Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩතඩි Challenge Week 1 Results
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි ඔන්න මං බඩතඩි චැලෙන්ජ් එක පටන් අරන් ඊයෙට සතියයි. Weekly Update එක දෙන්න යන්නේ.

මොකද්ද මේ කුණුහරුපෙ කියල කල්පනා කරන උන්ට මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න වෙනවා.

එළකිරි බඩතඩි Challenge

මේකට Join උන බඩතඩියො සික්ස් පැක් හදන්න යන ගමනෙ Week 1 එකේ Updates වලට තමා මේ ත්‍රෙඩ් එක. ඔන්න උඹලා දාපල්ලා උඹලගෙ අප්ඩේට් එක.

බර වෙනස් වීම

මම මේ සතිය මුල පටන්ගනිද්දි බර 96.6 Kg

ඊයෙට බර 94.4 Kg

සතියට බර අඩු වීම 2.2 Kg

(ඒ සතුටටත් එක්ක නාසි එකක් කෑවා.. දැං ආයෙ වැඩිවෙලාද දන්නෑ  )

අනුගමනය කරපු ක්‍රියාමර්ගය

1) උදේට සහ දවල්ට බත් කන Quantity වෙනස් කලේ නැහැ. රෑට බත් කන එක සම්පූර්ණයෙන්ම නතර කලා. ඒ වෙනුවට කොලකැඳ හෝ කිරි එකක් හෝ තේ එකක් එක්ක ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කියන දේවල් තමා ගත්තේ.

2) මස්, මාලු, බිත්තර කෑවෙ නෑ. එළවලු, පලාවර්ග තමයි කෑවෙ.

3) දවස් දෙකක් ඇරෙන්න අනිත් දවස්වල පැය 6ක නින්දක් නිදාගත්තා. (ප්‍රොෙජෙක්ට් එකක් ඩෙඩ්ලයින් එකට දෙන්න අනිත් දවස්දෙකේ නොසෑහෙන්න නිදි මැරුවා.)

4) දවස් 4 ක් ව්‍යායාම කලා.

කරපු ව්‍යායාම.

පටන් ගත්තෙ සූර්ය නමස්කාරය කියන යෝගා එකෙන්. ඒක rounds 4 ක්.

250~300 m හිමින් දිව්වා

Crunches (10 සෙට් 3 යි. මේක සතියට එක වතාවයි කලේ)

Star Jumping (10 සෙට් 3 යි)

Pushups (5 සෙට් 3යි)

Incline Pushups (5 සෙට් 3යි)

Decline Pushups (5 සෙට් 3යි)

Situps (10 යයි)

Plank (තප්පර 30 ~ තප්පර 50)

ආයෙ සූර්ය නමස්කාරය දෙපාරක් කරලා Warm down කරලා නැවැත්තුවා.

ඕක තමයි ගිය සතියෙ විස්තරේ. Gym යනවට වඩා මම කැමති calisthenics වලට. මොකද එතකොට Gym එකක් මත Depend වෙන්න ඕනෙ නෑනේ. ඕන තැනක ඉඳලා කරන්න පුලුවන්.

එහෙනං අනිත් උනුත් තමන්ගෙ Week එක සම්පූර්ණ වෙච්චි ගමන් දාන්නකො තොරණෙ විස්තරේ.

[QUOTE="a2mdb, post: 21921524, member: 488489"] [SIZE="4"]හරි ඔන්න මං බඩතඩි චැලෙන්ජ් එක පටන් අරන් ඊයෙට සතියයි. Weekly Update එක දෙන්න යන්නේ. මොකද්ද මේ කුණුහරුපෙ කියල කල්පනා කරන උන්ට මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න වෙනවා. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21881801"]එළකිරි බඩතඩි Challenge[/URL] මේකට Join උන බඩතඩියො සික්ස් පැක් හදන්න යන ගමනෙ Week 1 එකේ Updates වලට තමා මේ ත්‍රෙඩ් එක. ඔන්න උඹලා දාපල්ලා උඹලගෙ අප්ඩේට් එක. [B]බර වෙනස් වීම[/B] මම මේ සතිය මුල පටන්ගනිද්දි බර 96.6 Kg ඊයෙට බර 94.4 Kg සතියට බර අඩු වීම 2.2 Kg (ඒ සතුටටත් එක්ක නාසි එකක් කෑවා.. දැං ආයෙ වැඩිවෙලාද දන්නෑ :D ) [B]අනුගමනය කරපු ක්‍රියාමර්ගය[/B] 1) උදේට සහ දවල්ට බත් කන Quantity වෙනස් කලේ නැහැ. රෑට බත් කන එක සම්පූර්ණයෙන්ම නතර කලා. ඒ වෙනුවට කොලකැඳ හෝ කිරි එකක් හෝ තේ එකක් එක්ක ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කියන දේවල් තමා ගත්තේ. 2) මස්, මාලු, බිත්තර කෑවෙ නෑ. එළවලු, පලාවර්ග තමයි කෑවෙ. 3) දවස් දෙකක් ඇරෙන්න අනිත් දවස්වල පැය 6ක නින්දක් නිදාගත්තා. (ප්‍රොෙජෙක්ට් එකක් ඩෙඩ්ලයින් එකට දෙන්න අනිත් දවස්දෙකේ නොසෑහෙන්න නිදි මැරුවා.) 4) දවස් 4 ක් ව්‍යායාම කලා. [B]කරපු ව්‍යායාම.[/B] පටන් ගත්තෙ සූර්ය නමස්කාරය කියන යෝගා එකෙන්. ඒක rounds 4 ක්. 250~300 m හිමින් දිව්වා Crunches (10 සෙට් 3 යි. මේක සතියට එක වතාවයි කලේ) Star Jumping (10 සෙට් 3 යි) Pushups (5 සෙට් 3යි) Incline Pushups (5 සෙට් 3යි) Decline Pushups (5 සෙට් 3යි) Situps (10 යයි) Plank (තප්පර 30 ~ තප්පර 50) ආයෙ සූර්ය නමස්කාරය දෙපාරක් කරලා Warm down කරලා නැවැත්තුවා. ඕක තමයි ගිය සතියෙ විස්තරේ. Gym යනවට වඩා මම කැමති calisthenics වලට. මොකද එතකොට Gym එකක් මත Depend වෙන්න ඕනෙ නෑනේ. ඕන තැනක ඉඳලා කරන්න පුලුවන්. එහෙනං අනිත් උනුත් තමන්ගෙ Week එක සම්පූර්ණ වෙච්චි ගමන් දාන්නකො තොරණෙ විස්තරේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom