Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩ බස්සගන්න 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්

ශරීරයේ බර වැඩි බොහොමයක් අය බර අඩු කරගැනීමට සිහින දකිනවා. නමුත්, ශරීරයේ බර අඩු කරගත යුත්තේ ඔබගේ සෞඛ්‍යයට හානියක් නොවන අයුරින්. මෙම ලිපිය මගින්, ඔබගේ ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක් ඉදිරිපත් කරන්නයි අපේ උත්සාහය.

තාත්වික ඉලක්කයක් ඇතිකර ගන්න.

ඔබගේ ශරීරයේ බර අඩු කරගැනීමට ප්‍රායෝගිකව ලඟාවිය හැකි තාත්වික ඉලක්කයක් ඇතිකර ගැනීම වැදගත් වේ. ඔබ සතියක් තුළදී අඩු කලයුතු බර ප්‍රමාණය ග්‍රෑම් 450 ත් ග්‍රෑම් 900 ත් අතර වෙනවා. යම් පුද්ගලයෙක් මෙම බර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අඩු කරගැනීමට උත්සාහ කරන්නේ නම්, එම ඉලක්කය තාත්වික නොවන අතර සෞඛ්‍ය සම්පන්න උත්සාහයක් ලෙස ද හැඳින්විය නොහැකියි.

හොඳ බර අඩු කරගැනීමේ සැලසුමක වැදගත්ම සාධක දෙක වෙන්නේ ව්‍යායාම සහ ආහාර ගන්නා රටාව වෙනස් කිරීමයි.

ශාරීරික ක්‍රියාකාරකම්

මධ්‍යම ප්‍රමාණයේ සිට අධික තීව්‍රතාවයකින් යුතු (Moderate to vigorous intensity) ස්වායු ව්‍යායාම (Aerobic exercises) වලට ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා සිදුවන වේගය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හැකියාව ඇති අතර එමගින් අමතර කැලරි/මේදය දහනය කිරීමට හැකියාව ලැබේ. එවැනි ස්වායු ව්‍යායාම මගින් මාංශ පේශි වල ඇති ඉන්සියුලින් ප්‍රතිග්‍රාහක වල සංවේදීතාවය වැඩිකරයි. එවිට මාංශ පේශි වැඩිපුර ශක්තිය/කැලරි භාවිතා කරන බැවින් අමතර මේදය දහනය වීම සිදුවේ. බර එසවීම (Weight lifting) සහ කායබලය වැඩි කරන ව්‍යායාම (Strength training) වැනි නිර්වායු ව්‍යායාම (Anaerobic exercises), සාමාන්‍යයෙන් ස්වායු ව්‍යායාම කරන කාල සීමාවට වඩා අඩු කාලසීමාවකදී සිදු කරයි. එවැනි නිර්වායු ව්‍යායාම ද ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරන අතර, එයට අමතරව ශරීරයේ මාංශ පේශි වර්ධනය ද සිදු කරයි. මෙසේ මාංශ පේශි වල ප්‍රමාණය වැඩි වීමෙන්, ව්‍යායාම කරන අතරතුරදී වැඩි කැලරි/මේදය ප්‍රමාණයක් දහනය වන අතර, ඔබ විවේකයෙන් සිටින විටදීත් වැඩි කැලරි/මේදය ප්‍රමාණයක් දහනය වීම සිදුවේ. ඔබගේ මාංශ පේශි වල ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකින් වැඩි වුවහොත්, ඔබගේ ශරීරය ඔබ විවේකයෙන් සිටින විටදී පවා අමතර කැලරි 100 ක් දිනපතා දහනය කරයි.

වැඩිපුර කන්න.

වැඩිපුර කන්න යැයි ඔබට පැවසුවහොත් ඔබ විමතියට පත් වේවි. නමුත්, එය සත්‍යක්. ඔබ දියවන සුලු තන්තු/කෙඳි (Soluble fibre) සහිත ආහාර සහ තෙල් අඩු ප්‍රෝටීන් (Lean protein) වැඩිපුර ආහාරයට ගත යුතුයි. දියවන සුලු තන්තු/කෙඳි, කොල පැහැති එළවලු වල, පලා වර්ග වල, සහ පළතුරු වල බහුලව තිබේ. සම ඉවත්කරන ලද කුකුළු මස්, බිත්තර සුදු මදය, කජු, රටකජු, කඩල, මෑ ඇට, බෝංචි ඇට, සහ මාළු ආදිය තෙල් අඩු ප්‍රෝටීන් ලෙස හැඳින්විය හැක. තන්තු බහුල ආහාර මගින්, අඩු කැලරි ප්‍රමාණයක් සහිත නමුත් විශාල පරිමාවක් ඇති ආහාර වේලක් ඔබට ලබා දේ. ආහාරයේ ඇති තන්තු මගින් ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා තෙල් හා සරල කාබෝහයිඩ්රේට (සීනි) උරාගැනීම ද අඩු කරයි. ආහාරයේ ඇති තන්තු/කෙඳි හා ප්‍රෝටීන මගින් ඔබ ආහාර ගන්නා අතරතුර, ඔබගේ කුස පිරී ඇති බව කලින් හඟවයි. එමගින්, ඔබ දවස පුරා ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීමට ඒවාට හැකියාව ලැබේ. තෙල් අඩු ප්‍රෝටීන ඔබගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා වල වේගය වැඩිකරන අතර, එමනිසා අමතර කැලරි දහනය කිරීමට හැකියාව තෙල් අඩු ප්‍රෝටීන වලට ඇතිබව ඇතැම් පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණකි.

උපුටා ගැනීමhttp://www.suwasewana.com/

[QUOTE="E Jay, post: 21400635, member: 561988"] [COLOR="DarkOliveGreen"][B][SIZE="6"]ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක් ශරීරයේ බර වැඩි බොහොමයක් අය බර අඩු කරගැනීමට සිහින දකිනවා. නමුත්, ශරීරයේ බර අඩු කරගත යුත්තේ ඔබගේ සෞඛ්‍යයට හානියක් නොවන අයුරින්. මෙම ලිපිය මගින්, ඔබගේ ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක් ඉදිරිපත් කරන්නයි අපේ උත්සාහය. තාත්වික ඉලක්කයක් ඇතිකර ගන්න. ඔබගේ ශරීරයේ බර අඩු කරගැනීමට ප්‍රායෝගිකව ලඟාවිය හැකි තාත්වික ඉලක්කයක් ඇතිකර ගැනීම වැදගත් වේ. ඔබ සතියක් තුළදී අඩු කලයුතු බර ප්‍රමාණය ග්‍රෑම් 450 ත් ග්‍රෑම් 900 ත් අතර වෙනවා. යම් පුද්ගලයෙක් මෙම බර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අඩු කරගැනීමට උත්සාහ කරන්නේ නම්, එම ඉලක්කය තාත්වික නොවන අතර සෞඛ්‍ය සම්පන්න උත්සාහයක් ලෙස ද හැඳින්විය නොහැකියි. හොඳ බර අඩු කරගැනීමේ සැලසුමක වැදගත්ම සාධක දෙක වෙන්නේ ව්‍යායාම සහ ආහාර ගන්නා රටාව වෙනස් කිරීමයි. ශාරීරික ක්‍රියාකාරකම් මධ්‍යම ප්‍රමාණයේ සිට අධික තීව්‍රතාවයකින් යුතු (Moderate to vigorous intensity) ස්වායු ව්‍යායාම (Aerobic exercises) වලට ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා සිදුවන වේගය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හැකියාව ඇති අතර එමගින් අමතර කැලරි/මේදය දහනය කිරීමට හැකියාව ලැබේ. එවැනි ස්වායු ව්‍යායාම මගින් මාංශ පේශි වල ඇති ඉන්සියුලින් ප්‍රතිග්‍රාහක වල සංවේදීතාවය වැඩිකරයි. එවිට මාංශ පේශි වැඩිපුර ශක්තිය/කැලරි භාවිතා කරන බැවින් අමතර මේදය දහනය වීම සිදුවේ. බර එසවීම (Weight lifting) සහ කායබලය වැඩි කරන ව්‍යායාම (Strength training) වැනි නිර්වායු ව්‍යායාම (Anaerobic exercises), සාමාන්‍යයෙන් ස්වායු ව්‍යායාම කරන කාල සීමාවට වඩා අඩු කාලසීමාවකදී සිදු කරයි. එවැනි නිර්වායු ව්‍යායාම ද ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරන අතර, එයට අමතරව ශරීරයේ මාංශ පේශි වර්ධනය ද සිදු කරයි. මෙසේ මාංශ පේශි වල ප්‍රමාණය වැඩි වීමෙන්, ව්‍යායාම කරන අතරතුරදී වැඩි කැලරි/මේදය ප්‍රමාණයක් දහනය වන අතර, ඔබ විවේකයෙන් සිටින විටදීත් වැඩි කැලරි/මේදය ප්‍රමාණයක් දහනය වීම සිදුවේ. ඔබගේ මාංශ පේශි වල ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකින් වැඩි වුවහොත්, ඔබගේ ශරීරය ඔබ විවේකයෙන් සිටින විටදී පවා අමතර කැලරි 100 ක් දිනපතා දහනය කරයි. වැඩිපුර කන්න. වැඩිපුර කන්න යැයි ඔබට පැවසුවහොත් ඔබ විමතියට පත් වේවි. නමුත්, එය සත්‍යක්. ඔබ දියවන සුලු තන්තු/කෙඳි (Soluble fibre) සහිත ආහාර සහ තෙල් අඩු ප්‍රෝටීන් (Lean protein) වැඩිපුර ආහාරයට ගත යුතුයි. දියවන සුලු තන්තු/කෙඳි, කොල පැහැති එළවලු වල, පලා වර්ග වල, සහ පළතුරු වල බහුලව තිබේ. සම ඉවත්කරන ලද කුකුළු මස්, බිත්තර සුදු මදය, කජු, රටකජු, කඩල, මෑ ඇට, බෝංචි ඇට, සහ මාළු ආදිය තෙල් අඩු ප්‍රෝටීන් ලෙස හැඳින්විය හැක. තන්තු බහුල ආහාර මගින්, අඩු කැලරි ප්‍රමාණයක් සහිත නමුත් විශාල පරිමාවක් ඇති ආහාර වේලක් ඔබට ලබා දේ. ආහාරයේ ඇති තන්තු මගින් ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා තෙල් හා සරල කාබෝහයිඩ්රේට (සීනි) උරාගැනීම ද අඩු කරයි. ආහාරයේ ඇති තන්තු/කෙඳි හා ප්‍රෝටීන මගින් ඔබ ආහාර ගන්නා අතරතුර, ඔබගේ කුස පිරී ඇති බව කලින් හඟවයි. එමගින්, ඔබ දවස පුරා ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීමට ඒවාට හැකියාව ලැබේ. තෙල් අඩු ප්‍රෝටීන ඔබගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා වල වේගය වැඩිකරන අතර, එමනිසා අමතර කැලරි දහනය කිරීමට හැකියාව තෙල් අඩු ප්‍රෝටීන වලට ඇතිබව ඇතැම් පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණකි.[/SIZE][/B][/COLOR] උපුටා ගැනීම[url]http://www.suwasewana.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom