Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩු හම්බ උනා... එන්න ඇවිල්ල බලන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.bbc.com/sinhala/sri-lanka-41011160

කටාරයේ ශ්‍රී ලංකා පාසල ගැන 'ස්වාධීන පරීක්ෂණයක්'

දහසය වසරක් මුළුල්ලේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා පාසල වසා දැමීමට සැරසෙන බවට එල්ලවන චෝදනාව පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසා නිසි පරීක්ෂණයක් පවත්වන බව ආණ්ඩුව පවසයි.

පාසල වසා දැමීමට උත්සාහ කරන බවට එහි නිර්මාතෘවරයා ඇතුළු භාරකාර මණ්ඩලය සහ ඇතැම් දෙමාපියෝ කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට චෝදනා කරති.

එහෙත් මේ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ, කටාරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ අදාළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

නිසි ප්‍රමිතියකින් තොරව පාසලේ 'හිට්ලර්වාදී පාලනයක්' පවත්වාගෙන යන බවට දෙමාපියන්ගෙන් තමන්ට පැමිණිලි ලැබී ඇති බැවින් උසස් ප්‍රමිතියකින් යුතුව පාසල පවත්වා ගැනීම සිය උත්සාහය බව තානාපතිවරයා අවධාරණය කරයි.

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ

ඒ සඳහා තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ දෙමාපියන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පත්කිරීම විනා එය වසා දැමීමේ කිසිදු සැලසුමක් නොමැති බව ද තානාපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

දිගු කලක් කටාරයේ වාසය කරන කුමුදු ෆොන්සේකාගේ අදහසක් ප්‍රකාර දරුවන් 14 දෙනෙකු සහිතව 2001 ඔක්තෝබරයේ දී දෝහා නුවර ආරම්භ කරන ලද ස්ටෆර්ඩ් (Stafford) ශ්‍රී ලංකා පාසලේ මේ වනවිට 1000 කට අධික දරුවන් පිරිසක් ඉගෙනුම ලබති.

ආරම්භයේ සිටම පාසල පාලනය කරනු ලැබුවේ කුමුදු ෆොන්සේකා ගේ සභාපතිත්වයෙන් යුත් භාරකාර මණ්ඩලයක් විසිනි.

පාසලේ අධ්‍යාපනය හැදෑරීම පිණිස එක් දරුවෙක් මාසයකට කටාර් රියාල් 850 සහ 900 කට ආසන්න මුදලක් ගෙවන බව බීබීසී සිංහල සේවය සමග සඳහන් කළ කුමුදු ෆොන්සේකා, වෙනත් පාසලක මාසික ගාස්තුව කටාර් රියාල් 3800 ක් පමණවන බව පැවසීය.

පාසලේ නිර්මාතෘවරයා සහ භාරකාර මණ්ඩලයේ සභාපති කුමුදු ෆොන්සේකා

සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා පදනමක් මත භාරකාර මණ්ඩලය එය පාලනය කරන බව පවසන සභාපතිවරයා, දරුවන්ගේ පාසල් ගාස්තුවලින් මුදල් ගෙවනු ලබන්නේ පාසලේ ගුරුවරුන්ට පමණක් බව ද කියා සිටියේය.

කටාර් රියාල් මිලියන 17 ක පමණ මුදලක් පාසල් අරමුදලේ ඉතිරිව තිබෙන අතර, ඒ මුදල සහ තවත් අරමුදල් රැස් කර රියාල් මිලියන 60 ක වියදමින් පාසල වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සිය බලාපොරොත්තුව බව ද ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය.

කටාරයේ කීර්තිය 'විනාශ කිරීමේ වෑයමක්'

කටාර් අර්බුදය: ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ට පණිවුඩයක්

කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද?

කටාරය: 'කෆාලා' කම්කරු අනුග්‍රහ ක්‍රමය අවසන්

තානාපතිවරයා පාසල වසා දැමීමට හෝ පවරා ගැනීමට සැරසෙන්නේ මේ මුදල පිළිබඳව 'තන්හාවෙන්' බවට කුමුදු ෆොන්සේකා චෝදනා කරන නමුත් තානාපතිවරයා එම චෝදනාව ද තරයේ බැහැර කරයි.

පාසලට අයත් කිසිදු මුදලක් ශ්‍රී ලංකාවට නොයවන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ තානාපතිවරයා පවසන්නේ, පාසලේ අරමුදල් ඉතිරිව තිබියදී දරුවන්ට නිසි වායුසමන පහසුකම් පවා ලබා නොදී නිසි ප්‍රමිතියෙන් තොර පරිපාලනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන් කටාර් රාජ්‍යයේ අධ්‍යාපනය පිළිබඳ අධිකාරිය පවතින සුප්‍රීම් සභාව වෙත (Supreme Council) පැමිණිලි කළ බවය.

පාසල වසා දැමීමේ උත්සාහයක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබෙනවා - රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කළ යුතුව තිබුණු කාර්යයක් ඉටුකිරීම පිළිබඳව පාසලේ නිර්මාතෘවරුන්ට සිය ස්තුතිය හිමිවන නමුත් එය උසස් ප්‍රමිතියකින් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි.

පාසල ප්‍රමිතියකින් තොරවීම පිළිබඳව දෙමාපියන් විදේශ අමාත්‍යංශයට පවා පැමිණිලි කර ඇතැයි තානාපතිවරයා පවසන නමුත් එවැනි පැමිණිල්ලක් පිළිබඳව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කිසිවක් සඳහන් නොකළේය.

කෙසේවෙතත්, අදාළ පාසල වැසීමේ සූදානමක් පිළිබඳ පැමිණිල්ලක් තමන්ට ද ලැබී තිබෙන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා, එම චෝදනාව පිළිබඳව පැමිණිලිකරුවන්ගෙන් සහ තානාපතිවරයාගෙන් ද කරුණු විමසා ස්වාධීන විමර්ශනයක් පවත්වන බව කියා සිටියේය.

අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව විමසා බැලීම පිණිස විශේෂ දූත පිරිසක් කටාරය වෙත පිටත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

[QUOTE="hichchiputha, post: 23386715, member: 565736"] [SIZE="5"][B][url]https://www.bbc.com/sinhala/sri-lanka-41011160[/url] කටාරයේ ශ්‍රී ලංකා පාසල ගැන 'ස්වාධීන පරීක්ෂණයක්' දහසය වසරක් මුළුල්ලේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා පාසල වසා දැමීමට සැරසෙන බවට එල්ලවන චෝදනාව පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසා නිසි පරීක්ෂණයක් පවත්වන බව ආණ්ඩුව පවසයි. පාසල වසා දැමීමට උත්සාහ කරන බවට එහි නිර්මාතෘවරයා ඇතුළු භාරකාර මණ්ඩලය සහ ඇතැම් දෙමාපියෝ කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට චෝදනා කරති. එහෙත් මේ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ, කටාරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ අදාළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය. නිසි ප්‍රමිතියකින් තොරව පාසලේ 'හිට්ලර්වාදී පාලනයක්' පවත්වාගෙන යන බවට දෙමාපියන්ගෙන් තමන්ට පැමිණිලි ලැබී ඇති බැවින් උසස් ප්‍රමිතියකින් යුතුව පාසල පවත්වා ගැනීම සිය උත්සාහය බව තානාපතිවරයා අවධාරණය කරයි. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ ඒ සඳහා තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ දෙමාපියන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පත්කිරීම විනා එය වසා දැමීමේ කිසිදු සැලසුමක් නොමැති බව ද තානාපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. දිගු කලක් කටාරයේ වාසය කරන කුමුදු ෆොන්සේකාගේ අදහසක් ප්‍රකාර දරුවන් 14 දෙනෙකු සහිතව 2001 ඔක්තෝබරයේ දී දෝහා නුවර ආරම්භ කරන ලද ස්ටෆර්ඩ් (Stafford) ශ්‍රී ලංකා පාසලේ මේ වනවිට 1000 කට අධික දරුවන් පිරිසක් ඉගෙනුම ලබති. ආරම්භයේ සිටම පාසල පාලනය කරනු ලැබුවේ කුමුදු ෆොන්සේකා ගේ සභාපතිත්වයෙන් යුත් භාරකාර මණ්ඩලයක් විසිනි. පාසලේ අධ්‍යාපනය හැදෑරීම පිණිස එක් දරුවෙක් මාසයකට කටාර් රියාල් 850 සහ 900 කට ආසන්න මුදලක් ගෙවන බව බීබීසී සිංහල සේවය සමග සඳහන් කළ කුමුදු ෆොන්සේකා, වෙනත් පාසලක මාසික ගාස්තුව කටාර් රියාල් 3800 ක් පමණවන බව පැවසීය. පාසලේ නිර්මාතෘවරයා සහ භාරකාර මණ්ඩලයේ සභාපති කුමුදු ෆොන්සේකා සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා පදනමක් මත භාරකාර මණ්ඩලය එය පාලනය කරන බව පවසන සභාපතිවරයා, දරුවන්ගේ පාසල් ගාස්තුවලින් මුදල් ගෙවනු ලබන්නේ පාසලේ ගුරුවරුන්ට පමණක් බව ද කියා සිටියේය. කටාර් රියාල් මිලියන 17 ක පමණ මුදලක් පාසල් අරමුදලේ ඉතිරිව තිබෙන අතර, ඒ මුදල සහ තවත් අරමුදල් රැස් කර රියාල් මිලියන 60 ක වියදමින් පාසල වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සිය බලාපොරොත්තුව බව ද ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය. කටාරයේ කීර්තිය 'විනාශ කිරීමේ වෑයමක්' කටාර් අර්බුදය: ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ට පණිවුඩයක් කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? කටාරය: 'කෆාලා' කම්කරු අනුග්‍රහ ක්‍රමය අවසන් තානාපතිවරයා පාසල වසා දැමීමට හෝ පවරා ගැනීමට සැරසෙන්නේ මේ මුදල පිළිබඳව 'තන්හාවෙන්' බවට කුමුදු ෆොන්සේකා චෝදනා කරන නමුත් තානාපතිවරයා එම චෝදනාව ද තරයේ බැහැර කරයි. පාසලට අයත් කිසිදු මුදලක් ශ්‍රී ලංකාවට නොයවන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ තානාපතිවරයා පවසන්නේ, පාසලේ අරමුදල් ඉතිරිව තිබියදී දරුවන්ට නිසි වායුසමන පහසුකම් පවා ලබා නොදී නිසි ප්‍රමිතියෙන් තොර පරිපාලනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන් කටාර් රාජ්‍යයේ අධ්‍යාපනය පිළිබඳ අධිකාරිය පවතින සුප්‍රීම් සභාව වෙත (Supreme Council) පැමිණිලි කළ බවය. පාසල වසා දැමීමේ උත්සාහයක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබෙනවා - රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කළ යුතුව තිබුණු කාර්යයක් ඉටුකිරීම පිළිබඳව පාසලේ නිර්මාතෘවරුන්ට සිය ස්තුතිය හිමිවන නමුත් එය උසස් ප්‍රමිතියකින් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි. පාසල ප්‍රමිතියකින් තොරවීම පිළිබඳව දෙමාපියන් විදේශ අමාත්‍යංශයට පවා පැමිණිලි කර ඇතැයි තානාපතිවරයා පවසන නමුත් එවැනි පැමිණිල්ලක් පිළිබඳව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කිසිවක් සඳහන් නොකළේය. කෙසේවෙතත්, අදාළ පාසල වැසීමේ සූදානමක් පිළිබඳ පැමිණිල්ලක් තමන්ට ද ලැබී තිබෙන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා, එම චෝදනාව පිළිබඳව පැමිණිලිකරුවන්ගෙන් සහ තානාපතිවරයාගෙන් ද කරුණු විමසා ස්වාධීන විමර්ශනයක් පවත්වන බව කියා සිටියේය. අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව විමසා බැලීම පිණිස විශේෂ දූත පිරිසක් කටාරය වෙත පිටත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom