Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩුම_තමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව පොඩ්ඩෙන් සිරිල් වික්රමගේට බඩුම තමයි

ගල්කිස්සේ ටේම්පලර් පාරේ කලාපුර නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින සිරිල් තම ජීවිතයේ සිත සසල කළ හා කම්පනය කළ සිද්ධියක් අපට විස්තර කළේය.

එය නම් 1988 වසරේ ඔක්තෝබර් 12 වැනිදා කුරුණෑගල නිවසට රාත්‍රියේ දමා ගොස් තිබු අභිරහස් ලිපියක් නිසා ඔහුගේ සිත කැළඹිණ. හෙණයක් පතිත වුවා සේ ගෙදර අය කම්පනය වූහ. විජය කුමාරතුංගයන් සිරිල්ගේ කල්‍යාණ මිත්රයෙකි. ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කුරුණෑගල සංවිධායකවරයා වුයේ සිරිල්ය. විජය ඝාතනයට ලක් වූවෙන් සිරිල් පක්ෂය අත හැරියේය.

එදා ලැබුණු බිහිසුණු ලිපිය මෙසේය.

සිරිල් වික්‍රමගේ

වෑපිටිය

කොහිලගෙදර

සිරිල් වික්‍රමගේ වන තමා මෙතෙක් කාලයක් දේශද්‍රෝහියකු වශයෙන් කටයුතු කර ඇත.

චෝදනා

(1) එක්සත් සමාජවාදී පෙරමුණ ගොඩ නැගීමට හවුල්කරුවකු වීම සහ එහි සංවිධාන කටයුතු කිරීමත් තරුණ සංවිධානයේ නිලතල දැරීම.

(2) දේශප්‍රේමීන්ට විරුද්ධව කටයුතු කිරීම.

(3) දේශප්‍රේමී නියෝග කඩ කිරීම.

(4) දේශදෝහී ක්‍රියා කිරීම

(5) අවලාද නැගීම

මේවා මරණීය දඬුවම් ලැබිය යුතු වරදවල්ය.

ඒ අනුව 1988/10/14 වන දිනම 5.00 ට ප්‍රථම සියලු නිලතල වලින් ඉවත් වු බව දේශප්‍රේමී ජනතාවට දැන්විය යුතුය. මහව හන්දියේ සහ නිවස අසල පාර මායිම්ව සියලු නිලතල වලින් සහ සංවිධාන කටයුතු වලින් ඉවත් වු බව දන්වා බැනරයක් ප්‍රදර්ශනයක් කළ යුතුය. එසේ නොකිරීම අවසාන දඬුවම ලැබිය යුතුය.

මෙයට

දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සන් හඬ අංශය.

වයඹ පළාත කුරුණෑගල.

මේ ලිපිය ලැබුදාම ලිපියේ කී පරිද්දෙන්ම බැනරයක් ප්‍රදර්ශනය කළ ද එදින රාත්‍රීයේ ආයුධ සන්නද්ධ පිරිසකගෙන් සිරිල්ලාගේ නිවසේ දී ත්‍රාසජනක අත්දැකීම තම ජිවිත කාලයේ දුටු භීෂණ චිත්‍රපටයක් බව වික්‍රමගේ යුවළ අපට පැවසුවේ ද එදා තිබු මානසික තත්ත්වයෙනි.

[QUOTE="50KG, post: 22637171, member: 558780"] [SIZE="5"]තව පොඩ්ඩෙන් සිරිල් වික්රමගේට බඩුම තමයි[/SIZE] [IMG]https://4.bp.blogspot.com/-VgwnOuQd-Kk/WjdGPTkRBTI/AAAAAAAAEVo/URGlRICjUssNcgGXhaK8Ion2UfUpvFvHwCLcBGAs/s640/siril-.gif[/IMG] [SIZE="4"]ගල්කිස්සේ ටේම්පලර් පාරේ කලාපුර නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින සිරිල් තම ජීවිතයේ සිත සසල කළ හා කම්පනය කළ සිද්ධියක් අපට විස්තර කළේය. එය නම් 1988 වසරේ ඔක්තෝබර් 12 වැනිදා කුරුණෑගල නිවසට රාත්‍රියේ දමා ගොස් තිබු අභිරහස් ලිපියක් නිසා ඔහුගේ සිත කැළඹිණ. හෙණයක් පතිත වුවා සේ ගෙදර අය කම්පනය වූහ. විජය කුමාරතුංගයන් සිරිල්ගේ කල්‍යාණ මිත්රයෙකි. ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කුරුණෑගල සංවිධායකවරයා වුයේ සිරිල්ය. විජය ඝාතනයට ලක් වූවෙන් සිරිල් පක්ෂය අත හැරියේය. එදා ලැබුණු බිහිසුණු ලිපිය මෙසේය. සිරිල් වික්‍රමගේ වෑපිටිය කොහිලගෙදර සිරිල් වික්‍රමගේ වන තමා මෙතෙක් කාලයක් දේශද්‍රෝහියකු වශයෙන් කටයුතු කර ඇත. චෝදනා (1) එක්සත් සමාජවාදී පෙරමුණ ගොඩ නැගීමට හවුල්කරුවකු වීම සහ එහි සංවිධාන කටයුතු කිරීමත් තරුණ සංවිධානයේ නිලතල දැරීම. (2) දේශප්‍රේමීන්ට විරුද්ධව කටයුතු කිරීම. (3) දේශප්‍රේමී නියෝග කඩ කිරීම. (4) දේශදෝහී ක්‍රියා කිරීම (5) අවලාද නැගීම මේවා මරණීය දඬුවම් ලැබිය යුතු වරදවල්ය. ඒ අනුව 1988/10/14 වන දිනම 5.00 ට ප්‍රථම සියලු නිලතල වලින් ඉවත් වු බව දේශප්‍රේමී ජනතාවට දැන්විය යුතුය. මහව හන්දියේ සහ නිවස අසල පාර මායිම්ව සියලු නිලතල වලින් සහ සංවිධාන කටයුතු වලින් ඉවත් වු බව දන්වා බැනරයක් ප්‍රදර්ශනයක් කළ යුතුය. එසේ නොකිරීම අවසාන දඬුවම ලැබිය යුතුය. මෙයට දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සන් හඬ අංශය. වයඹ පළාත කුරුණෑගල. මේ ලිපිය ලැබුදාම ලිපියේ කී පරිද්දෙන්ම බැනරයක් ප්‍රදර්ශනය කළ ද එදින රාත්‍රීයේ ආයුධ සන්නද්ධ පිරිසකගෙන් සිරිල්ලාගේ නිවසේ දී ත්‍රාසජනක අත්දැකීම තම ජිවිත කාලයේ දුටු භීෂණ චිත්‍රපටයක් බව වික්‍රමගේ යුවළ අපට පැවසුවේ ද එදා තිබු මානසික තත්ත්වයෙනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom