Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බණ්ඩාරනායක විදුහල වසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගම්පහ බණ්ඩාරනායක විදුහල වසයි

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අද උදේ හටගත් කලබලයක් නිසා එම විදුහල වසා දමන ලෙස අධ්‍යාපන ලේකම් නියෝග කළේය.

පාසැලේ සම්පත් වලට හානියක් සිදුවීම වැලැක්වීමට මෙම පියවර ගෙන ඇත.

සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට කලබලකාරී ලෙස හැසිරුණු සිසුහු පිරිසක් පහර දුන්හ.

වාහන කිහිපයකට ද ගල් ගසනු දක්නට ලැබිණි.

උපුටා ගැනීමකි...

http://www.lankadeepa.lk/index.php/articles/214404

බණ්ඩාරනායකේ ලෙඩේ වැඩිවේ

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඇතුළේ සිරවී සිටින සිසුන් මාධ්‍යවේදීන්ට ද, පාරේ යන මගීන්ට ද, ළමයින් රැගෙන යාමට එන දෙමාපියන්ට ද හිරිහැර කරතියි පොලිසිය කියයි.

පාරේ යන බස්වලට ද විදුහල දෙසින් ගල් මුල් එල්ලවී ඇත.

විද්‍යාලයයේ ශිෂ්‍ය භට ඛණ්ඩය සම්බන්ධ ගැටළුවක් මීට මුල් වන්නට ඇති බවත්, ආදි ශිෂ්‍ය භටයන් කිහිප දෙනකු පාසල අවට ගැවසෙනු බටත් සිද්ධිය දුටුවෝ කියති.

සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්යෙවේදියකුට සිසුහු පිරිසක් බිම පෙරළාගෙන පහර දුන්හ.

ගම්පහ නගරයේ සිට පැමිණි බව කියන පාසට සම්බන්ධ සියයක් පමණ පිරිසක් ගේට්ටුව බලෙන් ඇරගෙන විදුහලට ගොස් සිසුන් එළියට දමා ඇතැයි විද්‍යාලය ආරංචි කියයි.

විදුහලේ සිසුහු 3000ක් පමණ වෙති

උපුටා ගැනීමකි....

http://www.lankadeepa.lk/index.php/articles/214444

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දින නියමයක් නොමැතිව වසයි

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් සිසුන් පිරිසක් විසින් අද(03) දිනය තුළ ද විරෝධතාවක නිරත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මහතා සඳහන් කළේය.

අද(03) දිනයේ සිසුන් විසින් විද්‍යාලයේ දේපළ වලට ද හානි සිදු කර ඇති අතර මාර්ගය අවහිර කරමින් කළහකාරි ලෙස හැසිරුණු බව පොලිසිය ද පැවසුවේය.

විරෝධතා හේතුවෙන් මීට දින කිහිපයකට පෙර ද එම විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට සිදුවිය.

උපුටා ගැනීමකි...

http://sinhala.adaderana.lk/news.php?nid=41497

[QUOTE="tcgunarathena, post: 16344722, member: 52394"] [b]ගම්පහ බණ්ඩාරනායක විදුහල වසයි[/b] [SIZE="4"][COLOR="DarkRed"]ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අද උදේ හටගත් කලබලයක් නිසා එම විදුහල වසා දමන ලෙස අධ්‍යාපන ලේකම් නියෝග කළේය. පාසැලේ සම්පත් වලට හානියක් සිදුවීම වැලැක්වීමට මෙම පියවර ගෙන ඇත. සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට කලබලකාරී ලෙස හැසිරුණු සිසුහු පිරිසක් පහර දුන්හ. වාහන කිහිපයකට ද ගල් ගසනු දක්නට ලැබිණි.[/COLOR][/SIZE] උපුටා ගැනීමකි... [url]http://www.lankadeepa.lk/index.php/articles/214404[/url] [COLOR="Blue"][SIZE="5"]බණ්ඩාරනායකේ ලෙඩේ වැඩිවේ[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඇතුළේ සිරවී සිටින සිසුන් මාධ්‍යවේදීන්ට ද, පාරේ යන මගීන්ට ද, ළමයින් රැගෙන යාමට එන දෙමාපියන්ට ද හිරිහැර කරතියි පොලිසිය කියයි. පාරේ යන බස්වලට ද විදුහල දෙසින් ගල් මුල් එල්ලවී ඇත. විද්‍යාලයයේ ශිෂ්‍ය භට ඛණ්ඩය සම්බන්ධ ගැටළුවක් මීට මුල් වන්නට ඇති බවත්, ආදි ශිෂ්‍ය භටයන් කිහිප දෙනකු පාසල අවට ගැවසෙනු බටත් සිද්ධිය දුටුවෝ කියති. සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්යෙවේදියකුට සිසුහු පිරිසක් බිම පෙරළාගෙන පහර දුන්හ. ගම්පහ නගරයේ සිට පැමිණි බව කියන පාසට සම්බන්ධ සියයක් පමණ පිරිසක් ගේට්ටුව බලෙන් ඇරගෙන විදුහලට ගොස් සිසුන් එළියට දමා ඇතැයි විද්‍යාලය ආරංචි කියයි. විදුහලේ සිසුහු 3000ක් පමණ වෙති[/COLOR][/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/03(540).jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/10(337).jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/12(301).jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/14(274).jpg[/IMG] උපුටා ගැනීමකි.... [url]http://www.lankadeepa.lk/index.php/articles/214444[/url] [COLOR="Blue"][SIZE="5"]ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දින නියමයක් නොමැතිව වසයි[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් සිසුන් පිරිසක් විසින් අද(03) දිනය තුළ ද විරෝධතාවක නිරත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මහතා සඳහන් කළේය. අද(03) දිනයේ සිසුන් විසින් විද්‍යාලයේ දේපළ වලට ද හානි සිදු කර ඇති අතර මාර්ගය අවහිර කරමින් කළහකාරි ලෙස හැසිරුණු බව පොලිසිය ද පැවසුවේය. විරෝධතා හේතුවෙන් මීට දින කිහිපයකට පෙර ද එම විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට සිදුවිය. [/COLOR][/SIZE] උපුටා ගැනීමකි... [url]http://sinhala.adaderana.lk/news.php?nid=41497[/url] [IMG]http://sinhala.adaderana.lk/news_images/722337666closed2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom