Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බණ්ඩාරනායක නොහිටින්න උඹලා තවමත් හේන් වල 😏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලකම මකා දැමිය යුතුව තිබේ.

සිහල කම මකා දැමිය යුතුයි කියන පරම්පරාවක් බිහිවී තිබේ.

ඉතිහාසය සාහිත්‍යයට ඇති තැන පෙල පොතෙන් අයින් කරන්න පටන් ගත්තෙ හැත්තෑ හතේදි ජේ ආර්

"ඉතිහාසය කන්නද ?"

එහෙමයි ජේ ආර් උන්නැහැඇහුවෙ.

ජේ ආර් කියන්නේ 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල පාවාදුන්න තම්බි මුදියන්සේ ගෙ මුනුබුරෙක්.

රනිල් කියන්නෙ ජේ ආර් ගෙ බෑනා.

මේවා අහඹු සිදුවීම් නෙවෙයි.

අනුර නිකම්ම බලල් අතක් විතරයි.

ධනවාදී ජේ ආර් ගෙ වැඩසටහන සමාජවාදී ජෙප්පො ඉදිරියට ගෙනියන එක දෛවයේ අයිතිහාසික සරදමක්

මැතිනි තහනම් කරපු ජෙප්පන්ගෙ තහනම අයින් කලේ ජේ ආර්. ඒකට කලගුන සලකන්නත් එපෑ.

හැබැයි ජේ ආර් මැතිනිගෙ ප්‍රජා අයිතිය අහෝසි කලා.

යූ ඇන්පී ජේවීපී සුසංයෝගය ඇතිඋනේ ඔහොමයි.

දෙදාස් පහලොවෙදි ජෙප්පො යහපාලනේට මුක්කු ගැහුවෙත් ඒකයි.

ණය ගෙවන්න.

චන්ද්‍රිකා බණ්ඩාරණායක කෙනෙක් උනාට නියෝජනය කලේ ජේ ආර්ගෙ පැලැන්තිය ඒකයි ඇත්තටම චන්ද්‍රිකාට තමුන්ගෙ මවගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු යු ඇන්පිය එක්ක දෙදාස් පහලොවෙදි එකට හිටගන්න පුලුවන් උනේ.

බන්ඩාරනායක කෙනෙක් නොවුනත් බන්ඩාරනායක දර්ශනය යම් පමනකට හෝ ඉදිරියට ගෙනගියේ මහින්ද.

මහින්ද විරෝධය මහින්දට පමනක් නොවෙයි. මහින්ද යම් පමනකට හෝ නියෝජනය කලේ බන්ඩාරනායකලා මුලදී නියෝජනය කල සිංහල ජාතික ප්‍රතිපත්ති.

සිංහල කම අතුගා දැමිය යුතුව තිබේ. ඒ සඳහා තඹුත්තේගම ගොයියෙකුව තෝරා ගැනීම අහඹුවක් නොවේ.

කැලේ ගහක් නහන්න කැලේ ගහකින්මයි කියලා තියෙන්නේ කට කහනවට නොවෙයි..

මේ සියල්ල එකට ගැට ගැහිලා තියෙන නූල් දකින්න නම් පක්ස පාට බේද අතෑරලා ඉතිහාසය ගැන පොඩ්ඩක් හරි දැනගන්න ඕන.

ඉතින් ඉතිහාසය නොදන්න පරපුරක් අවශ්‍යයි නැවත අර පරම්පරා අටට හෝ එවැනි සුලුතරයකට

*ඔබලා සියලු දෙනාවම වහල් භාවයේ තබා ගැනීමට,

*ලංකාවේ ඇති සම්පත් මංකොල්ල කන්න සහ

*ලංකාව කාගේ හරි යුද කඳවුරකට භාවිතා කරන්න.

ඔබ මේ අත් දකිමින් සිටින්නේ පන්සිය වසරක් පැරණි කුමන්ත්රනයක අවසාන ජවනිකා කිහිපයයි.

Janaka Wannaku

මෙතැන් සිට උපුටා ගන්නා ලද ලිපිය.

මේ බුවාලා හිතන් ඉන්නේ 1956 ට කළින් හැමෝම ඉංග්‍රීසි කතා කළා, ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා.

බණ්ඩාරනායක ඇවිත් 'නෑ තමුසෙලා අද ඉදන් සිංහල කතා කරනවා. ඉංග්‍රීසි අපේ' කියලා සිංහල රාජ්‍ය භාෂාව කළා කියලා.

1950 වෙනකම් ලංකාවේ ඉංග්‍රීසි කතා කළේ පවුල් අටයි.

(පහතරට මුදලි පේරුව)

ඒ පවුල් අටේ දූලා පූතාලා උන්ගේ ඥාතියො මිතුරො තමයි රටේ රාජ්‍ය පාලනය කළේ.

පොලීසියේ හිටියේ.

නඩුකාරයො වුණේ.

සිවිල් සේවයේ හිටියේ. පෙරකදෝරුවො වුණේ.

මහ ඒජන්ත ලා වුණේ.

උන් ලංකාවේ ටිකක් ඉගෙන ගෙන ඉතිරි ටික එංගලන්තේ ගිහින්

ඉගෙන ගත්තා.

රටේ නඩු ඇහුවේ ඉංග්‍රීසියෙන්. ඇප්ලිකේෂන් සියල්ල ඉංග්‍රීසියෙන්.

"හැබැයි රටේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බැහැ"

ඒක අවුලක් වුනෙත් නෑ.

මිනිස්සු ගම් වල හේන් වලට කුඹුරු වලට වෙලා වහල්ලු වගේ හිටියා.

උන්ගේ ළමයි සිවිල් සේවයට යන්න යෑ. පාර්ලිමේන්තුවට යන්න යෑ. නඩුකාරවරු වෙන්න යෑ.

මහ ඒජන්ත වෙන්න යෑ.

උන්ගේ ළමයින්ගෙන් 1% ක් විතර පිරිවෙනින් සිංහල අකුරු ඉගෙන ගත්තා.

හැබැයි ඉංග්‍රීසි කියන්නේ පවුල් අටේ භාෂාව.

පාස්පෝර්ට් තිබුණේ ඒ පවුල් අටට. කොලීජි තිබුණේ ඒ පවුල් අටට. බිස්නස් කළේ ඒ පවුල් අට. පාර්ලිමේන්තුවේ හිටියෙත් උන්.

බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කළේ මෙන්න මේ ආධිපත්‍ය කඩන්න.

බණ්ඩාරනායකගේ තීරණයෙන් පස්සේ සිංහලෙන් නඩු ඇහුවා.

සිංහලෙන් විභාග පැවැත්තුවා.

සිංහලෙන් ඇප්ලිකේෂන් පිරවුණා.

අවසානයේ නිදහස් අධ්‍යාපනය ලබා දුන්නම සිංහල කතා කරන,

ලියන අර හේන් වල ඉඳපු උන්ටත් සිවිල් සේවය, උසාවිය, පොලීසිය විවෘත වුණා.

පවුල් අටේ බූදලය රටටම විවෘත වුණා.

ගොවිගම, කරාව, සලාව, දුරාව උන් සිංහල අකුරු පුලුවන් උනුත් දිසාපති ලා, මහ ඒජන්තලා වුණා.

අර පවුල් අටේ නෂ්ටාවශේෂ අදටත් බණ්ඩාරනායකට බනිනවා.

ඒ 'ලෝ ක්ලාස් බගර්ස්ලට' ලොකු පුටු ඕපන් කළා කියලා. උන්ට අනුව රටට කෙලවීමට හේතුව ඒක.

හැබැයි බණ්ඩාරනායක නිසා දිසාපතිලා, දොස්තර ලා, ඉංජිනේරුවො, නඩුකාරයො, පෙරකදෝරුවො වෙච්ච උන්ගේ ළමයි තමන්ගේ තාත්තාලාගේ පසුබිමින් ඇවිත් බණ්ඩාරනායකට බැනීම තමයි මට තේරුම් ගන්න බැරි.

බණ්ඩාරනායක ඒ තීරණය නොගන්නට අදටත් උන් හේන් වල!

- Sachin Rathwatte

[MEDIA=facebook]wannakumethod/posts/751209077660340[/MEDIA]

[QUOTE="ozykolla, post: 30852736, member: 580942"] සිංහලකම මකා දැමිය යුතුව තිබේ. සිහල කම මකා දැමිය යුතුයි කියන පරම්පරාවක් බිහිවී තිබේ. ඉතිහාසය සාහිත්‍යයට ඇති තැන පෙල පොතෙන් අයින් කරන්න පටන් ගත්තෙ හැත්තෑ හතේදි ජේ ආර් "ඉතිහාසය කන්නද ?" එහෙමයි ජේ ආර් උන්නැහැඇහුවෙ. ජේ ආර් කියන්නේ 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල පාවාදුන්න තම්බි මුදියන්සේ ගෙ මුනුබුරෙක්. රනිල් කියන්නෙ ජේ ආර් ගෙ බෑනා. මේවා අහඹු සිදුවීම් නෙවෙයි. අනුර නිකම්ම බලල් අතක් විතරයි. ධනවාදී ජේ ආර් ගෙ වැඩසටහන සමාජවාදී ජෙප්පො ඉදිරියට ගෙනියන එක දෛවයේ අයිතිහාසික සරදමක් මැතිනි තහනම් කරපු ජෙප්පන්ගෙ තහනම අයින් කලේ ජේ ආර්. ඒකට කලගුන සලකන්නත් එපෑ. හැබැයි ජේ ආර් මැතිනිගෙ ප්‍රජා අයිතිය අහෝසි කලා. යූ ඇන්පී ජේවීපී සුසංයෝගය ඇතිඋනේ ඔහොමයි. දෙදාස් පහලොවෙදි ජෙප්පො යහපාලනේට මුක්කු ගැහුවෙත් ඒකයි. ණය ගෙවන්න. චන්ද්‍රිකා බණ්ඩාරණායක කෙනෙක් උනාට නියෝජනය කලේ ජේ ආර්ගෙ පැලැන්තිය ඒකයි ඇත්තටම චන්ද්‍රිකාට තමුන්ගෙ මවගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු යු ඇන්පිය එක්ක දෙදාස් පහලොවෙදි එකට හිටගන්න පුලුවන් උනේ. බන්ඩාරනායක කෙනෙක් නොවුනත් බන්ඩාරනායක දර්ශනය යම් පමනකට හෝ ඉදිරියට ගෙනගියේ මහින්ද. මහින්ද විරෝධය මහින්දට පමනක් නොවෙයි. මහින්ද යම් පමනකට හෝ නියෝජනය කලේ බන්ඩාරනායකලා මුලදී නියෝජනය කල සිංහල ජාතික ප්‍රතිපත්ති. සිංහල කම අතුගා දැමිය යුතුව තිබේ. ඒ සඳහා තඹුත්තේගම ගොයියෙකුව තෝරා ගැනීම අහඹුවක් නොවේ. කැලේ ගහක් නහන්න කැලේ ගහකින්මයි කියලා තියෙන්නේ කට කහනවට නොවෙයි.. මේ සියල්ල එකට ගැට ගැහිලා තියෙන නූල් දකින්න නම් පක්ස පාට බේද අතෑරලා ඉතිහාසය ගැන පොඩ්ඩක් හරි දැනගන්න ඕන. ඉතින් ඉතිහාසය නොදන්න පරපුරක් අවශ්‍යයි නැවත අර පරම්පරා අටට හෝ එවැනි සුලුතරයකට *ඔබලා සියලු දෙනාවම වහල් භාවයේ තබා ගැනීමට, *ලංකාවේ ඇති සම්පත් මංකොල්ල කන්න සහ *ලංකාව කාගේ හරි යුද කඳවුරකට භාවිතා කරන්න. ඔබ මේ අත් දකිමින් සිටින්නේ පන්සිය වසරක් පැරණි කුමන්ත්රනයක අවසාන ජවනිකා කිහිපයයි. Janaka Wannaku මෙතැන් සිට උපුටා ගන්නා ලද ලිපිය. මේ බුවාලා හිතන් ඉන්නේ 1956 ට කළින් හැමෝම ඉංග්‍රීසි කතා කළා, ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා. බණ්ඩාරනායක ඇවිත් 'නෑ තමුසෙලා අද ඉදන් සිංහල කතා කරනවා. ඉංග්‍රීසි අපේ' කියලා සිංහල රාජ්‍ය භාෂාව කළා කියලා. 1950 වෙනකම් ලංකාවේ ඉංග්‍රීසි කතා කළේ පවුල් අටයි. (පහතරට මුදලි පේරුව) ඒ පවුල් අටේ දූලා පූතාලා උන්ගේ ඥාතියො මිතුරො තමයි රටේ රාජ්‍ය පාලනය කළේ. පොලීසියේ හිටියේ. නඩුකාරයො වුණේ. සිවිල් සේවයේ හිටියේ. පෙරකදෝරුවො වුණේ. මහ ඒජන්ත ලා වුණේ. උන් ලංකාවේ ටිකක් ඉගෙන ගෙන ඉතිරි ටික එංගලන්තේ ගිහින් ඉගෙන ගත්තා. රටේ නඩු ඇහුවේ ඉංග්‍රීසියෙන්. ඇප්ලිකේෂන් සියල්ල ඉංග්‍රීසියෙන්. "හැබැයි රටේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බැහැ" ඒක අවුලක් වුනෙත් නෑ. මිනිස්සු ගම් වල හේන් වලට කුඹුරු වලට වෙලා වහල්ලු වගේ හිටියා. උන්ගේ ළමයි සිවිල් සේවයට යන්න යෑ. පාර්ලිමේන්තුවට යන්න යෑ. නඩුකාරවරු වෙන්න යෑ. මහ ඒජන්ත වෙන්න යෑ. උන්ගේ ළමයින්ගෙන් 1% ක් විතර පිරිවෙනින් සිංහල අකුරු ඉගෙන ගත්තා. හැබැයි ඉංග්‍රීසි කියන්නේ පවුල් අටේ භාෂාව. පාස්පෝර්ට් තිබුණේ ඒ පවුල් අටට. කොලීජි තිබුණේ ඒ පවුල් අටට. බිස්නස් කළේ ඒ පවුල් අට. පාර්ලිමේන්තුවේ හිටියෙත් උන්. බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කළේ මෙන්න මේ ආධිපත්‍ය කඩන්න. බණ්ඩාරනායකගේ තීරණයෙන් පස්සේ සිංහලෙන් නඩු ඇහුවා. සිංහලෙන් විභාග පැවැත්තුවා. සිංහලෙන් ඇප්ලිකේෂන් පිරවුණා. අවසානයේ නිදහස් අධ්‍යාපනය ලබා දුන්නම සිංහල කතා කරන, ලියන අර හේන් වල ඉඳපු උන්ටත් සිවිල් සේවය, උසාවිය, පොලීසිය විවෘත වුණා. පවුල් අටේ බූදලය රටටම විවෘත වුණා. ගොවිගම, කරාව, සලාව, දුරාව උන් සිංහල අකුරු පුලුවන් උනුත් දිසාපති ලා, මහ ඒජන්තලා වුණා. අර පවුල් අටේ නෂ්ටාවශේෂ අදටත් බණ්ඩාරනායකට බනිනවා. ඒ 'ලෝ ක්ලාස් බගර්ස්ලට' ලොකු පුටු ඕපන් කළා කියලා. උන්ට අනුව රටට කෙලවීමට හේතුව ඒක. හැබැයි බණ්ඩාරනායක නිසා දිසාපතිලා, දොස්තර ලා, ඉංජිනේරුවො, නඩුකාරයො, පෙරකදෝරුවො වෙච්ච උන්ගේ ළමයි තමන්ගේ තාත්තාලාගේ පසුබිමින් ඇවිත් බණ්ඩාරනායකට බැනීම තමයි මට තේරුම් ගන්න බැරි. බණ්ඩාරනායක ඒ තීරණය නොගන්නට අදටත් උන් හේන් වල! - Sachin Rathwatte [MEDIA=facebook]wannakumethod/posts/751209077660340[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom