Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩු මිල ඉහළට ! ඉවසීමෙන් සැනසීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩු මිල ඉහළට ! ඉවසීමෙන් සැනසීම

බඩු මිල ඉහළට ! ඉවසීමෙන් සැනසීම

Posted on 04 May 2012.

Rating: 0.0/7 (0 votes cast)

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩිවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේබව අනාවරණය කළේ කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡුාවකදීය.

ලාෆ් සහ ලිට්රෝ යන ගෑස් දෙවර්ගයටම මෙය බලපාන බවද ඔහු කීය.

මේ අතර, කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර ඒ අනුව රුපියල් 647ක් වු එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති බවද පැවසේ.

ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ.

ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.

කි.ග්රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇති බවද පැවසේ

බුදු දහමේ කියාදෙන ඉවසීම නමැති ගුණාංගය තුළින් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමේදීද ඉවසීම නමැති ගුණාංගය ඉතා වැදගත් වූ බව ඔහු පවසයි.

2600 වැනි ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ සමාප්ති උත්සවයට අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සදහන් කළේය.

සංවර්ධන කි‍්‍රයාදාමය උදෙසා රජය සැමවිටම කැප වී කටයුතු කරනනමුත්, සාරධර්මවලින් පිරි සමාජයක් ගොඩනැගීම රජයට පමණක් කළ නොහැකි බවත්, ඊට සියලූ දෙනාගේ සහය ලැබිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී තවදුරටත් පැවසිය.

පාසල් දරුවන්ගේ විෂය පද්ධතිය තුළින් මනස සංවර්ධනය කිරීම පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු එහිදී කියා සිටියේය

http://3mana.com

[QUOTE="obama2, post: 12631387, member: 399563"] [b]බඩු මිල ඉහළට ! ඉවසීමෙන් සැනසීම[/b] [B][URL="http://3mana.com/%e0%b6%b6%e0%b6%a9%e0%b7%94-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%a7-%e0%b6%89%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%b1/"]බඩු මිල ඉහළට ! ඉවසීමෙන් සැනසීම[/URL][/B] Posted on 04 May 2012. [SIZE=5][/SIZE] [SIZE=5][URL="http://3mana.com/wp/wp-content/woo_custom/1491-mahindarajapakshe.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1491-mahindarajapakshe.jpg&h=180&w=250&zc=1&q=90[/IMG][/URL][/SIZE] [SIZE=5]Rating: 0.0/[B]7[/B] (0 votes cast)[/SIZE] [SIZE=5]අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩිවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. [/SIZE] [SIZE=5]ඔහු මේබව අනාවරණය කළේ කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡුාවකදීය.[/SIZE] [SIZE=5]ලාෆ් සහ ලිට්රෝ යන ගෑස් දෙවර්ගයටම මෙය බලපාන බවද ඔහු කීය.[/SIZE] [SIZE=5]මේ අතර, කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.[/SIZE] [SIZE=5]ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර ඒ අනුව රුපියල් 647ක් වු එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති බවද පැවසේ.[/SIZE] [SIZE=5]ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ.[/SIZE] [SIZE=5]ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.[/SIZE] [SIZE=5]කි.ග්රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇති බවද පැවසේ[/SIZE] [SIZE=5]බුදු දහමේ කියාදෙන ඉවසීම නමැති ගුණාංගය තුළින් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. [/SIZE] [SIZE=5]ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමේදීද ඉවසීම නමැති ගුණාංගය ඉතා වැදගත් වූ බව ඔහු පවසයි.[/SIZE] [SIZE=5]2600 වැනි ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ සමාප්ති උත්සවයට අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සදහන් කළේය.[/SIZE] [SIZE=5]සංවර්ධන කි‍්‍රයාදාමය උදෙසා රජය සැමවිටම කැප වී කටයුතු කරනනමුත්, සාරධර්මවලින් පිරි සමාජයක් ගොඩනැගීම රජයට පමණක් කළ නොහැකි බවත්, ඊට සියලූ දෙනාගේ සහය ලැබිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී තවදුරටත් පැවසිය.[/SIZE] [SIZE=5]පාසල් දරුවන්ගේ විෂය පද්ධතිය තුළින් මනස සංවර්ධනය කිරීම පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු එහිදී කියා සිටියේය[/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][COLOR=Red]http://3mana.com[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom