Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩු ගහනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ අනුශාසක

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

හැබෑවටම මෙම පස්පව් සහ දස අකුසලයන්ගෙන් බැහැර වූ සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහොමයක්ද අප රටේ සිටිති. එවැනි සත්පුරුෂ මනුෂ්‍යයෝ ගුණයන්ගෙන් හිස් මිනිසුන් මෙන් ඝෝෂා නොකරති. බාහිර ආටෝපයට කැමැති නොවෙති. මා ’සිල්වතා’ යැයි ව්‍යංගයෙන් හෝ කියාපාන්නට උත්සාහ නොගනියි. පස්පව්වලින් වැළකී පංචශීලය ආරක්ෂා කරන පිරිස් ඕනෑ තරම් සිටිති. වර්තමානයේ සමහරු සමාජය ඉදිරියේ සිල්වතුන්සේ පෙන්නා රහසේ පව් කරතියි මෙය කියවන ඔබ සිතිය හැකිය. එක් ආකාරයකින් එය අසත්‍යයක්ද නොවේ. එනමුත් අප විසින් කළයුත්තේ එවැනි පිරිස ගැන සිතා එවැනි දෑ තමන්ගේ වාසියට නොගෙන යහපත් වූ මාර්ගය අනුගමනය කිරීමට හැකිතරම් උත්සාහ කිරීමය

ජීවිතය සැනසුමක් ලෙස පවත්වා ගැනීමට බොහෝ සෙයින් උපකාරී වන උතුම් මානුෂීය කරුණු මංගල සූත්‍ර දහම්හි පෙන්වා දෙන අතර අප විසින් එක් කරුණක් මෙහි සාකච්ඡා කරනු ලැබේ. මානුෂීය කරුණු යැයි සඳහන් කළේ මනුෂ්‍යයන්ට අනුගමනය කළ හැකි සහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසත් බව ලැබූ අය මනුෂ්‍යයන් බවට පත්කිරීමට මෙම මංගල කරුණු හේතුවන බැවිනි.මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ දහනව වෙනි මංගල කරුණ වන ‘ආරති විරතිපාපා’ නම් වූ පාපයන්ගෙන් වැළකීම උතුම් මංගල කරුණකි යන්නය.

මෙහිදී පාපයන් යනු පස් පව් සහ දස අකුසල් ප්‍රධාන වශයෙන් ගැනේ. මෙම පස් පව් සහ දස අකුසල් විග්රහ කිරීමේදී සිත, කය,වචනය නම්වූ අවස්ථා තුනෙන්ම පාපයන්ගෙන් වැළකිය යුතු බව අදහස් කෙරේ. පස් පව් නම් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම,බොරුකීම සහ මදයට හා ප්‍රමාදයට හේතුවන මත්වතුර මත්ද්‍රව්‍ය භාවිතයයි. දස අකුසල් නම් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම බොරුකීම, කේළාම් කීම,පරුෂ වචන කීම, හිස්වචන කථා කිරීම, අවිද්‍යාව නම් වූ විෂම වූ ලෝභය, ව්‍යාපාදය නම් වූ තරහව සහ මිථ්‍යාදෘෂ්ටියයි. මෙම පස්පව් සහ දස අකුසලවලින් මුළුමනින්ම බැහැර විය හැකිද? හෝ සාමාන්‍ය සමාජයෙහි එසේ බැහැර වූ අය සිටිත්ද? ඔබ ඔබෙන්ම ප්‍රශ්න කිරීමට පුළුවනි. අපගේ ධර්මානුකූල පිළිතුර නම් මෙම පාපයන්ගෙන් මුළුමනින්ම බැහැරවීමට හැකිය කියාය. හැබෑවටම මෙම පස්පව් සහ දස අකුසලයන්ගෙන් බැහැර වූ සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහොමයක්ද අප රටේ සිටිති. එවැනි සත්පුරුෂ මනුෂ්‍යයෝ ගුණයන්ගෙන් හිස් මිනිසුන් මෙන් ඝෝෂා නොකරති. බාහිර ආටෝපයට කැමැති නොවෙති. මා ’සිල්වතා’ යැයි ව්‍යංගයෙන් හෝ කියාපාන්නට උත්සාහ නොගනිති. පස්පව්වලින් වැළකී පංචශීලය ආරක්ෂා කරන පිරිස් ඕනෑ තරම් සිටිති. වර්තමානයේ සමහරු සමාජය ඉදිරියේ සිල්වතුන්සේ පෙන්නා රහසේ පව් කරතියි මෙය කියවන ඔබ සිතිය හැකිය. එක් ආකාරයකින් එය අසත්‍යයක්ද නොවේ. එනමුත් අප විසින් කළයුත්තේ එවැනි පිරිස ගැන සිතා එවැනි දෑ තමන්ගේ වාසියට නොගෙන යහපත් වූ මාර්ගය අනුගමනය කිරීමට හැකිතරම් උත්සාහ කිරීමය.

ඇතැම් දෘශ්‍ය සහ ශ්‍රව්‍ය බොහෝ මාධ්‍යයන් ගෙන් සමාජයට ලබාදෙන පණිවුඩය එතරම් සුබදායක එකක් නොවේ. සමහර නාට්‍ය සහ චිත්‍රපට ව්‍යංගයෙන් පවසන්නේ රහසේ පව් කළාට වරදක් නොවේ යන අදහසකි. මෙය බලන හෝ අසන අයද ඒ වගේ අයත් එහෙම කරන්නේ නම් මා කළාම මොකද වෙන්නේ” යැයි තමාගේ රාග, ලෝභ, ද්වේෂ, මෝහයන්ගේ පීඩිත සිතට වාසියක් කරගනිති. එසේ රහසේ පව් කරද්දී මානසිකව ඇතිවන බිය, අසහනය, දුක්ඛදෝමනස්ස, සැකය, ආත්ම වංචනය, මෙපමණකැයි කියා පැවසිය නොහැකිය. එය එසේ නොවී පස් පව් සහ දස අකුසල්වලින් වැළකී යහපත් ලෙස ජීවිත ගතකරන මිනිසුන්ගේ කතාවන් වැඩි වැඩියෙන් සමාජයට ඉදිරිපත්කළ හැකි වන්නේ නම් එය කෙතරම් අගනේද? පේ්රක්ෂකයන්ට මෙසේ සිතෙන්නේ නම් කොපමණ යහපතක්ද? මා රහසින් සිදුකරන ආත්ම වංචනය බැහැර කොට මේ වගේ යහමාර්ගයට පැමිණිය යුතුය යන අදහසය.

මේ අදහස් ටික ඉදිරිපත් කළේ පාප ධර්මයන්ගෙන් කෙසේ හෝ ඉවත්වීමට කටයුතු කළ යුතුය යන අදහස ඔබට පවසන්නට ය.

බොහෝ දෙනා ඔවුනොවුන් රවටමින් වංචා කර ගන්නා අතර තරහව,වෛරය, අමනාපය සහ ඊර්ෂ්‍යාවද මනුෂ්‍ය සන්තානයන් තුළ වපුරති. මෙය කියවන ඔබට මෙසේ සිතෙන්නේ නැතිද? අප කොහොමද මෙම “මඩගොහොරුවෙන්”අත්මිදෙන්නේ ? අප විසින් පළමුව කළ යුත්තේ යහපත් වූ අදහස් තිබෙන දෙතුන් දෙනෙක් හෝ ආශ්‍රය කිරීමයි. තමන්ගේ කටයුතුවලදී සම්බන්ධ කරගැනීමයි. “අහස උසට මාලිගා තනන්නට “ සිහින මවන්නේ නැතිව සරල වුද, පොළොවේ පය ගසා ජීවත්විය හැකි ජීවන ක්‍රමයකට හුරුපුරුදු විය යුතුය. යම් විටෙක දැනටමත් ඔබට සෑහෙන පමණක ධනයක් ඇති අයෙක් විය හැකිය. එනමුත් මහිච්ඡතා නම් වූ කොපමණ ලැබුණත් මදි යැයි පවසන ගොඩටම නොවැටී, “යථා ලාභ සන්තුට්ඨි” නම් වූ මෙපමණකින් මම සතුටුයි” යන වදනින් සැනසෙන්නට පුළුවනි නම් එය ඔබට මානසික සුවයකි. දහමින් පවසන අයුරින් ආධ්‍යාත්මික සුවයකි.

දස අකුසල්වල අවසාන කරුණු තුන වන්නේ විෂම වූ ලෝභයත්, තරහව සහ මිථ්‍යා දෘෂ්ඨිය හෙවත් වැරැදි දැක්මයි. තරහව ක්ලේශයකි. අකුසලයකි. එමෙන්ම විෂම වූ ලෝභය නම් වූ අන් සතු වස්තුව කෙරේ පවා තෘෂ්ණාවක් ඇතිකර ගැනීමද ක්ලේශයකි. අකුශලයකි. මේවා බලවත් අකුශල බවට පත්වන්නේ වචනයෙන් සහ ක්‍රියාවෙන් සම්බන්ධ වන විටය.මේ නිසා සිතෙහි තරහව හෝ විෂමලෝභී සිතිවලි පහළ වු විට ඒවාහි ඇති නරක වූද තමන්ටත් අන් අයටත් සිදුවන අවැඩ පිළිබඳ මෙනෙහි කරමින් එම සිතිවිලි සිතින් ඉවත් කිරීමට හැකියාවක් අප සතුවිය යුතුය. තරහ වචනයෙන් සහ ක්‍රියාවෙන් පිටතට පැමිණි විට සිදුවන හානිය සියලු දෙනාම දනිති.අන්සතු වස්තුවට ආශා කරන්නාට සුව නින්දක්වත් නොලැබෙනු ඇත. මෙම විෂම වූ ලෝභය, සොරකම ,ඊර්ෂ්‍යාව, වෛරය ආදී අකුසලවලට මාර්ගය සලසනු ඇත. “අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යාව කරන්නට එපා” යැයි පවසන්නට සිදුවන්නේ මේ අවස්ථාවේදීය.

මිථ්‍යා දෘෂ්ටිය නම් දන්දීමෙහි හෝ පරිත්‍යාගයෙහි යහපත් වු විපාක නැත ආදී වශයෙන් ඇතිකරගන්නා වූ වැරැදි දැක්මයි. බුදුදහමෙහි දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියක් පෙන්වා දේ. එනම් දානයෙහි විපාක නැත. යාග හෙවත් සිරිත් විරිත්වල විපාක නැත, සත්කාරයෙහි විපාක නැත. හොඳ නරක කර්මයන්ගේ විපාක නැත. මෙලොවක් නැත.පරලොවක් නැත. විශේෂයෙන් සැලකිය යුතු මවෙක් කියා අයෙක් නැත. එවැනි පියෙක් නැත. දෙවියන් බඹුන් වැනි ඕපපාතික සත්ත්වයෝ නැත. විශිෂ්ට ඤාණයෙන් මෙලොව පරලොව දන්නා ශ්රමණයන් වහන්සේලා නැත.මේ දහයම මෙහි සාකච්ඡා කරන්නට අවස්ථාව නැත. කරුණු කීපයක් ගැන පමණක් සිතා බලන්න. වඩාත්ම පාපයට බරවී සමාජයට කරදරයක් සහ පිළිලයක් ලෙස ජීවත්වන මිනිසුන් ගැන පවසන වචන ඔබ හොඳින් අසා ඇත. “මෙලොවක් පරලොවක් විශ්වාස නොකරන මහ පව්කාර මිනිස්සු” වර්තමානයේ ස්වල්ප නමුත් යම් පිරිසක් හැසිරෙන ආකාරය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? මව, පියා කියා විශේෂයෙන් සැලකිය යුතු දෙදෙනෙක් නැත යනුවෙන් සමහර අය සිතන සිතිවිල්ල ඔබේ පවුලට ආදේශව හෝ ගැළපුනොත් ඔබේ පවුලේ ඇතිවන තත්ත්වය ඔබම සිතා බලන්න. ඔබ ගුණබර අම්මා කෙනෙක් නම් සත්පුරුෂ මනුෂ්‍යයෙක් නම් ඔබගේ සිතට එය මැනවින් දැනේවි. තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ දහම් පද කීපයකින් මෙම ලිපිය අවසන් නරමි.

මධූවා මඤ්ඤතී බාලෝ

යාව පාපං න පච්චති

යදාච පච්චතී පාපං

අථ බාලෝ දුක්ඛං නිගච්ඡති

“අඥාන තැනැත්තා පාපය විපාක දෙන තෙක් එය මිහිරි කොට සිතයි. යම් දිනෙක පාපය විපාක දේද එදිනට අඥාන තැනැත්තා බලවත් වූ දුකට පැමිණෙයි”

“අකුසලං භික්ඛවේ පජහථ සක්කා භික්ඛවේ අකුසලං පජහිතුං, නෝචෙ සක්කා අභවිස්ස අකුසලං පජහිතුං අහං ඒවං න වදාමි අකුසලං පජහථාති” අකුසල අත්හරින්න. යම්විදියකින් අකුසල් අත්හරින්නට නොහැකිවන්නේ නම්, මම අකුසල අත්හරින්නැයි නොකියමි. අකුසල් අත්හරින්නට පුළුවන් නිසාම අකුසල් අත්හරින්නැයි කියමි. එසේම අකුසල් අත්හැරීමෙන් ඔවුන්ට අයහපතක් වේ නම්, එවිටද මම අකුසල් අත්හරින්නැයි නොකියමි.

පුහුදුන් සිතේ පාපි සිතිවිලි පහළවීම ස්වභාවික ය. එනමුත් ඒවා පාලනය කරගෙන ප්රහාණය පිණිසම උත්සාහ ගැනීම තමාටම සැප පිණිස ය. තුණුරුවන් සරණයි

[QUOTE="eltonjuwal, post: 19787763, member: 346809"] [SIZE="6"][SIZE="6"][/SIZE][COLOR="DarkRed"]බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි හැබෑවටම මෙම පස්පව් සහ දස අකුසලයන්ගෙන් බැහැර වූ සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහොමයක්ද අප රටේ සිටිති. එවැනි සත්පුරුෂ මනුෂ්‍යයෝ ගුණයන්ගෙන් හිස් මිනිසුන් මෙන් ඝෝෂා නොකරති. බාහිර ආටෝපයට කැමැති නොවෙති. මා ’සිල්වතා’ යැයි ව්‍යංගයෙන් හෝ කියාපාන්නට උත්සාහ නොගනියි. පස්පව්වලින් වැළකී පංචශීලය ආරක්ෂා කරන පිරිස් ඕනෑ තරම් සිටිති. වර්තමානයේ සමහරු සමාජය ඉදිරියේ සිල්වතුන්සේ පෙන්නා රහසේ පව් කරතියි මෙය කියවන ඔබ සිතිය හැකිය. එක් ආකාරයකින් එය අසත්‍යයක්ද නොවේ. එනමුත් අප විසින් කළයුත්තේ එවැනි පිරිස ගැන සිතා එවැනි දෑ තමන්ගේ වාසියට නොගෙන යහපත් වූ මාර්ගය අනුගමනය කිරීමට හැකිතරම් උත්සාහ කිරීමය ජීවිතය සැනසුමක් ලෙස පවත්වා ගැනීමට බොහෝ සෙයින් උපකාරී වන උතුම් මානුෂීය කරුණු මංගල සූත්‍ර දහම්හි පෙන්වා දෙන අතර අප විසින් එක් කරුණක් මෙහි සාකච්ඡා කරනු ලැබේ. මානුෂීය කරුණු යැයි සඳහන් කළේ මනුෂ්‍යයන්ට අනුගමනය කළ හැකි සහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසත් බව ලැබූ අය මනුෂ්‍යයන් බවට පත්කිරීමට මෙම මංගල කරුණු හේතුවන බැවිනි.මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ දහනව වෙනි මංගල කරුණ වන ‘ආරති විරතිපාපා’ නම් වූ පාපයන්ගෙන් වැළකීම උතුම් මංගල කරුණකි යන්නය. මෙහිදී පාපයන් යනු පස් පව් සහ දස අකුසල් ප්‍රධාන වශයෙන් ගැනේ. මෙම පස් පව් සහ දස අකුසල් විග්රහ කිරීමේදී සිත, කය,වචනය නම්වූ අවස්ථා තුනෙන්ම පාපයන්ගෙන් වැළකිය යුතු බව අදහස් කෙරේ. පස් පව් නම් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම,බොරුකීම සහ මදයට හා ප්‍රමාදයට හේතුවන මත්වතුර මත්ද්‍රව්‍ය භාවිතයයි. දස අකුසල් නම් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම බොරුකීම, කේළාම් කීම,පරුෂ වචන කීම, හිස්වචන කථා කිරීම, අවිද්‍යාව නම් වූ විෂම වූ ලෝභය, ව්‍යාපාදය නම් වූ තරහව සහ මිථ්‍යාදෘෂ්ටියයි. මෙම පස්පව් සහ දස අකුසලවලින් මුළුමනින්ම බැහැර විය හැකිද? හෝ සාමාන්‍ය සමාජයෙහි එසේ බැහැර වූ අය සිටිත්ද? ඔබ ඔබෙන්ම ප්‍රශ්න කිරීමට පුළුවනි. අපගේ ධර්මානුකූල පිළිතුර නම් මෙම පාපයන්ගෙන් මුළුමනින්ම බැහැරවීමට හැකිය කියාය. හැබෑවටම මෙම පස්පව් සහ දස අකුසලයන්ගෙන් බැහැර වූ සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහොමයක්ද අප රටේ සිටිති. එවැනි සත්පුරුෂ මනුෂ්‍යයෝ ගුණයන්ගෙන් හිස් මිනිසුන් මෙන් ඝෝෂා නොකරති. බාහිර ආටෝපයට කැමැති නොවෙති. මා ’සිල්වතා’ යැයි ව්‍යංගයෙන් හෝ කියාපාන්නට උත්සාහ නොගනිති. පස්පව්වලින් වැළකී පංචශීලය ආරක්ෂා කරන පිරිස් ඕනෑ තරම් සිටිති. වර්තමානයේ සමහරු සමාජය ඉදිරියේ සිල්වතුන්සේ පෙන්නා රහසේ පව් කරතියි මෙය කියවන ඔබ සිතිය හැකිය. එක් ආකාරයකින් එය අසත්‍යයක්ද නොවේ. එනමුත් අප විසින් කළයුත්තේ එවැනි පිරිස ගැන සිතා එවැනි දෑ තමන්ගේ වාසියට නොගෙන යහපත් වූ මාර්ගය අනුගමනය කිරීමට හැකිතරම් උත්සාහ කිරීමය. ඇතැම් දෘශ්‍ය සහ ශ්‍රව්‍ය බොහෝ මාධ්‍යයන් ගෙන් සමාජයට ලබාදෙන පණිවුඩය එතරම් සුබදායක එකක් නොවේ. සමහර නාට්‍ය සහ චිත්‍රපට ව්‍යංගයෙන් පවසන්නේ රහසේ පව් කළාට වරදක් නොවේ යන අදහසකි. මෙය බලන හෝ අසන අයද ඒ වගේ අයත් එහෙම කරන්නේ නම් මා කළාම මොකද වෙන්නේ” යැයි තමාගේ රාග, ලෝභ, ද්වේෂ, මෝහයන්ගේ පීඩිත සිතට වාසියක් කරගනිති. එසේ රහසේ පව් කරද්දී මානසිකව ඇතිවන බිය, අසහනය, දුක්ඛදෝමනස්ස, සැකය, ආත්ම වංචනය, මෙපමණකැයි කියා පැවසිය නොහැකිය. එය එසේ නොවී පස් පව් සහ දස අකුසල්වලින් වැළකී යහපත් ලෙස ජීවිත ගතකරන මිනිසුන්ගේ කතාවන් වැඩි වැඩියෙන් සමාජයට ඉදිරිපත්කළ හැකි වන්නේ නම් එය කෙතරම් අගනේද? පේ්රක්ෂකයන්ට මෙසේ සිතෙන්නේ නම් කොපමණ යහපතක්ද? මා රහසින් සිදුකරන ආත්ම වංචනය බැහැර කොට මේ වගේ යහමාර්ගයට පැමිණිය යුතුය යන අදහසය. මේ අදහස් ටික ඉදිරිපත් කළේ පාප ධර්මයන්ගෙන් කෙසේ හෝ ඉවත්වීමට කටයුතු කළ යුතුය යන අදහස ඔබට පවසන්නට ය. බොහෝ දෙනා ඔවුනොවුන් රවටමින් වංචා කර ගන්නා අතර තරහව,වෛරය, අමනාපය සහ ඊර්ෂ්‍යාවද මනුෂ්‍ය සන්තානයන් තුළ වපුරති. මෙය කියවන ඔබට මෙසේ සිතෙන්නේ නැතිද? අප කොහොමද මෙම “මඩගොහොරුවෙන්”අත්මිදෙන්නේ ? අප විසින් පළමුව කළ යුත්තේ යහපත් වූ අදහස් තිබෙන දෙතුන් දෙනෙක් හෝ ආශ්‍රය කිරීමයි. තමන්ගේ කටයුතුවලදී සම්බන්ධ කරගැනීමයි. “අහස උසට මාලිගා තනන්නට “ සිහින මවන්නේ නැතිව සරල වුද, පොළොවේ පය ගසා ජීවත්විය හැකි ජීවන ක්‍රමයකට හුරුපුරුදු විය යුතුය. යම් විටෙක දැනටමත් ඔබට සෑහෙන පමණක ධනයක් ඇති අයෙක් විය හැකිය. එනමුත් මහිච්ඡතා නම් වූ කොපමණ ලැබුණත් මදි යැයි පවසන ගොඩටම නොවැටී, “යථා ලාභ සන්තුට්ඨි” නම් වූ මෙපමණකින් මම සතුටුයි” යන වදනින් සැනසෙන්නට පුළුවනි නම් එය ඔබට මානසික සුවයකි. දහමින් පවසන අයුරින් ආධ්‍යාත්මික සුවයකි. දස අකුසල්වල අවසාන කරුණු තුන වන්නේ විෂම වූ ලෝභයත්, තරහව සහ මිථ්‍යා දෘෂ්ඨිය හෙවත් වැරැදි දැක්මයි. තරහව ක්ලේශයකි. අකුසලයකි. එමෙන්ම විෂම වූ ලෝභය නම් වූ අන් සතු වස්තුව කෙරේ පවා තෘෂ්ණාවක් ඇතිකර ගැනීමද ක්ලේශයකි. අකුශලයකි. මේවා බලවත් අකුශල බවට පත්වන්නේ වචනයෙන් සහ ක්‍රියාවෙන් සම්බන්ධ වන විටය.මේ නිසා සිතෙහි තරහව හෝ විෂමලෝභී සිතිවලි පහළ වු විට ඒවාහි ඇති නරක වූද තමන්ටත් අන් අයටත් සිදුවන අවැඩ පිළිබඳ මෙනෙහි කරමින් එම සිතිවිලි සිතින් ඉවත් කිරීමට හැකියාවක් අප සතුවිය යුතුය. තරහ වචනයෙන් සහ ක්‍රියාවෙන් පිටතට පැමිණි විට සිදුවන හානිය සියලු දෙනාම දනිති.අන්සතු වස්තුවට ආශා කරන්නාට සුව නින්දක්වත් නොලැබෙනු ඇත. මෙම විෂම වූ ලෝභය, සොරකම ,ඊර්ෂ්‍යාව, වෛරය ආදී අකුසලවලට මාර්ගය සලසනු ඇත. “අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යාව කරන්නට එපා” යැයි පවසන්නට සිදුවන්නේ මේ අවස්ථාවේදීය. මිථ්‍යා දෘෂ්ටිය නම් දන්දීමෙහි හෝ පරිත්‍යාගයෙහි යහපත් වු විපාක නැත ආදී වශයෙන් ඇතිකරගන්නා වූ වැරැදි දැක්මයි. බුදුදහමෙහි දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියක් පෙන්වා දේ. එනම් දානයෙහි විපාක නැත. යාග හෙවත් සිරිත් විරිත්වල විපාක නැත, සත්කාරයෙහි විපාක නැත. හොඳ නරක කර්මයන්ගේ විපාක නැත. මෙලොවක් නැත.පරලොවක් නැත. විශේෂයෙන් සැලකිය යුතු මවෙක් කියා අයෙක් නැත. එවැනි පියෙක් නැත. දෙවියන් බඹුන් වැනි ඕපපාතික සත්ත්වයෝ නැත. විශිෂ්ට ඤාණයෙන් මෙලොව පරලොව දන්නා ශ්රමණයන් වහන්සේලා නැත.මේ දහයම මෙහි සාකච්ඡා කරන්නට අවස්ථාව නැත. කරුණු කීපයක් ගැන පමණක් සිතා බලන්න. වඩාත්ම පාපයට බරවී සමාජයට කරදරයක් සහ පිළිලයක් ලෙස ජීවත්වන මිනිසුන් ගැන පවසන වචන ඔබ හොඳින් අසා ඇත. “මෙලොවක් පරලොවක් විශ්වාස නොකරන මහ පව්කාර මිනිස්සු” වර්තමානයේ ස්වල්ප නමුත් යම් පිරිසක් හැසිරෙන ආකාරය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? මව, පියා කියා විශේෂයෙන් සැලකිය යුතු දෙදෙනෙක් නැත යනුවෙන් සමහර අය සිතන සිතිවිල්ල ඔබේ පවුලට ආදේශව හෝ ගැළපුනොත් ඔබේ පවුලේ ඇතිවන තත්ත්වය ඔබම සිතා බලන්න. ඔබ ගුණබර අම්මා කෙනෙක් නම් සත්පුරුෂ මනුෂ්‍යයෙක් නම් ඔබගේ සිතට එය මැනවින් දැනේවි. තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ දහම් පද කීපයකින් මෙම ලිපිය අවසන් නරමි. මධූවා මඤ්ඤතී බාලෝ යාව පාපං න පච්චති යදාච පච්චතී පාපං අථ බාලෝ දුක්ඛං නිගච්ඡති “අඥාන තැනැත්තා පාපය විපාක දෙන තෙක් එය මිහිරි කොට සිතයි. යම් දිනෙක පාපය විපාක දේද එදිනට අඥාන තැනැත්තා බලවත් වූ දුකට පැමිණෙයි” “අකුසලං භික්ඛවේ පජහථ සක්කා භික්ඛවේ අකුසලං පජහිතුං, නෝචෙ සක්කා අභවිස්ස අකුසලං පජහිතුං අහං ඒවං න වදාමි අකුසලං පජහථාති” අකුසල අත්හරින්න. යම්විදියකින් අකුසල් අත්හරින්නට නොහැකිවන්නේ නම්, මම අකුසල අත්හරින්නැයි නොකියමි. අකුසල් අත්හරින්නට පුළුවන් නිසාම අකුසල් අත්හරින්නැයි කියමි. එසේම අකුසල් අත්හැරීමෙන් ඔවුන්ට අයහපතක් වේ නම්, එවිටද මම අකුසල් අත්හරින්නැයි නොකියමි. පුහුදුන් සිතේ පාපි සිතිවිලි පහළවීම ස්වභාවික ය. එනමුත් ඒවා පාලනය කරගෙන ප්රහාණය පිණිසම උත්සාහ ගැනීම තමාටම සැප පිණිස ය. තුණුරුවන් සරණයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom