Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩ විරේක කරා සිංහලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල වෙදකමේ බඩ නෙරා ඒම, මල බද්ධය ඇතිවීම, සිරුරේ පළු දැමීම හා විවිධ ශාරීරික දුබලතාවලදී කරන්ඩ කියන එකක් තමයි බඩ විරේක කිරීම. බඩ පුල් සුද්ද වෙන එක තමයි මේකෙන් වෙන්නේ . විරේක පාරක් දැම්මහම බඩ පිරිසිදු වෙනවා..මේක වෙද උපදෙස් මත කරන්ඩෝනි එකක් උනත් මම සීන් එක ට්රයි කොලා..

මුලින්ම විරේක බොන්ඩ දවසකට කලින් පනු බෙහෙත් බොන්ඩෝනි.මේක පොඩි ගුලි තුනක්.රුපියල් 40ක් තමයි පැකට් එක වෙන්නේ.පොඩි කෙනෙක් නම් ගුලි දෙකක් බිව්වහම ඇති.මං ගුලි තුනක් ගහලා වැඩේට එන්ටර් උනා.

දවස්ක් විතරමෙහෙම ඉඳලා ඊලඟ දවසේ මිශන් එකට සෙට් වෙන්ඩෝනි. වෙනම වැසිකිලියක් රිසර්ව් කරගන්න එක ඇඟට ගුනයි. පෙන කැටි සාගරේ කොමඩ් එක වටේට එල්ල වෙනකොට වෙන කෙනෙක්ට ඕකට යන්ඩ කියන්ඩ අමාරුයි.

ඔන්න දැන් ඊලඟ දවසේ උදේට තේකක් වත් නොබී හිස්බඩ උනු වතුර කෝප්පයක් එක්ක විරේකෙ ගහන්ඩෝනි.මේ තියෙන්නේ බාන්ඩේ

පැකට් එක ගැලෙව්වහම මෙහෙමයි

මං ගුලිය ගැහුවේ උදේ 8ට වගේ ..10 වගේ විතර වෙනකොට බඩ ඇතුලේ මහා පෙරලියක් සිදුවීමට යන බවක් දැනී දැනෙනවා.

ඊටත් පස්සේ තේරෙන්ඩ ගන්නවා ඇඟෙන් පසු කොටස පන නැති වෙලා ටොයිලැට් එක තරම් ප්රසන්න පොට් එකක් ලොවෙත් නැති මට්ටමට .

ඔහොම පටන් අරන් විටෙන් විට බඩ බුරුල් වෙලා යන්ඩ වගේ කියලා දැනෙන පාරක් ගානේ උනු වතුර පාරක් ගහන්ඩෝනි.එතකොට මේක සාර්තකයි.

ටික වෙලාවක් ඔහොම යනකොට කොමඩ් එකටම වෙලාම ඉන්ඩෝනි සීන් එකක් සෙට් වෙනවා. පෙරදා ගනකමට පස්ස තද කරන් ගිය බෙට්ට දියාරු වෙලා පස්සෙන් චූ කරනවා වගේ යන මට්ටමට පත් වෙනවා.

ඔහොම පැය දෙකක් විතර කොච්චරවත් උනු වතුර බිබී බඩ යවලා සීන් එක ක්ලෝස් වෙනවා.ඒ වෙනකොට කිසි ෆිට් එකක් නැති වෙනවා.. ඇඟට පන නෑ.

මේකෙන් පස්සේ මිරිස් හොද්දක් එක්ක වගේ බත් ටිකක් කාලා රෑටත් සැහැල්ලු කෑම වේලක් ගත්ත නම් හරි. පෙලක් අයට මෙහෙම කෑම ගත්තට පස්සෙත් බඩ බුරුල් වෙලා යන සීන් එකක් තියනවා.

කොහොම උනත් ඊලඟ දවසේ උදේ වෙනකොට ඔක්කොම කරදර නිවාරනයි. ඇඟටත් සැහැල්ලුවක් තියෙනවා.

මේවා කලහම මෙහෙම වාසි ටිකක් තියනවා කියලා සඳහන් වෙනවලු

දීර්ඝායුෂ ලැබේ.

සම පැහැපත් වේ.

හොඳින් ඇස් පෙනීම සිදු වේ.

සිරුර සැහැල්ලු වේ.

චර්ම රෝග දුරු වේ.

අප්රාණික බව දුරු වේ. ඇස් පෙනීම හොඳින් සිදු වේ

. හිසරදය නැති වේ.

අකලට හිස කෙස් ගැලවීම නවතී.

මල හොඳින් ජීර්ණය වේ.

මල බද්ධය දුරු කරයි.

කෑම රුචිය ඇති කරයි.

බඩගින්න ඇති වේ.

සිරුර ක්රියාශීලී වේ.

නිදිමත දුරු කරයි.

වසරකට වතාවක් විරේක කිරීමෙන් නීරෝගී භාවය ලැබේ.

ඉතින් මේ වැඩේට යන්නේ රුපිඅල් 100කට අඩුවෙන්. කොරෝනා සීන් කාලේ ගෙදර ඉන්නවනම් කොරලා බලන්ට ..ජය

[QUOTE="gepa, post: 26196285, member: 152826"] [CENTER][COLOR=rgb(85, 57, 130)][SIZE=4]සිංහල වෙදකමේ බඩ නෙරා ඒම, මල බද්ධය ඇතිවීම, සිරුරේ පළු දැමීම හා විවිධ ශාරීරික දුබලතාවලදී කරන්ඩ කියන එකක් තමයි බඩ විරේක කිරීම. බඩ පුල් සුද්ද වෙන එක තමයි මේකෙන් වෙන්නේ . විරේක පාරක් දැම්මහම බඩ පිරිසිදු වෙනවා..මේක වෙද උපදෙස් මත කරන්ඩෝනි එකක් උනත් මම සීන් එක ට්රයි කොලා.. මුලින්ම විරේක බොන්ඩ දවසකට කලින් පනු බෙහෙත් බොන්ඩෝනි.මේක පොඩි ගුලි තුනක්.රුපියල් 40ක් තමයි පැකට් එක වෙන්නේ.පොඩි කෙනෙක් නම් ගුලි දෙකක් බිව්වහම ඇති.මං ගුලි තුනක් ගහලා වැඩේට එන්ටර් උනා. [IMG width="464px"]https://i.ibb.co/HPfDTcc/IMG-20210224-090756.jpg[/IMG] දවස්ක් විතරමෙහෙම ඉඳලා ඊලඟ දවසේ මිශන් එකට සෙට් වෙන්ඩෝනි. වෙනම වැසිකිලියක් රිසර්ව් කරගන්න එක ඇඟට ගුනයි. පෙන කැටි සාගරේ කොමඩ් එක වටේට එල්ල වෙනකොට වෙන කෙනෙක්ට ඕකට යන්ඩ කියන්ඩ අමාරුයි. ඔන්න දැන් ඊලඟ දවසේ උදේට තේකක් වත් නොබී හිස්බඩ උනු වතුර කෝප්පයක් එක්ක විරේකෙ ගහන්ඩෝනි.මේ තියෙන්නේ බාන්ඩේ [IMG width="441px"]https://i.ibb.co/TW7QMrD/IMG-20210224-090554.jpg[/IMG] පැකට් එක ගැලෙව්වහම මෙහෙමයි [IMG width="430px"]https://i.ibb.co/RpmdgkV/IMG-20210224-090736.jpg[/IMG] මං ගුලිය ගැහුවේ උදේ 8ට වගේ ..10 වගේ විතර වෙනකොට බඩ ඇතුලේ මහා පෙරලියක් සිදුවීමට යන බවක් දැනී දැනෙනවා. ඊටත් පස්සේ තේරෙන්ඩ ගන්නවා ඇඟෙන් පසු කොටස පන නැති වෙලා ටොයිලැට් එක තරම් ප්රසන්න පොට් එකක් ලොවෙත් නැති මට්ටමට . ඔහොම පටන් අරන් විටෙන් විට බඩ බුරුල් වෙලා යන්ඩ වගේ කියලා දැනෙන පාරක් ගානේ උනු වතුර පාරක් ගහන්ඩෝනි.එතකොට මේක සාර්තකයි. ටික වෙලාවක් ඔහොම යනකොට කොමඩ් එකටම වෙලාම ඉන්ඩෝනි සීන් එකක් සෙට් වෙනවා. පෙරදා ගනකමට පස්ස තද කරන් ගිය බෙට්ට දියාරු වෙලා පස්සෙන් චූ කරනවා වගේ යන මට්ටමට පත් වෙනවා. ඔහොම පැය දෙකක් විතර කොච්චරවත් උනු වතුර බිබී බඩ යවලා සීන් එක ක්ලෝස් වෙනවා.ඒ වෙනකොට කිසි ෆිට් එකක් නැති වෙනවා.. ඇඟට පන නෑ. මේකෙන් පස්සේ මිරිස් හොද්දක් එක්ක වගේ බත් ටිකක් කාලා රෑටත් සැහැල්ලු කෑම වේලක් ගත්ත නම් හරි. පෙලක් අයට මෙහෙම කෑම ගත්තට පස්සෙත් බඩ බුරුල් වෙලා යන සීන් එකක් තියනවා. කොහොම උනත් ඊලඟ දවසේ උදේ වෙනකොට ඔක්කොම කරදර නිවාරනයි. ඇඟටත් සැහැල්ලුවක් තියෙනවා. මේවා කලහම මෙහෙම වාසි ටිකක් තියනවා කියලා සඳහන් වෙනවලු දීර්ඝායුෂ ලැබේ. සම පැහැපත් වේ. හොඳින් ඇස් පෙනීම සිදු වේ. සිරුර සැහැල්ලු වේ. චර්ම රෝග දුරු වේ. අප්රාණික බව දුරු වේ. ඇස් පෙනීම හොඳින් සිදු වේ . හිසරදය නැති වේ. අකලට හිස කෙස් ගැලවීම නවතී. මල හොඳින් ජීර්ණය වේ. මල බද්ධය දුරු කරයි. කෑම රුචිය ඇති කරයි. බඩගින්න ඇති වේ. සිරුර ක්රියාශීලී වේ. නිදිමත දුරු කරයි. වසරකට වතාවක් විරේක කිරීමෙන් නීරෝගී භාවය ලැබේ. ඉතින් මේ වැඩේට යන්නේ රුපිඅල් 100කට අඩුවෙන්. කොරෝනා සීන් කාලේ ගෙදර ඉන්නවනම් කොරලා බලන්ට ..ජය[/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom