Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස රැසක් පුපුරා ගොස් තිබේ.අප වාර්තාකරු පැවසුවේ බණ්ඩාරවෙල, තන්තිරිය ග්‍රාමසේවා වසමේ පමණක් නිවාස 223 ක් පිපිරීමට හෝ ඉරිතලායාම්වලට ලක්ව ඇති බව ය.උමා ඔය දකුණට හැරවීමේ ව්‍යාපෘතිය ඇරඹුණේ 2008 අප්‍රේල් 21වැනිදායි.

උමා ඔයට ස්වභාව ධර්මයා තනාදුන් ගමන් මාර්ගය වෙනස් කර එය කිරිඳි ඔය නිම්නයට හැරවීම තුළින් දකුණු පළාතට ජලය ගෙනයාම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.වැලිමඩ, පුහුල්පොළදී උමා ඔය හරස් කොට ජලාශයක් ඉදිකෙරෙන අතර වැලිමඩ ඩයරබාහිදී මාතැටිල්ල ඔය හරස් කොට තවත් ජලාශයක් ඉදිකෙරෙමින් පවතී.

එම ජලාශ දෙක යාකෙරෙන කි. මී. 4 ක දිගකින් යුත් හා මීටර් 4.1 ක විෂ්කම්භයකින් උමගේ කැණීම් මේ වනවිට අවසන් කර තිබේ.ඩයරබා සිට කුරුකුදේගම අයිස් ලැබ්, බිඳුණුවැව, හීල්ඔය, අඹදන්ඩේගම යන ගම්මාන යටින් කිලෝ මීටර් 15.2 ක දිගින් හා මීටර් 4.3 විෂ්කම්භයකින් යුත් කරඳගොල්ල විදුලි බලාගාරය දක්වා තවත් උමඟක් ඉදිකෙරෙමින් පවතී.

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලවාය මායිමේ භූගත විදුලිබලාගාරය ඉදිකෙරෙන අතර විදුලිබලාගාරයේ සිට අලිකොට ආර දක්වා කි. මීටර් 3.3 ක දිගින් හා මීටර් 4.1 විෂ්කම්භයකින් යුත් ජලය පිටකිරීමේ උමග ඉදිකිරීම හා විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5 කින් යුත් උමගක් ද ඉදිකිරීම සිදුවේ.

උමගේ ඉදිකිරීම් සිදුවන අතර 2014 වසරේ දෙසැම්බර් 26 වැනිදා මකුල් ඇල්ල ප්‍රදේශයෙන් ළිං සිඳීයාම ඇතුළු විවිධ හානි වාර්තා විය.2016 දෙසැම්බර් 30 වැනිදා බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ මෙවැනිම හානි රැසක් වාර්තා විය.ඩයරබා සිට කරඳගොල්ල දක්වා ඉදිකෙරෙන උමඟේ කිලෝමීටර් 9ක දුරක් කැණ අවසන් ව ඇති අතර මේ වනවිට උමඟ බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිඳුණුවැව ප්‍රදේශය යටින් ගමන් කරමින් තිබේ.

යළිත් 2017 අප්‍රේල් මස 12වැනිදා බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයෙන් නිවාස පිපිරීම් වාර්තාවන්නට විය.අප වාර්තාකරු පැවසුවේ තන්තිරිය ආර්.එම්. අප්පුහාමි මාවතේ පමණක් නිවාස 54ක බිත්තිවල පිපිරීම් සහ ඉරිතැලීම් සිදුව තිබෙන බව ය.අද උදෑසනද තන්තිරිය ප්‍රදේශයේ නිවසක බිත්තිය කඩාවැටුණි.

අවදානම් තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නාගරික කොමසාරිස්වරයා විසින් නගරයේ ඉදිකෙරෙමින් ඇති සය මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම්ද අත්හිටුවීමට පියවර ගැනිණි.මීට අමතරව ප්‍රදේශයේ ළිං 7ක්ද සිඳී තිබේ.මේ අතර බණ්ඩාරවෙල ධර්මාශෝක විදුහලේ ගොනැගිල්ලක් ද පුපුරා ගොස් තිබේ.

newsfirst

[QUOTE="Sadun Buwa, post: 21824328, member: 427884"] [COLOR="Black"][SIZE="3"]උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස රැසක් පුපුරා ගොස් තිබේ.අප වාර්තාකරු පැවසුවේ බණ්ඩාරවෙල, තන්තිරිය ග්‍රාමසේවා වසමේ පමණක් නිවාස 223 ක් පිපිරීමට හෝ ඉරිතලායාම්වලට ලක්ව ඇති බව ය.උමා ඔය දකුණට හැරවීමේ ව්‍යාපෘතිය ඇරඹුණේ 2008 අප්‍රේල් 21වැනිදායි. උමා ඔයට ස්වභාව ධර්මයා තනාදුන් ගමන් මාර්ගය වෙනස් කර එය කිරිඳි ඔය නිම්නයට හැරවීම තුළින් දකුණු පළාතට ජලය ගෙනයාම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.වැලිමඩ, පුහුල්පොළදී උමා ඔය හරස් කොට ජලාශයක් ඉදිකෙරෙන අතර වැලිමඩ ඩයරබාහිදී මාතැටිල්ල ඔය හරස් කොට තවත් ජලාශයක් ඉදිකෙරෙමින් පවතී. එම ජලාශ දෙක යාකෙරෙන කි. මී. 4 ක දිගකින් යුත් හා මීටර් 4.1 ක විෂ්කම්භයකින් උමගේ කැණීම් මේ වනවිට අවසන් කර තිබේ.ඩයරබා සිට කුරුකුදේගම අයිස් ලැබ්, බිඳුණුවැව, හීල්ඔය, අඹදන්ඩේගම යන ගම්මාන යටින් කිලෝ මීටර් 15.2 ක දිගින් හා මීටර් 4.3 විෂ්කම්භයකින් යුත් කරඳගොල්ල විදුලි බලාගාරය දක්වා තවත් උමඟක් ඉදිකෙරෙමින් පවතී. ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලවාය මායිමේ භූගත විදුලිබලාගාරය ඉදිකෙරෙන අතර විදුලිබලාගාරයේ සිට අලිකොට ආර දක්වා කි. මීටර් 3.3 ක දිගින් හා මීටර් 4.1 විෂ්කම්භයකින් යුත් ජලය පිටකිරීමේ උමග ඉදිකිරීම හා විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5 කින් යුත් උමගක් ද ඉදිකිරීම සිදුවේ. උමගේ ඉදිකිරීම් සිදුවන අතර 2014 වසරේ දෙසැම්බර් 26 වැනිදා මකුල් ඇල්ල ප්‍රදේශයෙන් ළිං සිඳීයාම ඇතුළු විවිධ හානි වාර්තා විය.2016 දෙසැම්බර් 30 වැනිදා බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ මෙවැනිම හානි රැසක් වාර්තා විය.ඩයරබා සිට කරඳගොල්ල දක්වා ඉදිකෙරෙන උමඟේ කිලෝමීටර් 9ක දුරක් කැණ අවසන් ව ඇති අතර මේ වනවිට උමඟ බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිඳුණුවැව ප්‍රදේශය යටින් ගමන් කරමින් තිබේ. යළිත් 2017 අප්‍රේල් මස 12වැනිදා බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයෙන් නිවාස පිපිරීම් වාර්තාවන්නට විය.අප වාර්තාකරු පැවසුවේ තන්තිරිය ආර්.එම්. අප්පුහාමි මාවතේ පමණක් නිවාස 54ක බිත්තිවල පිපිරීම් සහ ඉරිතැලීම් සිදුව තිබෙන බව ය.අද උදෑසනද තන්තිරිය ප්‍රදේශයේ නිවසක බිත්තිය කඩාවැටුණි. අවදානම් තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නාගරික කොමසාරිස්වරයා විසින් නගරයේ ඉදිකෙරෙමින් ඇති සය මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම්ද අත්හිටුවීමට පියවර ගැනිණි.මීට අමතරව ප්‍රදේශයේ ළිං 7ක්ද සිඳී තිබේ.මේ අතර බණ්ඩාරවෙල ධර්මාශෝක විදුහලේ ගොනැගිල්ලක් ද පුපුරා ගොස් තිබේ.[/SIZE][/COLOR] newsfirst [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom