Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩුව II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට කලින් මේ කතාවට සම්බන්ධ පලවෙනි කොටස දැම්මා..

කියෙව්වෙ නැත්නම් ඒක මුලින් කියවපං - බඩුව I

මේ සේරම ඇත්ත දේවල් මචං..

කෝ දැන් අර කෙල්ල...

ඒකි පාස්ලු බං.. ඒ තුනක්ලු..

අහ් දැන් නං ඉතින් ඒකි රට යන එක සුවර්..

මොකද ඒකිට හැමදේම බුෆේ ක්රමේටනෙ හම්බෙන්නේ...

ඒකිට සල්ලි තිවුනා..

ඒත් උබට කොහෙන්ද සල්ලි එච්චර..

උබ මෙච්චර කාලයක් කෑවේ

පස් ද එතකොට.. ක්ලාස් වලට

පොත් වලට.. ඒවට වියදම් කරේ පස් ද..

එතකොට අර ලගින් බොක්ක උනත් දෙන්න

හිටපු යාලුවො ටික කෝ බං..

හැමදාම උදේට සුදු ඇදගෙන ගිහින්

ලෝකෙට පේන්න උබ කරේ

රගපෑමක්ද...

උබ වටේ හිටපු උන් එකෙක්ටවත්

දැන් උබව මතක නැත්තේ ඇයි බං..

අර සැරින් සැරේ උන්ට ෆිල්ම්

ඕනෙ උනාම උබෙ කකුල් දෙක

ලගට ඇවිත් පෙන් එකක් දික් කරලා

උබගෙන් ෆිල්ම් පුරවගෙන ගියපු යාලුවෝ කෝ?

වැඩක් නෑ... උබ මහ අධමයෙක් බං..

උබ කෑවේ උබේ දේවල් නෙවේ

උබේ දෙමව්පියන්ගේ දාඩිය මහන්සිය..

උබ පාඩම් කරනව කියල

රෑ එලිවෙනකන් කරේ ගිලපු එක..

රිසල්ට් එනකං කාලෙ කාපු උබට

රිසල්ට් එක කාලෙ කන්න

ලයිසන් එකක් වෙලා..

කමක් නෑ.. ඕක ගැන

හිතන එක දැන් නවත්තපන්..

හෙට උබ පාරේ යද්දි මිනිස්සු

උබට හිනා වෙන්න බැරි නෑ..

කතා නොකරපු උන්

කතා කරන්න බැරි නෑ

කමක් නෑ හිනා උනොත්

කමක් නෑ

උබත් හිනා වෙයන්

උබට දැන් කොන්දේසියක් නැහැ..

පෙන්නපන් අකුරු තුනකින්

ජීවිතෙ වෙනස් කරගන්න

ලයිසන් එක හම්බුන උන්ට

උබත් මනුස්සයෙක් බව..

පෙන්නපන්.. ලගදිම දවසක

එහෙම ලයිෆ් එක අකුරු තුනකින්

දිනපු උන්ට උබ ඉලක්කම් පහ හයකින්..

පෙන්නපන්..

උබ ගාව වතුර නෑ..

උබට වතුර බොන්න කෝප්පත් නැහැ..

ඒත් උබට වතුර හොයා ගන්න පුලුවන්..

ඒ වතුර උබට බොන්න පුලුවන්.. කියලා..

උබට වල කපපු හැම

එකාටම පෙන්නපන්..

[QUOTE="Maxxwell, post: 17634436, member: 494855"] [B][CENTER][SIZE="6"][COLOR="Blue"]මීට කලින් මේ කතාවට සම්බන්ධ පලවෙනි කොටස දැම්මා.. කියෙව්වෙ නැත්නම් ඒක මුලින් කියවපං - [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1629774"]බඩුව I[/URL] [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"][B]මේ සේරම ඇත්ත දේවල් මචං.. :( [/B][/SIZE] [/COLOR] [/CENTER] [SIZE="6"]කෝ දැන් අර කෙල්ල... ඒකි පාස්ලු බං.. ඒ තුනක්ලු.. අහ් දැන් නං ඉතින් ඒකි රට යන එක සුවර්.. මොකද ඒකිට හැමදේම බුෆේ ක්රමේටනෙ හම්බෙන්නේ... ඒකිට සල්ලි තිවුනා.. ඒත් උබට කොහෙන්ද සල්ලි එච්චර.. උබ මෙච්චර කාලයක් කෑවේ පස් ද එතකොට.. ක්ලාස් වලට පොත් වලට.. ඒවට වියදම් කරේ පස් ද.. එතකොට අර ලගින් බොක්ක උනත් දෙන්න හිටපු යාලුවො ටික කෝ බං.. හැමදාම උදේට සුදු ඇදගෙන ගිහින් ලෝකෙට පේන්න උබ කරේ රගපෑමක්ද... උබ වටේ හිටපු උන් එකෙක්ටවත් දැන් උබව මතක නැත්තේ ඇයි බං.. අර සැරින් සැරේ උන්ට ෆිල්ම් ඕනෙ උනාම උබෙ කකුල් දෙක ලගට ඇවිත් පෙන් එකක් දික් කරලා උබගෙන් ෆිල්ම් පුරවගෙන ගියපු යාලුවෝ කෝ? වැඩක් නෑ... උබ මහ අධමයෙක් බං.. උබ කෑවේ උබේ දේවල් නෙවේ උබේ දෙමව්පියන්ගේ දාඩිය මහන්සිය.. උබ පාඩම් කරනව කියල රෑ එලිවෙනකන් කරේ ගිලපු එක.. රිසල්ට් එනකං කාලෙ කාපු උබට රිසල්ට් එක කාලෙ කන්න ලයිසන් එකක් වෙලා.. කමක් නෑ.. ඕක ගැන හිතන එක දැන් නවත්තපන්.. හෙට උබ පාරේ යද්දි මිනිස්සු උබට හිනා වෙන්න බැරි නෑ.. කතා නොකරපු උන් කතා කරන්න බැරි නෑ කමක් නෑ හිනා උනොත් කමක් නෑ උබත් හිනා වෙයන් උබට දැන් කොන්දේසියක් නැහැ.. පෙන්නපන් අකුරු තුනකින් ජීවිතෙ වෙනස් කරගන්න ලයිසන් එක හම්බුන උන්ට උබත් මනුස්සයෙක් බව.. පෙන්නපන්.. ලගදිම දවසක එහෙම ලයිෆ් එක අකුරු තුනකින් දිනපු උන්ට උබ ඉලක්කම් පහ හයකින්.. පෙන්නපන්.. උබ ගාව වතුර නෑ.. උබට වතුර බොන්න කෝප්පත් නැහැ.. [COLOR="Red"]ඒත් උබට වතුර හොයා ගන්න පුලුවන්.. ඒ වතුර උබට බොන්න පුලුවන්.. කියලා..[/COLOR] උබට වල කපපු හැම එකාටම පෙන්නපන්.. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom