව්ස් -2012.අප්‍රේල්.26, ප.ව.11.30) බුදුන් වහන්සේ පෙන්වාදුන් දාර්ශනික ගමන් මගේ යනවා වෙනුවට අද බෞද්ධකම යොදා ගන්නේ පටු අවස්ථා වාදය සඳහාය. එය භික්ෂු සමාජයටත් ගිහි සමාජයටත් දෙකටම පොදු වූ ප්‍රකාශයකි. ගිහි සමාජය පුරුද්දට පන්සල් යාම සිදුකරන නමුදු අවම වශයෙන් පංච ශීලයට අනුව තම ජීවිත හැඩගසා ගන්නා බවක් පෙනෙන්නට නැත. ඊට දිය හැකි හොඳම දර්ශකය නම් පසුගිය කාලය පුරාවට සිදු වූ ප්‍රාණඝාතයන් සිංහල බෞද්ධයන් විසින් තුට්ටුවටවත් මායිම් කරේ නැත. ඝාතකයන් රටේ ඉහලම තැන් වලට ඔසවා තැබුවේ මේ බහුතර සිංහල බෞදAධ සමාජය විසිනි.

මෙහි ප්‍රධානතම බඩගෝස්තරවාදීන් වී තිඛෙන්නේ ලංකාවේ භික්ෂු සමාජයයි. ඔවුන් බුදුන් පෙන්වාදුන් මධ්‍යම ප්‍රතිපදාවේ යෙදීම අතහැරදමා ජීවත්ව සිටිනතාක් කම්සැප විඳිමින් ජීවත්වීම ප්‍රධාන අරමුණ කරගෙන තිබේ. එනිසා ඔවුන්ට මාළිගා මෙන් පන්සල් අවශ්‍යය. පන්සලේ ගාම්භීර බව පෙන්වීම සඳහා විශාල බුදු පිළිම අවශ්‍යය. දනකට වැඩීම සඳහා දායකයා විසින් වාහන යවා අනෙකුත් භික්ෂුන් ගෙන්වා ගැනීම අවශ්‍යය. මේ ඊට දිය හැකි නිදර්ශන කිහිපයකි. ගමේ හෝ තම ප්‍රදේශයේ ප්‍රශ්නයක් ඇති වූ විට භික්ෂුන් හා ප්‍රදේශවාසීන් අතර සිදුවන ධර්ම සාකච්ඡා අද නැත. ඒ වෙනුවට ඔවුන් කැමැත්ත දක්වන්නේ ප්‍රචාරන බෞද්ධකමටය. රූපවාහිනී නාලිකාවක් හෝ ගුවන්විදුලි නාලිකාවක් ගෙන්වා ප්රොපෂනල් බනක් කීමට ඔවුන් වඩා කැමතිය.

භික්ෂු සමාජය මෙවන් අගතියකට පත්ව තිඛෙන්නේ ඇයි. එය සමාජවිද්යාත්මකව විමසා බැලිය යුතු කරුණකි. කිසියම් සමාජයක් යම් දෙයක් උද්දාමයෙන් යුතුව සමරන්නේ (ග්ලොරිෆයි) අතීතයේ සිදුවූ දෙයක් ආඩම්බරයෙන් සිහිපත් කිරීම සඳහාය. බුදුන් වහන්සේ පෙන්වාදුන් දර්ශනය එවැනි උද්දාමයෙන් පිළිපැදිය යුතු දර්ශනයකි. නමුත්, ලෝකයේ උසම, විශාලතම, බුදු පිළිම හදමින් උද්දාමයෙන් සමරන්නේ හෝ සිහි කරන්නේ බුදුන්ගේ දර්ශනයද? එසේත් නොමැති නම් අපි උසස්ම ජාතිය යැයි අනෙකාට පෙන්වීම සඳහා දරන උත්සාහයක්ද? කෙසේ නමුත් ලංකාවේ තිඛෙන එවැනි බුදු පිළිම ප්‍රමාණයට ලංකාවේ බෞද්ධ දර්ශනය ස්ථාපිත වන්නේ වත්, බෞද්ධයින්ගේ බෞද්ධකම ශක්තිමත් වන්නේවත් නැත.

එසේනම් මෙම උද්දාමයෙන් යුතුව සැමරීමේ හෝ සිහි කිරීමේ (ග්ලෝරිෆයි) අර්ථය කුමක්ද? එය අනෙකා තමන් යටපත් කරයි යන බියෙන් බේරීම සඳහා සිදු කරන්නක්ද? එවැනි බියක් නිසා මෙවැනි දේ සිදු කරන්නේ නම් එය අතීතයේ සිදු වූ කිසියම් කම්පනයන් නිසා ඇති වන්නකි. එයවැනි කම්පනයන් සොයා බැලීම සඳහා අතීතය හාරා බැලිය යුතුය.

අතීතයේ සිට බෞද්ධකම රටේ බල දේශපාලනය සමග ගැටගසා ගැනීමට දේශපාලකයන් උත්සහ ගත්තේය. මන්ද යත් දමිළයන් තමන් යටපත් කරතැයි ඔවුන් තුළ ඇති වූ බිය නිසාය. එකී බිය පැතිරවීම දේශපාලකයින් අතීතයේ සිට මේ දක්වා හොඳින් කරගෙන යයි. ඒ අනුව 1956 බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ සිට මේ දක්වා දමිළ ජනතාවත් සමඟ දේශපාලන බල ඛෙදීමක් වැලැක් වූනේනම් එහි ප්‍රධාන කොටස් කරුවන් කර ගත්තේ භික්ෂු සමාජයයි. දේශපාලන සහජීවනය ඉතා යහපත් දෙයක් වූවත් එවැනි තත්වයක් ඇතිවීම වලක්වා ලන්නේ ඉහත කී බිය නිසාය. මෙම බිය නිතර නිතර මතු කරමින් තබා ගැනීම දේශපාලකයින්ට වාසි සහගතය. 1978 6 වන සංශෝධනය ගෙන එමින් බෞද්ධ ආගමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේද එම බිය නිසාය. එමෙන්ම දේශපාලන අවස්ථාවාදය පවත්වාගෙන යාම සඳහාය. එතැනින් පසු අනෙකා තමන් යටපත් කරතැයි යන බිය සමාජ ගත කිරීම සඳහා භික්ෂු සාසනයට රාජ්‍ය අනුග්‍රහයත්, රාජ්‍යයට භික්ෂු සාසනයේ අනුග්‍රහයත්, ලැබී තිබේ. එකී බිය තවදුරටත් හොඳින් සමාජ ගතකිරීම සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානයද භික්ෂු සමාජය කෙරෙහි මනා පිටුවහලක් සපයා තිබේ.

පසුගිය කාලයේ හැසිරීම් දෙස බලන විට රාජ්‍යයත් භික්ෂු සමාජයත් හමුදා කඳවුරක කුළුණු මෙනි. මල්වතු අස්ගිරි මූලස්ථාන හා අටමස්ථාන එක්තරා විදිහකට රටපුරා පිහිටා තිඛෙන හමුදා අනුකණ්ඩ මෙන්ය. තීරනාත්මක අවස්ථාවන් වලදී මෙම මූලස්ථාන ක්‍රියාත්මක වේ. කොතරම් සමාජ විරෝධී වඩ කළත්, ආගමික විරෝධී වැඩ කළත් අටපිරිකරක් පූජා කිරීමෙන් පාලකයන්ට ඒවා ක්ෂේප් කර ගත හැක. නියම බෞද්ධයෙකුට මෙය ඇසීමෙන් තරහ ඉපිද විය හැක. නමුත් ලෝකයට පෙනෙන්නට තියෙන්නේ එයයි. ඉන් එහාට යමක් සිදුවන බවක් සමාජයට පෙනෙන්නට නැත.

හෙළ උරුමය නමින් දේශපාලන පක්ෂයක් ගොඩනැගෙන්නේ ද වෙනත් ජාතීන් තමන් යටපත් කරයි යන බය නිසාය. රතනලා, මේධානන්දලා, ධම්මාලෝකලා, චම්පිකලා එම බිය පැතිරවීමේ ඒජන්ත වරුන්ය. ඔවුන් දේශපාලනයට එන්නේ ධර්ම රාජ්‍යයක් ගොඩනැගීම උදෙසාය. එකී ධර්ම රාජ්‍යයට සිදුව තිඛෙන දේ ලියනවාටත් වඩා නන්දා මාලිනියන් පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය... යන ගීතයෙන් මනාව පහදා දී තිබේ.

වඳින්නට ගිය කලට නුවරට දළදාව...

ගමේ චන්ඩි ස්ටැන්ලිද (මර්වින් සිල්වා) සිටියාය...

යාලූ නිලමෙලා දොර හැර දුන්නාය...

ලඟටම ගිහින් ඔහු දළදා වැන්දාය....

හම්බන්තොටින් පසුකර ලූණු ලේවාය...

කතරගමට අපි යහතින් ආවාය...

සිටියෙදි පෝලිමේ අපි ගෙන පූජාව...

සීයේ කොළ වලට මුල් තැන ලැබුණාය...

සිරිමහ බෝධියට ගිය දා උදයේම...

කාර් ගොඩක් ආවා එක එක පාට...

තෙරපී සිටියදි අපි පඩි පෙළ ගාව...

ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය....

දේශපාලනයට සෘජුවම ඈදීමෙන් භික්ෂු සමාජයටත්, බෞද්ධ සමාජයටත් වී තිඛෙන දෙය මෙම ගීතයෙන් හොදින් පැහැදිළිය. පිරිහීමේ තරම තේරුම් ගත හැකි වර්තමාන උදාහරණද තිබේ.

පසුගියදා ජිනීවා යෝජනා ගෙන එන අවස්ථාවේ දී කොටුව දුම්රිය පොල ඉදිරිපිට සහ රටේ වටේ තැනින් තැන පිරිත් දේශනා කරමින් කියා සිටියේ එවැනි යෝජනා ගෙන එන එක නතර කරන ලෙසය. ජිනීවා යෝජනා වලින් කියවුනේ කුමක්ද? පසුගිය යුද කාලයේ කිසියම් වූ පිරිසකගෙන් අගතියකට ලක් වූ පිරිස් සිටී නම් ඒ අයට යුක්තිය හා සාධාරණය ඉටු කර දෙන ලෙසය. කවුරු එම යෝජනා ගෙන ආවත් බෞද්ධයින් ලෙස එම යෝජනා ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? ඊට එරෙහිව පිරිත් කියන්නේ කෙසේද? පිරිත යනු කිසියම් සුභ කටයුත්තක් සඳහා ආශීර්වාද ලබා ගන්නා දෙයයකි. එසේත් නොමැතිනම් කිසියම් ලෙසකින් මිය ගිය අයෙක් සිටීනම් ඒ අයගේ මතු ජීවිතය වඩාත් යහපත් වීම සඳහා අවශ්‍ය පින් ලබා දෙන ක්‍රියාවලියකි. එසේනම් ඉහතකී ජිනීවා පිරිත් වලින් කිය වුනේ මිය ගිය එවුන් බහුතරයක් දමිළයන්ය. ඔවුන් අපිව යටත් කර ගන්නට හදන එවුන්ය. එනිසා ඔවුන්ට පින් අවශ්‍ය නැත කියාද? බුදුන් වහන්සේ මග යන නියම බෞද්ධයන් ලෙස මැදුම් පිළිවෙතේ සිටිමින් ශ්‍රී ලංකා ආණ්ඩුවට කිව යුතුව තිබුණේ එවැනි චෝදනා වේ නම් ඒ ගැන විධිමත්ව සොයා බලා වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ කරන ලෙසය. බුදුන්ගේ අනුගාමකයන් ලෙස රට පුරා පිරිත් සජ්ජායනා කරමින් යුද්ධයේදී මිය ගිය වුන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමය. එසේ කිරීමට ඔවුන්ට බැරිය. මන්ද ඔවුන් බිය පැතිරවීමේ ඒජන්තවරුන්ය. එසේත් නොමැතිනම් ජිනීවා පිරිත්වලට වාඩි වූයේ රාජ්‍ය අනුග්‍රහය ලබමින් කම්සැප විදින බඩගෝස්තර වාදී භික්ෂුන්ය.

දැන් බෞද්ධ බිය පැතිරවීමේ අළුත්ම රංගනය දඹුල්ලෙන් ආරම්භ කර තිබේ. එය මුස්ලිම් බියයි. මිය ගිය සෝම හිමියන්ද මුස්ලිම් බිය පැතිරවීමේ ඒජන්තයෙක් ලෙස කි‍්‍රයා කළද. උන්වහන්සේ මිය යාමෙන් පසු එය තරමක යටපත් වීමක් සිදුවිය. දඹුලූ විහාරයද එක් හමුදා අනු කණ්ඩයකි. එහි අනදෙන නිළධාරියා සුමංගල හිමියන්ය. එදා කණ්ඩලම හෝටලය හැදුවොත් තමන් ගිණිතබා ගන්නවා යැයි කිවුවේ මොහුය. දැන් කණ්ඩලම හෝටලයටත් සුමංගලටත් ප්‍රශ්නයක් නැත. ඔහු එසේ කීවේ බෞද්ධ බිය සමාජ ගත කිරීම සඳහාය. මෙම අනදෙන නිළධාරියා අනෙකුත් භික්ෂු අනදෙන නිළධාරීන්ට වඩා ටිකක් ප්රබලය. ඔහුට ගුවන් විදුලියක්ද තිබේ.

එනිසා දැන් ඔහු මුස්ලිම් බිය පැතිරවීම ආරම්භ කර තිබේ. මෙම බිය පැතිරවීම සඳහා ආණ්ඩුවේ නිබද සහාය ඔහුට ලැඛෙනු ඇත. දැන් ඔහු කියන්නේ පූජා භූමිටය අයිති ඉඩමක මුස්ලිම් දේවස්ථානයක් ඉදිකර තිඛෙන බවය. මෙය ප්‍රශ්නයක් මතුකර ගැනීමේ දේශපාලන උපායමාර්ගයක කොටසකි. දඹුලූ රජමහ විහාරයට අයිති ඉඩම් අක්කර ප්‍රමාණය ජනතාවට හෙළිකරන්නේ නම් ජනතාවට මෙය හොඳින් තේරුම් ගත හැකි වනු ඇත. නමුත් ජනතාවට මෙම ප්රශ්නය නැගිය නොහැක මන්ද යත්

ඔවුන් බිය වද්දා තිඛෙන නිසාය. බෞද්ධයින් භික්ෂූන්ගේ අකටයුතු කම් ප්‍රශ්න කරයිනම් භික්ෂුන් ඔවුන්ට තර්ජනය කරන්නේ හමුදා නිලධාරින් මෙනි. මරණයක පාංශ=කූලයටවත් පන්සල නැහැ කියල හිතා ගන්නව එවැනි එක් ප්‍රකාශයකි.

චන්ද්‍රිකා පාලන සමයේදී මෙවැනිම වූ ක්‍රිස්තියානි බියක් පැතිරවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය. ඔවුන් සමාජයට පෙන්වූයේ ක්‍රිස්තියානි ආගම පතුරවන්නන් බුදුන්ගේ අනුරුව අපහාසයට ලක්වන ආකාරයෙන් යොදා ගන්නවා යැයි කියමින් කි්රස්තියානි පල්ලි වලට පහරදීමය. පහරදීම ගිනි තැබීම බෞද්ධ දර්ශනයට විරුද්ධ වුවද බිය සමාජ ගත කිරීම සඳහා එය යොදා ගත යුතුය. (මන්ද යත් එම බෞද්ධයින් අංගුලිමාල දමනය ගැන වත් දන්නනේ නැත)

මේ අය ගැන නන්දා මාලිනයන් මෙසේ කියයි...

බුදුනේ.. ෙජ්සුනේ.. නබිනායක තුමනි....

නොමිනිසුන්හට මිනිසත්කම දුන මැනවි......

මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි....

ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඩ කළ මැනවි......

බුදුනේ.. ෙජ්සුනේ.. නබිනායක තුමනි.... නැවත පැමිණ. මෙසේ බිය පතුරවන්නන්ට ප්‍රඥාව දුන මැනව. එසේ නොවන්ට ශ්‍රී ලංකා සමාජය තවතවත් කැඩී බිඳී යාමට මෙය හේතු වනු ඇත.

මැයි මාසයේ එලෙඔන්නේ වෙසක් මාසයයි. වෙසක් මාසයේදී බුදුන්ගේ ගුණ බෞද්ධයක්ට වඩාත් දැනෙන මාසයකි. එය එසේ පෙනි පෙනී තිබියදී මුස්ලිම් විරෝධයක් දඹුල්ලෙන් මතු කර එය දැන් ත්‍රිකුණාමලය දක්වාත් මඩකලපුව දක්වාත් පැතිරෙමින් තිබේ.

ජනතාව තේරුම් ගත යුතු දෙය නම් මේ දේශපාලන උපායමාර්ගයක කොටසිකි. ඉහත කී බිය වැද්දීමේ තවත් එක් පියවරකි. ඉනාමළුවේ සුමංගල හිමි එහි එක් ඒජන්ත වරයෙකි. මුස්ලිම් සමාජය මෙය නිවැරදිව තේරුම් නොගත හොත් ඔවුන්ද මෙම උගුලට හසු වනු ඇත.

මේ ලිපිය අවසන් කරන විට නැවතත් නන්දා මාලිනයන් ශ්‍රී ලංකා සමාජයේ බෞද්ධ, හින්දු හා මුස්ලිම් වැසියන්ට මෙස් කියයි...

සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්යාන මිතුරනි...

බොදුනු කිතුනු හින්දු ඉස්ලාම් සොයුරනි....

එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුදවැදී....

සතුරු කැළද සඳළු තලෙහි හිදිති මදු බිබී...

සිහල අපට අදම සිහල මුරුගයෝ වෙතී...

තොපට ද මුස්ලිම් ද්‍රාවිඩ ද්‍රෝහියෝ වෙති....

උන්ය අපට තොපට සතුරු පිරිස මිතුරනි...

සදා පෙළෙන තොපද අපද කුමට එරෙහි වී...

කැතිද පොලූද මුගුරුද ගෙන සොයුරු ප්‍රේමයෙන්..

පිබිද එන්න උතුරු දකුණු සකළ දේශයෙන්...

නසා අපද තොපද පෙළන රුපුන් ක්‍රෝධයෙන්...

නිරයක් වූ දේශය රැක ගනිමු ආලයෙන්.....

සේනක වත්තේගෙදර විසිනි

අගනා ලිපියක් හෙයින්, ලංකා ඊ නිවුස් සයිට් එකෙන් උපුටා ගන්නා ලදී

[QUOTE="pmmali, post: 12592990, member: 114536"] [b]බඩගෝස්තරවාදී බෞද්ධ භික්ෂු අණදෙන නිලධාරී&[/b] [SIZE="5"](ලංකා ඊ නිව්ස් -2012.අප්‍රේල්.26, ප.ව.11.30) බුදුන් වහන්සේ පෙන්වාදුන් දාර්ශනික ගමන් මගේ යනවා වෙනුවට අද බෞද්ධකම යොදා ගන්නේ පටු අවස්ථා වාදය සඳහාය. එය භික්ෂු සමාජයටත් ගිහි සමාජයටත් දෙකටම පොදු වූ ප්‍රකාශයකි. ගිහි සමාජය පුරුද්දට පන්සල් යාම සිදුකරන නමුදු අවම වශයෙන් පංච ශීලයට අනුව තම ජීවිත හැඩගසා ගන්නා බවක් පෙනෙන්නට නැත. ඊට දිය හැකි හොඳම දර්ශකය නම් පසුගිය කාලය පුරාවට සිදු වූ ප්‍රාණඝාතයන් සිංහල බෞද්ධයන් විසින් තුට්ටුවටවත් මායිම් කරේ නැත. ඝාතකයන් රටේ ඉහලම තැන් වලට ඔසවා තැබුවේ මේ බහුතර සිංහල බෞදAධ සමාජය විසිනි. මෙහි ප්‍රධානතම බඩගෝස්තරවාදීන් වී තිඛෙන්නේ ලංකාවේ භික්ෂු සමාජයයි. ඔවුන් බුදුන් පෙන්වාදුන් මධ්‍යම ප්‍රතිපදාවේ යෙදීම අතහැරදමා ජීවත්ව සිටිනතාක් කම්සැප විඳිමින් ජීවත්වීම ප්‍රධාන අරමුණ කරගෙන තිබේ. එනිසා ඔවුන්ට මාළිගා මෙන් පන්සල් අවශ්‍යය. පන්සලේ ගාම්භීර බව පෙන්වීම සඳහා විශාල බුදු පිළිම අවශ්‍යය. දනකට වැඩීම සඳහා දායකයා විසින් වාහන යවා අනෙකුත් භික්ෂුන් ගෙන්වා ගැනීම අවශ්‍යය. මේ ඊට දිය හැකි නිදර්ශන කිහිපයකි. ගමේ හෝ තම ප්‍රදේශයේ ප්‍රශ්නයක් ඇති වූ විට භික්ෂුන් හා ප්‍රදේශවාසීන් අතර සිදුවන ධර්ම සාකච්ඡා අද නැත. ඒ වෙනුවට ඔවුන් කැමැත්ත දක්වන්නේ ප්‍රචාරන බෞද්ධකමටය. රූපවාහිනී නාලිකාවක් හෝ ගුවන්විදුලි නාලිකාවක් ගෙන්වා ප්රොපෂනල් බනක් කීමට ඔවුන් වඩා කැමතිය. භික්ෂු සමාජය මෙවන් අගතියකට පත්ව තිඛෙන්නේ ඇයි. එය සමාජවිද්යාත්මකව විමසා බැලිය යුතු කරුණකි. කිසියම් සමාජයක් යම් දෙයක් උද්දාමයෙන් යුතුව සමරන්නේ (ග්ලොරිෆයි) අතීතයේ සිදුවූ දෙයක් ආඩම්බරයෙන් සිහිපත් කිරීම සඳහාය. බුදුන් වහන්සේ පෙන්වාදුන් දර්ශනය එවැනි උද්දාමයෙන් පිළිපැදිය යුතු දර්ශනයකි. නමුත්, ලෝකයේ උසම, විශාලතම, බුදු පිළිම හදමින් උද්දාමයෙන් සමරන්නේ හෝ සිහි කරන්නේ බුදුන්ගේ දර්ශනයද? එසේත් නොමැති නම් අපි උසස්ම ජාතිය යැයි අනෙකාට පෙන්වීම සඳහා දරන උත්සාහයක්ද? කෙසේ නමුත් ලංකාවේ තිඛෙන එවැනි බුදු පිළිම ප්‍රමාණයට ලංකාවේ බෞද්ධ දර්ශනය ස්ථාපිත වන්නේ වත්, බෞද්ධයින්ගේ බෞද්ධකම ශක්තිමත් වන්නේවත් නැත. එසේනම් මෙම උද්දාමයෙන් යුතුව සැමරීමේ හෝ සිහි කිරීමේ (ග්ලෝරිෆයි) අර්ථය කුමක්ද? එය අනෙකා තමන් යටපත් කරයි යන බියෙන් බේරීම සඳහා සිදු කරන්නක්ද? එවැනි බියක් නිසා මෙවැනි දේ සිදු කරන්නේ නම් එය අතීතයේ සිදු වූ කිසියම් කම්පනයන් නිසා ඇති වන්නකි. එයවැනි කම්පනයන් සොයා බැලීම සඳහා අතීතය හාරා බැලිය යුතුය. අතීතයේ සිට බෞද්ධකම රටේ බල දේශපාලනය සමග ගැටගසා ගැනීමට දේශපාලකයන් උත්සහ ගත්තේය. මන්ද යත් දමිළයන් තමන් යටපත් කරතැයි ඔවුන් තුළ ඇති වූ බිය නිසාය. එකී බිය පැතිරවීම දේශපාලකයින් අතීතයේ සිට මේ දක්වා හොඳින් කරගෙන යයි. ඒ අනුව 1956 බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ සිට මේ දක්වා දමිළ ජනතාවත් සමඟ දේශපාලන බල ඛෙදීමක් වැලැක් වූනේනම් එහි ප්‍රධාන කොටස් කරුවන් කර ගත්තේ භික්ෂු සමාජයයි. දේශපාලන සහජීවනය ඉතා යහපත් දෙයක් වූවත් එවැනි තත්වයක් ඇතිවීම වලක්වා ලන්නේ ඉහත කී බිය නිසාය. මෙම බිය නිතර නිතර මතු කරමින් තබා ගැනීම දේශපාලකයින්ට වාසි සහගතය. 1978 6 වන සංශෝධනය ගෙන එමින් බෞද්ධ ආගමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේද එම බිය නිසාය. එමෙන්ම දේශපාලන අවස්ථාවාදය පවත්වාගෙන යාම සඳහාය. එතැනින් පසු අනෙකා තමන් යටපත් කරතැයි යන බිය සමාජ ගත කිරීම සඳහා භික්ෂු සාසනයට රාජ්‍ය අනුග්‍රහයත්, රාජ්‍යයට භික්ෂු සාසනයේ අනුග්‍රහයත්, ලැබී තිබේ. එකී බිය තවදුරටත් හොඳින් සමාජ ගතකිරීම සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානයද භික්ෂු සමාජය කෙරෙහි මනා පිටුවහලක් සපයා තිබේ. පසුගිය කාලයේ හැසිරීම් දෙස බලන විට රාජ්‍යයත් භික්ෂු සමාජයත් හමුදා කඳවුරක කුළුණු මෙනි. මල්වතු අස්ගිරි මූලස්ථාන හා අටමස්ථාන එක්තරා විදිහකට රටපුරා පිහිටා තිඛෙන හමුදා අනුකණ්ඩ මෙන්ය. තීරනාත්මක අවස්ථාවන් වලදී මෙම මූලස්ථාන ක්‍රියාත්මක වේ. කොතරම් සමාජ විරෝධී වඩ කළත්, ආගමික විරෝධී වැඩ කළත් අටපිරිකරක් පූජා කිරීමෙන් පාලකයන්ට ඒවා ක්ෂේප් කර ගත හැක. නියම බෞද්ධයෙකුට මෙය ඇසීමෙන් තරහ ඉපිද විය හැක. නමුත් ලෝකයට පෙනෙන්නට තියෙන්නේ එයයි. ඉන් එහාට යමක් සිදුවන බවක් සමාජයට පෙනෙන්නට නැත. හෙළ උරුමය නමින් දේශපාලන පක්ෂයක් ගොඩනැගෙන්නේ ද වෙනත් ජාතීන් තමන් යටපත් කරයි යන බය නිසාය. රතනලා, මේධානන්දලා, ධම්මාලෝකලා, චම්පිකලා එම බිය පැතිරවීමේ ඒජන්ත වරුන්ය. ඔවුන් දේශපාලනයට එන්නේ ධර්ම රාජ්‍යයක් ගොඩනැගීම උදෙසාය. එකී ධර්ම රාජ්‍යයට සිදුව තිඛෙන දේ ලියනවාටත් වඩා නන්දා මාලිනියන් පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය... යන ගීතයෙන් මනාව පහදා දී තිබේ. වඳින්නට ගිය කලට නුවරට දළදාව... ගමේ චන්ඩි ස්ටැන්ලිද (මර්වින් සිල්වා) සිටියාය... යාලූ නිලමෙලා දොර හැර දුන්නාය... ලඟටම ගිහින් ඔහු දළදා වැන්දාය.... හම්බන්තොටින් පසුකර ලූණු ලේවාය... කතරගමට අපි යහතින් ආවාය... සිටියෙදි පෝලිමේ අපි ගෙන පූජාව... සීයේ කොළ වලට මුල් තැන ලැබුණාය... සිරිමහ බෝධියට ගිය දා උදයේම... කාර් ගොඩක් ආවා එක එක පාට... තෙරපී සිටියදි අපි පඩි පෙළ ගාව... ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය.... දේශපාලනයට සෘජුවම ඈදීමෙන් භික්ෂු සමාජයටත්, බෞද්ධ සමාජයටත් වී තිඛෙන දෙය මෙම ගීතයෙන් හොදින් පැහැදිළිය. පිරිහීමේ තරම තේරුම් ගත හැකි වර්තමාන උදාහරණද තිබේ. පසුගියදා ජිනීවා යෝජනා ගෙන එන අවස්ථාවේ දී කොටුව දුම්රිය පොල ඉදිරිපිට සහ රටේ වටේ තැනින් තැන පිරිත් දේශනා කරමින් කියා සිටියේ එවැනි යෝජනා ගෙන එන එක නතර කරන ලෙසය. ජිනීවා යෝජනා වලින් කියවුනේ කුමක්ද? පසුගිය යුද කාලයේ කිසියම් වූ පිරිසකගෙන් අගතියකට ලක් වූ පිරිස් සිටී නම් ඒ අයට යුක්තිය හා සාධාරණය ඉටු කර දෙන ලෙසය. කවුරු එම යෝජනා ගෙන ආවත් බෞද්ධයින් ලෙස එම යෝජනා ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? ඊට එරෙහිව පිරිත් කියන්නේ කෙසේද? පිරිත යනු කිසියම් සුභ කටයුත්තක් සඳහා ආශීර්වාද ලබා ගන්නා දෙයයකි. එසේත් නොමැතිනම් කිසියම් ලෙසකින් මිය ගිය අයෙක් සිටීනම් ඒ අයගේ මතු ජීවිතය වඩාත් යහපත් වීම සඳහා අවශ්‍ය පින් ලබා දෙන ක්‍රියාවලියකි. එසේනම් ඉහතකී ජිනීවා පිරිත් වලින් කිය වුනේ මිය ගිය එවුන් බහුතරයක් දමිළයන්ය. ඔවුන් අපිව යටත් කර ගන්නට හදන එවුන්ය. එනිසා ඔවුන්ට පින් අවශ්‍ය නැත කියාද? බුදුන් වහන්සේ මග යන නියම බෞද්ධයන් ලෙස මැදුම් පිළිවෙතේ සිටිමින් ශ්‍රී ලංකා ආණ්ඩුවට කිව යුතුව තිබුණේ එවැනි චෝදනා වේ නම් ඒ ගැන විධිමත්ව සොයා බලා වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ කරන ලෙසය. බුදුන්ගේ අනුගාමකයන් ලෙස රට පුරා පිරිත් සජ්ජායනා කරමින් යුද්ධයේදී මිය ගිය වුන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමය. එසේ කිරීමට ඔවුන්ට බැරිය. මන්ද ඔවුන් බිය පැතිරවීමේ ඒජන්තවරුන්ය. එසේත් නොමැතිනම් ජිනීවා පිරිත්වලට වාඩි වූයේ රාජ්‍ය අනුග්‍රහය ලබමින් කම්සැප විදින බඩගෝස්තර වාදී භික්ෂුන්ය. දැන් බෞද්ධ බිය පැතිරවීමේ අළුත්ම රංගනය දඹුල්ලෙන් ආරම්භ කර තිබේ. එය මුස්ලිම් බියයි. මිය ගිය සෝම හිමියන්ද මුස්ලිම් බිය පැතිරවීමේ ඒජන්තයෙක් ලෙස කි‍්‍රයා කළද. උන්වහන්සේ මිය යාමෙන් පසු එය තරමක යටපත් වීමක් සිදුවිය. දඹුලූ විහාරයද එක් හමුදා අනු කණ්ඩයකි. එහි අනදෙන නිළධාරියා සුමංගල හිමියන්ය. එදා කණ්ඩලම හෝටලය හැදුවොත් තමන් ගිණිතබා ගන්නවා යැයි කිවුවේ මොහුය. දැන් කණ්ඩලම හෝටලයටත් සුමංගලටත් ප්‍රශ්නයක් නැත. ඔහු එසේ කීවේ බෞද්ධ බිය සමාජ ගත කිරීම සඳහාය. මෙම අනදෙන නිළධාරියා අනෙකුත් භික්ෂු අනදෙන නිළධාරීන්ට වඩා ටිකක් ප්රබලය. ඔහුට ගුවන් විදුලියක්ද තිබේ. එනිසා දැන් ඔහු මුස්ලිම් බිය පැතිරවීම ආරම්භ කර තිබේ. මෙම බිය පැතිරවීම සඳහා ආණ්ඩුවේ නිබද සහාය ඔහුට ලැඛෙනු ඇත. දැන් ඔහු කියන්නේ පූජා භූමිටය අයිති ඉඩමක මුස්ලිම් දේවස්ථානයක් ඉදිකර තිඛෙන බවය. මෙය ප්‍රශ්නයක් මතුකර ගැනීමේ දේශපාලන උපායමාර්ගයක කොටසකි. දඹුලූ රජමහ විහාරයට අයිති ඉඩම් අක්කර ප්‍රමාණය ජනතාවට හෙළිකරන්නේ නම් ජනතාවට මෙය හොඳින් තේරුම් ගත හැකි වනු ඇත. නමුත් ජනතාවට මෙම ප්රශ්නය නැගිය නොහැක මන්ද යත් ඔවුන් බිය වද්දා තිඛෙන නිසාය. බෞද්ධයින් භික්ෂූන්ගේ අකටයුතු කම් ප්‍රශ්න කරයිනම් භික්ෂුන් ඔවුන්ට තර්ජනය කරන්නේ හමුදා නිලධාරින් මෙනි. මරණයක පාංශ=කූලයටවත් පන්සල නැහැ කියල හිතා ගන්නව එවැනි එක් ප්‍රකාශයකි. චන්ද්‍රිකා පාලන සමයේදී මෙවැනිම වූ ක්‍රිස්තියානි බියක් පැතිරවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය. ඔවුන් සමාජයට පෙන්වූයේ ක්‍රිස්තියානි ආගම පතුරවන්නන් බුදුන්ගේ අනුරුව අපහාසයට ලක්වන ආකාරයෙන් යොදා ගන්නවා යැයි කියමින් කි්රස්තියානි පල්ලි වලට පහරදීමය. පහරදීම ගිනි තැබීම බෞද්ධ දර්ශනයට විරුද්ධ වුවද බිය සමාජ ගත කිරීම සඳහා එය යොදා ගත යුතුය. (මන්ද යත් එම බෞද්ධයින් අංගුලිමාල දමනය ගැන වත් දන්නනේ නැත) මේ අය ගැන නන්දා මාලිනයන් මෙසේ කියයි... බුදුනේ.. ෙජ්සුනේ.. නබිනායක තුමනි.... නොමිනිසුන්හට මිනිසත්කම දුන මැනවි...... මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි.... ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඩ කළ මැනවි...... බුදුනේ.. ෙජ්සුනේ.. නබිනායක තුමනි.... නැවත පැමිණ. මෙසේ බිය පතුරවන්නන්ට ප්‍රඥාව දුන මැනව. එසේ නොවන්ට ශ්‍රී ලංකා සමාජය තවතවත් කැඩී බිඳී යාමට මෙය හේතු වනු ඇත. මැයි මාසයේ එලෙඔන්නේ වෙසක් මාසයයි. වෙසක් මාසයේදී බුදුන්ගේ ගුණ බෞද්ධයක්ට වඩාත් දැනෙන මාසයකි. එය එසේ පෙනි පෙනී තිබියදී මුස්ලිම් විරෝධයක් දඹුල්ලෙන් මතු කර එය දැන් ත්‍රිකුණාමලය දක්වාත් මඩකලපුව දක්වාත් පැතිරෙමින් තිබේ. ජනතාව තේරුම් ගත යුතු දෙය නම් මේ දේශපාලන උපායමාර්ගයක කොටසිකි. ඉහත කී බිය වැද්දීමේ තවත් එක් පියවරකි. ඉනාමළුවේ සුමංගල හිමි එහි එක් ඒජන්ත වරයෙකි. මුස්ලිම් සමාජය මෙය නිවැරදිව තේරුම් නොගත හොත් ඔවුන්ද මෙම උගුලට හසු වනු ඇත. මේ ලිපිය අවසන් කරන විට නැවතත් නන්දා මාලිනයන් ශ්‍රී ලංකා සමාජයේ බෞද්ධ, හින්දු හා මුස්ලිම් වැසියන්ට මෙස් කියයි... සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්යාන මිතුරනි... බොදුනු කිතුනු හින්දු ඉස්ලාම් සොයුරනි.... එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුදවැදී.... සතුරු කැළද සඳළු තලෙහි හිදිති මදු බිබී... සිහල අපට අදම සිහල මුරුගයෝ වෙතී... තොපට ද මුස්ලිම් ද්‍රාවිඩ ද්‍රෝහියෝ වෙති.... උන්ය අපට තොපට සතුරු පිරිස මිතුරනි... සදා පෙළෙන තොපද අපද කුමට එරෙහි වී... කැතිද පොලූද මුගුරුද ගෙන සොයුරු ප්‍රේමයෙන්.. පිබිද එන්න උතුරු දකුණු සකළ දේශයෙන්... නසා අපද තොපද පෙළන රුපුන් ක්‍රෝධයෙන්... නිරයක් වූ දේශය රැක ගනිමු ආලයෙන්..... සේනක වත්තේගෙදර විසිනි[/SIZE] [B][SIZE="3"]අගනා ලිපියක් හෙයින්, ලංකා ඊ නිවුස් සයිට් එකෙන් උපුටා ගන්නා ලදී[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom