Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බණ්ඩාරවෙල බසයක් පෙරළී 12 දෙනෙක් මරුට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බණ්ඩාරවෙල බසයක් පෙරළී 12 දෙනෙක් මරුට

බණ්ඩාරවෙල සිට පූනාගල දක්වා ධාවනය වෙමින් පැවති ලංගම බස් රථයක් බලගල, මාපිටිය 09 කණුව අසලදී පාරෙන් ඉවතට පැන අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 12 දෙනකු එම ස්ථානයේදීම මියගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇත. ඔවුන් අතරින් හත්දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර මෙම රෝගීන් බදුල්ල රෝහලට ඇතුලත් කර ඇත

. බණ්ඩාරවෙල ඩිපෝවට අයත් මෙම බස්රථය බණ්ඩාරවෙල නගරයෙන් පිටත්ව ඇත්තේ ඊයේ (04) සවස 6.30 පමණය. අනතුර සවස 7.30 පමණ සිදුවී ඇත. මෙම බස් රථය තනි දොර බස් රථයක් වන අතර එහි පුද්ගලයින් 55 -60 අතර ප්‍රමාණයක් ගමන් කර ඇත. පූනාගල දෙස සිට බණ්ඩාරවෙල දෙසට පැමිණි යතුරු පැදියකට ඉඩදීමට යාමේදී බස් රථය පෙරළී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

බස් රිය අනතුරින් මියගිය පුද්ගලයින් 09 දෙනකුගේ මළ සිරුරු බණ්ඩාරවෙල රෝහලට රැගෙන විත් ඇති අතර, එක් මළ සිරුරක් දියතලාව රෝහලේ තැන්පත් කර ඇත. අනෙක් දෙදෙනාගේ මළ සිරුරු බස් රථයට යටවී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල රෝහලේ තැන්පත් කර ඇති මෘත ශරීරවලින් පස්දෙනෙකු කාන්තාවන් වන අතර අනෙක් හතර දෙනා පිරිමි අයවලුන්ය. මිය ගිය අයගෙන් හයදෙනෙකු හඳුනාගෙන ඇත. ආර්. එම්. සමන්ත රත්නායක, පෙරින්දන් රවිචන්ද්‍රන්, සත්‍ය රාජ්, පී. වල්ලි අම්මා, ආර්. ඩී. ආරියදාස, වල්ලිඅම්මා එම හඳුනාගත් අයවලුන්ය. තවත් කන්තාවන් තිදෙනෙකුගේ හා පිරිමි අයකුගේ මළ සිරුරු හඳුනාගෙන නැත. මිය ගිය අය මාපිටිය සහ පූනාගල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

තුවාලකරුවන් බණ්ඩාරවෙල දිසා රෝහලට රැගෙන යාමට දියතලාව යුද හමුදා කඳවුරේ සෙබළුන් හා බණ්ඩාරවෙල පොලිසිය කටයුතු යොදා තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් හත් දෙනෙකු බදුල්ල පළත්බද මහරෝහලට මාරුකර යවා ඇත. එම රෝගීන්ගෙන් තත්ත්වය බරපතළ බදුල්ල රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරයි. එම තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 3-5 අතර කුඩා දරුවන්ය.

වැසි සහිත තත්ත්වය සහ දැඩි ප්රපාතය හේතුවෙන් තුවාලකරුවන් ප්‍රධාන මාර්ගයට ගෙන ඒමට පොලිසියට දැඩි මහන්සියක් දැරීමට සිදුවී තිබුණි.

අනතුරෙන් තවත් කීප දෙනකු මියයන්නට ඇතැයිද, අයහපත් කාළගුණය හේතුවෙන් එම මළසිරුර සෙවීම අපහසු වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

අනතුරින් මියගිය එක් අයකු වෙනුවෙන් රු.15000 ක වන්දි මුදලක් ඔවුන්ගේ පවුල් වලට ගෙවීමට කටයුතු කරන බව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.එස්.ඩී. ජයසුන්දර මහතා පැවසීය.

මෙම අනතුර දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් එම ස්ථානයට වාහනවලින් පැමිණීම නිසා ඊයේ රාත්‍රියේ බණ්ඩාරවෙල පූනාගල මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද පැවතුණි.

පසු සටහන

ඔය පාර ගැන මම දන්නවා. ඔය පැත්තට යන සෙනග කන්දරාවේ හැටියට බස්නෑ. තියෙන්නෙත් පොඩි කසිකබල් බස් ටිකක්. ඒවගේ ලයිට් එකක් වත් හරියට පත්තු වෙන්නේ නෑ. ඔය ගිහිල්ලා තියෙන්නේ අන්තිම බස් එක. ඉතින් ඒකේ සෙනග කොහොමත් හිරවෙලත් යනවා. ප්‍රමාණවත් තරම් පහසුකම් සහිත බස් ඔය වගේ පැති වලට දැම්මනම් ඔය අනතුරු වලක්වාගන්න පුලුවන්. පුද්ගලික වාහන වල සිග්නල් ලයිට් එකක් පත්තු වුනේ නැතත් දඩ ගහන පොලීසිය සීටීබී බස් එකක් හෙඩ් ලයිට් නැතුව ටෝච් ගහගෙන ගියත් ගණන් ගන්නෙ නැ

[QUOTE="Sinhala King, post: 15841799, member: 458899"] [b]බණ්ඩාරවෙල බසයක් පෙරළී 12 දෙනෙක් මරුට[/b] [SIZE="5"]බණ්ඩාරවෙල සිට පූනාගල දක්වා ධාවනය වෙමින් පැවති ලංගම බස් රථයක් බලගල, මාපිටිය 09 කණුව අසලදී පාරෙන් ඉවතට පැන අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 12 දෙනකු එම ස්ථානයේදීම මියගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇත. ඔවුන් අතරින් හත්දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර මෙම රෝගීන් බදුල්ල රෝහලට ඇතුලත් කර ඇත . බණ්ඩාරවෙල ඩිපෝවට අයත් මෙම බස්රථය බණ්ඩාරවෙල නගරයෙන් පිටත්ව ඇත්තේ ඊයේ (04) සවස 6.30 පමණය. අනතුර සවස 7.30 පමණ සිදුවී ඇත. මෙම බස් රථය තනි දොර බස් රථයක් වන අතර එහි පුද්ගලයින් 55 -60 අතර ප්‍රමාණයක් ගමන් කර ඇත. පූනාගල දෙස සිට බණ්ඩාරවෙල දෙසට පැමිණි යතුරු පැදියකට ඉඩදීමට යාමේදී බස් රථය පෙරළී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. බස් රිය අනතුරින් මියගිය පුද්ගලයින් 09 දෙනකුගේ මළ සිරුරු බණ්ඩාරවෙල රෝහලට රැගෙන විත් ඇති අතර, එක් මළ සිරුරක් දියතලාව රෝහලේ තැන්පත් කර ඇත. අනෙක් දෙදෙනාගේ මළ සිරුරු බස් රථයට යටවී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. බණ්ඩාරවෙල රෝහලේ තැන්පත් කර ඇති මෘත ශරීරවලින් පස්දෙනෙකු කාන්තාවන් වන අතර අනෙක් හතර දෙනා පිරිමි අයවලුන්ය. මිය ගිය අයගෙන් හයදෙනෙකු හඳුනාගෙන ඇත. ආර්. එම්. සමන්ත රත්නායක, පෙරින්දන් රවිචන්ද්‍රන්, සත්‍ය රාජ්, පී. වල්ලි අම්මා, ආර්. ඩී. ආරියදාස, වල්ලිඅම්මා එම හඳුනාගත් අයවලුන්ය. තවත් කන්තාවන් තිදෙනෙකුගේ හා පිරිමි අයකුගේ මළ සිරුරු හඳුනාගෙන නැත. මිය ගිය අය මාපිටිය සහ පූනාගල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. තුවාලකරුවන් බණ්ඩාරවෙල දිසා රෝහලට රැගෙන යාමට දියතලාව යුද හමුදා කඳවුරේ සෙබළුන් හා බණ්ඩාරවෙල පොලිසිය කටයුතු යොදා තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් හත් දෙනෙකු බදුල්ල පළත්බද මහරෝහලට මාරුකර යවා ඇත. එම රෝගීන්ගෙන් තත්ත්වය බරපතළ බදුල්ල රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරයි. එම තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 3-5 අතර කුඩා දරුවන්ය. වැසි සහිත තත්ත්වය සහ දැඩි ප්රපාතය හේතුවෙන් තුවාලකරුවන් ප්‍රධාන මාර්ගයට ගෙන ඒමට පොලිසියට දැඩි මහන්සියක් දැරීමට සිදුවී තිබුණි. අනතුරෙන් තවත් කීප දෙනකු මියයන්නට ඇතැයිද, අයහපත් කාළගුණය හේතුවෙන් එම මළසිරුර සෙවීම අපහසු වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. අනතුරින් මියගිය එක් අයකු වෙනුවෙන් රු.15000 ක වන්දි මුදලක් ඔවුන්ගේ පවුල් වලට ගෙවීමට කටයුතු කරන බව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.එස්.ඩී. ජයසුන්දර මහතා පැවසීය. මෙම අනතුර දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් එම ස්ථානයට වාහනවලින් පැමිණීම නිසා ඊයේ රාත්‍රියේ බණ්ඩාරවෙල පූනාගල මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද පැවතුණි.[/SIZE] [SIZE="5"][COLOR="Red"]පසු සටහන ඔය පාර ගැන මම දන්නවා. ඔය පැත්තට යන සෙනග කන්දරාවේ හැටියට බස්නෑ. තියෙන්නෙත් පොඩි කසිකබල් බස් ටිකක්. ඒවගේ ලයිට් එකක් වත් හරියට පත්තු වෙන්නේ නෑ. ඔය ගිහිල්ලා තියෙන්නේ අන්තිම බස් එක. ඉතින් ඒකේ සෙනග කොහොමත් හිරවෙලත් යනවා. ප්‍රමාණවත් තරම් පහසුකම් සහිත බස් ඔය වගේ පැති වලට දැම්මනම් ඔය අනතුරු වලක්වාගන්න පුලුවන්. පුද්ගලික වාහන වල සිග්නල් ලයිට් එකක් පත්තු වුනේ නැතත් දඩ ගහන පොලීසිය සීටීබී බස් එකක් හෙඩ් ලයිට් නැතුව ටෝච් ගහගෙන ගියත් ගණන් ගන්නෙ නැ[/COLOR][/SIZE] :angry: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom